Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Colombo night life?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Colombo අස්සෙම හොයනවාට වඩා ටිකක් පිට තැන්වල පට්ට කියලයි මම හිතන්නෙ. උදාහරණයක් විදිහට හැමදාම රෑට තලවතුගොඩ වැව රවුමෙ පට්ට street food / night life vibe එකක් තියෙනවා. ගොඩක් උන් කොළඹින් අෑත නිසා එ් හරියට එවෙන් නෑ. එ්ක හොඳයි කියන්න පුළුවන්, අනවශ්‍ය විදිහට crowded නෑ.

අනික හොඳද නරකද දන් නෑ stalls සේරම වගේ කරන්නෙ සිංහල උන්. Pork items එහෙම ඕන තැනක තියෙනවා. ඒ නිසාමද මන්දා මුස්ලිම් උන් එනවා අඩුයි. නැතිම තරම්. Street food ගොඩේ වගේ නම් lake එක මැද්දෙ තියෙන restaurant එක මරු.

Weekend වල තවත් මරු. බොනවා නම් බොන්නත් පුළුවන්, හැබැයි හාන්නෙ නැතිව ගාණට කරන වැඩකට තමයි හොඳම. පොඩි ළමයි ඉන්න family එකක් වගේ නම් පොඩි උන්ට පිස්සු නටන්න, සෙල්ලම් කරන්න, enjoy කරන්න තැන් ඕන තරම්. Galle face වගේ crowded නැති පට්ට lake front එකක් තියෙන්නෙ. තමන්ට උවමනා ගාණට secluded වෙන්න අෑතට අැවිදින්න පුළුවන්. එහෙම නැත්නම් street stall ටික ළඟම ඉන්නත් පුළුවන්.

Family නැතිව friends ලා සෙට් එකක් වගේ නම් කෙල්ලො ටෝක් කරන්නත් නියම තැනක්. Weekend එහෙම ඔය අවට uni/campus කෙල්ලො සෑහෙන එ් පැත්තට සෙට් වෙනවා. ඕනෙ නම් සෙක්කුවක් පදින්නත් secluded තැන් ඕන තරම් එ් අවට තියෙනවා. එව්වා කරන්න චකිතය වගේ නම් ළඟ පාත අඩු ගාණට ඔයිල් මාරු කරන "සැප ගරාජ්" එහෙමත් තියෙනවා.

Marsh එකත් එක්ක කැලෑව වගේ නිසා outstation ගිහින් වගේම නිස්කලංක පරිසරයක් තියෙන්නෙ. Light pollution අඩුයි.

නිකමට දවසක ගිහින් රවුමක් දාලා බලහන්කො වැඩේ සෙට්ද කියලා. මම නම් හිතන්නෙ ගොඩක් උන්ට නියම experience එකක් වෙයි.

[QUOTE="IndrajithGamage, post: 29092106, member: 581741"] Colombo අස්සෙම හොයනවාට වඩා ටිකක් පිට තැන්වල පට්ට කියලයි මම හිතන්නෙ. උදාහරණයක් විදිහට හැමදාම රෑට තලවතුගොඩ වැව රවුමෙ පට්ට street food / night life vibe එකක් තියෙනවා. ගොඩක් උන් කොළඹින් අෑත නිසා එ් හරියට එවෙන් නෑ. එ්ක හොඳයි කියන්න පුළුවන්, අනවශ්‍ය විදිහට crowded නෑ. අනික හොඳද නරකද දන් නෑ stalls සේරම වගේ කරන්නෙ සිංහල උන්. Pork items එහෙම ඕන තැනක තියෙනවා. ඒ නිසාමද මන්දා මුස්ලිම් උන් එනවා අඩුයි. නැතිම තරම්. Street food ගොඩේ වගේ නම් lake එක මැද්දෙ තියෙන restaurant එක මරු. Weekend වල තවත් මරු. බොනවා නම් බොන්නත් පුළුවන්, හැබැයි හාන්නෙ නැතිව ගාණට කරන වැඩකට තමයි හොඳම. පොඩි ළමයි ඉන්න family එකක් වගේ නම් පොඩි උන්ට පිස්සු නටන්න, සෙල්ලම් කරන්න, enjoy කරන්න තැන් ඕන තරම්. Galle face වගේ crowded නැති පට්ට lake front එකක් තියෙන්නෙ. තමන්ට උවමනා ගාණට secluded වෙන්න අෑතට අැවිදින්න පුළුවන්. එහෙම නැත්නම් street stall ටික ළඟම ඉන්නත් පුළුවන්. Family නැතිව friends ලා සෙට් එකක් වගේ නම් කෙල්ලො ටෝක් කරන්නත් නියම තැනක්. Weekend එහෙම ඔය අවට uni/campus කෙල්ලො සෑහෙන එ් පැත්තට සෙට් වෙනවා. ඕනෙ නම් සෙක්කුවක් පදින්නත් secluded තැන් ඕන තරම් එ් අවට තියෙනවා. එව්වා කරන්න චකිතය වගේ නම් ළඟ පාත අඩු ගාණට ඔයිල් මාරු කරන "සැප ගරාජ්" එහෙමත් තියෙනවා. 😂 Marsh එකත් එක්ක කැලෑව වගේ නිසා outstation ගිහින් වගේම නිස්කලංක පරිසරයක් තියෙන්නෙ. Light pollution අඩුයි. නිකමට දවසක ගිහින් රවුමක් දාලා බලහන්කො වැඩේ සෙට්ද කියලා. මම නම් හිතන්නෙ ගොඩක් උන්ට නියම experience එකක් වෙයි. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom