Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Colombo– Katunayake Expressway II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Colombo– Katunayake Expressway II

කලිනුත් මම කොළඹ-කටුනායක යාවෙමින් ඉදි වන අධිවේගී මාර්ගය පිළිබධ ලිපියක් ගෙන අවා නේ ඉතින් මේ පාරත් ඉතා ඉක්මනින් ඉදිකිරීම් නිමකරගෙන යනවා 2012 වසරේ ඉදිකිරීම් නිම කරන්න තමයි මේ වෙනකොට තීරණය කරල තියෙන්නේ(කල් යන්නත් පුලුවන් මොකද ලංකාවනේ)

දැන් ඔගොල්ලන්ට බලන්න පුලුවන් මේ දවස් වල මොකද මෙහෙ වෙන්නෙ කියලා

Colombo Side

මේ තියෙන්නේ පළමු හා දෙවන අදියරේ වැලි පිරවීම් අවසන් වෙලා තිබෙන අකාරය.මුහුදු වැලි තමයි මේ පුරවල තියෙන්නේ.කෙලවරපිටිය ප්‍රදේශයෙන් මුහුදෙන් වැලි ගොඩට අරගෙන වැලි සේදුම් කරලා තමයි විශාල කැන්ටර් වලින් ගෙනල්ලා මේ විදියට සකස් කරන්නේ,මේ විදියට සකස් කරන්න අවුරුදු 7ක් වගේ ගියා.

Katunayake Side

මේ තියෙන්නේත් ඒ විදියට සකස් කරපු කටුනායක පැත්තේ මාර්ගය

මුහුදෙන් ගොඩ ගන්න වැලි ඉදිවෙන අධිවේගී මර්ගය දක්වා ගෙන එන අකාරය

කොහොමද හයි වේ එකේ උස හිතාගන්න පුලුවන් නේ සියලු වැඩ අවසන් උනාම කොහොමට තියෙයිද කියලා.

මේ හරියේ තාම පුරවනවා පොඩි පොඩි වැඩ කරන්නේ

මේ තියෙන්නේ මාර්ගය සකස් කරන්නගෙනාපු උපකරණ ආදිය.පොඩි පොඩි බැකෝ එහෙම තව විශාල උපකරණ එහෙම දකින්න පුලුවන්

පට්ට විදියට පාවිච්චිකරල නේද.සේරම චීනෙන් ගෙනාපුවා තමයි වැඩ අවසානයේදී මේ සියල්ල ලංකා ආණ්ඩුවට හිමි වෙනව කියලයි ඔවුන් පෙන්වා දෙන්නෙ එකක් වත් නැවත රැගෙන යාමක් සිදුවන්නේ නෑ.

රාත්රියේදී පවා ඉදිකිරීම් සිදුවන නිසා පහසුව පිණිස විදුලි ජනක යන්ත්‍ර වල උපකාරය ලබා ගන්නා අකාරය.

මේ දිනවල මෙහි වැඩකටයුතු කරන්නේ පොළව යට නිසා පොළව යට තියෙන ජලය ඉදිකිරීම් පරිස්රයෙන් ඉවත් කිරීමට භාවිතා කරන යන්ත්‍රයක්.

මේ තියෙන්නේ ඒ විදියට ගොඩ ගත්ත වතුර.මේ ඉදිකිරීම් සියල්ල සිදුවන්නේ මුතුරාජ වෙල ලෙස හැදින්වුන ප්රදේශයෙනෙ ඉතින් අහන්න දෙයක් නෑ ජලය අධිකව ගැවසෙන ප්‍රදේශයක් නෙ

තාමත් ඉදිකිරීම්නොවන ප්‍රදේශ වල මුතුරාජ වෙල දැකගන්න පුලුවන්.

කොහොමද මේ උපකරණය හයිවේ එකටත් වඩා උසයි මේක මේකට කියන්නේ වැලි ෆයිල් එක කියලා මේකෙන් මොකද වෙන්න කියල ඉදිරියෙදි කියන්නම්.

පින්තූරේ පොඩ්ඩක් හෙල්ලිලා වගෙයි නේද.

