Coke - Coca Cola

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,410
    1
    42,488
    113
    කොකා කෝල ශරීරයට අහිතකරයි කියනව නේ..
    ටොයිලට් පිරිසිදු කරන්ඩත් යොදාගන්ඩ පුලුවන් කියලනෙ කියන්නෙ..

    ඒත් සුද්දො උඩ දාගෙන බොනවනෙ බං..
    මෙහෙ කොකා කෝලයි, එහෙ කොකා කෝලයි කියන්නෙ දෙකක්ද :confused:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,651
    20,934
    113
    hoda question ekak coke zero bipan bonawanam eke no sugar ban
    normal coke ek sugar wadi
    kohomath coke bonna epa
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,410
    1
    42,488
    113
    hoda question ekak coke zero bipan bonawanam eke no sugar ban
    normal coke ek sugar wadi
    kohomath coke bonna epa

    සීනි මට්ටම ගැන නෙමේ මචං
    එතකොට ඔය ලොකු රටවල් වල සුද්දො සුද්දියො බොන්නෙ :confused:
    මට හිතෙනව ඒ කොකා කෝල වෙන ජාතියක් කියල
    අනික උං පැණිරහත් හොඳට කනව..
    (රට ගිය උං මං වැරදි නං නිවැරදි කරන්ඩ)
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    සීනි මට්ටම ගැන නෙමේ මචං
    එතකොට ඔය ලොකු රටවල් වල සුද්දො සුද්දියො බොන්නෙ :confused:
    මට හිතෙනව ඒ කොකා කෝල වෙන ජාතියක් කියල
    අනික උං පැණිරහත් හොඳට කනව..
    (රට ගිය උං මං වැරදි නං නිවැරදි කරන්ඩ)

    ඉතිං උන්ටත් අපිට වගේම තමයි ගොඩක් උන්ට දියවැඩියාව අධික තරබාරු කම ගොඩක් අයට තියෙනවා
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕක ගැන හොඳ උත්තරයක් මීට ටික දවසකට කලිං සුද්දෙක්ම දීල තිබ්බ දැන් හොයාගන්න නෑ. :no: කොකාකෝල වලිං එහෙම ලොකූ හානියක් නෑ බං :no: සුද්ද කරන්න ඉතිං එහෙනං දෙහි ඇඹුල් අඹ පොතු වල ඉස්ම එහෙමත් ගත්තෑකි ඒ කියන්නෙ ඒව ශරීරයට අහිතකරයි කියන එක නෙමේ :no: කොකා කෝල වලිං ඔහොම මාධ්‍ය වල ප්‍රචාරය වෙන තරමේ විශාල හානියක් තියෙනව නං ඕව මීයන්ට පොවල පොවල එවන්නෙ අහුවෙනව. මීයන්ට විතරක් නෙමේ මිනිස්සුන්ටත් ඔය වගේ පරීක්ශණ කලෑකි එහෙම කිසිම දෙයක් හොයාගෙන නෑ :no: ඕනෙම දොස්තර කෙනෙක්ට විද්‍යාඥයෙක්ට පෞද්ගලික මතයක් දැරුවෑකි ඒක ඒ මනුස්සයගෙ අයිතියි ඒ මතේ ප්‍රකාශත් කලෑකි. :yes: ඒව එක පාරට දොස්තර කෙනෙක් වීම නිසා හෝ විද්‍යාඥයෙක් කියපු නිසා පිලිගන්න එකයි වැරැද්ද. ඒකට කරන්න තියෙන්නෙ මුලු විද්‍යා සමාජයේම මතය ගැන හොයල බලන එක. ඔය තියෙන්නෙ ඇමරිකාවෙ ආහාර ගැන පර්යේශණය කල්ල ඒව අනුමත කරන ලොකූ සංවිධානයක් ඒක තව ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ වගේ විද්‍යාඥයො ගොඩක් සමූහයක් විදිහට ඉදිරිපත් කරන අදහස බලපං. :yes: එහෙම කිසිම සංවිධානෙකිං කොකාකෝල වලිං බොන්න හොඳ නැති තරමේ අනතුරක් වෙනව කියල කියල නෑ. අනික සමාගම් වලට විද්‍යාඥයො කිහිපයක් හෝ දොස්තරල කිහිපයක් සල්ලි දීල ගත්තෑකි. උනුත් මිනිස්සු සල්ලි වලට බොරු කියනව. ලෝකෙ පැතලියි කියල කියන විද්‍යාඥයො ඉන්නෙ :sorry: ඒත් අර වගේ ලොකූ සංවිධානෙකට එහෙම සල්ලි දීල විද්‍යාඥයො සිය දහස් ගානක් නම්මගන්න බෑ වියදමත් වැඩියි කවුරු හරි සාක්ෂිත් එක්ක මෙන්න මෙහෙම කරනෝ කියල මාධ්‍ය වලිං එලි කලොත් අනාථයි. ඒ නිසා හොඳට හොයල බලල එක්කෙනා එක්කෙනා කොං කල්ල තමා නම්මගන්නෙ ඕවගෙත් වෙලා තියෙන්නෙ එහෙම තමා. :( කොහොමත් ඔය වගේ දොස්තර කෙනෙක් විද්‍යාඥයෙක් ලව්වා මතයක් ප්‍රචාරය කිරීමෙන් බලාපොරොත්තු වෙන්නෙ ඒ මනුස්සය කියන දේ අහල දෙයක් මිලදී ගන්න පෙලඹීම හෝ වර්ජනය කරන්න පෙලඹීම. ඒකට විද්‍යාඥයො කිහිප දෙනෙක් යොදාගත්තාම හොඳටම ඇති සැලකිය යුතු පිරිසක් මෙන්න විදයාඥයෙක් මෙහෙම කිව්ව කියල ඒ දේ ගන්න හරි වර්ජනය කරන්න හරි පෙලඹෙනව. ඒ වෙනුවට අර තඩි සංවිධාන වලට මිලියන ගනං වියදම් කලා කියල 10කින් 15කින් ලැබෙන ප්‍රතිලාභෙ මහා ගොඩක් වෙනස් වෙන්නෑ නිකං වියදමක් විතරයි :no: ඒ නිසා ඔය වගේ දේවල් ගැන පිලිගනිද්දි කරන්න තියෙන හොඳම දේ දොස්තර කෙනෙක් කිව්වනෙ විද්‍යාඥයෙක් කිව්වනෙ කියල පිලිගන්නැතුව අර වගේ ඒකටම වෙන් කල්ල තියෙන සංවිධාන වල බහුතරයේ මතය ගැන හොයන එක. ගොඩක් වෙලාවට දෙයක් ගැන බහුතරයේ මතය හරියන්න තියෙන ඉඩ වැඩියි. එක එක්කෙනාගෙ පෞද්ගලික විශ්වාස වලිං වෙන බලපෑම් සංවිධානෙකිං මතයක් ප්‍රකාශ කරද්දි සෑහෙන දුරට අඩුවෙනව. :yes: ඕක දාල තිබ්බෙ දොස්තරල සිගරට් බොන්න බොන්න හොඳයි කිව්ව දෙයක් සම්බන්ධව. සිගරට් ආපු අලුත දොස්තරල සිගරට් බිව්වට කිසි ප්‍රශ්ණයක් වෙන්නෑ කියල කියල තියෙනව. ඒත් ඒ කාලෙත් පර්යේශණාත්මතව තහවුරු කරගෙන නොතිබ්බත් බහුතරයේ මතය වෙලා තිබිල තියෙන්නෙ සිගරට් වලිං මොකක් හෝ හානියක් වෙනවා කියන එක. ඒත් මිනිස්සු දොස්තර කෙනෙක් විද්‍යාඥයෙක් කිව්ව පලියට පිලිගන්න පෙලඹෙන නිසා සිගරට් බිව්ව. :yes:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧

    :yes::yes::yes:
    Coke wala lokuma effect eka sugar thamai nathuwa wena wisak naa. Bakapandithayo kiyana katha owa
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :yes::yes::yes:
    Coke wala lokuma effect eka sugar thamai nathuwa wena wisak naa. Bakapandithayo kiyana katha owa

    ඒ වුනාට බොන්න එපා බං අලිය බීම බීපං සල්ලිවත් ලංකාවෙ ඉතුරු වෙනව :( කොකාකෝල බොන බොන එකක් පාස පාර වදින්නෙ අපේ රටේ සමාගම් වලට :(
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඒ වුනාට බොන්න එපා බං අලිය බීම බීපං සල්ලිවත් ලංකාවෙ ඉතුරු වෙනව :( කොකාකෝල බොන බොන එකක් පාස පාර වදින්නෙ අපේ රටේ සමාගම් වලට :(

    KIK cola kiyana eka bonna puluwanda kiyapan. Malakada wathura wage. Un hariyata haduwa nam gann thibba. Elephant house creamsoda/EGB nam sira
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    sugar wadi eka thama prashne thiyene man hithane .. coke witrak kiyla na anith hama jathiykamath thiynwa eka ..

    nut galawannai malakada yawanai coke ganna puluwan kiyla pennala e hinda hoda na kiyna eka nan gon kathawak ..
    eka eka chemical eka eka dewal ekka react karana widiha wenas ne .. ohoma dewal ekka react kara kiyla agata hoda na kiyla kiyana ba hariyta ,,

    suddo bila un awlak nathuwa innawa nemene .. untath diabetes wage ewa thiyanwane ..
     
    Rajitha dilshan

    Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow
    zero coca cola kiyalath tiyanewane ban awage suger na..food city wala thama tiyenne nam..habai a rasama tiyanewa..suddo awda danna bonne..
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    සීනි මට්ටම ගැන නෙමේ මචං
    එතකොට ඔය ලොකු රටවල් වල සුද්දො සුද්දියො බොන්නෙ :confused:
    මට හිතෙනව ඒ කොකා කෝල වෙන ජාතියක් කියල
    අනික උං පැණිරහත් හොඳට කනව..
    (රට ගිය උං මං වැරදි නං නිවැරදි කරන්ඩ)

    ඉතිං උන්ටත් අපිට වගේම තමයි ගොඩක් උන්ට දියවැඩියාව අධික තරබාරු කම ගොඩක් අයට තියෙනවා

    UK එවුන්ටනම් දියවැඩියාව තියෙන්නෙ ඉතාම කලාතුරකින්. උන් විතර සීනි කන එවුන් මම වෙන කොහෙවත් දැකල නෑ.

    UK 6% (NHS figure)
    Sri Lanka 21.8% (Dr. Katulanda's journal)
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,394
    6,514
    113
    Land of Lions
    කොකා කෝල ශරීරයට අහිතකරයි කියනව නේ..
    ටොයිලට් පිරිසිදු කරන්ඩත් යොදාගන්ඩ පුලුවන් කියලනෙ කියන්නෙ..

    ඒත් සුද්දො උඩ දාගෙන බොනවනෙ බං..
    මෙහෙ කොකා කෝලයි, එහෙ කොකා කෝලයි කියන්නෙ දෙකක්ද :confused:

    Wathura bahin nathuwa block wela nm coke eakak halala balanna..... block eaka nathuwa yanawa..... experience athuwa kiyanne.....
    wathura tap, nikel object bora pata wela nm tooth paste tikak dala tooth brush eaken tikak madala balanna..... brand new wage wenawa.....
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,825
    19,962
    113
    Panadura
    Wathura bahin nathuwa block wela nm coke eakak halala balanna..... block eaka nathuwa yanawa..... experience athuwa kiyanne.....
    wathura tap, nikel object bora pata wela nm tooth paste tikak dala tooth brush eaken tikak madala balanna..... brand new wage wenawa.....

    :shocked: :shocked: :shocked:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    කොකා කෝල බිව්වත් එකයි ෆැන්ටා බිව්වත් එකයි ස්ප්‍රයිට් බිව්වත් එකයි..
    එකම හානිය සීනි විතරයි..
    වෙන එකක් නෑ..
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    මචන් ඔව ගැන ඔච්චර හිතන්න එපා
    පිලිකා කියන රොගයට හේතුවක් නෑ වගේ
    තමා අපි නොහිතන දේවල් වලින්ම තමා ඔක වෙන්නෙ. අපි කන හැම දේකම රස කාරක තියෙනව. මොනා කිව්වත් ඒව දීර්ග කාලිනව තමා බලපාන්නේ. කෝකා කෝලා වල හානියට අමතරව බඩගින්න නැති කරනව. ජාරාම පානයක් තමයි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    KIK cola kiyana eka bonna puluwanda kiyapan. Malakada wathura wage. Un hariyata haduwa nam gann thibba. Elephant house creamsoda/EGB nam sira

    දන්නෑ කික් එකක් අරං වත් නෑ මට නං කොහොමත් කොකා කෝල රහ අල්ලන්නෑ බං :no: ක්‍රීම් සෝඩ පෝටෙලෝ ෆැන්ට ඒව නං රහයි ගොඩක් බිව්වොත් පෙවෙන්නෙ ක්‍රීම් සෝඩ තමා :yes: අහ් ඔරෙන්ජ් බාර්ලි :D ඒකත් මරු :love:

    UK එවුන්ටනම් දියවැඩියාව තියෙන්නෙ ඉතාම කලාතුරකින්. උන් විතර සීනි කන එවුන් මම වෙන කොහෙවත් දැකල නෑ.

    UK 6% (NHS figure)
    Sri Lanka 21.8% (Dr. Katulanda's journal)

    සීනි කෑව කියල දියවැඩියාව හැදෙන්නෙ නෑ නේ බං ? :eek: දියවැඩියාව කියන්නෙ සීනි බස්සගන්න ඉන්සියුලින් හදන්න බැරි වෙන එකනෙ :eek: