colombo parttime jobs

husa

Well-known member
  • Mar 22, 2008
    1,409
    461
    83
    spa theraphy gana certification ekak karala male tehraphist widiyata spa ceylon join weyak..hoda high end female ayage contacts hada ganna puluwan..tip ekenma masekata laksha 2,3k hoyanna puluwna
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,359
    6,226
    113
    ලංකාවෙ හොද part time job culture එකක් නෑ. එහෙම තිබුන නම් හොදයි සාමාන්‍යෙන් 5න් පස්සෙ ඇරලා තියෙන ශොප්ස් වල ලමයින්ට වැඩ කරන්න පුලුවන් වෙන විදියෙ environment එකක් තිබ්බ නම්.