.::Colombo 2nd ටෙස්ට් මැච් 1kක ගැන{Srilanka Vs England}::.

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    .::Colombo 2nd ටෙස්ට් මැච් 1kක ගැන{Srilanka Vs England}::.

    Guysla Podi in4 1kak One:)

    England Tour of Srilanka 2nd Test 1ke SSC Ground Ticket Price 1ka Rs 7500,6000 & 5000 ta amatharawa Issara wage Rs 500,100 & 30 wage Tickets Release Karanne nadda?:(

    megana danna Kattiya in4's Denna:yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මම ක්‍රිකට් බලන්න යනවා තියා ටිවි එකෙන් බලන්නෙත් නැ යාළුවා,නොදනිමි:(
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    අඩි 100 කොටසක් වෙන්කරලා නොම්ලේ බලන්න .ටිකට් 5000 තමයි මචන්
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    සොරි බන් මම දැන් දැක්කේ 2 මැච් එක කියලා .මම හිතන්නේ 5000 තමයි බන් ගාල්ලේ නම් නොමිලේ බලන්න දීලලු
     
    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,827
    412
    83
    562671_211324962300895_143296689103723_284298_1409701896_n.jpg

    BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP BUMP
     
    sosamila

    Active member
  • Jul 19, 2009
    428
    58
    28
    Guysla Podi in4 1kak One:)

    England Tour of Srilanka 2nd Test 1ke SSC Ground Ticket Price 1ka Rs 7500,6000 & 5000 ta amatharawa Issara wage Rs 500,100 & 30 wage Tickets Release Karanne nadda?:(

    megana danna Kattiya in4's Denna:yes:
    machan 2nd test match eka tiyenne PsC eke SSC newei
     
    Huzain

    Active member
  • Oct 24, 2010
    453
    35
    28
    35
    Galle
    machan.. galle wala nam okkoma 5000 bt eke podi kallak thiyanawa free eke onama kenekta awilla balanna puluwan thanak open thanak...
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    Anemanda Machan

    Sirawata Mokada Machan Mechchara Loku Ticket Prices dala Thiyenne:baffled:

    ලංකාවේ මින්ස්සුන්ටත් දැන් සල්ලි තියෙනවාලු බන්..එකයිලු ගනන් වැඩ් කලේ...:baffled:

    මෙම තරඟාවලිය නැරඹීමට එංගලන්ත ක්‍රිකට් ලෝලීන් විශාල සංඛ්‍යාවක් මෙරටට පැමිණෙන හෙයින් අවස්ථාවෙන් උපරිම ආදායමක් ලබාගැනීමට ප්‍රවේශපත්‍ර වල මිල ඉහලදැමූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා ප්‍රකාශකර සිටියා.

    මේ පිලිබඳ අදහස් දක්වන නිශාන්ත රණතුංග මහතා
    "ප්‍රවේශපත්‍ර මිල කරලා තියෙන්නේ රුපියල් 500 කට සහ 7500 කට යන මිල ගණන්වලට.එය ක්‍රිකට් ආයතනය විසින් ගන්න ලද තීරණයක්.අප ඒ තීරණය සමග ඉන්නවා.ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන් ගෙවිය යුතු ගණන්වල වෙනසක් නැහැ.
    මිල ගණන එකමයි.රුපියල් 5000 ගානේ ප්‍රවේශ පත්‍ර ගන්න බොහෝ ශ්‍රී ලාංකිකියන් අප දුටුවා.එක දවසට තියෙන අඩුම මිලගනන් ඒකයි".
    gossip9
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ලංකාවේ මින්ස්සුන්ටත් දැන් සල්ලි තියෙනවාලු බන්..එකයිලු ගනන් වැඩ් කලේ...:baffled:

    මෙම තරඟාවලිය නැරඹීමට එංගලන්ත ක්‍රිකට් ලෝලීන් විශාල සංඛ්‍යාවක් මෙරටට පැමිණෙන හෙයින් අවස්ථාවෙන් උපරිම ආදායමක් ලබාගැනීමට ප්‍රවේශපත්‍ර වල මිල ඉහලදැමූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා ප්‍රකාශකර සිටියා.

    මේ පිලිබඳ අදහස් දක්වන නිශාන්ත රණතුංග මහතා

    "ප්‍රවේශපත්‍ර මිල කරලා තියෙන්නේ රුපියල් 500 කට සහ 7500 කට යන මිල ගණන්වලට.එය ක්‍රිකට් ආයතනය විසින් ගන්න ලද තීරණයක්.අප ඒ තීරණය සමග ඉන්නවා.ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන් ගෙවිය යුතු ගණන්වල වෙනසක් නැහැ.
    මිල ගණන එකමයි.රුපියල් 5000 ගානේ ප්‍රවේශ පත්‍ර ගන්න බොහෝ ශ්‍රී ලාංකිකියන් අප දුටුවා.එක දවසට තියෙන අඩුම මිලගනන් ඒකයි".
    gossip9

    :baffled::baffled::eek: