Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
COLOMBO FLOATING MARKET
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද ජනතා අයිතියට පත්වෙන කොළඹ පාවෙන වෙළදසැල

දශක තුනක පමණ කාලයක් පුරා අප රටේ පැවතුන කුරිරු යුද්ධය නිමා කිරීමෙන් අනතුරුව කොළඹ නගරය රටේ ප්*රධාන වාණිජ කේන්ද්*රස්ථානය ලෙස දියුණු කිරිම සදහා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්*යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම හා උපදෙස් මත නාගරික සංවර්ධන අධිකාරිය විසින් කරගෙන යනු ලබන වැඩපිළිවෙලෙහි තවත් එක් පියවරක් ඉදිරියට තබමින් පිටකොටුව බැස්ටියන් මාවත ප්*රදේශයේ ඉදිකරන ලද පාවෙන වෙළද සංකීර්ණය අද (අගෝස්තු 22) දින සෞඛ්*ය අමාත්*ය මෛත්*රීපාල සිරිසේන මැතිතුමාගේ ප්*රධානත්වයෙන් ජනතා අයිතියට පත් කරෙනු ඇත.

මෙම අවස්ථාව සදහා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්*යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සම්භාවනිය ආරාධිතයින් රාශියක්ම සහභාගීවීමට නියමිතය.

කොළඹ කොටුව හා පිටකොටුව ප්*ර*දේශයේ දීර්ඝ කාලයක සිට අනවසර වෙළදසැල් වලින් ගහණ වු අවිධිමත් ඉදිකිරීම් හේතුවෙන් රථවාහන තදබදයක් පැවති අතර නගරයට දිනපතා විවිධ අවශ්*යතාවන් සදහා පැමිණෙන්නන්ට මෙම හේතුවෙන් සිය අවශ්*යතා සපුරා ගැනීම සදහා නිදහසේ ඔබමොබ යාමේ හැකියාව අහිමි වී තිබුණි. මෙයට විසදුමක් ලෙස ආරක්ෂක ලේකම්තුමාගේ උපදෙස් මත නාගරික සංවර්ධන අධිකාරිය මගින් කොළඹ හා පිටකොටුව ප්*රදේශය කේන්ද්*රකරගනිමින් මෙම අනවසර වෙළදසැල් වෙනුවට සැලසුම්ගත නවීන වෙළද සංකීර්ණයන් ඉදිකර පරිසරය වැඩි දියුණු කිරිම හා අලංකාර කිරීම සදහා ව්*යාපෘති ගණනාවක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කරනු ලදී. මෙම පාවෙන වෙළද සංකීර්ණය ද එසේ ආරම්භ කරන ලද සුවිශේෂී නිර්මාණයකි.

කාලයක් තිස්සේ නොසලකා හැර අභාවයට ගොස් තිබූ බේරේ වැවේ ජල තටාකයක් වටා මෙම නව වෙළද මධ්*යස්ථානය ඉදි කර ඇත. වෙලදසැල් 92 කින් සමන්විත මෙම නව වෙළද මධ්*යස්ථානයේ වෙළදසැල් 10 ක් පමණ රාජ්*ය ව්*යවසායන් වෙනුවෙන් වෙන් කරනු ලබන අතර සුපිරි අවන්හලක් ඇතුළු තවත් අවන්හල් කීපයක් සදහාද තවත් වෙළදසැල් කීපයක්ම වෙන්කර ඇත. ඉතිරි වෙළදසැල් 78 ක පමණ ප්*රමාණයක් පිටකොටුවේ බැස්ටියන් මාවතේ හා ඕල්කට් මාවතේ පදික වේදිකාවලින් ඉවත් කරනු ලැබූ අනවසර වෙළදසැල් හිමියන්ට විකල්ප වෙළද ස්ථානයන් වශයෙන් ලබාදීමට පියවර ගෙන ඇත.

