Colombo Munciple Council does not collect Garbage properly, somedays they skipcomming

ibnanv

Well-known member
  • Jun 27, 2009
    3,986
    257
    83
    There are so many posters of Garbage collection days. They skip those days Garbage is pilling up at houses. The Garbage collection people never come .There is a mess. The CMC has failed the people of Colombo. Even CMC blocked abans from collecting garbage from houses. There are so many people elected to Municipal Council no one does any thing. CMC should give back people the taxes they collected if they cannot work. We should sue them in courts.
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    ගොඩක් තැන් වල සල්ලි දෙන්න ඕනෙ, කුණු, ගොඩක් එහෙම තියෙනවනම් .. නැත්තන් අරන් යන්නෙ නෑ ... අවුරුදු කන්න කියල 1000 ක් වත් දුන්නෙ නැත්තන් ඊළඟ අවුරුද්දෙ කුණු අරන් යන්නෙ නෑ ... මාර මාෆියාවක් යන්නෙ ... ඔය Municipal council එකේ ලොකු පුටු වල ඉන්න උන් ඕව දන්නව .. උනුත් හොරකන් කරන නිසා පොඩි පොඩි එවුන්ටත් හොරා කාපන් අව්ලක් නෑ කියල තියෙන්නෙ .... අපි බදුත් ගෙවල මුන්ගෙ පඩිත් ගෙවල තව අතින් ගානක් දුන්නෙ නැත්තන් වැඩේ කෙරෙන්නෙ නෑ ... අපේ වගේ රටවල් කවදාවත් හැදෙන්නෙ නෑ .. හැදුන රටකට අපි යන්න ඕනෙ ..

    බබාලගෙ පැම්පස්, සනීපාරක්ෂක තුවා .. ඔය එකක් වත් ගෙනියන්නේ නෑ සල්ලි දුන්නෙ නැත්තන් .. උන් කියනව මියුනිසිපල් එකෙන් ගන්න එපා කියලලු තියෙන්නෙ .. කොළඹ ඉන්න එවුන්ට කොහෙද බන් ලොකු වතු, එහෙම තිබ්බනම් වලවල් කපල වලලන්න උනත් තිබ්බ .. එතකොට අපි මේවට මොනාද කරන්නෙ? ඕකුන් ආව වෙලාවක 5-6 දෙනෙක් ගස් දෙක තුනක බැඳලා උන්ටම කවන්න තමයි තියෙන්නෙ ...
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,513
    66,821
    113
    Ekata mehe.ada gedara podi gas wala athu gedara waten eliyata ewilla kiyala fine warning ekak awa.