coin exchange එකකින් bitcoin මිලදී ගන්නේ මෙහෙමයි

nirmanapro

Junior member
  • Jan 22, 2009
    109
    13
    18
    Eurasia

    නොදන්න අයට දැනගන්නයි මේක දාන්නේ. දන්න කට්ටිය හොඳයි කියල හිතෙනවා නම් විතරක් බම්ප් එකක් දාගෙන යන්න. :yes::yes:

    bitcoin මිලදී ගැනීම විදේශ මුදල් මිලදී ගැනීම හා සමානයි. අප වෙනත් රටකට පා තැබූ විගස අපට අවැසි වන්නේ අප අතැති මුදල් එම රටේ මුදල් ඒකකයට හුවමාරු කරගැනීමටයි. ඕනෑම ගුවන් තොටුපොළක තිබෙන මුදල් හුවමාරු මධ්‍යස්ථානයක් හරහා අපට එය ඉතා පහසුවෙන් කරගත හැකි දෙයක්. විවිධ රාජ්‍ය මුදල් හුවමාරු කිරීම(exchanging government currencies) සඳහා මෙවන් හුවමාරු ක්‍රම රැසක් තිබෙන්නාක් මෙන් bitcoin හුවමාරු කිරීමටත් ක්‍රම රැසක් තිබෙනවා.

    අද වන විට ලොව ප්‍රධාන පෙලේ මුදල් ඒකක රැසක් සමග bitcoin හුවමාරු කිරීම සඳහා අන්තර්ජාල මූල්‍ය හුවමාරු වෙළඳපොලවල්(online currency exchanges) රැසක් විවෘතව පවතිනවා. එයින් බොහොමයක් ඔබගේ බැංකු ගිණුම හෝ ණය කාඩ්පත(credit card) සඹැඳි කලහැකි මූල්‍ය හුවමාරු වෙලඳපොලවල්. ගැණුම්කරු සහ විකුණුම්කරු මුණගැසී හුවමාරු සිදුකරගැනීමට ඉඩ දෙන භෞතික වෙලඳපොලවල්(physical currency exchanges) ද නැතුවාම නොවෙයි. මෙවන් විවිධ ක්‍රම අතුරින් ඉතාම තාත්ත්වික ක්‍රමය ලෙස සැලකෙන්නේ පිළිගත් අන්තර්ජාල මූල්‍ය හුවමාරු වෙළඳපොලක් හරහා bitcoin මිලදී ගැනීමයි.

    අපි දැන් ඇමෙරිකානු ඩොලර් 100කට සමාන bitcoin ප්‍රමාණයක් ඔබගේ ණය කාඩ්පත ආධාරයෙන් අන්තර්ජාල මූල්‍ය හුවමාරු වෙළඳපොලකින් මිලදී ගන්නේ කෙසේද කියා බලමු. ලොව පිළිගත් ප්‍රමුඛ පෙලේ අන්තර්ජාල මූල්‍ය හුවමාරු වෙළඳපොලවල් රැසක් ඇති අතර ඉන් ප්‍රධාන කිහිපයක් ලෙස පහත දැක්වෙන වෙබ් අඩවි නම් කල හැකියි.

    • Coinbase
    • Kraken
    • Cex.io
    • ShapeShift
    • Poloniex

    මේ අතුරින් අප රටට වඩාත් ගැලපෙන සහ අපගේ අනන්‍යතාවය ඉතා පහසුවෙන් තහවුරු කරගත හැකි මූල්‍ය හුවමාරු වෙළඳපොලක් ලෙස අප සලකන්නේ Cex.io නම් මූල්‍ය හුවමාරු අඩවියයි. මෙය ඉතා ඉහල කීර්ති නාමයක්(reputed) ඇති අඩවියක් වන අතර ආධුනිකයින්ට වඩාත් යෝග්‍යයි(beginner friendly). සැලකිය යුතු තරම් හොඳ විනිමය අනුපාතයක්(exchange rate) ලබා දෙන මෙම අඩවිය භාවිතය ඉතාමත් සරලයි.

