COD5 ජොඉස්ටික් එකෙන් සෙල්ලම් කරන්න

nuwanoo7

Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    COD5 ජොඉස්ටික් එකෙන් සෙල්ලම් කරන්න

    COD5 (Call of Duty - World at War) usb gamepad එකෙන් සෙල්ලම් කරන්නෙ කොහොමද කියල කවුරු හරි දන්නවද?..... loku udawwak.....

    මගේ ගාව තියෙන්නේ මේ ජාතියේ controller එකක්.....

    d84121668da3ad64a991e27376f8b976-5552029-700_700.jpg
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    "joy2key" කියල සොෆ්ට්වෙයා එකක් තියෙනව.. ඒක දාල සොෆ්ට්වෙයා එකෙන් ජෝයිස්ටික් එකේ බට්න් වලට ගේම් එකේ keys assign කරන්න ඕනෙ. එක එක හදන්න ඕනෙ. සෑහෙන වෙලා යන වැඩක්.. මං ඔය කෙටියෙන් කිවුවේ. විස්තර කරන්න අමාරුයි. ඊට වැඩිය ලේසි ක්‍රම තියෙනවද කියල නම් මං දන්නෙ නෑ.. තව එකක්, ඔය ජෝයිස්ටික් වලින් ප්ලේ කරන එක එච්චර සාර්ථක නෑ.. කාර් ගේම් අවුලක් නෑ. ෂූටින් ගේම්ස් අමාරුයි. ps3 ජෝයිස්ටික් වගෙ sensitive නෑ..
     
    Last edited:

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    "joy2key" කියල සොෆ්ට්වෙයා එකක් තියෙනව.. ඒක දාල සොෆ්ට්වෙයා එකෙන් ජෝයිස්ටික් එකේ බට්න් වලට ගේම් එකේ keys assign කරන්න ඕනෙ. එක එක හදන්න ඕනෙ. සෑහෙන වෙලා යන වැඩක්.. මං ඔය කෙටියෙන් කිවුවේ. විස්තර කරන්න අමාරුයි. ඊට වැඩිය ලේසි ක්‍රම තියෙනවද කියල නම් මං දන්නෙ නෑ.. තව එකක්, ඔය ජෝයිස්ටික් වලින් ප්ලේ කරන එක එච්චර සාර්ථක නෑ.. කාර් ගේම් අවුලක් නෑ. ෂූටින් ගේම්ස් අමාරුයි. ps3 ජෝයිස්ටික් වගෙ sensitive නෑ..

    :yes::yes::yes::yes::yes::yes:

    kiyada machan gatte ? kohenda gatte ?
     
    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    "joy2key" කියල සොෆ්ට්වෙයා එකක් තියෙනව.. ඒක දාල සොෆ්ට්වෙයා එකෙන් ජෝයිස්ටික් එකේ බට්න් වලට ගේම් එකේ keys assign කරන්න ඕනෙ. එක එක හදන්න ඕනෙ. සෑහෙන වෙලා යන වැඩක්.. මං ඔය කෙටියෙන් කිවුවේ. විස්තර කරන්න අමාරුයි. ඊට වැඩිය ලේසි ක්‍රම තියෙනවද කියල නම් මං දන්නෙ නෑ.. තව එකක්, ඔය ජෝයිස්ටික් වලින් ප්ලේ කරන එක එච්චර සාර්ථක නෑ.. කාර් ගේම් අවුලක් නෑ. ෂූටින් ගේම්ස් අමාරුයි. ps3 ජෝයිස්ටික් වගෙ sensitive නෑ..
    thanksssss machan.....