Colombo - Pasikuda

modakolla

Active member
  • Jun 10, 2015
    478
    210
    43
    Machanla

    1. Colombo idan pasikuda yanakota balanna thiyana place monawada
    colombo - Kurunagala - dabulla - polonnaruwa - pasikuda
    2. thawa pasikuda balanna thiyanawa place monawada
    3. pasikuda wala recommend karanna puluwan hotels monawada (20000ta adu)
     
    • Like
    Reactions: corp

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,679
    1
    8,832
    113
    දඹුලු විහාරය,සීගිරිය,පොලොන්නරුවෙ බලන්න තියෙන තැන් දන්නව ඇතිනේ.(ගල් විහාරය,පරාක්‍රම සමූද්‍රය වගේ),පාසිකුඩා වල ඉතින් බීච් එක තමා.ඒ ලඟ කල්කුඩා බීච් එකත් හොඳයි.මං දන්නෙ ඔය ටික තමා
     
    • Like
    Reactions: kinkon

    Hachiko15

    Well-known member
  • Jul 17, 2018
    795
    398
    63
    දඹුලු විහාරය,සීගිරිය,පොලොන්නරුවෙ බලන්න තියෙන තැන් දන්නව ඇතිනේ.(ගල් විහාරය,පරාක්‍රම සමූද්‍රය වගේ),පාසිකුඩා වල ඉතින් බීච් එක තමා.ඒ ලඟ කල්කුඩා බීච් එකත් හොඳයි.මං දන්නෙ ඔය ටික තමා
    Kandalamath Haraha ghin Kimibissen daala Inamluwa-sigiriya road eke ghin main road ekata daanna ea road eke yanna. ,kimbbissen Digampathana
    paara aul kalin nam den hadalda danne na.
     
    • Like
    Reactions: Sathira529