Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Today at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Colombo Katunayake Expressway III
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අධිවේගී මාර්ග දැන් ලංකාවට අලුත් දෙයක් නෙවෙයි.දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ සම්ප්රාප්තියත් සමග බොහෝ දෙනා මේ අධිවේගී මාර්ග ගැන කථා කරන්න පෙළඹුනා.අදහස්,උදහස් මැද කොහොමෙන් කොහොමෙන් හරි රට පුරා දිවෙන අධිවේගී මාර්ග පද්ධතිය කෙමෙන් කෙමෙන් ඉදි වෙමින් පවතිනවා

Colombo Katunayake Expressway III

මතකනෙ මම කලින් ඉදිරිපත් කරපු කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ පළමු හා දෙවන අදියරේ ඉදිකිරීම් සිදුවන අකාරය ගැන ලිපි පෙළ.ඔන්න අද අරගෙන එන්නෙ තුන්වන අදියරේ ඉදිකිරීම් සිදුවන අකාරය.

මෙන්න මෙහෙමයි ඉදිකිරීම් සිදුවෙන්නෙ

වත්තල පිවිසුම් ස්ථානය ඔබට දිස්වෙන අකාරය තමයි මේ පෙනෙන්නෙ.ඈතින් තාර වැස්මක් පෙනෙන්නෙ ටිකෙන් ටික සම්පූර්ණ වෙන මාර්ගයයි.

කටුනායක ප්‍රදේශයේ සිට තාර දැමීමේ මුල් අදියර සම්පූර්ණ කරගෙන ආවත් මෙම ප්‍රදේශ නම් තවම වැලි වලින් ගොඩ කරල තිබෙනව පේනවා.එමෙන්ම මෙතන යම් වෙනත් ඉදිකිරීමක් සදහාද ප්‍රදේශය(වෙල )පුරවන බවක් පෙනෙන්නට තිබේ.

ඉදිකිරීම් සදහා යොදා ගන්නා ලේලන්ඩ් වර්ගයේ ට්‍රිපර් රථයි මේ.මුහුදින් ගොඩ කරන වැලි මේවා මගින් ඉදිකිරීම් ප්‍රදේශ වෙත ගෙන යයි.

තාවකාලික පාර තමයි ඔය පසෙකින් පේන්නෙ.ට්‍රිපර් වගේ බර වාහන යන්නෙ ඔය පාර ඔස්සේ තමයි.වාහන යනකොට වටේ පිටේ ගෙවල් පොඩි කම්පන වලට ලක්වෙනවා.භූමිකම්පාවක් වගේ

NEM CONSTRUCTION (PVT) LTD කියන සමාගම යටතේ තමයි මෙහි ඉදිකිරීම් මේ වනවිට සිදු කෙරෙන්නෙ.මේ ඒ සමාගමේ වාහන

මේ පින්තූරය මගින් ඔබට මාර්ගයේ උස ප්‍රමාණය පිළිබධ නිශ්චිත නිගමනයකට එන්න පුළුවන්.සාමාන්‍ය වශයෙන් අඩි 18ක වගේ ප්‍රමාණයක් වන අතර ඉදිකිරීම් අවසානයේදී මෙහි උස අඩි 14ක් වගේ විය හැකි යැයි නිලධාරීන් පැවසුවා.

අමුද්‍රව්‍ය රැගත් වාහන

මෙන්න අනාගතයේදී ඔබ ගමන් කරන කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ නවතම තත්වය.මේ දිනවල සිදු වෙන්නෙ තාර යොදන්න මේ විදියට සැකසෙන පාරයි.කොන්ක්‍රීට් ගල් මිශ්‍ර කර සාදන මිශ්‍රණයක් යොදමින් පාර සකස් වේ.වැලි පිරවුමට උඩින් යොදන මේ මිශ්‍රණය තුලින් මාර්ගයේ දරා ගැනීම තහවුරු කරන බව දැනගන්නට ලැබුනා.

මාර්ගයේ මන්තීරු වෙන් වන ස්ථානයයි මේ.සම්පූර්ණ තීරු 4ක් වන මෙහි තීරු දෙකක් කොළඹ දෙසටද,ඉතුරු තීරු දෙක කටුනායක දෙසටද දිවෙන ලෙස වෙන් වෙන්නේ මෙන්න මේ ස්ථානයෙනි.එම ස්ථානයේ වැටක් වැනි දෙයක් ඉදිවෙන බව පැවසූ අතර ඉදිවූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙම වෙන් කිරීමේ තීරුව දැකිය හැකි බව අප හා අදහස් දැකිවූ නිලධාරින් පැවසුවා

වැසි අවස්ථාවක මාර්ගය තුල ජලය එකතුවීම වැළැක්වීමට යොදා ඇති ක්රමවේදයයි මේ.මෙමගින් වැසි ජලය මාර්ගයෙන් ඉවත්වී පහතට ගලා ගොස් ගමනා ගමනය පහසු වේ.මාර්ගය දෙපසම මෙලෙස ඉදිකෙරෙන බව අපට පෙනී ගියා

මේ තුලින් එවැනි ජලය ඉවත් කිරීමේ කානු දිගටම තිබීම පෙනෙන අතර පසෙකින් පෙනෙන්නේ මේ යොදා ඇති මිශ්‍රණය සකස් කරන වාහනයකි.

දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේද මෙලෙස මාර්ගය දෙපස තණකොළ වවා තිබීම දකින්න පුළුවන්.මාර්ගයේ අභ්‍යන්තරය සේදීයාම වැළැක්වීමටද ලස්සනක් ඇති කිරීමද මෙහි ප්‍රධාන අරමුණු වෙයි.

මේ තිබෙන්නෙ මාර්ගය අවට ජලය හුවමාරු කෙරෙන බෝක්කු හෙවත් මුතුරාජ ඇල වෙත දිවෙන කාණු පද්ධතියයි.මෙහි මුල් ඉදිකිරීම් වලදී මෙය ඉතා ගැඹුරට සකස් කර තිබෙණු ඔබ දකින්නට ඇත.මේ දැන් වර්ථමාන තත්වයයි.

ආශ්චර්යේ පිවිසුමට ඔබ සුදානම්ද

මේ පෙනෙන්නේ මේ දිනවල ලහි ලහියේ සිදුවන මුතුරාජ ඇල පිරිසිදු කිරීමේ ක්‍රියාවලියයි.මඩ ඉවත් කරමින් ජලය බැසයන අකාරයට බැකෝ දමමින් කරන සුද්ද කිරිල්ලයි.

පිරිසුදු කරන ලද මුතුරාජ ඇල

මාර්ගය හරහා දිවෙන කාණු පද්ධතිය ඔස්සේ ගලා එන ජලය එක් වන්නේ මේ විශාල ඇලටයි.

මේ පැත්ත මෙහෙමයි

බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන මහතරුන් ඉදිකිරීම් නිරීක්ශනය සදහා පැමිණි අවස්ථාවේ ජනතාව විසින් කරන ලද ඉල්ලීමකට අනුව මේ විශාල ඇල පිළිසකර කිරීම අරම්භකර තිබෙනවා.

එක් පසක කඩොලාන ආදියෙන් සමන්විත කැලෑවයි.

කැලෑවක් කිවුවට කිසිම භයානක සතෙක් සර්පයෙක් තාම නම් මේ කැලේ ඉදලා හම්බෙලා නෑ.

කැලේ ඇතුළින් පාරවල් තියෙන්නෙ මෙහෙමයි.ඔය වෙල් ආශ්‍රිතව නිපද වෙන කෝලා වර්ග(කසිප්පු,ඇටමාදුරු )මේව අස්සෙ තමයි හදන්නෙ ඊට අමතරව තව................................

මෙන්න මේ වගේ හොර මාර්ග(භූගත ගමන් මාර්ග )දකින්න පුළුවන් මේව ඇතුලින් ගියාම හරි හරි සෙල්ලම් දකින්න පුළුවන්

යයිලු සමහරු යහනේ සිරි සොයා කැලයට

වේය කෑමට මදුරුවො එමට

දකින අපහට නටබුන් සටනේ එමට

ඔබද දකින්නේ පහලින් සටන අවසානයේ නොවෙද

ගෙනයි ලොකු පොඩි බඩුත් මේ තුලට

පාසැල් ටියුශන් හොර ශොට් යන්නේ ඇතුලට

හොරෙන් එන්නේ එළියට අපට ඇත හසුවී එමට

ශබ්ධ නොකර යනු මැන පිටවී ඉවතට.........

කොල්ලො සෙට් එකක් සෙට් උනාම සප්පායම් වෙන්න.ඔය එහෙන් මෙහෙන් මලක් ගහන්නට.පුළුවන් වෙලාවක බඩුවක් ගහන්නට මේ පැති වල අය රිංගන්නෙම මෙහෙට.

Place එක ගැන අහල PM නම් එවන්න එපා ඕන්න

මේ වගේ රැකියාවලුත් කොළඹ කටුනායක මාර්ගය අසල සිදු වෙනව අපිට දකින්නට ලැබුණා.මේ වගේ දේවල් එක අතකින් හොදයි,ඒ වගේම නරකමත් නැතුව නෙවෙයි.

කොහොමද දූවිල්ල

මේක නම් එපාමවෙන සිදුවීමක් වෙලා මේ ප්‍රදේශවල.වාහන යද්දී දූවිලි ඇවිස්සිලා හැම තැනම යනවා ගෙවල් වල ඉන්න පවා අමාරුයි.දූවිලි හැම තැනකම විසිරිලා.ලෙඩ වෙන තත්වයක් පවා තියෙනව.විශේෂයෙන් මේ ආසන්නයේ ඉන්න අයට ස්වසන රෝග ආදිය පවා වැළදිලා තියෙනව අපිට නිරික්ෂණය උනා.මටත් මුල් කාලමෙ කෙස් එක තේරිලා මාරු වීමක් ලැබුවා .වෙබ් අඩවි වල පවා මේ ගැටලුව ගැන කියල තිබ්බා මම දැක්කා.

ඒකට පොඩි හරි විසදුමක් වගකියයුතු පුද්ගලයන්ට ගන්න පුළුවන් නම් වටිනව

වැල්ලෙ ගහන එල්ලෙ

අපිත් සෙට් උනාම ක්‍රිකට් පාරක් එල්ලෙ පාරක්,කල්ලි පාරක් ගහන ප්ලේස් එක.පහු කාලෙක අපිට මේවල සෙලම්කරන්න බැරි වෙයි නේ.

හ්ම්.......මෙන්න මේ විදියට අපි කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ තුන්වන අදියරේ ඉදිකිරීම් සිදුවෙන හැටි බලන්න ගිය ගමන මෙතනින් ඉවර කරන්න වෙනවා.2013 වෙනකොට අපිට මේ මාර්ගයේ සම්පූර්ණ කිරීම් ඉවර කරල ගමන් කරන්න පුළුවන් වෙයි කියල මතක් කරන්න කැමතී.මේ වගේ දේවල් රටකට හැදෙන එක නරකම නෑ.අනිත් අංශවලිනුත් ඒ අතරම සංවර්ධනය වෙනව නම් ආසියාවේ ආශ්චර්ය බිහිවනු ඇත.

Colombo Katunayake Expressway I

Colombo Katunayake Expressway II

More Information

Special Thanks වැඩ්ඩා( කැමරාකරණය වෙනුවෙන්)

©2012/MB/EK.COM

[QUOTE="Mal Baba, post: 12240583, member: 194988"] [CENTER][SIZE=3]අධිවේගී මාර්ග දැන් ලංකාවට අලුත් දෙයක් නෙවෙයි.දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ සම්ප්රාප්තියත් සමග බොහෝ දෙනා මේ අධිවේගී මාර්ග ගැන කථා කරන්න පෙළඹුනා.අදහස්,උදහස් මැද කොහොමෙන් කොහොමෙන් හරි රට පුරා දිවෙන අධිවේගී මාර්ග පද්ධතිය කෙමෙන් කෙමෙන් ඉදි වෙමින් පවතිනවා[/SIZE] [LEFT][COLOR=#333333][FONT=lucida grande][CENTER][COLOR=DarkRed][B][SIZE=3]Colombo Katunayake Expressway III[/SIZE][/B][/COLOR] [SIZE=3] [IMG]http://i40.tinypic.com/25ey9w3.jpg[/IMG] මතකනෙ මම කලින් ඉදිරිපත් කරපු කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ [SIZE=4][URL="http://www.facebook.com/media/set/?set=a.199001863469878.42690.164278523608879&type=1"]පළමු [/URL][/SIZE]හා [SIZE=4][COLOR=Red][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1179191"]දෙවන[/URL][/COLOR][/SIZE] අදියරේ ඉදිකිරීම් සිදුවන අකාරය ගැන ලිපි පෙළ.ඔන්න අද අරගෙන එන්නෙ තුන්වන අදියරේ ඉදිකිරීම් සිදුවන අකාරය. [/SIZE] [B][SIZE=3][COLOR=DarkRed]මෙන්න මෙහෙමයි ඉදිකිරීම් සිදුවෙන්නෙ [/COLOR][/SIZE][/B][IMG]http://a6.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc7/s720x720/421665_339321426104587_164278523608879_849009_24678710_n.jpg[/IMG] [SIZE=3] වත්තල පිවිසුම් ස්ථානය ඔබට දිස්වෙන අකාරය තමයි මේ පෙනෙන්නෙ.ඈතින් තාර වැස්මක් පෙනෙන්නෙ ටිකෙන් ටික සම්පූර්ණ වෙන මාර්ගයයි. [IMG]http://a1.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc7/s720x720/425938_339321846104545_164278523608879_849010_1313642735_n.jpg[/IMG] [/SIZE] [/CENTER] [/FONT][/COLOR] [CENTER][SIZE=3]කටුනායක ප්‍රදේශයේ සිට තාර දැමීමේ මුල් අදියර සම්පූර්ණ කරගෙන ආවත් මෙම ප්‍රදේශ නම් තවම වැලි වලින් ගොඩ කරල තිබෙනව පේනවා.එමෙන්ම මෙතන යම් වෙනත් ඉදිකිරීමක් සදහාද ප්‍රදේශය(වෙල )පුරවන බවක් පෙනෙන්නට තිබේ.[/SIZE] [IMG]http://a7.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/s720x720/419673_339322132771183_1850069109_n.jpg[/IMG] [SIZE=3]ඉදිකිරීම් සදහා යොදා ගන්නා ලේලන්ඩ් වර්ගයේ ට්‍රිපර් රථයි මේ.මුහුදින් ගොඩ කරන වැලි මේවා මගින් ඉදිකිරීම් ප්‍රදේශ වෙත ගෙන යයි.[/SIZE] [IMG]http://a5.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/s720x720/421218_339322542771142_164278523608879_849012_1868871528_n.jpg[/IMG] [COLOR=#333333][FONT=lucida grande] [SIZE=3]තාවකාලික පාර තමයි ඔය පසෙකින් පේන්නෙ.ට්‍රිපර් වගේ බර වාහන යන්නෙ ඔය පාර ඔස්සේ තමයි.වාහන යනකොට වටේ පිටේ ගෙවල් පොඩි කම්පන වලට ලක්වෙනවා.භූමිකම්පාවක් වගේ [IMG]http://a3.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/s720x720/416854_339322932771103_164278523608879_849013_1791055676_n.jpg[/IMG] [/SIZE][/FONT][/COLOR][SIZE=3]NEM CONSTRUCTION (PVT) LTD කියන සමාගම යටතේ තමයි මෙහි ඉදිකිරීම් මේ වනවිට සිදු කෙරෙන්නෙ.මේ ඒ සමාගමේ වාහන[/SIZE] [COLOR=#333333][FONT=lucida grande] [IMG]http://a2.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/s720x720/428102_339323442771052_164278523608879_849014_997105617_n.jpg[/IMG] [IMG]http://a8.