coinmarketcap ඇප් එකේ ඩේටා එකතු කරනවා නේ ඒක ගැන පොඩි

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,562
    113
    අපේ ගැලරි එකේ තියන ෆොටෝ ස්කෑන් කරනවා ද එයාලා.

    පොඩ්ඩක් explain කරලා දෙනු.
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,953
    1
    6,821
    113
    පිස්සු නැතුව දාගනින් බං. කවුද Data collect කරන්නේ නැත්තේ, ISP ගේ ඉඳන් Browser එකටම YouTube, Facebook Free දෙන හැම මගුලකින්ම collect කරනවා..

    අපිට කරන්න තියෙන්නේ මොකක්ද Safe, Unsafe කියන එක බලලා, ඒ ඒ විසඳුම් වලට යන්න.
    හෙළකුරු එකපාරක් leak වෙලා කෝ public apology එකක්වත් කරා ද උන් නෑනේ, legal case එකක් ඇද් දේ නෑ කවුරුවත් හරියට. Literacy අඩු නිසා වෙන්නැති බහුතරයගේ.

    Google වගේ Multi Billion Unicorn Grade Company වල වගකීම වැඩියි උන්ට. ඒ නිසා User ගැන හිතනවා ගොඩක්.

    G-Board යන්න. හෙළකුරු ජරාව. මේකෙන් බලාගන්න ඔයාගේ Gmail/Email Breached Data List වෙලා ද කියලා. https://haveibeenpwned.com/
     
    • Like
    Reactions: Bam