Colombo වල ඉන්න එළකිරි කොල්ලෝ කෙල්ලෝකවුද?

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    omg.jpg
    is-there-something-bigger-than-omg-because-13479-1251466652-149.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අලුත් එවුන්ට එනන් බැරිද බන්
    ?
    :frown::frown::frown::frown::frown:


    එන්නනම් පුළුවන් ...හැබයි අද අලුත් අය එනවා වැඩිද මන්ද ? සීතලට fake id හැදෙනවා වැඩියි වගේ .... :lol:
     

    Happy Life

    Member
    Sep 18, 2010
    74
    6
    0
    එන්නනම් පුළුවන් ...හැබයි අද අලුත් අය එනවා වැඩිද මන්ද ? සීතලට fake id හැදෙනවා වැඩියි වගේ .... :lol:
    ඇයි උබට රත් වෙන්න ඔනිද?
     

    Happy Life

    Member
    Sep 18, 2010
    74
    6
    0
    :lol::lol::lol::lol::lol:
    නැහැ මචන් ඕක තියෙන්නේ නිව්යෝක් හදියෙන් දකුණට හැරිලා ගියාම
    දකුණට හැරිලා ගියාම තියන්නේ Toilet එකනේ.
    උබට වැරදිලා මචන් ......:yes::yes::yes:
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    ඇයි උබ පොඩි එකානේ. උබ තොත්ත බබා. පල යකෝ

    ආහ්... මෙන්න වැඩක්, මෙයා මේ අද එලකිරි ඇවිල්ලා පරණ අයට යන්න කියනවා... :lol::lol: අයියා ඔයා කොඹළ උනාට කමක් නැහැ, බෙලෙක් කඩේ හංදියෙන් එහෙම යන්න එපා