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash2/s720x720/64766_339323792771017_164278523608879_849015_166644743_n.jpg[/IMG] [SIZE=3]මේ පින්තූරය මගින් ඔබට මාර්ගයේ උස ප්‍රමාණය පිළිබධ නිශ්චිත නිගමනයකට එන්න පුළුවන්.සාමාන්‍ය වශයෙන් අඩි 18ක වගේ ප්‍රමාණයක් වන අතර ඉදිකිරීම් අවසානයේදී මෙහි උස අඩි 14ක් වගේ විය හැකි යැයි නිලධාරීන් පැවසුවා. [IMG]http://a6.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc7/s720x720/418157_339324192770977_164278523608879_849016_173494693_n.jpg[/IMG] අමුද්‍රව්‍ය රැගත් වාහන [/SIZE][/FONT][/COLOR][/CENTER] [/LEFT] [IMG]http://a3.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc7/s720x720/423760_339324796104250_164278523608879_849018_419324168_n.jpg[/IMG] [SIZE=3]මෙන්න අනාගතයේදී ඔබ ගමන් කරන කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ නවතම තත්වය.මේ දිනවල සිදු වෙන්නෙ තාර යොදන්න මේ විදියට සැකසෙන පාරයි.කොන්ක්‍රීට් ගල් මිශ්‍ර කර සාදන මිශ්‍රණයක් යොදමින් පාර සකස් වේ.වැලි පිරවුමට උඩින් යොදන මේ මිශ්‍රණය තුලින් මාර්ගයේ දරා ගැනීම තහවුරු කරන බව දැනගන්නට ලැබුනා.[/SIZE] [IMG]http://a8.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/s720x720/418112_339325582770838_164278523608879_849022_1260088808_n.jpg[/IMG] [SIZE=3]මාර්ගයේ මන්තීරු වෙන් වන ස්ථානයයි මේ.සම්පූර්ණ තීරු 4ක් වන මෙහි තීරු දෙකක් කොළඹ දෙසටද,ඉතුරු තීරු දෙක කටුනායක දෙසටද දිවෙන ලෙස වෙන් වෙන්නේ මෙන්න මේ ස්ථානයෙනි.එම ස්ථානයේ වැටක් වැනි දෙයක් ඉදිවෙන බව පැවසූ අතර ඉදිවූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙම වෙන් කිරීමේ තීරුව දැකිය හැකි බව අප හා අදහස් දැකිවූ නිලධාරින් පැවසුවා[/SIZE] [IMG]http://a4.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/s720x720/432282_339324522770944_164278523608879_849017_1789956008_n.jpg[/IMG] [SIZE=3]වැසි අවස්ථාවක මාර්ගය තුල ජලය එකතුවීම වැළැක්වීමට යොදා ඇති ක්රමවේදයයි මේ.මෙමගින් වැසි ජලය මාර්ගයෙන් ඉවත්වී පහතට ගලා ගොස් ගමනා ගමනය පහසු වේ.මාර්ගය දෙපසම මෙලෙස ඉදිකෙරෙන බව අපට පෙනී ගියා[/SIZE] [IMG]http://a4.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/s720x720/419748_339325159437547_164278523608879_849020_531971937_n.jpg[/IMG] [SIZE=3] මේ තුලින් එවැනි ජලය ඉවත් කිරීමේ කානු දිගටම තිබීම පෙනෙන අතර පසෙකින් පෙනෙන්නේ මේ යොදා ඇති මිශ්‍රණය සකස් කරන වාහනයකි.[/SIZE] [IMG]http://a3.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/s720x720/424139_339326049437458_164278523608879_849024_853719354_n.jpg[/IMG] [SIZE=3]දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේද මෙලෙස මාර්ගය දෙපස තණකොළ වවා තිබීම දකින්න පුළුවන්.මාර්ගයේ අභ්‍යන්තරය සේදීයාම වැළැක්වීමටද ලස්සනක් ඇති කිරීමද මෙහි ප්‍රධාන අරමුණු වෙයි.[/SIZE] [IMG]http://a1.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/s720x720/419682_339326629437400_164278523608879_849027_349624979_n.jpg[/IMG] [SIZE=3]මේ තිබෙන්නෙ මාර්ගය අවට ජලය හුවමාරු කෙරෙන බෝක්කු හෙවත් මුතුරාජ ඇල වෙත දිවෙන කාණු පද්ධතියයි.මෙහි මුල් ඉදිකිරීම් වලදී මෙය ඉතා ගැඹුරට සකස් කර තිබෙණු ඔබ දකින්නට ඇත.මේ දැන් වර්ථමාන තත්වයයි.[/SIZE] [IMG]http://a4.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/s720x720/422963_339327499437313_164278523608879_849034_600313348_n.jpg[/IMG] [B][SIZE=3][COLOR=DarkRed]ආශ්චර්යේ පිවිසුමට ඔබ සුදානම්ද[/COLOR][/SIZE][/B] [IMG]http://a8.