Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Colombo - Hilton hotel
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිල්ටන් ගැන තිබූ අදහස ඩෙල්ටා කෝර්ප් අත්හරී

Friday, 18 March 2011 15:12

කොළඹ හිල්ටන් හෝටලය මිලදී ගැනීම සඳහා මුලින් උනන්දුවක් දැක්වූ සූදු ඇතුළු ව්‍යාපාර සිදුකරන ඉන්දියානු ඩෙල්ටා කෝර්ප් සමාගම එම අදහස අත්හැර දමා තිබෙන බව අනාවරණය වේ.

ඉතාමත් විශ්වාස කටයුතු මූලාශ මගින් අනාවරණය වන්නේ හිල්ටන් හෝටලය මිලදී ගැනීම සඳහා මේ වනවිට එම සමාගම කැමැත්තක් නොදක්වන බවයි.

කෙසේවෙතත්, මෙම සමාගම මෙරට කැසිනෝ ව්‍යාපාර කටයුතු කිරීම සඳහා උනන්දුවක් දක්වා තිබේ.

සිය හෝටලය පිහිටි ඉඩම රජය විසින් පවරා ගැනීම පිළිබඳව රජය සමග සාකච්ඡා කරන තුරු සුපුරුදු පරිදි ව්‍යාපාරික කටයුතු සිදුකරන බව කොළඹ හිල්ටන් හෝටලය පසුගියදා සඳහන් කළේය.

එහිදී, හෝටලය පවසා තිබුණේ හිමිකාරීත්වය වෙනස්වීම පිළිබඳව සිය නියෝජිතයින් අදාළ පාර්ශව සමග සාකච්ඡා කිරීමට නියමිත බවයි.

හෝටලය පිහිටි ගොඩනැගිල්ල අයත් හොටෙල් ඩිවලපර්ස් සමාගම සමග එක්ව අවුරුදු 20 ක කාලයක් පුරා කොළඹ හිල්ටන් හෝටලය කළමනාකරණය කරන බව හිල්ටන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් එහිදී වැඩිදුරටත් පැවසීය.

හිල්ටන් හෝටලයේ සම්පූර්ණ අයිතිය ශ්‍රී ලංකා රජය සතු බවත් පසුගිය සතියේ එම ඉඩම සම්පූර්ණයෙන්ම රජයට පවරාගත් බවත් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී කීය.

හෝටලය පවත්වාගෙන යන ගොඩනැගිල්ල හිමි කොළඹ කොටස් වෙළඳපොළේ ලයිස්තු ගත කර තිබෙන හොටෙල් ඩෙවලපර්ස් සමාගම විසින් එම හෝටලය පිහිටි ඉඩමේ කල්බදු ගිවිසුම පිළිබඳව පසුගියදා හෙළිදරව් කළ අතර අදාළ ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය විසින් කොර්නල් සහ සමාගමට කල්බදු ක්‍රමයට ලබාදී තිබෙන බවත් පසුව අදාළ සමාගම විසින් නැවත කල්බදු ක්‍රමයට හොටෙල් ඩෙවලපර්ස් සමාගමට එම ඉඩම ලබාදී තිබෙන බවත් අනාවරණය කළේය.

රජය පසුගියදා කොර්නල් සහ සමාගම සමග පැවති කල්බදු ගිවිසුම අවසන් කර තිබෙන බව හොටෙල් ඩෙවලපර්ස් කොටස් වෙළඳපොළට දැනුම් දී තිබේ.

එයට හේතුව වී තිබෙන්නේ ගිවිසුම් ප්‍රකාරව නාගරික සංවර්ධන අධිකාරියට කොර්නල් සහ සමාගම විසින් නියමිත පරිදි මුදල් නොගෙවීම බව සඳහන්ය.

[QUOTE="nalinweer, post: 9654928, member: 238261"] [COLOR="Magenta"][SIZE="4"]හිල්ටන් ගැන තිබූ අදහස ඩෙල්ටා කෝර්ප් අත්හරී Friday, 18 March 2011 15:12 කොළඹ හිල්ටන් හෝටලය මිලදී ගැනීම සඳහා මුලින් උනන්දුවක් දැක්වූ සූදු ඇතුළු ව්‍යාපාර සිදුකරන ඉන්දියානු ඩෙල්ටා කෝර්ප් සමාගම එම අදහස අත්හැර දමා තිබෙන බව අනාවරණය වේ. ඉතාමත් විශ්වාස කටයුතු මූලාශ මගින් අනාවරණය වන්නේ හිල්ටන් හෝටලය මිලදී ගැනීම සඳහා මේ වනවිට එම සමාගම කැමැත්තක් නොදක්වන බවයි. කෙසේවෙතත්, මෙම සමාගම මෙරට කැසිනෝ ව්‍යාපාර කටයුතු කිරීම සඳහා උනන්දුවක් දක්වා තිබේ. සිය හෝටලය පිහිටි ඉඩම රජය විසින් පවරා ගැනීම පිළිබඳව රජය සමග සාකච්ඡා කරන තුරු සුපුරුදු පරිදි ව්‍යාපාරික කටයුතු සිදුකරන බව කොළඹ හිල්ටන් හෝටලය පසුගියදා සඳහන් කළේය. එහිදී, හෝටලය පවසා තිබුණේ හිමිකාරීත්වය වෙනස්වීම පිළිබඳව සිය නියෝජිතයින් අදාළ පාර්ශව සමග සාකච්ඡා කිරීමට නියමිත බවයි. හෝටලය පිහිටි ගොඩනැගිල්ල අයත් හොටෙල් ඩිවලපර්ස් සමාගම සමග එක්ව අවුරුදු 20 ක කාලයක් පුරා කොළඹ හිල්ටන් හෝටලය කළමනාකරණය කරන බව හිල්ටන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් එහිදී වැඩිදුරටත් පැවසීය. හිල්ටන් හෝටලයේ සම්පූර්ණ අයිතිය ශ්‍රී ලංකා රජය සතු බවත් පසුගිය සතියේ එම ඉඩම සම්පූර්ණයෙන්ම රජයට පවරාගත් බවත් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී කීය. හෝටලය පවත්වාගෙන යන ගොඩනැගිල්ල හිමි කොළඹ කොටස් වෙළඳපොළේ ලයිස්තු ගත කර තිබෙන හොටෙල් ඩෙවලපර්ස් සමාගම විසින් එම හෝටලය පිහිටි ඉඩමේ කල්බදු ගිවිසුම පිළිබඳව පසුගියදා හෙළිදරව් කළ අතර අදාළ ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය විසින් කොර්නල් සහ සමාගමට කල්බදු ක්‍රමයට ලබාදී තිබෙන බවත් පසුව අදාළ සමාගම විසින් නැවත කල්බදු ක්‍රමයට හොටෙල් ඩෙවලපර්ස් සමාගමට එම ඉඩම ලබාදී තිබෙන බවත් අනාවරණය කළේය. රජය පසුගියදා කොර්නල් සහ සමාගම සමග පැවති කල්බදු ගිවිසුම අවසන් කර තිබෙන බව හොටෙල් ඩෙවලපර්ස් කොටස් වෙළඳපොළට දැනුම් දී තිබේ. එයට හේතුව වී තිබෙන්නේ ගිවිසුම් ප්‍රකාරව නාගරික සංවර්ධන අධිකාරියට කොර්නල් සහ සමාගම විසින් නියමිත පරිදි මුදල් නොගෙවීම බව සඳහන්ය. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom