Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Coding ගැන අහන උන්ට මෙන්න පාඩම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාත් මුල් කාලේ හිතන් හිටියේ ඔහොම තමයි. මේ හැම දෙයක්ම Internet එකෙන් or One Click Away Solution එකකින් ගන්න පුලුවන්නම් ඇයි අපි දේවල් ඔලුවේ මතක තියාගෙන ඉන්නේ?

Array එකක Largest Number එක හරි Prime Number එක හරි හොයන ප්‍රශ්නෙකදී වැදගත් වෙන්නේ හරියට ගහන Code එක නෙවේ. උඹ ප්‍රශ්නේ Tackle කරන විදිහ. Specially උඹ Coding වල Basics වලින් ප්‍රශ්නෙට Approach කරන විදිහ. සරලවම කිව්වොත් Engineering කියන්නේ උඹට Technical ප්‍රශ්නයක් ආවම ඒක Tackle කරන Logical Thinking Pattern එක. කවුරුහරි කියනවනම් එළියේ මෙච්චර Resources තියෙද්දී Basics ටික ඔලුවට දාගෙන ඉන්න එක බොරු වැඩක් කියලා, මටනම් ඒක ටිකක් ගොන් කථාවක්. මොකට ChatGPT ගහලා අන්තිම උත්තරේ ආවත් උඹලගේ Target එක වෙන්න ඕන හරි විදිහට ප්‍රශ්නෙට Tackle කරන එක. උඹලා ප්‍රශ්නෙට යොදවන Logical Thinking Pattern එක.

උදාහරණයක්, කිව්වොත්, Array එකක Largest Number එක හරි Prime Number එක හොයන වගේ වැඩකදී, ඒ විදිහට Thinking Pattern එකක් හුරු නැති කෙනෙක් සහ Basics හොදට පුලුවන් එකෙක් ගමුකෝ. උට ඊට වැඩිය ටිකක් Advanced ප්‍රශ්නයක් දෙනවා, එතකොට Basics බැරි එකා Scratch එකේ ඉදන් ප්‍රශ්නෙට යන්න ඕන. Basics පුලුවන් එකා Decisions ගන්නේ අරූට වඩා උඩ Reference තැනක ඉදන්. ඌ ප්‍රශ්නෙට Approach කරන Path එක පට්ට Logical. ප්‍රශ්නේ Advanced වෙන්න වෙන්න Basics බැරි එකා මුල ඉදන්ම Thinking Pattern එක ChatGPT එකෙන් Imitate කරනකොට Basics පුලුවන් එකා ප්‍රශ්නේ ගැන බලන්න ගන්නේ මැද තැනක ඉදන්. Basics පුලුවන් එකා ChatGPT Use නොකරත් අරූට වඩා Time Efficient වෙන්න පුලුවන්. තව කිව්වොත් Basics පුලුවන් එකා ChatGPT Use කරානම් Tool එකක් විදිහට (Logical Thinking කෑල්ල නැතුවා) ඌ පට්ට Time Efficient.

ඔය වගේ ප්‍රශ්නේ Advanced වෙන්න වෙන්න ChatGPT Use කරන එකා හිර වෙනවා. Basics පුලුවන් වෙච්ච එකාට ලොකු Exposure එකක් තියෙනවා. මොකද අරූ හිතන්නේ Reference Point එකක ඉදන් Basics බැරි එකාට සාපෙක්ෂව.

ඒක නිසා මොන Field එකක හිටියත්, Basics පුලුවන් කරගනින්. Career එකේ Ultimate Target එක වෙන්න ඕනෙ Basics ඉගෙනගෙන තමන් ඉන්න Reference Point එක උඩට ගන්න එක. ඒක නිකන් (x -1)(x+1) ගාණක් දෙන්නෙක්ට දුන්නොත් Basics චුට්ටක් පුලුවන් එකා ගාණ හදන්නේ ඕකෙ පද හැම එකම සුලු කරගෙන, ඒත් වර්ග දෙකක අන්තරය දන්න එකා කෙලින්ම දන්නවා ඕක උත්තරේ x^2 -1 එක කියලා. ඒ නිසා උගේ Next decision එක ගන්නේ x^2 -1 එක කියන තැන ඉදන්. අපි ChatGPT Use කරන්න ඕන ප්‍රශ්නෙට ඕන Logical Approach එක ඔලුවේ තියාගෙන Tool එකක් විදිහට වැඩේ ලේසි කරන්න මිසක්, ප්‍රශ්නයක් Tackle කරන විදිහ හිතන්න නෙවේ. (ChatGPT එකට හිතන විදිහ දෙන්න පුලුවන් වුණාට ප්‍රශ්නේ Advanced වෙන්න වෙන්න ඒක හිතන විදිහ එච්චර Accurate නෑ.)

කවුරුහරි අහනවනම් Logical Thinking Pattern එකයි Basics අතරේ සම්බන්ධේ මොකක් කියලා, උඹලගේ Logical Thinking Pattern එක Advance වෙන්නේ උඹලා Basics දන්න තරමට. උඹලා උඩ Reference Points වලින් ප්‍රශ්නේ ගැන හිතනවනම් මාර විදිහට Advance විදිහට හිතන්න පුලුවන්.

[QUOTE="Sexy Somapala, post: 30790214, member: 519675"] මාත් මුල් කාලේ හිතන් හිටියේ ඔහොම තමයි. මේ හැම දෙයක්ම Internet එකෙන් or One Click Away Solution එකකින් ගන්න පුලුවන්නම් ඇයි අපි දේවල් ඔලුවේ මතක තියාගෙන ඉන්නේ? Array එකක Largest Number එක හරි Prime Number එක හරි හොයන ප්‍රශ්නෙකදී වැදගත් වෙන්නේ හරියට ගහන Code එක නෙවේ. උඹ ප්‍රශ්නේ Tackle කරන විදිහ. Specially උඹ Coding වල Basics වලින් ප්‍රශ්නෙට Approach කරන විදිහ. සරලවම කිව්වොත් Engineering කියන්නේ උඹට Technical ප්‍රශ්නයක් ආවම ඒක Tackle කරන Logical Thinking Pattern එක. කවුරුහරි කියනවනම් එළියේ මෙච්චර Resources තියෙද්දී Basics ටික ඔලුවට දාගෙන ඉන්න එක බොරු වැඩක් කියලා, මටනම් ඒක ටිකක් ගොන් කථාවක්. මොකට ChatGPT ගහලා අන්තිම උත්තරේ ආවත් උඹලගේ Target එක වෙන්න ඕන හරි විදිහට ප්‍රශ්නෙට Tackle කරන එක. උඹලා ප්‍රශ්නෙට යොදවන Logical Thinking Pattern එක. උදාහරණයක්, කිව්වොත්, Array එකක Largest Number එක හරි Prime Number එක හොයන වගේ වැඩකදී, ඒ විදිහට Thinking Pattern එකක් හුරු නැති කෙනෙක් සහ Basics හොදට පුලුවන් එකෙක් ගමුකෝ. උට ඊට වැඩිය ටිකක් Advanced ප්‍රශ්නයක් දෙනවා, එතකොට Basics බැරි එකා Scratch එකේ ඉදන් ප්‍රශ්නෙට යන්න ඕන. Basics පුලුවන් එකා Decisions ගන්නේ අරූට වඩා උඩ Reference තැනක ඉදන්. ඌ ප්‍රශ්නෙට Approach කරන Path එක පට්ට Logical. ප්‍රශ්නේ Advanced වෙන්න වෙන්න Basics බැරි එකා මුල ඉදන්ම Thinking Pattern එක ChatGPT එකෙන් Imitate කරනකොට Basics පුලුවන් එකා ප්‍රශ්නේ ගැන බලන්න ගන්නේ මැද තැනක ඉදන්. Basics පුලුවන් එකා ChatGPT Use නොකරත් අරූට වඩා Time Efficient වෙන්න පුලුවන්. තව කිව්වොත් Basics පුලුවන් එකා ChatGPT Use කරානම් Tool එකක් විදිහට (Logical Thinking කෑල්ල නැතුවා) ඌ පට්ට Time Efficient. ඔය වගේ ප්‍රශ්නේ Advanced වෙන්න වෙන්න ChatGPT Use කරන එකා හිර වෙනවා. Basics පුලුවන් වෙච්ච එකාට ලොකු Exposure එකක් තියෙනවා. මොකද අරූ හිතන්නේ Reference Point එකක ඉදන් Basics බැරි එකාට සාපෙක්ෂව. ඒක නිසා මොන Field එකක හිටියත්, Basics පුලුවන් කරගනින්. Career එකේ Ultimate Target එක වෙන්න ඕනෙ Basics ඉගෙනගෙන තමන් ඉන්න Reference Point එක උඩට ගන්න එක. ඒක නිකන් (x -1)(x+1) ගාණක් දෙන්නෙක්ට දුන්නොත් Basics චුට්ටක් පුලුවන් එකා ගාණ හදන්නේ ඕකෙ පද හැම එකම සුලු කරගෙන, ඒත් වර්ග දෙකක අන්තරය දන්න එකා කෙලින්ම දන්නවා ඕක උත්තරේ x^2 -1 එක කියලා. ඒ නිසා උගේ Next decision එක ගන්නේ x^2 -1 එක කියන තැන ඉදන්. අපි ChatGPT Use කරන්න ඕන ප්‍රශ්නෙට ඕන Logical Approach එක ඔලුවේ තියාගෙන Tool එකක් විදිහට වැඩේ ලේසි කරන්න මිසක්, ප්‍රශ්නයක් Tackle කරන විදිහ හිතන්න නෙවේ. (ChatGPT එකට හිතන විදිහ දෙන්න පුලුවන් වුණාට ප්‍රශ්නේ Advanced වෙන්න වෙන්න ඒක හිතන විදිහ එච්චර Accurate නෑ.) කවුරුහරි අහනවනම් Logical Thinking Pattern එකයි Basics අතරේ සම්බන්ධේ මොකක් කියලා, උඹලගේ Logical Thinking Pattern එක Advance වෙන්නේ උඹලා Basics දන්න තරමට. උඹලා උඩ Reference Points වලින් ප්‍රශ්නේ ගැන හිතනවනම් මාර විදිහට Advance විදිහට හිතන්න පුලුවන්. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom