Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
CoD4 online dedicated Multiplayer free server
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැඩක් නෑ බං කතා කරලා. රු. 2000ක් වියදම් කරලා කී එකක් ගන්නේ කීයෙන් කී දෙනා ද? ඒ උනාට කොල්ලෝ එක්ක වල බහින්න රු.5000ක් උනත් වියදම් කරයි. Punkbuster දාන්න බෑ මේ අවුල නිසා.

කස්ටිය ආවත්/නාවත් DDOS නම් කොහෙන් හරි එයි.

මේක තවමත් සුන්දර සර්වර් එකක් මචං. අපි පාවිච්චි කරන විදියට තමා අසුන්දර වෙලා තියෙන්නේ.

ඉන්ටර්නෙට් වලින් අපිට ඕන දෙයක් ඉගෙන ගන්න පුළුවන්. එහෙම උනා කියලා බෝම්බයක් හදලා පුපුරවලා ත්රස්තවාදියෙක් වෙනවා ද, නිකන් හදන්නේ කොහොමද කියලා කුතුහලේට ඉගෙන ගෙන ෂේප් වෙනවා ද කියන එක අපි අතේ තියෙන්නේ.

මුලින්ම ගේමට එන්ටර් වෙන්න ටික කාලයක් හුරු වෙනකන්.

Anti DDOS, Punkbuster දාලා සර්වර් එකක් run කරන්න එක මනුස්පයෙක්ගේ බජට් මදි මචං. තියෙන එකකට සප් එකක් දෙන එක ඊට වඩා හොඳයි.

මේකට දවස ගානේ අලුතින් ගහන්න සෙට් වෙන අය ඉන්නවා. උන්ටත් එක්ක ඕවා Disable නොකර තියෙන්නේ. සමහර උන් දැන දැනත් ගොන් පාට් දානවා.

Name changers ඇවිත් ඉන්න ඉවුන්ව කික් කරන්න බොරු වෝට් දාන් යනවා. එහෙම උනහම මොන එකක්වත් ඔන් කරලා තියන්න බෑ.

මමත් කාලයක් Battlefield 3 ගැහුවා EK BF3 සර්වර් එකේ. අන්න මරු ගේම් එක. කොඩ් මොකක්ද කියලා හිතෙනවා. මාර Strategy එකක් ඕනා අඩි පහක් වත් බේරිලා දුවන්න. ඒ උනාට ගොඩක්ම කේස් එක ඉන්නේ අපි තවම හැදෙන රටක් නිසා හරි හමන් සම්පත් අඩුයි ඔය වගේ ගේමක් Lag නැතුව, Ping අඩුව, Graphic කොලිටියට ගහන්න. ඊට වඩා කොඩ් කොච්චර ලල් උනත් මගේ නම් හිත තවමත් කොඩ් වල. අවුරුදු 2+ EK Server වල මම සැරිසරනවා. මෙතන ඉන්න සමහරු ඊට වඩා වැඩී.

[QUOTE="The_Killer, post: 18141509, member: 497820"] [CENTER] [B][SIZE="3"][COLOR="Navy"]වැඩක් නෑ බං කතා කරලා. රු. 2000ක් වියදම් කරලා කී එකක් ගන්නේ කීයෙන් කී දෙනා ද? ඒ උනාට කොල්ලෝ එක්ක වල බහින්න රු.5000ක් උනත් වියදම් කරයි. Punkbuster දාන්න බෑ මේ අවුල නිසා.[/COLOR][/SIZE][/B] [B][SIZE="3"][COLOR="Navy"]කස්ටිය ආවත්/නාවත් DDOS නම් කොහෙන් හරි එයි.[/COLOR][/SIZE][/B] [B][SIZE="3"][COLOR="Navy"]මේක තවමත් සුන්දර සර්වර් එකක් මචං. අපි පාවිච්චි කරන විදියට තමා අසුන්දර වෙලා තියෙන්නේ. ඉන්ටර්නෙට් වලින් අපිට ඕන දෙයක් ඉගෙන ගන්න පුළුවන්. එහෙම උනා කියලා බෝම්බයක් හදලා පුපුරවලා ත්රස්තවාදියෙක් වෙනවා ද, නිකන් හදන්නේ කොහොමද කියලා කුතුහලේට ඉගෙන ගෙන ෂේප් වෙනවා ද කියන එක අපි අතේ තියෙන්නේ. [/COLOR][/SIZE][/B] [B][SIZE="3"][COLOR="Navy"]මුලින්ම ගේමට එන්ටර් වෙන්න ටික කාලයක් හුරු වෙනකන්.[/COLOR][/SIZE][/B] [B][SIZE="3"][COLOR="Navy"]Anti DDOS, Punkbuster දාලා සර්වර් එකක් run කරන්න එක මනුස්පයෙක්ගේ බජට් මදි මචං. තියෙන එකකට සප් එකක් දෙන එක ඊට වඩා හොඳයි.[/COLOR][/SIZE][/B] [B][COLOR="Navy"][SIZE="3"]මේකට දවස ගානේ අලුතින් ගහන්න සෙට් වෙන අය ඉන්නවා. උන්ටත් එක්ක ඕවා Disable නොකර තියෙන්නේ. සමහර උන් දැන දැනත් ගොන් පාට් දානවා.[/SIZE][/COLOR][/B] [B][COLOR="Navy"][SIZE="3"]Name changers ඇවිත් ඉන්න ඉවුන්ව කික් කරන්න බොරු වෝට් දාන් යනවා. එහෙම උනහම මොන එකක්වත් ඔන් කරලා තියන්න බෑ.[/SIZE][/COLOR][/B] [B][COLOR="Navy"][SIZE="3"]මමත් කාලයක් Battlefield 3 ගැහුවා EK BF3 සර්වර් එකේ. අන්න මරු ගේම් එක. කොඩ් මොකක්ද කියලා හිතෙනවා. මාර Strategy එකක් ඕනා අඩි පහක් වත් බේරිලා දුවන්න. ඒ උනාට ගොඩක්ම කේස් එක ඉන්නේ අපි තවම හැදෙන රටක් නිසා හරි හමන් සම්පත් අඩුයි ඔය වගේ ගේමක් Lag නැතුව, Ping අඩුව, Graphic කොලිටියට ගහන්න. ඊට වඩා කොඩ් කොච්චර ලල් උනත් මගේ නම් හිත තවමත් කොඩ් වල. අවුරුදු 2+ EK Server වල මම සැරිසරනවා. මෙතන ඉන්න සමහරු ඊට වඩා වැඩී.[/SIZE][/COLOR][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom