Colombo Floating Market :):):):)
hemalsilva Well-known member Oct 16, 2006 16,038 2,686 113 Paraguay Apr 12, 2014 #1 Colombo Floating Market Reactions: Lewke, gangst3r.93, sandaru1rox and 1 other person
Miami-Vice Well-known member Apr 19, 2010 22,537 14,462 113 Apr 12, 2014 #5 TFS! Reactions: hemalsilva
r.pathirana Well-known member Aug 30, 2011 21,681 1,985 113 on your location Apr 12, 2014 #8 roxter said: float wena bawak nm penne ne Click to expand... kanu dala hadala thiyenne
hemalsilva Well-known member Oct 16, 2006 16,038 2,686 113 Paraguay Aug 23, 2014 #10 අද ජනතා අයිතියට පත්වෙන කොළඹ පාවෙන වෙළදසැල දශක තුනක පමණ කාලයක් පුරා අප රටේ පැවතුන කුරිරු යුද්ධය නිමා කිරීමෙන් අනතුරුව කොළඹ නගරය රටේ ප්*රධාන වාණිජ කේන්ද්*රස්ථානය ලෙස දියුණු කිරිම සදහා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්*යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම හා උපදෙස් මත නාගරික සංවර්ධන අධිකාරිය විසින් කරගෙන යනු ලබන වැඩපිළිවෙලෙහි තවත් එක් පියවරක් ඉදිරියට තබමින් පිටකොටුව බැස්ටියන් මාවත ප්*රදේශයේ ඉදිකරන ලද පාවෙන වෙළද සංකීර්ණය අද (අගෝස්තු 22) දින සෞඛ්*ය අමාත්*ය මෛත්*රීපාල සිරිසේන මැතිතුමාගේ ප්*රධානත්වයෙන් ජනතා අයිතියට පත් කරෙනු ඇත. මෙම අවස්ථාව සදහා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්*යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සම්භාවනිය ආරාධිතයින් රාශියක්ම සහභාගීවීමට නියමිතය. කොළඹ කොටුව හා පිටකොටුව ප්*ර*දේශයේ දීර්ඝ කාලයක සිට අනවසර වෙළදසැල් වලින් ගහණ වු අවිධිමත් ඉදිකිරීම් හේතුවෙන් රථවාහන තදබදයක් පැවති අතර නගරයට දිනපතා විවිධ අවශ්*යතාවන් සදහා පැමිණෙන්නන්ට මෙම හේතුවෙන් සිය අවශ්*යතා සපුරා ගැනීම සදහා නිදහසේ ඔබමොබ යාමේ හැකියාව අහිමි වී තිබුණි. මෙයට විසදුමක් ලෙස ආරක්ෂක ලේකම්තුමාගේ උපදෙස් මත නාගරික සංවර්ධන අධිකාරිය මගින් කොළඹ හා පිටකොටුව ප්*රදේශය කේන්ද්*රකරගනිමින් මෙම අනවසර වෙළදසැල් වෙනුවට සැලසුම්ගත නවීන වෙළද සංකීර්ණයන් ඉදිකර පරිසරය වැඩි දියුණු කිරිම හා අලංකාර කිරීම සදහා ව්*යාපෘති ගණනාවක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කරනු ලදී. මෙම පාවෙන වෙළද සංකීර්ණය ද එසේ ආරම්භ කරන ලද සුවිශේෂී නිර්මාණයකි. කාලයක් තිස්සේ නොසලකා හැර අභාවයට ගොස් තිබූ බේරේ වැවේ ජල තටාකයක් වටා මෙම නව වෙළද මධ්*යස්ථානය ඉදි කර ඇත. වෙලදසැල් 92 කින් සමන්විත මෙම නව වෙළද මධ්*යස්ථානයේ වෙළදසැල් 10 ක් පමණ රාජ්*ය ව්*යවසායන් වෙනුවෙන් වෙන් කරනු ලබන අතර සුපිරි