Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Coelacanth පණ පිටින් හමුවෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Coelacanth පණ පිටින් හමුවෙයි

ගල් යුගයේ විසූ සීලාකාන්ත් Coelacanth පණ පිටින් හමුවෙයි.

”ආචාර්ය ස්මිත්, ඊයේ මට හරිම අපූරු විධියේ මාළුවෙක් දකින්න ලැබුණා. ඒ මාළුවා අල්ලා ගෙන තිබුණේ කුල්මන් අවට මුහුදේ බඹ 40 ක් ගැඹුරින්. මේ මාළුවාගේ සිරුර පුරා ම ඝන කොරපොතු තියෙනවා. බැලූ බැල්මට සන්නාහයකින් සැරසිලා ඉන්නවා වගෙයි. උගේ වරල් හරියට ගාත්රා වගෙයි.” 1938 අවුරුද්දේ දෙසැම්බර් 23 වැනිදා මෙවැනි ලියුම ලියුවේ මර්ජෝරී කෝට්නි ලැටිමෝර් නම් තරුණයෙක්. ඔහු එවකට දකුණු අපි‍්‍රකාවේ සේවය කළ නැගෙනහිර ලන්ඩන් කෞතුකාගාරයේ නියෝජිතයායි. ඔහු මේ ලියුම ලිව්වේ රෝඞ්ස් සරසවියේ රසායන විද්‍යාඥයකු වූ ජේම්ස් ලෙනාඞ් ස්මිත්ටයි. ඔහු මත්ස්‍යයන් පිළිබඳ පර්යේෂණ කළ විද්‍යාඥයෙක්.

ආචාර්ය ස්මිත් මේ අමුතු අපූරු මාළුවාගේ අබිරහස විසඳුවා පමණක් නොව එක රැයින් ලෝක ප්‍රසිද්ධ වුණා. 20 වැනි සියවසේ වැදගත්ම ජෛව විද්‍යාත්මක සොයා ගැනීම වුණේ එයයි. මේ අපූරු සත්වයා තමයි සීලාකාන්ත්. ආචාර්ය ස්මිත්, මේ සීලකාන්ත් ගැන හෙළිකරන්න කලින් ඌ වසර මිලියන 60කට පෙර, එනම් ඩයිනසෝරයන්ටත් පෙර, ජීවත්වූ දැනට බොහෝ කලකට පෙර වඳ වී ගොස් ඇති මාළුවෙක් කියලයි විද්‍යාඥයන් විශ්වාස කළේ. ඒ වන තෙක්ම විද්‍යාඥයන් මේ මාළුවා ගැන දැන සිටියේ පොසිල සාක්ෂිවලින් පමණයි. ධීවරයන් පිරිසකට සීලාකාන්ත් මාළුවකු අසුවුණා කියන්නේ නිධානයක් ලැබුණා වගේ දෙයක් ලෙසයි පොසිල විද්‍යාඥයන් සලකන්නේ.

ආචාර්ය ස්මිත්ගේ මේ තහවුරු කිරීමත් සමඟ සීලාකාන්ත්, මත්ස්‍යයන්ගේ ‘අහිමි පුරුක’ ලෙසට නම් කෙරුණා. සීලාකාන්ත්ගේ ශක්තිමත් වරල් තමයි, පසුකාලීනව ගොඩබිම ඇවිද ගිය සතුන්ගේ අත් පා ලෙස පරිණාමය වුණේ. ස්මිත් වසර ගණනක්ම තවත් සීලාකාන්ත් මාළුවකු සිටීදැයි සෙව්වා. සීලාකාන්ත්ගේ සොයා ගැනීමේ වැදගත්කම පෙන්වා දෙමින් පෝස්ටර් සහ පති‍්‍රකා බෙදා හරිමින් ස්මිත් දකුණු අප්‍රිකානු ධීවරයින්ව හොඳින් දැනුවත් කළා. ස්මිත්ගේ උත්සාහය අපතේ ගියේ නැහැ. 1952 වසරේදී ධීවරයන් පිරිසකට දකුණු අපි‍්‍රකාවේ මොසැම්බික් රාජ්‍යය අසල කොමරෝස් දූපත් අවට ඉන්දියන් සාගරයෙන් දෙවැනි සීලාකාන්ත් මත්ස්‍යයා සොයා ගන්න හැකිවුණා. ඊට පසු වසර කීපයකදීම තවත් සීලාකාන්ත් මසුන් කීප දෙනකුම හමුවුණා. සාගරජීව විද්‍යාඥයන් නිගමනය කළේ මේ දුර්ලභ ‘පොසිල මත්ස්‍යයා’ දකුණු අප්‍රිකාව අවට මුහුදට පමණක් සීමා වූ එකෙක් කියලයි.

1997 වසරේ දී ඒ නිගමනයත් බොරු වුණා. ඇමෙරිකානු සාගරජීව විද්‍යාඥ මාක් අර්ඞ්මන්ට සහ ඔහුගේ අලූත් මනාලිය වූ අර්නාස් මේතාට ඉන්දුනීසියාවේ සුලවේසී දූපතේ මාළු වෙළෙඳ පොළක දී මාළු කරත්තයක දමා සිටි සීලාකාන්ත් මාළුවකු දකින්නට ලැබුණා. ස්මිත් වසර 50ක් තිස්සේ කළා වගේ යළිත් සීලාකාන්ත් මත්ස්‍යයන් සොයමින් ගවේෂණයක් දියත් කෙරුණා. අර්ඞ්මන්ට සීලාකාන්ත් මත්ස්‍ය විශේෂ කීපයක්ම සොයා ගත හැකි වුණා. මේ ‘පණ ඇති පොසිල’ මත්ස්‍යයා දකුණු අපි‍්‍රකානු මූදට පමණක් සීමා වූවකු නොවන බව එයින් හෙළි වුණා.

හොඳින් වැඩුණු සීලාකාන්ත් මසකුගේ දිගින් අඩි 5ක් පමණ වන අතර බරින් රාත්තල් 200ක් පමණ වෙනවා. ගිනිකඳුවලින් නිර්මාණය වූ දූපත් අසළ මූදු පතුළේ ගල්පර අසළ ජීවත් වෙනවා. රාතී‍්‍ර කාලයේ කෑම සොයමින් අඩි 475 ක් තරම් මූදු පතුළට ගමන් කරනවායැයි විශ්වාස කෙරෙනවා. මව්කුස තුළ ම බිත්තර පුපුරා වැඩෙන මේ පැටව් මව්කුසෙන් එළියට එන්නේ හොඳින් වැඩුණු පසුවයි. සීලාකාන්ත් අයත් වන මත්ස්‍ය ගෝත්‍රයට තවත් මත්ස්‍ය වර්ග තුනක් අයත් වෙනවා. මොවුන් මිහිමත බහුලව ජීවත් වූයේ මිලියන 400ක් පමණ ඈත අතීතයේ ඩෙවෝනියානු යුගයේ දී යැයි කියවෙනවා. මේ මසුන් නම් කර ඇත්තේ ‘ලෝබ් ෆින් ෆිෂ්’ හෙවත් ‘බෙඳුණු වරල් ඇති මසුන්’ කියායි. සාගරයෙන් ගොඩබිමට විත් ගොඩබිම ඇවිද ගිය සත්වයන් බවට පරිණාමය වුණා කියලයි විද්‍යාඥයන් කියන්නේ.

පසුගියදා අලූත උපන් ‘සීලාකාන්ත්’ මාළුවකු සොයා ගන්න ජපන් සාගර විද්‍යාඥ පිරිසක් සමත් වුණා. ඒ සීලාකාන්ත් මාළුවා හමුවුණේ ඉන්දුනීසියාව අසල ගැඹුරු මූදු පතුළෙන්. විද්‍යාඥයන් පිරිස මේ මාළුවාගේ දසුන් රූගත කළා. ඒවා ලොව පුරා විකාශය වූවාට පසු මේ ‘පණ ඇති පොසිල මාළුවා’ ගැන යළිත් ලෝකයාගේ අවධානය යොමු වුණා. මේ මත්ස්‍යයා ජීවත් වන්නේ අඩි 528 ක් ගැඹුරු මුහුදේ. සුලවේසී දූපත අසළ මනාඩෝ බොක්කට ඔබ්බෙන් මුහුදේයි. අර්ඞ්මන් ඇතුළු කණ්ඩායමටත් මුලින්ම සීලාකාන්ත් මාළුවෙකු හමුවුණේ ද මේ මුහුදු කලාපයේ දී යැයි ජපන් සාගර ජීව විද්‍යාඥයන් සිහිපත් කරනවා. මේ රූගත කිරීම සිදුකළේ ස්වයංකී‍්‍රය රොබෝ කැමරාවකින්.

රූගත කළ වීඩියෝ දසුන්වලට අනුව මේ අලූත උපන් සීලාකාන්ත් මාළුවාගේ දිග සෙන්ටි මීටර 31.5 කි. අළු පැහැ සිරුරේ නිල් සහ සුදුපාට ලප තිබෙනවා. විනාඩි 20 ක් පුරා රූගත කෙරුණු වීඩියෝ දසුන් පෙළේ මේ මත්ස්‍යයා සාගර පතුළේ ගල්පර අතරින් පිහිනා යනු දකින්න ලැබෙනවා. ”අපි දන්නා තරමින් තරුණ සීලකාන්ත් මත්ස්‍යයකු මූදේ ජීවත් වන ආකාරය වීඩියෝ කැමරාවකට හසු කර ගත් පළමු අවස්ථාව මෙයයි. මේ සත්වයා ගැන අපි කොතරම් දේවල් දැන සිටියත් තවමත් ඌ අපට අබිරහසක්” වයඹදිග ටෝකියෝ නුවර ඉවාකී නුවර ෆුකුෂියා මින්මැඳුරේ පර්යේෂක මසාමිත්සූ අවාටා කියනවා.

මේ සොයා ගැනීමත් සමඟ සීලාකාන්ත් මාළුන්ගේ ජීවන රටාව, පැටවුන් බෝ කිරීම සහ ජීවත් වන පරිසරය ගැන අවබෝධයක් ලබා ගන්න හැකි වනු ඇත. මෙවැනිම ප්‍රමාණයේ අලූත උපන් සීලාකාන්ත් මාළුවකු මීට කලින් සොයා ගැනුණා. ඒ ගැබිණි සීලාකාන්ත් මත්ස්‍යයෙකුගේ කුසෙනුයි. විද්‍යාඥයන් විශ්වාස කරන්නේ සීලාකාන්ත් මත්ස්‍ය බිත්තර මවගේ කුස තුළදීම පුපුරා ගොස් ඔවුන් වැඩුණු පැටවුන් ලෙස එළියට පැමිණෙන බවයි.

[YOUTUBE]NzzxOlFJtzg[/YOUTUBE]

[QUOTE="Supunqw, post: 17830054, member: 225222"] [b]Coelacanth පණ පිටින් හමුවෙයි[/b] [CENTER][SIZE=5][COLOR=Navy]ගල් යුගයේ විසූ සීලාකාන්ත් Coelacanth පණ පිටින් හමුවෙයි. [SIZE=4] [/SIZE][/COLOR][/SIZE][CENTER][SIZE=4][URL="http://3.bp.blogspot.com/-l59pLbnmvsA/TtLzHErBBTI/AAAAAAAAAoI/QWCsB4tHRmo/s1600/1.jpg"][IMG]http://3.bp.blogspot.com/-l59pLbnmvsA/TtLzHErBBTI/AAAAAAAAAoI/QWCsB4tHRmo/s1600/1.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4] ”ආචාර්ය ස්මිත්, ඊයේ මට හරිම අපූරු විධියේ මාළුවෙක් දකින්න ලැබුණා. ඒ මාළුවා අල්ලා ගෙන තිබුණේ කුල්මන් අවට මුහුදේ බඹ 40 ක් ගැඹුරින්. මේ මාළුවාගේ සිරුර පුරා ම ඝන කොරපොතු තියෙනවා. බැලූ බැල්මට සන්නාහයකින් සැරසිලා ඉන්නවා වගෙයි. උගේ වරල් හරියට ගාත්රා වගෙයි.” 1938 අවුරුද්දේ දෙසැම්බර් 23 වැනිදා මෙවැනි ලියුම ලියුවේ මර්ජෝරී කෝට්නි ලැටිමෝර් නම් තරුණයෙක්. ඔහු එවකට දකුණු අපි‍්‍රකාවේ සේවය කළ නැගෙනහිර ලන්ඩන් කෞතුකාගාරයේ නියෝජිතයායි. ඔහු මේ ලියුම ලිව්වේ රෝඞ්ස් සරසවියේ රසායන විද්‍යාඥයකු වූ ජේම්ස් ලෙනාඞ් ස්මිත්ටයි. ඔහු මත්ස්‍යයන් පිළිබඳ පර්යේෂණ කළ විද්‍යාඥයෙක්. [/SIZE] [CENTER][SIZE=4][URL="http://3.bp.blogspot.com/-Yjoh6CaJksM/TtLzJxtksuI/AAAAAAAAAoQ/ZdHbwIIs4zU/s1600/2.png"][IMG]http://3.bp.blogspot.com/-Yjoh6CaJksM/TtLzJxtksuI/AAAAAAAAAoQ/ZdHbwIIs4zU/s1600/2.png[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4] ආචාර්ය ස්මිත් මේ අමුතු අපූරු මාළුවාගේ අබිරහස විසඳුවා පමණක් නොව එක රැයින් ලෝක ප්‍රසිද්ධ වුණා. 20 වැනි සියවසේ වැදගත්ම ජෛව විද්‍යාත්මක සොයා ගැනීම වුණේ එයයි. මේ අපූරු සත්වයා තමයි සීලාකාන්ත්. ආචාර්ය ස්මිත්, මේ සීලකාන්ත් ගැන හෙළිකරන්න කලින් ඌ වසර මිලියන 60කට පෙර, එනම් ඩයිනසෝරයන්ටත් පෙර, ජීවත්වූ දැනට බොහෝ කලකට පෙර වඳ වී ගොස් ඇති මාළුවෙක් කියලයි විද්‍යාඥයන් විශ්වාස කළේ. ඒ වන තෙක්ම විද්‍යාඥයන් මේ මාළුවා ගැන දැන සිටියේ පොසිල සාක්ෂිවලින් පමණයි. ධීවරයන් පිරිසකට සීලාකාන්ත් මාළුවකු අසුවුණා කියන්නේ නිධානයක් ලැබුණා වගේ දෙයක් ලෙසයි පොසිල විද්‍යාඥයන් සලකන්නේ. ආචාර්ය ස්මිත්ගේ මේ තහවුරු කිරීමත් සමඟ සීලාකාන්ත්, මත්ස්‍යයන්ගේ ‘අහිමි පුරුක’ ලෙසට නම් කෙරුණා. සීලාකාන්ත්ගේ ශක්තිමත් වරල් තමයි, පසුකාලීනව ගොඩබිම ඇවිද ගිය සතුන්ගේ අත් පා ලෙස පරිණාමය වුණේ. ස්මිත් වසර ගණනක්ම තවත් සීලාකාන්ත් මාළුවකු සිටීදැයි සෙව්වා. සීලාකාන්ත්ගේ සොයා ගැනීමේ වැදගත්කම පෙන්වා දෙමින් පෝස්ටර් සහ පති‍්‍රකා බෙදා හරිමින් ස්මිත් දකුණු අප්‍රිකානු ධීවරයින්ව හොඳින් දැනුවත් කළා. ස්මිත්ගේ උත්සාහය අපතේ ගියේ නැහැ. 1952 වසරේදී ධීවරයන් පිරිසකට දකුණු අපි‍්‍රකාවේ මොසැම්බික් රාජ්‍යය අසල කොමරෝස් දූපත් අවට ඉන්දියන් සාගරයෙන් දෙවැනි සීලාකාන්ත් මත්ස්‍යයා සොයා ගන්න හැකිවුණා. ඊට පසු වසර කීපයකදීම තවත් සීලාකාන්ත් මසුන් කීප දෙනකුම හමුවුණා. සාගරජීව විද්‍යාඥයන් නිගමනය කළේ මේ දුර්ලභ ‘පොසිල මත්ස්‍යයා’ දකුණු අප්‍රිකාව අවට මුහුදට පමණක් සීමා වූ එකෙක් කියලයි. [/SIZE] [SIZE=4] 1997 වසරේ දී ඒ නිගමනයත් බොරු වුණා. ඇමෙරිකානු සාගරජීව විද්‍යාඥ මාක් අර්ඞ්මන්ට සහ ඔහුගේ අලූත් මනාලිය වූ අර්නාස් මේතාට ඉන්දුනීසියාවේ සුලවේසී දූපතේ මාළු වෙළෙඳ පොළක දී මාළු කරත්තයක දමා සිටි සීලාකාන්ත් මාළුවකු දකින්නට ලැබුණා. ස්මිත් වසර 50ක් තිස්සේ කළා වගේ යළිත් සීලාකාන්ත් මත්ස්‍යයන් සොයමින් ගවේෂණයක් දියත් කෙරුණා. අර්ඞ්මන්ට සීලාකාන්ත් මත්ස්‍ය විශේෂ කීපයක්ම සොයා ගත හැකි වුණා. මේ ‘පණ ඇති පොසිල’ මත්ස්‍යයා දකුණු අපි‍්‍රකානු මූදට පමණක් සීමා වූවකු නොවන බව එයින් හෙළි වුණා.[/SIZE] [SIZE=4] [/SIZE] [CENTER][SIZE=4][URL="http://4.bp.blogspot.com/-VaefRFd0MJc/TtLzPuWGlZI/AAAAAAAAAoY/BKSvTpdCI2w/s1600/3.jpg"][IMG]http://4.bp.blogspot.com/-VaefRFd0MJc/TtLzPuWGlZI/AAAAAAAAAoY/BKSvTpdCI2w/s1600/3.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4] හොඳින් වැඩුණු සීලාකාන්ත් මසකුගේ දිගින් අඩි 5ක් පමණ වන අතර බරින් රාත්තල් 200ක් පමණ වෙනවා. ගිනිකඳුවලින් නිර්මාණය වූ දූපත් අසළ මූදු පතුළේ ගල්පර අසළ ජීවත් වෙනවා. රාතී‍්‍ර කාලයේ කෑම සොයමින් අඩි 475 ක් තරම් මූදු පතුළට ගමන් කරනවායැයි විශ්වාස කෙරෙනවා. මව්කුස තුළ ම බිත්තර පුපුරා වැඩෙන මේ පැටව් මව්කුසෙන් එළියට එන්නේ හොඳින් වැඩුණු පසුවයි. සීලාකාන්ත් අයත් වන මත්ස්‍ය ගෝත්‍රයට තවත් මත්ස්‍ය වර්ග තුනක් අයත් වෙනවා. මොවුන් මිහිමත බහුලව ජීවත් වූයේ මිලියන 400ක් පමණ ඈත අතීතයේ ඩෙවෝනියානු යුගයේ දී යැයි කියවෙනවා. මේ මසුන් නම් කර ඇත්තේ ‘ලෝබ් ෆින් ෆිෂ්’ හෙවත් ‘බෙඳුණු වරල් ඇති මසුන්’ කියායි. සාගරයෙන් ගොඩබිමට විත් ගොඩබිම ඇවිද ගිය සත්වයන් බවට පරිණාමය වුණා කියලයි විද්‍යාඥයන් කියන්නේ. පසුගියදා අලූත උපන් ‘සීලාකාන්ත්’ මාළුවකු සොයා ගන්න ජපන් සාගර විද්‍යාඥ පිරිසක් සමත් වුණා. ඒ සීලාකාන්ත් මාළුවා හමුවුණේ ඉන්දුනීසියාව අසල ගැඹුරු මූදු පතුළෙන්. විද්‍යාඥයන් පිරිස මේ මාළුවාගේ දසුන් රූගත කළා. ඒවා ලොව පුරා විකාශය වූවාට පසු මේ ‘පණ ඇති පොසිල මාළුවා’ ගැන යළිත් ලෝකයාගේ අවධානය යොමු වුණා. මේ මත්ස්‍යයා ජීවත් වන්නේ අඩි 528 ක් ගැඹුරු මුහුදේ. සුලවේසී දූපත අසළ මනාඩෝ බොක්කට ඔබ්බෙන් මුහුදේයි. අර්ඞ්මන් ඇතුළු කණ්ඩායමටත් මුලින්ම සීලාකාන්ත් මාළුවෙකු හමුවුණේ ද මේ මුහුදු කලාපයේ දී යැයි ජපන් සාගර ජීව විද්‍යාඥයන් සිහිපත් කරනවා. මේ රූගත කිරීම සිදුකළේ ස්වයංකී‍්‍රය රොබෝ කැමරාවකින්. [/SIZE] [SIZE=4] රූගත කළ වීඩියෝ දසුන්වලට අනුව මේ අලූත උපන් සීලාකාන්ත් මාළුවාගේ දිග සෙන්ටි මීටර 31.5 කි. අළු පැහැ සිරුරේ නිල් සහ සුදුපාට ලප තිබෙනවා. විනාඩි 20 ක් පුරා රූගත කෙරුණු වීඩියෝ දසුන් පෙළේ මේ මත්ස්‍යයා සාගර පතුළේ ගල්පර අතරින් පිහිනා යනු දකින්න ලැබෙනවා. ”අපි දන්නා තරමින් තරුණ සීලකාන්ත් මත්ස්‍යයකු මූදේ ජීවත් වන ආකාරය වීඩියෝ කැමරාවකට හසු කර ගත් පළමු අවස්ථාව මෙයයි. මේ සත්වයා ගැන අපි කොතරම් දේවල් දැන සිටියත් තවමත් ඌ අපට අබිරහසක්” වයඹදිග ටෝකියෝ නුවර ඉවාකී නුවර ෆුකුෂියා මින්මැඳුරේ පර්යේෂක මසාමිත්සූ අවාටා කියනවා. [/SIZE] [SIZE=4] මේ සොයා ගැනීමත් සමඟ සීලාකාන්ත් මාළුන්ගේ ජීවන රටාව, පැටවුන් බෝ කිරීම සහ ජීවත් වන පරිසරය ගැන අවබෝධයක් ලබා ගන්න හැකි වනු ඇත. මෙවැනිම ප්‍රමාණයේ අලූත උපන් සීලාකාන්ත් මාළුවකු මීට කලින් සොයා ගැනුණා. ඒ ගැබිණි සීලාකාන්ත් මත්ස්‍යයෙකුගේ කුසෙනුයි. විද්‍යාඥයන් විශ්වාස කරන්නේ සීලාකාන්ත් මත්ස්‍ය බිත්තර මවගේ කුස තුළදීම පුපුරා ගොස් ඔවුන් වැඩුණු පැටවුන් ලෙස එළියට පැමිණෙන බවයි.[/SIZE] [YOUTUBE]NzzxOlFJtzg[/YOUTUBE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom