Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Coke - Coca Cola
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="WhiteWalker" data-source="post: 21749719" data-attributes="member: 548558"><p><span style="font-size: 15px">ඕක ගැන හොඳ උත්තරයක් මීට ටික දවසකට කලිං සුද්දෙක්ම දීල තිබ්බ දැන් හොයාගන්න නෑ. <img src="/styles/default/xenforo/smilies/default/no.gif" class="smilie" loading="lazy" alt=":no:" title="No :no:" data-shortname=":no:" /> කොකාකෝල වලිං එහෙම ලොකූ හානියක් නෑ බං <img src="/styles/default/xenforo/smilies/default/no.gif" class="smilie" loading="lazy" alt=":no:" title="No :no:" data-shortname=":no:" /> සුද්ද කරන්න ඉතිං එහෙනං දෙහි ඇඹුල් අඹ පොතු වල ඉස්ම එහෙමත් ගත්තෑකි ඒ කියන්නෙ ඒව ශරීරයට අහිතකරයි කියන එක නෙමේ <img src="/styles/default/xenforo/smilies/default/no.gif" class="smilie" loading="lazy" alt=":no:" title="No :no:" data-shortname=":no:" /> කොකා කෝල වලිං ඔහොම මාධ්‍ය වල ප්‍රචාරය වෙන තරමේ විශාල හානියක් තියෙනව නං ඕව මීයන්ට පොවල පොවල එවන්නෙ අහුවෙනව. මීයන්ට විතරක් නෙමේ මිනිස්සුන්ටත් ඔය වගේ පරීක්ශණ කලෑකි එහෙම කිසිම දෙයක් හොයාගෙන නෑ <img src="/styles/default/xenforo/smilies/default/no.gif" class="smilie" loading="lazy" alt=":no:" title="No :no:" data-shortname=":no:" /> ඕනෙම දොස්තර කෙනෙක්ට විද්‍යාඥයෙක්ට පෞද්ගලික මතයක් දැරුවෑකි ඒක ඒ මනුස්සයගෙ අයිතියි ඒ මතේ ප්‍රකාශත් කලෑකි. <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> ඒව එක පාරට දොස්තර කෙනෙක් වීම නිසා හෝ විද්‍යාඥයෙක් කියපු නිසා පිලිගන්න එකයි වැරැද්ද. ඒකට කරන්න තියෙන්නෙ මුලු විද්‍යා සමාජයේම මතය ගැන හොයල බලන එක. ඔය තියෙන්නෙ ඇමරිකාවෙ ආහාර ගැන පර්යේශණය කල්ල ඒව අනුමත කරන ලොකූ සංවිධානයක් ඒක තව ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ වගේ විද්‍යාඥයො ගොඩක් සමූහයක් විදිහට ඉදිරිපත් කරන අදහස බලපං. <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> එහෙම කිසිම සංවිධානෙකිං කොකාකෝල වලිං බොන්න හොඳ නැති තරමේ අනතුරක් වෙනව කියල කියල නෑ. අනික සමාගම් වලට විද්‍යාඥයො කිහිපයක් හෝ දොස්තරල කිහිපයක් සල්ලි දීල ගත්තෑකි. උනුත් මිනිස්සු සල්ලි වලට බොරු කියනව. ලෝකෙ පැතලියි කියල කියන විද්‍යාඥයො ඉන්නෙ <img src="/styles/default/xenforo/smilies/default/sorry.gif" class="smilie" loading="lazy" alt=":sorry:" title="Sorry :sorry:" data-shortname=":sorry:" /> ඒත් අර වගේ ලොකූ සංවිධානෙකට එහෙම සල්ලි දීල විද්‍යාඥයො සිය දහස් ගානක් නම්මගන්න බෑ වියදමත් වැඩියි කවුරු හරි සාක්ෂිත් එක්ක මෙන්න මෙහෙම කරනෝ කියල මාධ්‍ය වලිං එලි කලොත් අනාථයි. ඒ නිසා හොඳට හොයල බලල එක්කෙනා එක්කෙනා කොං කල්ල තමා නම්මගන්නෙ ඕවගෙත් වෙලා තියෙන්නෙ එහෙම තමා. <img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" /> කොහොමත් ඔය වගේ දොස්තර කෙනෙක් විද්‍යාඥයෙක් ලව්වා මතයක් ප්‍රචාරය කිරීමෙන් බලාපොරොත්තු වෙන්නෙ ඒ මනුස්සය කියන දේ අහල දෙයක් මිලදී ගන්න පෙලඹීම හෝ වර්ජනය කරන්න පෙලඹීම. ඒකට විද්‍යාඥයො කිහිප දෙනෙක් යොදාගත්තාම හොඳටම ඇති සැලකිය යුතු පිරිසක් මෙන්න විදයාඥයෙක් මෙහෙම කිව්ව කියල ඒ දේ ගන්න හරි වර්ජනය කරන්න හරි පෙලඹෙනව. ඒ වෙනුවට අර තඩි සංවිධාන වලට මිලියන ගනං වියදම් කලා කියල 10කින් 15කින් ලැබෙන ප්‍රතිලාභෙ මහා ගොඩක් වෙනස් වෙන්නෑ නිකං වියදමක් විතරයි <img src="/styles/default/xenforo/smilies/default/no.gif" class="smilie" loading="lazy" alt=":no:" title="No :no:" data-shortname=":no:" /> ඒ නිසා ඔය වගේ දේවල් ගැන පිලිගනිද්දි කරන්න තියෙන හොඳම දේ දොස්තර කෙනෙක් කිව්වනෙ විද්‍යාඥයෙක් කිව්වනෙ කියල පිලිගන්නැතුව අර වගේ ඒකටම වෙන් කල්ල තියෙන සංවිධාන වල බහුතරයේ මතය ගැන හොයන එක. ගොඩක් වෙලාවට දෙයක් ගැන බහුතරයේ මතය හරියන්න තියෙන ඉඩ වැඩියි. එක එක්කෙනාගෙ පෞද්ගලික විශ්වාස වලිං වෙන බලපෑම් සංවිධානෙකිං මතයක් ප්‍රකාශ කරද්දි සෑහෙන දුරට අඩුවෙනව. <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> ඕක දාල තිබ්බෙ දොස්තරල සිගරට් බොන්න බොන්න හොඳයි කිව්ව දෙයක් සම්බන්ධව. සිගරට් ආපු අලුත දොස්තරල සිගරට් බිව්වට කිසි ප්‍රශ්ණයක් වෙන්නෑ කියල කියල තියෙනව. ඒත් ඒ කාලෙත් පර්යේශණාත්මතව තහවුරු කරගෙන නොතිබ්බත් බහුතරයේ මතය වෙලා තිබිල තියෙන්නෙ සිගරට් වලිං මොකක් හෝ හානියක් වෙනවා කියන එක. ඒත් මිනිස්සු දොස්තර කෙනෙක් විද්‍යාඥයෙක් කිව්ව පලියට පිලිගන්න පෙලඹෙන නිසා සිගරට් බිව්ව. <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /></span></p></blockquote><p></p>
[QUOTE="WhiteWalker, post: 21749719, member: 548558"] [SIZE="4"]ඕක ගැන හොඳ උත්තරයක් මීට ටික දවසකට කලිං සුද්දෙක්ම දීල තිබ්බ දැන් හොයාගන්න නෑ. :no: කොකාකෝල වලිං එහෙම ලොකූ හානියක් නෑ බං :no: සුද්ද කරන්න ඉතිං එහෙනං දෙහි ඇඹුල් අඹ පොතු වල ඉස්ම එහෙමත් ගත්තෑකි ඒ කියන්නෙ ඒව ශරීරයට අහිතකරයි කියන එක නෙමේ :no: කොකා කෝල වලිං ඔහොම මාධ්‍ය වල ප්‍රචාරය වෙන තරමේ විශාල හානියක් තියෙනව නං ඕව මීයන්ට පොවල පොවල එවන්නෙ අහුවෙනව. මීයන්ට විතරක් නෙමේ මිනිස්සුන්ටත් ඔය වගේ පරීක්ශණ කලෑකි එහෙම කිසිම දෙයක් හොයාගෙන නෑ :no: ඕනෙම දොස්තර කෙනෙක්ට විද්‍යාඥයෙක්ට පෞද්ගලික මතයක් දැරුවෑකි ඒක ඒ මනුස්සයගෙ අයිතියි ඒ මතේ ප්‍රකාශත් කලෑකි. :yes: ඒව එක පාරට දොස්තර කෙනෙක් වීම නිසා හෝ විද්‍යාඥයෙක් කියපු නිසා පිලිගන්න එකයි වැරැද්ද. ඒකට කරන්න තියෙන්නෙ මුලු විද්‍යා සමාජයේම මතය ගැන හොයල බලන එක. ඔය තියෙන්නෙ ඇමරිකාවෙ ආහාර ගැන පර්යේශණය කල්ල ඒව අනුමත කරන ලොකූ සංවිධානයක් ඒක තව ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ වගේ විද්‍යාඥයො ගොඩක් සමූහයක් විදිහට ඉදිරිපත් කරන අදහස බලපං. :yes: එහෙම කිසිම සංවිධානෙකිං කොකාකෝල වලිං බොන්න හොඳ නැති තරමේ අනතුරක් වෙනව කියල කියල නෑ. අනික සමාගම් වලට විද්‍යාඥයො කිහිපයක් හෝ දොස්තරල කිහිපයක් සල්ලි දීල ගත්තෑකි. උනුත් මිනිස්සු සල්ලි වලට බොරු කියනව. ලෝකෙ පැතලියි කියල කියන විද්‍යාඥයො ඉන්නෙ :sorry: ඒත් අර වගේ ලොකූ සංවිධානෙකට එහෙම සල්ලි දීල විද්‍යාඥයො සිය දහස් ගානක් නම්මගන්න බෑ වියදමත් වැඩියි කවුරු හරි සාක්ෂිත් එක්ක මෙන්න මෙහෙම කරනෝ කියල මාධ්‍ය වලිං එලි කලොත් අනාථයි. ඒ නිසා හොඳට හොයල බලල එක්කෙනා එක්කෙනා කොං කල්ල තමා නම්මගන්නෙ ඕවගෙත් වෙලා තියෙන්නෙ එහෙම තමා. :( කොහොමත් ඔය වගේ දොස්තර කෙනෙක් විද්‍යාඥයෙක් ලව්වා මතයක් ප්‍රචාරය කිරීමෙන් බලාපොරොත්තු වෙන්නෙ ඒ මනුස්සය කියන දේ අහල දෙයක් මිලදී ගන්න පෙලඹීම හෝ වර්ජනය කරන්න පෙලඹීම. ඒකට විද්‍යාඥයො කිහිප දෙනෙක් යොදාගත්තාම හොඳටම ඇති සැලකිය යුතු පිරිසක් මෙන්න විදයාඥයෙක් මෙහෙම කිව්ව කියල ඒ දේ ගන්න හරි වර්ජනය කරන්න හරි පෙලඹෙනව. ඒ වෙනුවට අර තඩි සංවිධාන වලට මිලියන ගනං වියදම් කලා කියල 10කින් 15කින් ලැබෙන ප්‍රතිලාභෙ මහා ගොඩක් වෙනස් වෙන්නෑ නිකං වියදමක් විතරයි :no: ඒ නිසා ඔය වගේ දේවල් ගැන පිලිගනිද්දි කරන්න තියෙන හොඳම දේ දොස්තර කෙනෙක් කිව්වනෙ විද්‍යාඥයෙක් කිව්වනෙ කියල පිලිගන්නැතුව අර වගේ ඒකටම වෙන් කල්ල තියෙන සංවිධාන වල බහුතරයේ මතය ගැන හොයන එක. ගොඩක් වෙලාවට දෙයක් ගැන බහුතරයේ මතය හරියන්න තියෙන ඉඩ වැඩියි. එක එක්කෙනාගෙ පෞද්ගලික විශ්වාස වලිං වෙන බලපෑම් සංවිධානෙකිං මතයක් ප්‍රකාශ කරද්දි සෑහෙන දුරට අඩුවෙනව. :yes: ඕක දාල තිබ්බෙ දොස්තරල සිගරට් බොන්න බොන්න හොඳයි කිව්ව දෙයක් සම්බන්ධව. සිගරට් ආපු අලුත දොස්තරල සිගරට් බිව්වට කිසි ප්‍රශ්ණයක් වෙන්නෑ කියල කියල තියෙනව. ඒත් ඒ කාලෙත් පර්යේශණාත්මතව තහවුරු කරගෙන නොතිබ්බත් බහුතරයේ මතය වෙලා තිබිල තියෙන්නෙ සිගරට් වලිං මොකක් හෝ හානියක් වෙනවා කියන එක. ඒත් මිනිස්සු දොස්තර කෙනෙක් විද්‍යාඥයෙක් කිව්ව පලියට පිලිගන්න පෙලඹෙන නිසා සිගරට් බිව්ව. :yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom