Ebay එකෙන් France Buyer කෙනෙක් සෙට් වෙලා මගෙන් ලන්කාවෙ රුපියලෙ කාසි lot එකක් ඉල්ලුවා
2 KG + විතර පාර්සල් එකක්
ලන්කාවෙන් එලියට කාසි යවන්න් දෙන්නෙ නැති සීන් එකක් තියෙනවනෙ
යවන්න විදියක් නැද්ද
Money collecting කරන එවුන්ට යවන්නෙ Face value වලට වඩා shipping cost එකත් වැඩියි
money laundering නෙමෙයි foreign exchange එන වැඩක්
මටත් හොඳ ගානක් ගන්න පුලුවන්
වෙන මොනා හරි කියල යැව්වොත් Scan කරල අහුවෙලා hold කරල කේස් එකක් වෙයිද?

Kalin hoyala neweida list kale owwa 