Colombo campus මානසික රෝගීන්

  • Jul 6, 2012
    10,690
    2,911
    113
    අපේ උන් තාම රෙජිස්ටර් වෙලත් නෑ.
    මෙහෙම ගොං මැසේජ් යවනවානම් ඉතින් අනිවා ත්‍රෙඩ් එකේ නමේ හැටියටම මානසික රෝගියෝ තමා :rofl:
    Science nethnm Management thama. Bohodurata Science. Oya Seniorsla yawana ewa wenna be bn , Un publicly kiyanawa arenna msg dada inne ne. Gotta allana ewun tikak innawa ne mula indan munge batch walama unma hadala yawana ewa thamai. Aye ithin kohen awada kiyala hoyannada? :rofl: Ekek yewwama aye 10kata 20 kata withara munge ewunma forward karala iwara neh :P Oka ada kiyalat eda kiyalat wenasak ne :rolleyes::rofl:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    එළකිරි කොල්ලෙක්;22632112 said:

    ඔව් ඒක තමයි කවුරු එව්වද කියලා හොයන්න බෑ,එකෙක් තුනකට යවන කොට හැබැයි ඉතිං ඔය sinno හැමෝම නෙමෙයි කවුරු හරි පිටි පස්සෙ ඉන්නවා.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Mema paniwudaya kisindu wenas kirimakin thorawa
    Obage colombo campus 1st year yahaluwan thithenekuta send karanna.pahatha neethi oba wisin pilipadiya yuthuwe.
    1)jeshtathwayata garu kala yuthuya.
    2)paawadeem nokala yuthuya.
    3)kadda wachana katha nokala yuthuya

    LOL

    හරි හරි කතා කරන්න එපා කියලා තියෙන්නේ,:P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :baffled:ඒ කොහොමද අලුතින් එන කෙල්ලොන්ග‍ෙ numbers එකතු කරගන්නවත් ආවද නාකි කුකුළා :baffled:

    සමාජයෙන් කොන් වෙයි කියලා බයට ලිව්වේ :(
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    සමාජයෙන් කොන් වෙයි කියලා බයට ලිව්වේ :(

    පෞරුෂය හදාගන්න ඕනෙ නම් මේ දවස් ටිකේ අපිත් එක්ක එකතු වෙන්න.
     
    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    මට මේ දැන් ආපු sms එකක්,මොනවද machan මේ විකාර මට දැන් හිතෙනවා campus නොයා ගෙදර හිටිය නම් හොඳයි කියලා. :angry::angry:
    උපුටා ගැනීම
    Mema paniwudaya kisindu wenas kirimakin thorawa
    Obage colombo campus 1st year yahaluwan thithenekuta send karanna.pahatha neethi oba wisin pilipadiya yuthuwe.
    1)jeshtathwayata garu kala yuthuya.
    2)paawadeem nokala yuthuya.
    3)kadda wachana katha nokala yuthuya.

    උපුටා ගැනීම අවසන්

    ඔය කියල තියෙන එව ගැන හිතන එක නෙමේ, කොල්ලෙක් වගෙ කොන්ද කෙලින් තියාගෙන, පොර ලයින් නොදී, මීටරේ දාල තමන් ගෙ වැඩේ කර ගනින්.

    ජීවිතේ ඔයිට වඩා දරුනු ප්‍රශ්න එනවා. ඒවට ලැස්ති වෙයන්.

    ඈඩියාව දගෙන කියො කියො ඉන්නෙ නැතිව.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ආණ්ඩුවේ ඔෆිස් එකකට ගියාම හරියට ඉංග්‍රීසි ලියුමක් කියවගන්න දන්න එකෙක් නෑ.හැබැයි ඇහුවොතින් අර කැම්පස් එකේ.මේ කැම්පස් එකේ උපාධිය.