Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Colombo air pollution level doubles
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ මොහොතේ ශ්‍රී ලංකාවේ කොළඹ නගරය තරමක් අනපේක්ෂිත සහ අමුතු පාරිසරික අවදානමකට මුහුණ දී තිබේ.

ඊයේ හෙවත් නොවැම්බර් 5 වෙනිදා රාත්‍රී 10.00 ට කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ වායු තත්ව මාපක මඟින් Air Quality Index (AQI) ඒකක 163 ක් වාර්ථා කර තිබෙන අතර, අද උදෑසන 8.30 වනවිට එම අගය 172 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම ඉන්ඩෙක්සය ඇමරිකා එක්සත් ජනපදයේ U.S. Environmental Protection Agency (EPA) ආයතනය මඟින් සාදා ඇති අතර , මේ සූචකය සාදනු ලබන්නේ වාතයේ -

- භූ මට්ටමේ ඕසෝන් ඝණත්වය

- අංශුමය වායු දූෂණය

- කාබන් මොනොක්සයිඩ් පරිමාව

- සල්ෆර් ඩයොක්සයිඩ් පරිමාව

යන මේ සියල්ලේ පොදු ගණනයක් ලෙසය.

අප අවට ඇති වාතයේ, විෂ්කම්භය මයික්‍රොමීටර් 2.5 ක ට අඩු අංශුවලට අපගේ පෙණහළු සහ රුධිර සංසරණ පද්ධතියට සෘජුව ඇතුළු වීමේ හැකියාව තිබෙන බැවින්, එම අංශුවල වායුගෝලීය ඝණත්වය ඉහළ යෑම බෙහෙවින්ම අනතුරුදායක විය හැකි අතර, ඒ ගණනයන්ද ඉහත සූචය සැකසීමේදී සළකා බැලේ.

යම් ප්‍රදේශයක වාතයේ ඉහත ඉන්ඩෙක්සයට ලැබෙන මාපක අගය -

0-50 - අතර නම් එය යහපත් වායු තත්වයකි

51-100 - අතර නම් එය තරමක් වාතය දූෂිත වූ තත්වයකි

101-150 - අතර නම් එය වඩා සංවේදී සෞඛ්‍ය තත්වයන් සහිත අයට ශ්වසනාබාධ, උගුරේ ආබාධ ආදී යම් යම් සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකි තත්වයකි

151-200 - අතර නම් එය ප්‍රබල ලෙස අයහපත් වායු දූෂණ තත්වයක් වන අතර, බොහෝ දෙනාට විවිධ රෝග ලක්ෂණ මතුවිය හැක

201-250 - හදිසි තත්වයක් ප්‍රකාශ කළ යුතු තරමේ ප්‍රබල වායු දූෂණ තත්වයකි

251-500 - ඉතාම බරපතළ ක්‍රියාමාර්ග ගතයුතු හදිසි තත්වයකි

මේ අනුව ඇමරිකානු තානාපති කාර්යාලයේ වායු තත්ව මාපාංක වලට ලැබී ඇති දත්ත අනුව කොළඹ නගරය අවදානම් කළාපයට ගොස් ඇති බව ඔබට පෙනෙනවා විය යුතුය. සමස්ථයක් ලෙස ශ්‍රී ලංකාවට මෙහි බලපෑම කුමක්දැයි තාම නොදනිතත්, කොළඹ නගරයේ තත්වය මෙබඳුය.

කොළඹ නගරයේ මින් පෙර වාර්ථා වූ ඉහළම වායු දූෂණ අගය 115 ක් වූ අතර, මෙය එමෙන් දෙගුණයකට ආසන්න වීමකි.

හදිසියේම මෙබඳු තත්වයක් ඇතිවීමට බලපෑ ප්‍රධානම හේතුව ලෙස දැනට විද්වතුන් සැක පහළ කරන්නේ සෑම වසරකම ඉන්දියාවේ දිල්ලි නිම්නය ආශ්‍රිතව සිදුකරන විශාල වගාබිම් ගිනි ලෑම නිසා එන දුමාරය ( Delhi Smog), දකුණු දෙසට සහ ගිණිකොන දෙසට හමන ප්‍රබල වායු ප්‍රවාහ මඟින් දකුණු ඉන්දියාවටත්, ශ්‍රී ලංකාවටත් ගෙන ඒමයි.....

ඉන්දියාවේ වාර්ෂිකව මෙබඳු දූෂිත දුමාරයක අර්බුද ඇතිවන නමුත්, මෙවර නව දිල්ලියට සහ දිල්ලි කළාපයට බලපෑ හදිසි තත්වයක් ටික දිනකින්ම පහව ගොස් ඇත්තේ, වෙන වසර වලට වඩා ප්‍රබල වායු දහරා දකුණු දෙසට හමද්දී, ඒ දුමාරය දිල්ලියෙන් ඉවතට ගෙන යෑම නිසාය. නමුත් ඒ සුළඟේ ගම්‍යතාවය ඉහළ යෑමේ අවාසිය මේ වනවිට තමිල්නාඩුවට, ගෝවට, මෙන්ම පෙර නොවූ විරූ ලෙස ශ්‍රී ලංකාවටත් බලපෑම් කරමින් තිබේ....චෙන්නායි හි අද සවස් යාමය වනවිට ඉහත කී මාපාංකයේ අගය 193 ක් වී තිබේ.

ඉදිරි දිනවලදී මෙම තත්වය තවත් උත්සන්න විය හැකි අවධානමක් පවතී. එම නිසා -

- එළිමහනේ කරන ව්යායායම් අඩු කරන්න

- කාඩියෝ එක්සසයිසස් යන ව්‍යායාම් විශේෂය අවම කරන්න.

- වැඩිපුර ජලය පානය කරන්න

- ඌෂ්ණත්වයද මේ නත්තල් සමය ආසන්නයේ බලාපොරොත්තු විය හැකි පරිමාවට වඩා ඉහළ යා හැකි බැවින් කල්පනාකාරීවන්න

- ශ්වසන සංවේදීතා සහ සංකූලතා ඇති අය, ශරීරයේ ප්රතිශක්තීකරණය අඩුවී ඇති රෝගීන්, කුඩා දරුවන් ආදිය ආරක්ෂා කරගන්න

- ශ්වසන ආබාධ සඳහා වහාම වෛද්‍ය ප්‍රතිකාර කරා යොමුවන්න

මෙම තත්වය තව මාසයක කාළයක් පුරා වුවත් වරින් වර උත්සන්න වෙමින් පැවතිය හැක.

උපුටා ගැනීමකි.

Aurora - Sri Lanka

[QUOTE="hemalsilva, post: 24906527, member: 7335"] මේ මොහොතේ ශ්‍රී ලංකාවේ කොළඹ නගරය තරමක් අනපේක්ෂිත සහ අමුතු පාරිසරික අවදානමකට මුහුණ දී තිබේ. ඊයේ හෙවත් නොවැම්බර් 5 වෙනිදා රාත්‍රී 10.00 ට කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ වායු තත්ව මාපක මඟින් Air Quality Index (AQI) ඒකක 163 ක් වාර්ථා කර තිබෙන අතර, අද උදෑසන 8.30 වනවිට එම අගය 172 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙම ඉන්ඩෙක්සය ඇමරිකා එක්සත් ජනපදයේ U.S. Environmental Protection Agency (EPA) ආයතනය මඟින් සාදා ඇති අතර , මේ සූචකය සාදනු ලබන්නේ වාතයේ - - භූ මට්ටමේ ඕසෝන් ඝණත්වය - අංශුමය වායු දූෂණය - කාබන් මොනොක්සයිඩ් පරිමාව - සල්ෆර් ඩයොක්සයිඩ් පරිමාව යන මේ සියල්ලේ පොදු ගණනයක් ලෙසය. අප අවට ඇති වාතයේ, විෂ්කම්භය මයික්‍රොමීටර් 2.5 ක ට අඩු අංශුවලට අපගේ පෙණහළු සහ රුධිර සංසරණ පද්ධතියට සෘජුව ඇතුළු වීමේ හැකියාව තිබෙන බැවින්, එම අංශුවල වායුගෝලීය ඝණත්වය ඉහළ යෑම බෙහෙවින්ම අනතුරුදායක විය හැකි අතර, ඒ ගණනයන්ද ඉහත සූචය සැකසීමේදී සළකා බැලේ. යම් ප්‍රදේශයක වාතයේ ඉහත ඉන්ඩෙක්සයට ලැබෙන මාපක අගය - 0-50 - අතර නම් එය යහපත් වායු තත්වයකි 51-100 - අතර නම් එය තරමක් වාතය දූෂිත වූ තත්වයකි 101-150 - අතර නම් එය වඩා සංවේදී සෞඛ්‍ය තත්වයන් සහිත අයට ශ්වසනාබාධ, උගුරේ ආබාධ ආදී යම් යම් සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකි තත්වයකි 151-200 - අතර නම් එය ප්‍රබල ලෙස අයහපත් වායු දූෂණ තත්වයක් වන අතර, බොහෝ දෙනාට විවිධ රෝග ලක්ෂණ මතුවිය හැක 201-250 - හදිසි තත්වයක් ප්‍රකාශ කළ යුතු තරමේ ප්‍රබල වායු දූෂණ තත්වයකි 251-500 - ඉතාම බරපතළ ක්‍රියාමාර්ග ගතයුතු හදිසි තත්වයකි මේ අනුව ඇමරිකානු තානාපති කාර්යාලයේ වායු තත්ව මාපාංක වලට ලැබී ඇති දත්ත අනුව කොළඹ නගරය අවදානම් කළාපයට ගොස් ඇති බව ඔබට පෙනෙනවා විය යුතුය. සමස්ථයක් ලෙස ශ්‍රී ලංකාවට මෙහි බලපෑම කුමක්දැයි තාම නොදනිතත්, කොළඹ නගරයේ තත්වය මෙබඳුය. කොළඹ නගරයේ මින් පෙර වාර්ථා වූ ඉහළම වායු දූෂණ අගය 115 ක් වූ අතර, මෙය එමෙන් දෙගුණයකට ආසන්න වීමකි. හදිසියේම මෙබඳු තත්වයක් ඇතිවීමට බලපෑ ප්‍රධානම හේතුව ලෙස දැනට විද්වතුන් සැක පහළ කරන්නේ සෑම වසරකම ඉන්දියාවේ දිල්ලි නිම්නය ආශ්‍රිතව සිදුකරන විශාල වගාබිම් ගිනි ලෑම නිසා එන දුමාරය ( Delhi Smog), දකුණු දෙසට සහ ගිණිකොන දෙසට හමන ප්‍රබල වායු ප්‍රවාහ මඟින් දකුණු ඉන්දියාවටත්, ශ්‍රී ලංකාවටත් ගෙන ඒමයි..... ඉන්දියාවේ වාර්ෂිකව මෙබඳු දූෂිත දුමාරයක අර්බුද ඇතිවන නමුත්, මෙවර නව දිල්ලියට සහ දිල්ලි කළාපයට බලපෑ හදිසි තත්වයක් ටික දිනකින්ම පහව ගොස් ඇත්තේ, වෙන වසර වලට වඩා ප්‍රබල වායු දහරා දකුණු දෙසට හමද්දී, ඒ දුමාරය දිල්ලියෙන් ඉවතට ගෙන යෑම නිසාය. නමුත් ඒ සුළඟේ ගම්‍යතාවය ඉහළ යෑමේ අවාසිය මේ වනවිට තමිල්නාඩුවට, ගෝවට, මෙන්ම පෙර නොවූ විරූ ලෙස ශ්‍රී ලංකාවටත් බලපෑම් කරමින් තිබේ....චෙන්නායි හි අද සවස් යාමය වනවිට ඉහත කී මාපාංකයේ අගය 193 ක් වී තිබේ. ඉදිරි දිනවලදී මෙම තත්වය තවත් උත්සන්න විය හැකි අවධානමක් පවතී. එම නිසා - - එළිමහනේ කරන ව්යායායම් අඩු කරන්න - කාඩියෝ එක්සසයිසස් යන ව්‍යායාම් විශේෂය අවම කරන්න. - වැඩිපුර ජලය පානය කරන්න - ඌෂ්ණත්වයද මේ නත්තල් සමය ආසන්නයේ බලාපොරොත්තු විය හැකි පරිමාවට වඩා ඉහළ යා හැකි බැවින් කල්පනාකාරීවන්න - ශ්වසන සංවේදීතා සහ සංකූලතා ඇති අය, ශරීරයේ ප්රතිශක්තීකරණය අඩුවී ඇති රෝගීන්, කුඩා දරුවන් ආදිය ආරක්ෂා කරගන්න - ශ්වසන ආබාධ සඳහා වහාම වෛද්‍ය ප්‍රතිකාර කරා යොමුවන්න මෙම තත්වය තව මාසයක කාළයක් පුරා වුවත් වරින් වර උත්සන්න වෙමින් පැවතිය හැක. උපුටා ගැනීමකි. Aurora - Sri Lanka [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom