Coding දැනුම නැතිව Mobile Apps හදමුද?
පට්ට භාණ්ඩයක් දෙන්න යන්නේ
හැම අතින්ම අලුත් apps ගැන ඇහෙන මේ කාලේ ඔයාගේ ව්‍යාපාරයටත්, blog අඩවියටත්, එහෙමත් නැත්නම් වෙබ් අඩවියටත් Android හෝ Apple app සාදාගන්නට දැන් Code කරන්න දැනගන්න ඕන නැහැ. ඔයාගේ app එක නොමිලයේම හෝ ඉතාමත් සුළු මුදලකට ඉක්මනින්ම සාදාගන්නට පුළුවන් සේවාවනි කිහිපයක් ගැනයි අපි අද කියන්නට යන්නේ.
ව්‍යාපාර දියුණුවට බලපාන සාධක අතර අද ජංගම දුරකථනයට හිමි වන්නේ ඉහල තැනක්. නමුත් ලක්ෂ ගණනක් වියදම් කර ඒ වෙනුවෙන් apps නිපදවා ගන්නට අවශ්‍යතාවයක් නැහැ. ඔබේ අවශ්‍යතාව අනුව පහතින් දැක්වෙන සේවා අතුරින් හොඳම සේවාව තෝරාගෙන app එක develop කරගන්නට ගත වන්නේ බොහෝමත්ම සුළු කාලයක්, වැය වන්නේ සාපේක්ෂව සුළු මුදලක්. නමුත් ව්‍යාපාරික අතින් එය ඔබට ආභරණයක්. අලුත් ආදායම් මාර්ග විවර කරන්නෙක්.
1. Appery
Price: Plans start at Free and go up to $180 per month for Premium
මෙතන කොටන්න
2. Mobile Roadie
Price: Plans start at $125 per month (Core) and go up to $667 per month (Pro).
මෙතන කොටන්න
3. TheAppBuilder
r
Price: Pricing available upon request
මෙතන කොටන්න
4. Good Barber
Price: Plans start at $16 per month and go up to $32 per month for the Full Plan
මෙතන කොටන්න
5. Appy Pie
Price: Plans start at Free and go up to $33 per month for Platinum
මෙතන කොටන්න
6. AppMachine
Price: Plans are one-time fee only, and start at $499 (Gorgeous) and go up to $899 (Designer). A $1299 option (Developer) will be available soon.
මෙතන කොටන්න
7. GameSalad
Price: Plans start at Free and go up to $299 per year for Pro
මෙතන කොටන්න
8. BiznessApps
Price: Plans start at $29 per month for mobile website and go up to $59 per month for mobile app
මෙතන කොටන්න
9. AppMakr
Price: Plans start at Free and go up to a $99 one-time fee for Self-Publish
මෙතන කොටන්න
10. ShoutEm
Price: Plans start at $19.90 per month and go up to $119.90 per month for Unlimited