දේශීය හා විදේශීය සංචාරක ආකර්ශණයක් ඇතිවන ආකාරයෙන් නිර්මාණය කරනු ලැබ ඇති මෙම පාවෙන වෙළද සැලෙහි දේශීය අත්කම් නිෂ්පාදන, පළතුරු හා වෙනත් විසිතුරු භාණ්ඩ අලෙවි කරනු ලබන අතර සනිපාරක්ෂක පහසුකම් හා රථගාල් සහිතව නාගරික හරිත උද්*යානයක් ලෙස ඉදි කරනු ලැබ ඇති අතර එය සීඝ්*රයෙන් දියුණුවෙමින් පවතින කොළඹ නගරයට නවමු අත්දැකීමක් බව ට කිසිදු සැකයක් නැත. මෙම ව්*යාපෘතිය මගින් කොටුව හා පිටකොටුව ප්*රදේශයේ ඇති තදබදය බොහෝ දුරට අඩුවී මහජනතාවට විශාල පහසුවක් සැලසෙනු ඇත.

නාගරික සංවර්ධන අධිකරියේ මුල්*ය ප්*රතිපාදන මත නිර්මාණය කරන ලද මෙම වෙළද මධ්*යස්ථානයෙහි ඉදිකිරීම් කටයුතු ශ්*රී ලංකා යුද හමුදාවේ වෘත්තිය නිපුනතාවයක් ඇති පිරිස් හා නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් සහ ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ උපදේශක සේවා මත සිදු කොට ඇති අතර මෙය අද දින ජනතා අයිතියට පැවරීමෙන් අනතුරුව ඉතා කෙටි කලකින් ම දේශීය විදේශීය සංචාරකයින්ගේ ආකර්ශණය දිනාගන්නා ස්ථානයක් බවට පත්වනු නිසැකය.

[QUOTE="hemalsilva, post: 17046469, member: 7335"] [CENTER][SIZE="5"][COLOR="Green"]අද ජනතා අයිතියට පත්වෙන කොළඹ පාවෙන වෙළදසැල[/COLOR][/SIZE] [SIZE="3"]දශක තුනක පමණ කාලයක් පුරා අප රටේ පැවතුන කුරිරු යුද්ධය නිමා කිරීමෙන් අනතුරුව කොළඹ නගරය රටේ ප්*රධාන වාණිජ කේන්ද්*රස්ථානය ලෙස දියුණු කිරිම සදහා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්*යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම හා උපදෙස් මත නාගරික සංවර්ධන අධිකාරිය විසින් කරගෙන යනු ලබන වැඩපිළිවෙලෙහි තවත් එක් පියවරක් ඉදිරියට තබමින් පිටකොටුව බැස්ටියන් මාවත ප්*රදේශයේ ඉදිකරන ලද පාවෙන වෙළද සංකීර්ණය අද (අගෝස්තු 22) දින සෞඛ්*ය අමාත්*ය මෛත්*රීපාල සිරිසේන මැතිතුමාගේ ප්*රධානත්වයෙන් ජනතා අයිතියට පත් කරෙනු ඇත. මෙම අවස්ථාව සදහා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්*යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සම්භාවනිය ආරාධිතයින් රාශියක්ම සහභාගීවීමට නියමිතය. කොළඹ කොටුව හා පිටකොටුව ප්*ර*දේශයේ දීර්ඝ කාලයක සිට අනවසර වෙළදසැල් වලින් ගහණ වු අවිධිමත් ඉදිකිරීම් හේතුවෙන් රථවාහන තදබදයක් පැවති අතර නගරයට දිනපතා විවිධ අවශ්*යතාවන් සදහා පැමිණෙන්නන්ට මෙම හේතුවෙන් සිය අවශ්*යතා සපුරා ගැනීම සදහා නිදහසේ ඔබමොබ යාමේ හැකියාව අහිමි වී තිබුණි. මෙයට විසදුමක් ලෙස ආරක්ෂක ලේකම්තුමාගේ උපදෙස් මත නාගරික සංවර්ධන අධිකාරිය මගින් කොළඹ හා පිටකොටුව ප්*රදේශය කේන්ද්*රකරගනිමින් මෙම අනවසර වෙළදසැල් වෙනුවට සැලසුම්ගත නවීන වෙළද සංකීර්ණයන් ඉදිකර පරිසරය වැඩි දියුණු කිරිම හා අලංකාර කිරීම සදහා ව්*යාපෘති ගණනාවක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කරනු ලදී. මෙම පාවෙන වෙළද සංකීර්ණය ද එසේ ආරම්භ කරන ලද සුවිශේෂී නිර්මාණයකි.[/SIZE] [IMG]http://www.defence.lk/sinhala/img/20140822_03P10.jpg[/IMG] [IMG]http://www.defence.lk/sinhala/img/20140822_03P11.jpg[/IMG] [IMG]http://www.defence.lk/sinhala/img/20140822_03P12.jpg[/IMG] [IMG]http://www.defence.lk/sinhala/img/20131002_07p9.jpg[/IMG] [SIZE="3"]කාලයක් තිස්සේ නොසලකා හැර අභාවයට ගොස් තිබූ බේරේ වැවේ ජල තටාකයක් වටා මෙම නව වෙළද මධ්*යස්ථානය ඉදි කර ඇත. වෙලදසැල් 92 කින් සමන්විත මෙම නව වෙළද මධ්*යස්ථානයේ වෙළදසැල් 10 ක් පමණ රාජ්*ය ව්*යවසායන් වෙනුවෙන් වෙන් කරනු ලබන අතර සුපිරි අවන්හලක් ඇතුළු තවත් අවන්හල් කීපයක් සදහාද තවත් වෙළදසැල් කීපයක්ම වෙන්කර ඇත. ඉතිරි වෙළදසැල් 78 ක පමණ ප්*රමාණයක් පිටකොටුවේ බැස්ටියන් මාවතේ හා ඕල්කට් මාවතේ පදික වේදිකාවලින් ඉවත් කරනු ලැබූ අනවසර වෙළදසැල් හිමියන්ට විකල්ප වෙළද ස්ථානයන් වශයෙන් ලබාදීමට පියවර ගෙන ඇත. දේශීය හා විදේශීය සංචාරක ආකර්ශණයක් ඇතිවන ආකාරයෙන් නිර්මාණය කරනු ලැබ ඇති මෙම පාවෙන වෙළද සැලෙහි දේශීය අත්කම් නිෂ්පාදන, පළතුරු හා වෙනත් විසිතුරු භාණ්ඩ අලෙවි කරනු ලබන අතර සනිපාරක්ෂක පහසුකම් හා රථගාල් සහිතව නාගරික හරිත උද්*යානයක් ලෙස ඉදි කරනු ලැබ ඇති අතර එය සීඝ්*රයෙන් දියුණුවෙමින් පවතින කොළඹ නගරයට නවමු අත්දැකීමක් බව ට කිසිදු සැකයක් නැත. මෙම ව්*යාපෘතිය මගින් කොටුව හා පිටකොටුව ප්*රදේශයේ ඇති තදබදය බොහෝ දුරට අඩුවී මහජනතාවට විශාල පහසුවක් සැලසෙනු ඇත. නාගරික සංවර්ධන අධිකරියේ මුල්*ය ප්*රතිපාදන මත නිර්මාණය කරන ලද මෙම වෙළද මධ්*යස්ථානයෙහි ඉදිකිරීම් කටයුතු ශ්*රී ලංකා යුද හමුදාවේ වෘත්තිය නිපුනතාවයක් ඇති පිරිස් හා නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් සහ ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ උපදේශක සේවා මත සිදු කොට ඇති අතර මෙය අද දින ජනතා අයිතියට පැවරීමෙන් අනතුරුව ඉතා කෙටි කලකින් ම දේශීය විදේශීය සංචාරකයින්ගේ ආකර්ශණය දිනාගන්නා ස්ථානයක් බවට පත්වනු නිසැකය.[/SIZE] [IMG]http://www.defence.lk/sinhala/img/20140822_03P1.jpg[/IMG] [IMG]http://www.defence.lk/sinhala/img/20140822_03P2.jpg[/IMG] [IMG]http://www.defence.lk/sinhala/img/20140822_03P3.jpg[/IMG] [IMG]http://www.defence.lk/sinhala/img/20140822_03P4.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom