Colombo Bus Route

JVG

Active member
  • Apr 23, 2009
    377
    25
    28
    මචන්ලා දැන් Etisalat phone එකකින් BUSG <1st Palce> to <2nd Place> කියලා ගහලා 4499 ට SMS කරාම අපට යන්න ඕන බස් route ටිකයි, එක බස් එකකින් අනික් බස් එකට මාරු වෙන්න ඕන තැනුයි ඔක්කොම පෙන්නනවා.

    උඹට town hall ඉඳන් moratuwa ට යන්න ඕන නම් "BUSG Town Hall to Moratuwa" කියලා ගහලා 4499 ට SMS කරන්න විතරයි තියෙන්නේ
    .:yes::yes::yes:
     
    • Like
    Reactions: Honest-killer