අවුරුදු 10ක් කොහේ හරි ඉඩමක ජිවත් උනොත් ඒක අපිට අයිති වෙනවා කියන එක කව්රුත් දාන්න දෙයක්.
ආණ්ඩු මාරු උනත් අවුරුදු 10ක් යනකල් මේ වැටිච්ච ආර්ථිකේ ගොඩ එයි කියලා හිතන්න අමාරයි.
ගෝල්ෆේස් එකේ කූඩාරමක් ගහගෙන අවුරුදු 10 ක් කොහොම හරි ඇද්දොත් පර්චස් 1ක් හරි අයිති කරගන්න පුළුවන් වෙයි.
අවුරුදු 10 ක් යද්දී රට සෙටල් නොවුණොත් අල්ලගත්තු ලැන්ඩ් එක චීනෙට විකුණලා බෝට්ටුවක් අරන් ඉන්දියාවට ගිහින් සරණාගත වීසා හරි ගහගන්න පුළුවන් වෙයි.
කෝකටත් දෙමළ ටිකක් ඉගෙනගන්න එක වටිනවා මේ අවුරුදු 10. මොකද ඉන්දියාවේ උනත් දෙමළ අයට චාන්ස් එක තියනවා.
මොකද හිතන්නේ මේ අදහස ගැන. ප්‍රායෝගිකයි නේද?