අවන්හලක් ඇතුළු තවත් අවන්හල් කීපයක් සදහාද තවත් වෙළදසැල් කීපයක්ම වෙන්කර ඇත. ඉතිරි වෙළදසැල් 78 ක පමණ ප්*රමාණයක් පිටකොටුවේ බැස්ටියන් මාවතේ හා ඕල්කට් මාවතේ පදික වේදිකාවලින් ඉවත් කරනු ලැබූ අනවසර වෙළදසැල් හිමියන්ට විකල්ප වෙළද ස්ථානයන් වශයෙන් ලබාදීමට පියවර ගෙන ඇත. දේශීය හා විදේශීය සංචාරක ආකර්ශණයක් ඇතිවන ආකාරයෙන් නිර්මාණය කරනු ලැබ ඇති මෙම පාවෙන වෙළද සැලෙහි දේශීය අත්කම් නිෂ්පාදන, පළතුරු හා වෙනත් විසිතුරු භාණ්ඩ අලෙවි කරනු ලබන අතර සනිපාරක්ෂක පහසුකම් හා රථගාල් සහිතව නාගරික හරිත උද්*යානයක් ලෙස ඉදි කරනු ලැබ ඇති අතර එය සීඝ්*රයෙන් දියුණුවෙමින් පවතින කොළඹ නගරයට නවමු අත්දැකීමක් බව ට කිසිදු සැකයක් නැත. මෙම ව්*යාපෘතිය මගින් කොටුව හා පිටකොටුව ප්*රදේශයේ ඇති තදබදය බොහෝ දුරට අඩුවී මහජනතාවට විශාල පහසුවක් සැලසෙනු ඇත. නාගරික සංවර්ධන අධිකරියේ මුල්*ය ප්*රතිපාදන මත නිර්මාණය කරන ලද මෙම වෙළද මධ්*යස්ථානයෙහි ඉදිකිරීම් කටයුතු ශ්*රී ලංකා යුද හමුදාවේ වෘත්තිය නිපුනතාවයක් ඇති පිරිස් හා නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් සහ ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ උපදේශක සේවා මත සිදු කොට ඇති අතර මෙය අද දින ජනතා අයිතියට පැවරීමෙන් අනතුරුව ඉතා කෙටි කලකින් ම දේශීය විදේශීය සංචාරකයින්ගේ ආකර්ශණය දිනාගන්නා ස්ථානයක් බවට පත්වනු නිසැකය.
අද ජනතා අයිතියට පත්වෙන කොළඹ පාවෙන වෙළදසැල දශක තුනක පමණ කාලයක් පුරා අප රටේ පැවතුන කුරිරු යුද්ධය නිමා කිරීමෙන් අනතුරුව කොළඹ නගරය රටේ ප්*රධාන වාණිජ කේන්ද්*රස්ථානය ලෙස දියුණු කිරිම සදහා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්*යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම හා උපදෙස් මත නාගරික සංවර්ධන අධිකාරිය විසින් කරගෙන යනු ලබන වැඩපිළිවෙලෙහි තවත් එක් පියවරක් ඉදිරියට තබමින් පිටකොටුව බැස්ටියන් මාවත ප්*රදේශයේ ඉදිකරන ලද පාවෙන වෙළද සංකීර්ණය අද (අගෝස්තු 22) දින සෞඛ්*ය අමාත්*ය මෛත්*රීපාල සිරිසේන මැතිතුමාගේ ප්*රධානත්වයෙන් ජනතා අයිතියට පත් කරෙනු ඇත. මෙම අවස්ථාව සදහා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්*යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සම්භාවනිය ආරාධිතයින් රාශියක්ම සහභාගීවීමට නියමිතය. කොළඹ කොටුව හා පිටකොටුව ප්*ර*දේශයේ දීර්ඝ කාලයක සිට අනවසර වෙළදසැල් වලින් ගහණ වු අවිධිමත් ඉදිකිරීම් හේතුවෙන් රථවාහන තදබදයක් පැවති අතර නගරයට දිනපතා විවිධ අවශ්*යතාවන් සදහා පැමිණෙන්නන්ට මෙම හේතුවෙන් සිය අවශ්*යතා සපුරා ගැනීම සදහා නිදහසේ ඔබමොබ යාමේ හැකියාව අහිමි වී තිබුණි. මෙයට විසදුමක් ලෙස ආරක්ෂක ලේකම්තුමාගේ උපදෙස් මත නාගරික සංවර්ධන අධිකාරිය මගින් කොළඹ හා පිටකොටුව ප්*රදේශය කේන්ද්*රකරගනිමින් මෙම අනවසර වෙළදසැල් වෙනුවට සැලසුම්ගත නවීන වෙළද සංකීර්ණයන් ඉදිකර පරිසරය වැඩි දියුණු කිරිම හා අලංකාර කිරීම සදහා ව්*යාපෘති ගණනාවක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කරනු ලදී. මෙම පාවෙන වෙළද සංකීර්ණය ද එසේ ආරම්භ කරන ලද සුවිශේෂී නිර්මාණයකි. කාලයක් තිස්සේ නොසලකා හැර අභාවයට ගොස් තිබූ බේරේ වැවේ ජල තටාකයක් වටා මෙම නව වෙළද මධ්*යස්ථානය ඉදි කර ඇත. වෙලදසැල් 92 කින් සමන්විත මෙම නව වෙළද මධ්*යස්ථානයේ වෙළදසැල් 10 ක් පමණ රාජ්*ය ව්*යවසායන් වෙනුවෙන් වෙන් කරනු ලබන අතර සුපිරි අවන්හලක් ඇතුළු තවත් අවන්හල් කීපයක් සදහාද තවත් වෙළදසැල් කීපයක්ම වෙන්කර ඇත. ඉතිරි වෙළදසැල් 78 ක පමණ ප්*රමාණයක් පිටකොටුවේ බැස්ටියන් මාවතේ හා ඕල්කට් මාවතේ පදික වේදිකාවලින් ඉවත් කරනු ලැබූ අනවසර වෙළදසැල් හිමියන්ට විකල්ප වෙළද ස්ථානයන් වශයෙන් ලබාදීමට පියවර ගෙන ඇත. දේශීය හා විදේශීය සංචාරක ආකර්ශණයක් ඇතිවන ආකාරයෙන් නිර්මාණය කරනු ලැබ ඇති මෙම පාවෙන වෙළද සැලෙහි දේශීය අත්කම් නිෂ්පාදන, පළතුරු හා වෙනත් විසිතුරු භාණ්ඩ අලෙවි කරනු ලබන අතර සනිපාරක්ෂක පහසුකම් හා රථගාල් සහිතව නාගරික හරිත උද්*යානයක් ලෙස ඉදි කරනු ලැබ ඇති අතර එය සීඝ්*රයෙන් දියුණුවෙමින් පවතින කොළඹ නගරයට නවමු අත්දැකීමක් බව ට කිසිදු සැකයක් නැත. මෙම ව්*යාපෘතිය මගින් කොටුව හා පිටකොටුව ප්*රදේශයේ ඇති තදබදය බොහෝ දුරට අඩුවී මහජනතාවට විශාල පහසුවක් සැලසෙනු ඇත. නාගරික සංවර්ධන අධිකරියේ මුල්*ය ප්*රතිපාදන මත නිර්මාණය කරන ලද මෙම වෙළද මධ්*යස්ථානයෙහි ඉදිකිරීම් කටයුතු ශ්*රී ලංකා යුද හමුදාවේ වෘත්තිය නිපුනතාවයක් ඇති පිරිස් හා නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් සහ ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ උපදේශක සේවා මත සිදු කොට ඇති අතර මෙය අද දින ජනතා අයිතියට පැවරීමෙන් අනතුරුව ඉතා කෙටි කලකින් ම දේශීය විදේශීය සංචාරකයින්ගේ ආකර්ශණය දිනාගන්නා ස්ථානයක් බවට පත්වනු නිසැකය.
Robin*Hood Well-known member Oct 10, 2013 3,213 527 113 Sherwood Forest in Nottinghamshire Aug 23, 2014 #13 TFS
BINGU_PUTHA Well-known member Apr 26, 2013 11,996 5,694 113 canada Aug 23, 2014 #14 I think this is great
Fire Five Well-known member Oct 25, 2011 5,393 336 83 sysco Aug 23, 2014 #17 lassanai colombo walata lassana look akak anawa habai tawa karanna dawal tiyanawa ape rate
sandaru1rox Well-known member Dec 11, 2011 7,394 2 3,257 113 Aug 23, 2014 #19 TFS Reactions: hemalsilva