    The-Hard-Fork-and-CEX-IO.png

    වසර 2013 පටන් පවතින මෙම මූල්‍ය හුවමාරු අඩවිය එක්සත් ජනපදයෙහි ලි.ප. අංක: 31000100918094 යටතේ ලියාපදිංචි කොට තිබෙනවා.

    විනාඩි 15ක් වැනි කාලයක් තුල මෙහි ගිණුමක් විවෘත කරගත හැකි අතර පළමුව එහි සරල ගිණුම් සැකසුම් ආකෘතිය පිරවීමත් ඉන් අනතුරුව ඔබගේ අනන්‍යතාවය තහවුරු කිරීමේ ක්‍රියාවලිය සම්පුර්ණ කිරීමත් කල යුතු වෙනවා. මේ සඳහා ඔබගේ ජාතික හැඳුනුම්පත හෝ ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය තිබීම ප්‍රමාණවත්. මෙම ක්‍රියාවලිය ඔබෙන් බලාපොරොත්තු වන්නේ ලියාපදිංචි මුල්‍ය සම්ප්‍රේෂක සමාගමක්(registered money transmiter company) වශයෙන් ඔවුන් විසින් සම්මත බැංකු ක්‍රමවේදයන් (standard banking practices) අනුගමනය කල යුතු බැවින්. එහෙත් මෙම ක්‍රියාවලිය bitcoin මිලදී ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන්නේ නැහැ. එය විකල්ප ක්‍රියාදාමයක් ලෙස සලකා ඔබට ඊළඟ පියවර වෙත යා හැකියි.

    ඔබගේ ගිණුම විවෘත කොට තහවුරු කරගත් පසු අවශ්‍ය වන්නේ ඔබගේ ණය කාඩ්පත මෙම අඩවියට ස්ථාපිත කරගැනීමයි. ඒ සඳහා https://cex.io/trade/deposit නම් වෙබ් ලිපිනයට පිවිසීමෙන් අනතුරුව Add a new card විකල්පයට පිවිසීමෙන් ඔබගේ ණය කාඩ්පතෙහි විස්තර එහි ඇතුලත් කිරීම කලයුතු වෙනවා. ඉන් අනතුරුව ඔබගේ කාඩ්පත තහවුරු කිරීමේ ක්‍රියාවලියක් ඔබ වෙත ලැබෙන අතර ඉන් අනතුරුව ඔබට අවශ්‍ය ඕනෑම වෙලාවක ඔබගේ කාඩ්පත ආධාරයෙන් මෙම අඩවියට මුදල් තැන්පත් කිරීමට ඔබට හැකියාව හිමිවෙනවා. ඔබට දරාගත හැකි මුදල් ප්‍රමාණයක් ඇමෙරිකානු ඩොලර් අගයෙන් තැන්පත් කල පසු buy/sell නම් විකල්පය හරහා ගොස් පහත දැක්වෙන අයුරින් ඔබට අවශ්‍ය ඕනෑම මුදලකට සරිලන bitcoin තත්පර කිහිපයක් ඇතුලත මිලදී ගත හැකියි. :love::love:

    23331399_10155923767344559_6533537923449887236_o.jpg
     
    nirmanapro

    Junior member
  • Jan 22, 2009
    109
    13
    18
    Eurasia

    හුඟක් අය බලන්නේ අම්මෝ මෙච්චර ලොකු ගානක් නේද දැන් අපි පරක්කු වැඩියි මෙච්චර සල්ලි යට කරන්නේ කොහොමද කියල. :rolleyes::rolleyes: ඒත් මම දකින්නේ ඒකෙ අනිත් පැත්ත. මේක අපිට වත්කමක් කරගන්න පුළුවන්. අළුතින් මේ subject එකට බහින හැමෝටම මම කියන්නේ එක පාර මුදල් යොදවන්න එපා. :):) දවස ගානේ අධ්‍යයනය කරන්න. පුළුවන් තරම් article කියවන්න. මට නම් මේ තරම් interesting subject එකක් අවුරුදු ගානකින් ලැබිල නෑ. කියවන්න. තේරුම් ගන්න. හිතන්න. :yes::yes: ඔයාටම තේරෙන දවසක් එනවා සිද්ධ වෙන්නේ මොකද්ද කියලා. අන්න එදාට ආයෝජනය කරන්න පටන් ගන්න. අපි කවුරුත් තවම පරක්කු වැඩි නෑ. මේක තවම සැහෙන early stage තියෙන දෙයක්. :love::love:
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    නොදන්න අයට දැනගන්නයි මේක දාන්නේ. දන්න කට්ටිය හොඳයි කියල හිතෙනවා නම් විතරක් බම්ප් එකක් දාගෙන යන්න. :yes::yes:

    bitcoin මිලදී ගැනීම විදේශ මුදල් මිලදී ගැනීම හා සමානයි. අප වෙනත් රටකට පා තැබූ විගස අපට අවැසි වන්නේ අප අතැති මුදල් එම රටේ මුදල් ඒකකයට හුවමාරු කරගැනීමටයි. ඕනෑම ගුවන් තොටුපොළක තිබෙන මුදල් හුවමාරු මධ්‍යස්ථානයක් හරහා අපට එය ඉතා පහසුවෙන් කරගත හැකි දෙයක්. විවිධ රාජ්‍ය මුදල් හුවමාරු කිරීම(exchanging government currencies) සඳහා මෙවන් හුවමාරු ක්‍රම රැසක් තිබෙන්නාක් මෙන් bitcoin හුවමාරු කිරීමටත් ක්‍රම රැසක් තිබෙනවා.

    අද වන විට ලොව ප්‍රධාන පෙලේ මුදල් ඒකක රැසක් සමග bitcoin හුවමාරු කිරීම සඳහා අන්තර්ජාල මූල්‍ය හුවමාරු වෙළඳපොලවල්(online currency exchanges) රැසක් විවෘතව පවතිනවා. එයින් බොහොමයක් ඔබගේ බැංකු ගිණුම හෝ ණය කාඩ්පත(credit card) සඹැඳි කලහැකි මූල්‍ය හුවමාරු වෙලඳපොලවල්. ගැණුම්කරු සහ විකුණුම්කරු මුණගැසී හුවමාරු සිදුකරගැනීමට ඉඩ දෙන භෞතික වෙලඳපොලවල්(physical currency exchanges) ද නැතුවාම නොවෙයි. මෙවන් විවිධ ක්‍රම අතුරින් ඉතාම තාත්ත්වික ක්‍රමය ලෙස සැලකෙන්නේ පිළිගත් අන්තර්ජාල මූල්‍ය හුවමාරු වෙළඳපොලක් හරහා bitcoin මිලදී ගැනීමයි.

    අපි දැන් ඇමෙරිකානු ඩොලර් 100කට සමාන bitcoin ප්‍රමාණයක් ඔබගේ ණය කාඩ්පත ආධාරයෙන් අන්තර්ජාල මූල්‍ය හුවමාරු වෙළඳපොලකින් මිලදී ගන්නේ කෙසේද කියා බලමු. ලොව පිළිගත් ප්‍රමුඛ පෙලේ අන්තර්ජාල මූල්‍ය හුවමාරු වෙළඳපොලවල් රැසක් ඇති අතර ඉන් ප්‍රධාන කිහිපයක් ලෙස පහත දැක්වෙන වෙබ් අඩවි නම් කල හැකියි.

    • Coinbase
    • Kraken
    • Cex.io
    • ShapeShift
    • Poloniex

    මේ අතුරින් අප රටට වඩාත් ගැලපෙන සහ අපගේ අනන්‍යතාවය ඉතා පහසුවෙන් තහවුරු කරගත හැකි මූල්‍ය හුවමාරු වෙළඳපොලක් ලෙස අප සලකන්නේ Cex.io නම් මූල්‍ය හුවමාරු අඩවියයි. මෙය ඉතා ඉහල කීර්ති නාමයක්(reputed) ඇති අඩවියක් වන අතර ආධුනිකයින්ට වඩාත් යෝග්‍යයි(beginner friendly). සැලකිය යුතු තරම් හොඳ විනිමය අනුපාතයක්(exchange rate) ලබා දෙන මෙම අඩවිය භාවිතය ඉතාමත් සරලයි.

    The-Hard-Fork-and-CEX-IO.png

    වසර 2013 පටන් පවතින මෙම මූල්‍ය හුවමාරු අඩවිය එක්සත් ජනපදයෙහි ලි.ප. අංක: 31000100918094 යටතේ ලියාපදිංචි කොට තිබෙනවා.

    විනාඩි 15ක් වැනි කාලයක් තුල මෙහි ගිණුමක් විවෘත කරගත හැකි අතර පළමුව එහි සරල ගිණුම් සැකසුම් ආකෘතිය පිරවීමත් ඉන් අනතුරුව ඔබගේ අනන්‍යතාවය තහවුරු කිරීමේ ක්‍රියාවලිය සම්පුර්ණ කිරීමත් කල යුතු වෙනවා. මේ සඳහා ඔබගේ ජාතික හැඳුනුම්පත හෝ ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය තිබීම ප්‍රමාණවත්. මෙම ක්‍රියාවලිය ඔබෙන් බලාපොරොත්තු වන්නේ ලියාපදිංචි මුල්‍ය සම්ප්‍රේෂක සමාගමක්(registered money transmiter company) වශයෙන් ඔවුන් විසින් සම්මත බැංකු ක්‍රමවේදයන් (standard banking practices) අනුගමනය කල යුතු බැවින්. එහෙත් මෙම ක්‍රියාවලිය bitcoin මිලදී ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන්නේ නැහැ. එය විකල්ප ක්‍රියාදාමයක් ලෙස සලකා ඔබට ඊළඟ පියවර වෙත යා හැකියි.

    ඔබගේ ගිණුම විවෘත කොට තහවුරු කරගත් පසු අවශ්‍ය වන්නේ ඔබගේ ණය කාඩ්පත මෙම අඩවියට ස්ථාපිත කරගැනීමයි. ඒ සඳහා https://cex.io/trade/deposit නම් වෙබ් ලිපිනයට පිවිසීමෙන් අනතුරුව Add a new card විකල්පයට පිවිසීමෙන් ඔබගේ ණය කාඩ්පතෙහි විස්තර එහි ඇතුලත් කිරීම කලයුතු වෙනවා. ඉන් අනතුරුව ඔබගේ කාඩ්පත තහවුරු කිරීමේ ක්‍රියාවලියක් ඔබ වෙත ලැබෙන අතර ඉන් අනතුරුව ඔබට අවශ්‍ය ඕනෑම වෙලාවක ඔබගේ කාඩ්පත ආධාරයෙන් මෙම අඩවියට මුදල් තැන්පත් කිරීමට ඔබට හැකියාව හිමිවෙනවා. ඔබට දරාගත හැකි මුදල් ප්‍රමාණයක් ඇමෙරිකානු ඩොලර් අගයෙන් තැන්පත් කල පසු buy/sell නම් විකල්පය හරහා ගොස් පහත දැක්වෙන අයුරින් ඔබට අවශ්‍ය ඕනෑම මුදලකට සරිලන bitcoin තත්පර කිහිපයක් ඇතුලත මිලදී ගත හැකියි. :love::love:

    23331399_10155923767344559_6533537923449887236_o.jpg
    machan credit card nathi aya kohomaada salli danne