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/s720x720/425756_339327849437278_164278523608879_849036_1002971040_n.jpg[/IMG] [IMG]http://a5.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/s720x720/428316_339328899437173_164278523608879_849044_1270129593_n.jpg[/IMG] [SIZE=3]මේ පෙනෙන්නේ මේ දිනවල ලහි ලහියේ සිදුවන මුතුරාජ ඇල පිරිසිදු කිරීමේ ක්‍රියාවලියයි.මඩ ඉවත් කරමින් ජලය බැසයන අකාරයට බැකෝ දමමින් කරන සුද්ද කිරිල්ලයි.[/SIZE] [IMG]http://a3.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/s720x720/426115_339329206103809_767860185_n.jpg[/IMG] [SIZE=3][COLOR=DarkRed][B]පිරිසුදු කරන ලද මුතුරාජ ඇල[/B][/COLOR] මාර්ගය හරහා දිවෙන කාණු පද්ධතිය ඔස්සේ ගලා එන ජලය එක් වන්නේ මේ විශාල ඇලටයි.[/SIZE] [IMG]http://a2.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc7/s720x720/419658_339329842770412_559889326_n.jpg[/IMG] [SIZE=3]මේ පැත්ත මෙහෙමයි [COLOR=Red][B][SIZE=4]බැසිල් රාජපක්ෂ[/SIZE][/B][/COLOR] සහ [SIZE=4][COLOR=Red][B]ගෝඨාභය රාජපක්ෂ[/B][/COLOR][/SIZE] යන මහතරුන් ඉදිකිරීම් නිරීක්ශනය සදහා පැමිණි අවස්ථාවේ ජනතාව විසින් කරන ලද ඉල්ලීමකට අනුව මේ විශාල ඇල පිළිසකර කිරීම අරම්භකර තිබෙනවා.[/SIZE] [IMG]http://a7.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/s720x720/429813_339330402770356_164278523608879_849064_1373588245_n.jpg[/IMG] [SIZE=3]එක් පසක කඩොලාන ආදියෙන් සමන්විත කැලෑවයි. කැලෑවක් කිවුවට කිසිම භයානක සතෙක් සර්පයෙක් තාම නම් මේ කැලේ ඉදලා හම්බෙලා නෑ[/SIZE]. [IMG]http://a5.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/s720x720/417346_339327196104010_164278523608879_849031_104882420_n.jpg[/IMG] [SIZE=3]කැලේ ඇතුළින් පාරවල් තියෙන්නෙ මෙහෙමයි.ඔය වෙල් ආශ්‍රිතව නිපද වෙන කෝලා වර්ග(කසිප්පු,ඇටමාදුරු )මේව අස්සෙ තමයි හදන්නෙ ඊට අමතරව තව................................[/SIZE] [IMG]http://a1.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc7/s720x720/416987_339330966103633_164278523608879_849065_323253771_n.jpg[/IMG] [IMG]http://a3.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/s720x720/424384_339331389436924_164278523608879_849066_725448805_n.jpg[/IMG] [SIZE=3]මෙන්න මේ වගේ හොර මාර්ග(භූගත ගමන් මාර්ග )දකින්න පුළුවන් මේව ඇතුලින් ගියාම හරි හරි සෙල්ලම් දකින්න පුළුවන්[/SIZE] [B][SIZE=3][COLOR=DarkRed]යයිලු සමහරු යහනේ සිරි සොයා කැලයට වේය කෑමට මදුරුවො එමට දකින අපහට නටබුන් සටනේ එමට ඔබද දකින්නේ පහලින් සටන අවසානයේ නොවෙද[/COLOR][/SIZE][/B] [IMG]http://a6.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc7/s720x720/423023_339332302770166_164278523608879_849068_1285618015_n.jpg[/IMG] [COLOR=DarkRed][B][SIZE=3]ගෙනයි ලොකු පොඩි බඩුත් මේ තුලට පාසැල් ටියුශන් හොර ශොට් යන්නේ ඇතුලට හොරෙන් එන්නේ එළියට අපට ඇත හසුවී එමට ශබ්ධ නොකර යනු මැන පිටවී ඉවතට.........[/SIZE][/B][/COLOR] [SIZE=3]කොල්ලො සෙට් එකක් සෙට් උනාම සප්පායම් වෙන්න.ඔය එහෙන් මෙහෙන් මලක් ගහන්නට.පුළුවන් වෙලාවක බඩුවක් ගහන්නට මේ පැති වල අය රිංගන්නෙම මෙහෙට[/SIZE]. [SIZE=4][COLOR=Red]Place එක ගැන අහල PM නම් එවන්න එපා ඕන්න[/COLOR][/SIZE] [IMG]http://a5.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc7/s720x720/419331_339331822770214_164278523608879_849067_509739728_n.jpg[/IMG] [SIZE=3]මේ වගේ රැකියාවලුත් කොළඹ කටුනායක මාර්ගය අසල සිදු වෙනව අපිට දකින්නට ලැබුණා.මේ වගේ දේවල් එක අතකින් හොදයි,ඒ වගේම නරකමත් නැතුව නෙවෙයි.[/SIZE] [IMG]http://a1.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/s720x720/423020_339333316103398_164278523608879_849071_2143653727_n.jpg[/IMG] [IMG]http://a5.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/s720x720/420759_339334139436649_164278523608879_849073_1367400709_n.jpg[/IMG] [SIZE=4][COLOR=DarkRed]කොහොමද දූවිල්ල[/COLOR][/SIZE] [SIZE=3]මේක නම් එපාමවෙන සිදුවීමක් වෙලා මේ ප්‍රදේශවල.වාහන යද්දී දූවිලි ඇවිස්සිලා හැම තැනම යනවා ගෙවල් වල ඉන්න පවා අමාරුයි.දූවිලි හැම තැනකම විසිරිලා.ලෙඩ වෙන තත්වයක් පවා තියෙනව.විශේෂයෙන් මේ ආසන්නයේ ඉන්න අයට ස්වසන රෝග ආදිය පවා වැළදිලා තියෙනව අපිට නිරික්ෂණය උනා.මටත් මුල් කාලමෙ කෙස් එක තේරිලා මාරු වීමක් ලැබුවා .වෙබ් අඩවි වල පවා මේ ගැටලුව ගැන කියල තිබ්බා මම දැක්කා[/SIZE]. [SIZE=4][COLOR=Red]ඒකට පොඩි හරි විසදුමක් වගකියයුතු පුද්ගලයන්ට ගන්න පුළුවන් නම් වටිනව[/COLOR][/SIZE] [IMG]http://a8.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/s720x720/432049_339334432769953_164278523608879_849074_2082498177_n.jpg[/IMG] [SIZE=3] [B][COLOR=DarkRed]වැල්ලෙ ගහන එල්ලෙ[/COLOR][/B] අපිත් සෙට් උනාම ක්‍රිකට් පාරක් එල්ලෙ පාරක්,කල්ලි පාරක් ගහන ප්ලේස් එක.පහු කාලෙක අපිට මේවල සෙලම්කරන්න බැරි වෙයි නේ[/SIZE]. [IMG]http://a6.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/s720x720/420203_339334802769916_164278523608879_849077_1112739346_n.jpg[/IMG] [SIZE=3]හ්ම්.......මෙන්න මේ විදියට අපි කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ තුන්වන අදියරේ ඉදිකිරීම් සිදුවෙන හැටි බලන්න ගිය ගමන මෙතනින් ඉවර කරන්න වෙනවා.2013 වෙනකොට අපිට මේ මාර්ගයේ සම්පූර්ණ කිරීම් ඉවර කරල ගමන් කරන්න පුළුවන් වෙයි කියල මතක් කරන්න කැමතී.මේ වගේ දේවල් රටකට හැදෙන එක නරකම නෑ.අනිත් අංශවලිනුත් ඒ අතරම සංවර්ධනය වෙනව නම් ආසියාවේ ආශ්චර්ය බිහිවනු ඇත.[/SIZE] _________________________________________________ [LEFT] [LEFT][B][URL="http://www.facebook.com/media/set/?set=a.199001863469878.42690.164278523608879&type=3"]Colombo Katunayake Expressway I[/URL] [URL="http://www.facebook.com/media/set/?set=a.239556046081126.52076.164278523608879&type=3"]Colombo Katunayake Expressway II[/URL][/B] [COLOR=#333333][FONT=lucida grande][LEFT][COLOR=#333333][FONT=lucida grande] [/FONT][/COLOR][/LEFT] [/FONT][/COLOR][/LEFT] [B][COLOR=DarkRed]More Information [/COLOR][/B] [LEFT][LEFT][B]Special Thanks [URL="http://www.elakiri.com/forum/member.php?u=388598"]වැඩ්ඩා[/URL]( කැමරාකරණය වෙනුවෙන්) [/B] [/LEFT] [/LEFT] [B][COLOR=RoyalBlue]©2012/MB/EK.COM [/COLOR][/B] [LEFT][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1314855"][IMG]http://i44.tinypic.com/dhctxk.jpg[/IMG][/URL] [/LEFT] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom