Colombo night life?

husa

Well-known member
  • Mar 22, 2008
    1,407
    460
    83
    Lankawe maha loku night life ekak nahane.
    but family ekakata/ friends la set ekakata colombo wala Rata awidala fun ekak ganna puluwan vibe ekak thiyena godak expensive nathi dewal share kara ganimu.
    Mata set wena dewal tikak dannam. Resturents danne na..resturents num hoda ewa 100-200 thieynawane.ewa nathuwa wena places damu

    1. port city beach park at night
    2. One galleface mall and area
    3. Night movie outing at Colombo city center
    4. Cleopatra night club at liberty
    5. Dutch Hospital Complex
    6. Aluthkade street foods.. foods num ganna deyak na..but podi gathiyak thiyenawa
    7. Bambalapitiye indan fort hariyata galle road eke 10pm passe wage walk ekak dana eketh podi gathiyak thiyenawa habay
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    Aththa ban
    hamoma danna rahasak da eaka? kohomath awurudu 10kin withara giye na. dawasak entrance walata 5000ta absolute bagayak ganna kiwwa. uuth ekka hena waliyak dagena aawa, aaye giye na. thaama mathakayi.
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Apo ekama eka dawasak yaluwek balenma adan giya tikak famous colombo club ekakata uge gane kiyala sansare epa una matanam.Beegena balu wenna anith awalam wadath karagena pissu kelina ekada ban life eka enjoy karanawa kiyanne.Ethuru tikata oya godak kalakanni beela rata drive karagenath yanawa ahuwunath unta shape wenna puluwan nisa ehema gihin kohe hari enna ahinsaka un tikakuth yatakarala passe shape wenawa money and power use karala.😌
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818

    salli power nisa Traffic OIC wa maralath yahathin hitiyaki.
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    සිම්හලුන්ට මොන නයිට් ලයිෆ්ද. කාලා බීලා පාන්දරම වැඩට යනවා.ආපහු රෑ වෙලා ගෙදර එනවා. ඕක තමයි ලයිෆ් එක. ජිවිතේ විදලත් නෑ. හම්බකරගත්තු සල්ලියකුත් නෑ. මුස්ලිම් උන් නම් මොන වැඩේ තිබ්බත් පාක් එකට ,බීච් එකට ගිහින් ජොලි කරනවා. නිවාඩූ දවසකට ගෝල්ෆේස්, විහාරමහාදේවී පාක් යන්න බෑ මුස්ලිම් උන් පිරිලා.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    මුස්ලිම් උන් නම් මොන වැඩේ තිබ්බත් පාක් එකට ,බීච් එකට ගිහින් ජොලි කරනවා. නිවාඩූ දවසකට ගෝල්ෆේස්, විහාරමහාදේවී පාක් යන්න බෑ මුස්ලිම් උන් පිරිලා.
    අහවල් ජොලි කිරිල්ලකට නෙමෙයි උන් යන්නෙ. උන්ගෙ ගෙවල්වල පිරෙන්න සෙනඟ ඉන්න ඉඩ නෑ. වැඩ දවස්වලට කට්ටිය ගෙදර නැති නිසා ශේප්. ඒත් නිවාඩු දවසට ඉඩ නෑ. ඒක නිසා ඔය කොහෙට හරි යනවා.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,990
    113
    උඩරට
    සිම්හලුන්ට මොන නයිට් ලයිෆ්ද. කාලා බීලා පාන්දරම වැඩට යනවා.ආපහු රෑ වෙලා ගෙදර එනවා. ඕක තමයි ලයිෆ් එක. ජිවිතේ විදලත් නෑ. හම්බකරගත්තු සල්ලියකුත් නෑ. මුස්ලිම් උන් නම් මොන වැඩේ තිබ්බත් පාක් එකට ,බීච් එකට ගිහින් ජොලි කරනවා. නිවාඩූ දවසකට ගෝල්ෆේස්, විහාරමහාදේවී පාක් යන්න බෑ මුස්ලිම් උන් පිරිලා.
    meka sira bung.. sinhalu antimata karapu huttak na baluwama