කෝට උඩ නේ තියෙන්නේ මේක රෝද තිබ්බ නම් මේක අනිව යට යනවා වැඩි විශ්කම්බයක් දරන්න තමයි කොට තියල තියෙන්නේ ඒත් සමහර වෙලාවට මේ කොට කැඩිල යනවා

නැවක කුඹ ගහක් වගෙයි නේද

මේකෙන් කරන්නේ 3න් වන අදියරේ ඉදිකිරීම් තමයි(වැලි පුරවන එකම තමයි) කලින් කරන ලද පරියේෂන අනුව මඩ සහිත ස්ථාන හදුනාගෙන(එරෙන තැන්)ඒවාට වැලි පිරවීමයි.ඒ කියන්නේ පොළව මට්ටමෙන් යට වැලි පුරවන එක තමයි අඩි 20ක් වගේ යටත තමයි මේ වැලි පිරවීම් කරන්නේ

ඉහත රූපයේ ඊතලයකින් පහතට පෙන්න තියෙන්නේ අර ලොකු උකඩ බම්බුව පොළව අභ්‍යන්තරයට යවලා උඩින් බැකෝ මගින් වැලි තවත් උපකරණයකට දලා එකෙන් මේ බම්බුව ඇතුලට දලා එවා තද කරගෙන පහළට අරගෙන ගිහිල්ලා පොළව අභ්‍යන්තරයේ වැලි විසුරුවන එකයි.එතකොට මඩ සහිත ප්‍රදේශ සම්පූර්ණයෙන් වැසී යනවා.කලින් වතුර අයින් කරන උපකරණයෙන් වතුර අයින් කරාම ඒක තවත් පහසුයි

මේකට තමයි වැලි පුරවල අර විශාල යකඩ බම්බුවට උඩදි වැලි හලන්නේ

මෙන්න මෙයා තමයි අපිට සියල්ල විස්තර කරල දුන්නේ.පොර තමයි අධිවේදී මාර්ගය නැවත ඉදිකිරීම් ආරම්භ කරපු කලේ ඉන්දලම මේ හා සම්බන්ධව කටයුතු කරන්නේ,වැල්ලවයේ පදිංචි කරුවෙක්ලු.සල්ලි හොයන්න දුක් විදිනවා

මේ තියෙන්නේ පොර ඇතුලු මෙම වැඩ ප්‍රදේශයේ කාර්යයේ නියතු අය අවුවෙන් වැස්සෙන් අරක්ෂා වෙන ස්ථානය.හරිම කටුකයි නේද.

මේක මේ නිකන් ගත්ත පින්තූරයක් ගම් දෙකක් යා කරන පාලමක් හරිම අවධානම් පාලමක් හි හි.

තාම අධිවේගී මර්ගය කාපට් කරන්න පටන් ගත්තේ නෑ.තාම පොලිතින් වැස්ම යොදලත් නැහැනේ,නිතර නිතර ගෝඨාභය රාජපක්ෂ වගේ අයගේ නිරික්ෂණයට ඉදිකිරීම් ලක් වෙනවා ඒවල ප්‍රමිතිය සොයා බලනවා,චීන ලංකා මිත්‍රත්වය නිසා තමයි මේ අධිවේගී මර්ගය ඉදිවෙන්නේ.ඒත් මේ වන විට NEM Constructions Company වගේ අයත් මෙම ව්‍යාපෘතිය සමග සම්බන්ධව කටයුතු කරනවා.

මීට කලින් මේ ගැන මම ඉදිරිපත් කරපු ත්‍රෙඩ් එකේ පින්තූර බලන්න පුලුවන් මෙතනට ගියොත්

ප්‍රධාන පෙළේ වැඩ සියල්ල දැන් මෙහි අවසන් ඉතුරු අවසන් කිරීම් තමයි මේ දිනවල සිද්ද වෙන්නේ මෙම අධිවේගී මාර්ගය තුලින් ජාතික ආර්ථිකයට මෙන්න වෙනත් අංශ ගනනාවකින්ම වැදගත් කාර්ය බාර්යක් ඉටුවෙනවා,අවාසි නැතුවම නෙවෙයි

මෙතෙක් කිසිදු මාධ්‍යකින් මේ ඉදිකිරීම් ගැන කිසිදු සටහනක් කරල නෑ මුලින්ම මම තමයි ගෙනාවේ මුල ඉන්දලම තව ඉස්සරහටත් මෙහි ඉදිකිරීම් ගැන සටහනක් තබන්න අමතක කරන්නෙ නෑ.

ඔගොල්ලන්ගෙ සෘජු අදහස අපිට කියන්න අමතක කරන්න එපා

©2011/MB/EK.COM

[QUOTE="Mal Baba, post: 10870237, member: 194988"] [CENTER][LEFT][B]Colombo– Katunayake Expressway II[/B] [/LEFT] [SIZE=3]කලිනුත් මම කොළඹ-කටුනායක යාවෙමින් ඉදි වන අධිවේගී මාර්ගය පිළිබධ ලිපියක් ගෙන අවා නේ ඉතින් මේ පාරත් ඉතා ඉක්මනින් ඉදිකිරීම් නිමකරගෙන යනවා 2012 වසරේ ඉදිකිරීම් නිම කරන්න තමයි මේ වෙනකොට තීරණය කරල තියෙන්නේ(කල් යන්නත් පුලුවන් මොකද ලංකාවනේ)[/SIZE] [B][SIZE=3]දැන් ඔගොල්ලන්ට බලන්න පුලුවන් මේ දවස් වල මොකද මෙහෙ වෙන්නෙ කියලා [/SIZE][/B] [IMG]http://a4.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/298745_239556126081118_164278523608879_599976_3145762_n.jpg[/IMG] [B]Colombo Side[/B] [SIZE=3]මේ තියෙන්නේ පළමු හා දෙවන අදියරේ වැලි පිරවීම් අවසන් වෙලා තිබෙන අකාරය.මුහුදු වැලි තමයි මේ පුරවල තියෙන්නේ.කෙලවරපිටිය ප්‍රදේශයෙන් මුහුදෙන් වැලි ගොඩට අරගෙන වැලි සේදුම් කරලා තමයි විශාල කැන්ටර් වලින් ගෙනල්ලා මේ විදියට සකස් කරන්නේ,මේ විදියට සකස් කරන්න අවුරුදු 7ක් වගේ ගියා[/SIZE]. [IMG]http://a5.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/299239_239558079414256_164278523608879_599999_5013200_n.jpg[/IMG] [B]Katunayake Side[/B] [SIZE=3]මේ තියෙන්නේත් ඒ විදියට සකස් කරපු කටුනායක පැත්තේ මාර්ගය[/SIZE] [IMG]http://a3.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc7/320943_239557036081027_164278523608879_599987_678318_n.jpg[/IMG] [SIZE=3]මුහුදෙන් ගොඩ ගන්න වැලි ඉදිවෙන අධිවේගී මර්ගය දක්වා ගෙන එන අකාරය[/SIZE] [IMG]http://a5.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/300547_239556926081038_164278523608879_599986_8363090_n.jpg[/IMG] [IMG]http://a5.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/320228_239557476080983_164278523608879_599992_1485133_n.jpg[/IMG] [SIZE=3]කොහොමද හයි වේ එකේ උස හිතාගන්න පුලුවන් නේ සියලු වැඩ අවසන් උනාම කොහොමට තියෙයිද කියලා.[/SIZE] [IMG]http://a2.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/307994_239557652747632_164278523608879_599994_5956611_n.jpg[/IMG] [SIZE=3]මේ හරියේ තාම පුරවනවා පොඩි පොඩි වැඩ කරන්නේ[/SIZE] [IMG]http://a6.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc7/312652_239556246081106_164278523608879_599977_7146783_n.jpg[/IMG] [SIZE=3]මේ තියෙන්නේ මාර්ගය සකස් කරන්නගෙනාපු උපකරණ ආදිය.පොඩි පොඩි බැකෝ එහෙම තව විශාල උපකරණ එහෙම දකින්න පුලුවන්[/SIZE] [IMG]http://a4.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/293571_239556792747718_164278523608879_599983_1507515_n.jpg[/IMG] [IMG]http://a7.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc7/311339_239556862747711_164278523608879_599985_989389_n.jpg[/IMG] [SIZE=3]පට්ට විදියට පාවිච්චිකරල නේද.සේරම චීනෙන් ගෙනාපුවා තමයි වැඩ අවසානයේදී මේ සියල්ල ලංකා ආණ්ඩුවට හිමි වෙනව කියලයි ඔවුන් පෙන්වා දෙන්නෙ එකක් වත් නැවත රැගෙන යාමක් සිදුවන්නේ නෑ.[/SIZE] [IMG]http://a2.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/297733_239556546081076_164278523608879_599980_5054851_n.jpg[/IMG] [SIZE=3][SIZE=3]රාත්රියේදී පවා ඉදිකිරීම් සිදුවන නිසා පහසුව පිණිස විදුලි ජනක යන්ත්‍ර වල උපකාරය [/SIZE]ලබා ගන්නා අකාරය[/SIZE]. [IMG]http://a6.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/313068_239556732747724_164278523608879_599982_7212914_n.jpg[/IMG] [SIZE=3] මේ දිනවල මෙහි වැඩකටයුතු කරන්නේ පොළව යට නිසා පොළව යට තියෙන ජලය ඉදිකිරීම් පරිස්රයෙන් ඉවත් කිරීමට භාවිතා කරන යන්ත්‍රයක්[/SIZE]. [IMG]http://a8.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc7/318479_239556626081068_164278523608879_599981_298051_n.jpg[/IMG] [SIZE=3]මේ තියෙන්නේ ඒ විදියට ගොඩ ගත්ත වතුර.මේ ඉදිකිරීම් සියල්ල සිදුවන්නේ මුතුරාජ වෙල ලෙස හැදින්වුන ප්රදේශයෙනෙ ඉතින් අහන්න දෙයක් නෑ ජලය අධිකව ගැවසෙන ප්‍රදේශයක් නෙ[/SIZE] [IMG]http://a8.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/297038_239557772747620_164278523608879_599995_4611315_n.jpg[/IMG] [SIZE=3]තාමත් ඉදිකිරීම්නොවන ප්‍රදේශ වල මුතුරාජ වෙල දැකගන්න පුලුවන්[/SIZE]. [IMG]http://a5.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc7/295701_239556326081098_164278523608879_599978_7861686_n.jpg[/IMG] [SIZE=3]කොහොමද මේ උපකරණය හයිවේ එකටත් වඩා උසයි මේක මේකට කියන්නේ වැලි ෆයිල් එක කියලා මේකෙන් මොකද වෙන්න කියල ඉදිරියෙදි කියන්නම්. [/SIZE][IMG]http://a4.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/315684_239557116081019_164278523608879_599988_2959422_n.jpg[/IMG] [SIZE=3]පින්තූරේ පොඩ්ඩක් හෙල්ලිලා වගෙයි නේද[/SIZE]. [IMG]http://a6.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/307548_239557192747678_164278523608879_599989_4951458_n.jpg[/IMG] කෝට උඩ නේ තියෙන්නේ මේක රෝද තිබ්බ නම් මේක අනිව යට යනවා වැඩි විශ්කම්බයක් දරන්න තමයි කොට තියල තියෙන්නේ ඒත් සමහර වෙලාවට මේ කොට කැඩිල යනවා [IMG]http://a7.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/301575_239557399414324_164278523608879_599991_4660984_n.jpg[/IMG] [SIZE=3]නැවක කුඹ ගහක් වගෙයි නේද[/SIZE] [IMG]http://a4.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc7/293629_239557946080936_164278523608879_599997_8386050_n.jpg[/IMG] [SIZE=3]මේකෙන් කරන්නේ 3න් වන අදියරේ ඉදිකිරීම් තමයි(වැලි පුරවන එකම තමයි) කලින් කරන ලද පරියේෂන අනුව මඩ සහිත ස්ථාන හදුනාගෙන(එරෙන තැන්)ඒවාට වැලි පිරවීමයි.ඒ කියන්නේ පොළව මට්ටමෙන් යට වැලි පුරවන එක තමයි අඩි 20ක් වගේ යටත තමයි මේ වැලි පිරවීම් කරන්නේ ඉහත රූපයේ ඊතලයකින් පහතට පෙන්න තියෙන්නේ අර ලොකු උකඩ බම්බුව පොළව අභ්‍යන්තරයට යවලා උඩින් බැකෝ මගින් වැලි තවත් උපකරණයකට දලා එකෙන් මේ බම්බුව ඇතුලට දලා එවා තද කරගෙන පහළට අරගෙන ගිහිල්ලා පොළව අභ්‍යන්තරයේ වැලි විසුරුවන එකයි.එතකොට මඩ සහිත ප්‍රදේශ සම්පූර්ණයෙන් වැසී යනවා.කලින් වතුර අයින් කරන උපකරණයෙන් වතුර අයින් කරාම ඒක තවත් පහසුයි[/SIZE] [IMG]http://a1.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc7/306884_239557299414334_164278523608879_599990_4650564_n.jpg[/IMG] [SIZE=3]මේකට තමයි වැලි පුරවල අර විශාල යකඩ බම්බුවට උඩදි වැලි හලන්නේ[/SIZE] [IMG]http://a3.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/314697_239558006080930_164278523608879_599998_8107580_n.jpg[/IMG] [SIZE=3]මෙන්න මෙයා තමයි අපිට සියල්ල විස්තර කරල දුන්නේ.පොර තමයි අධිවේදී මාර්ගය නැවත ඉදිකිරීම් ආරම්භ කරපු කලේ ඉන්දලම මේ හා සම්බන්ධව කටයුතු කරන්නේ,වැල්ලවයේ පදිංචි කරුවෙක්ලු.සල්ලි හොයන්න දුක් විදිනවා[/SIZE] [IMG]http://a6.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/307260_239557819414282_164278523608879_599996_2453787_n.jpg[/IMG] [SIZE=3]මේ තියෙන්නේ පොර ඇතුලු මෙම වැඩ ප්‍රදේශයේ කාර්යයේ නියතු අය අවුවෙන් වැස්සෙන් අරක්ෂා වෙන ස්ථානය.හරිම කටුකයි නේද[/SIZE]. [IMG]http://a4.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/304497_239558239414240_164278523608879_600000_793177_n.jpg[/IMG] [SIZE=3]මේක මේ නිකන් ගත්ත පින්තූරයක් ගම් දෙකක් යා කරන පාලමක් හරිම අවධානම් පාලමක් හි හි[/SIZE]. [SIZE=3]තාම අධිවේගී මර්ගය කාපට් කරන්න පටන් ගත්තේ නෑ.තාම පොලිතින් වැස්ම යොදලත් නැහැනේ,නිතර නිතර ගෝඨාභය රාජපක්ෂ වගේ අයගේ නිරික්ෂණයට ඉදිකිරීම් ලක් වෙනවා ඒවල ප්‍රමිතිය සොයා බලනවා,චීන ලංකා මිත්‍රත්වය නිසා තමයි මේ අධිවේගී මර්ගය ඉදිවෙන්නේ.ඒත් මේ වන විට [/SIZE]NEM Constructions Company[SIZE=3] වගේ අයත් මෙම ව්‍යාපෘතිය සමග සම්බන්ධව කටයුතු කරනවා[/SIZE]. [LEFT][B]මීට කලින් මේ ගැන මම ඉදිරිපත් කරපු ත්‍රෙඩ් එකේ පින්තූර බලන්න පුලුවන් මෙතනට ගියොත්[/B] [CENTER][SIZE=3]ප්‍රධාන පෙළේ වැඩ සියල්ල දැන් මෙහි අවසන් ඉතුරු අවසන් කිරීම් තමයි මේ දිනවල සිද්ද වෙන්නේ මෙම අධිවේගී මාර්ගය තුලින් ජාතික ආර්ථිකයට මෙන්න වෙනත් අංශ ගනනාවකින්ම වැදගත් කාර්ය බාර්යක් ඉටුවෙනවා,අවාසි නැතුවම නෙවෙයි මෙතෙක් කිසිදු මාධ්‍යකින් මේ ඉදිකිරීම් ගැන කිසිදු සටහනක් කරල නෑ මුලින්ම මම තමයි ගෙනාවේ මුල ඉන්දලම තව ඉස්සරහටත් මෙහි ඉදිකිරීම් ගැන සටහනක් තබන්න අමතක කරන්නෙ නෑ[/SIZE]. ___________________________________________________ [SIZE=3]ඔගොල්ලන්ගෙ සෘජු අදහස අපිට කියන්න අමතක කරන්න එපා[/SIZE] [LEFT][B][COLOR=Red] [/COLOR][/B] [URL="http://www.facebook.com/ElakiriMB"][IMG]http://img704.imageshack.us/img704/3236/facebookyv.gif[/IMG][/URL] [URL="http://www.siyabas.lk/sinhala_how_to_install.html"][IMG]http://img413.imageshack.us/img413/1016/sinhala.png[/IMG][/URL] ©2011/MB/EK.COM[/LEFT] [/CENTER] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom