Colombo CCTV branches වල prices වෙනස් ඇයි ?
බම්බලපිටියේ තියෙන hikvision (Colombo CCTV ) එකයි කොටුවේ හරස් වීදියේ තියෙන Colombo CCTV එකයි දෙකම එකයි. එහෙම වෙලත් එකම DVR සහ camera වලට prices දෙකක්.
ds-7104hqhi-k1 4 channel DVR එක පෙටා වල 10500/ බම්බා වල 13500
ds-2ce16d0t-it3f camera එක පෙටා වල 5200 / බම්බා වල 6300 ගානක්.
ඔය වගේ අනිත් parts වලටත් prices වෙනස්
ඇයි බන් එහෙම? අපි කොටුවෙන් ගත්තොත් warranty claim එකකදී කොටුවටම යන්න ඕනි නෑ නේ ?
වැඩියෙන්ම business තියෙන තැනින් ගන්න ඕනි.එතකොට අලුතින් stock එනවනේ. කොහෙද ඕවයින් වැඩියෙන්ම business තියෙන branch එක?

Last edited: