අහ මම දැක්කා ඕපන් මයික් ඇවිත් ඉන්නවා
එල එල දිගටම කරගෙන පලයන්
තව පොඩ්ඩක් ඇක්ට්‍රක්ටිව් උනානම් මරු බන්
එක විදියටම ගලාගෙන යනකොට නිකන් බොරින් වගේනේ
කතා කරන පාර්ට් එකකුත් දැම්ම නම්
Katha karanna epaya mama danne nane
වීඩියෝස් බලන්න කම්මැලි. ෆොටෝස් තියෙනවා නං දාපන්කෝ
පොඩි කාල මට ඇහුනේ මැණික් මාකට් එක වගේ. මන් හිතුවේ හෙන උස බර්ජ් කලීෆා වගේ තැනක් කියල.
apo ehema ne fruits vegetables godak tiyena market ekak. udeta awoth fresh ewa ganna puluwan 
ado voice ehemath add karapan ube channel eka hodatama thiyenawa subs yanne heminAde umba hitiyada eke?Katha karanna epaya mama danne nane
Ela thanks mcho. Ow methana wadiya pennanna deyak tibbe ne itin. Ekai oya widihata edit kare.![]()