CoD4 public Server?

@media

Well-known member
  • May 21, 2011
    1,234
    383
    83
    මචන්ල කවුරුහරි දන්නවද COD4 Public Server එකක් හදාගන්න හැටි? අර port forwarding ද මොකද්ද එක තෙරෙන්නෙ නෑනෙ අප්ප.දන්නවනම් කියහන්කො බන් ලොකු උදව්වක්, එලකිරි එකේ සර්වර් එක වගෙ හදාගන්න තියනම් එල.. :)