COLOMBO PORT CITY ඇත්ත_කතාව

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113

    Yako oka chinnunta sinnakkara dila tiyenne.. Sinhalunta aiti na.. Sinhalese flag ekawat daanna denne na unge idame

    :lol:ඔන්න බලපං උඹේ දැනීම..උඹ දාපු වීඩියෝ ඵකවත් බැලුවෙ නෑ නේද..අනේ මන්ද බං උඹලත්..මෙන්න මේකත් ඩේට තියෙන වෙලාවක බලපං..:D

    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    දවසක් චීනෙක්ව සෙට් වෙලා පොඩි චැටක් දාන් ඉන්නකොට පෝර්ට් සිටිය ගැන මම පොඩි ප්‍රශ්නයක් ඇහුවා. මූගෙ තියෙන රැස්පොට්. හරියට මුන්ගෙ රටේ දෙයක් ගැන ඇහුවා වගේ. දැන් මුන්ගෙ ලොකු සීනුත් බලන්න වෙලානෙ අපිට. කැරි චීනා.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    දවසක් චීනෙක්ව සෙට් වෙලා පොඩි චැටක් දාන් ඉන්නකොට පෝර්ට් සිටිය ගැන මම පොඩි ප්‍රශ්නයක් ඇහුවා. මූගෙ තියෙන රැස්පොට්. හරියට මුන්ගෙ රටේ දෙයක් ගැන ඇහුවා වගේ. දැන් මුන්ගෙ ලොකු සීනුත් බලන්න වෙලානෙ අපිට. කැරි චීනා.

    උඹ මොකක්ද අහපු ප්‍රශ්නෙ.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    දවසක් චීනෙක්ව සෙට් වෙලා පොඩි චැටක් දාන් ඉන්නකොට පෝර්ට් සිටිය ගැන මම පොඩි ප්‍රශ්නයක් ඇහුවා. මූගෙ තියෙන රැස්පොට්. හරියට මුන්ගෙ රටේ දෙයක් ගැන ඇහුවා වගේ. දැන් මුන්ගෙ ලොකු සීනුත් බලන්න වෙලානෙ අපිට. කැරි චීනා.

    අපේ ඉඩම් උනාට සල්ලි දෙන්නෙ උන්.අැමරිකන් ඩොලර් බිලියන ගාණක ප්‍රොජෙක්ට් ඵකක්..පොළියටත් නෙමෙයි,ණයටත් නෙමෙයි.වෙන කිසිම රටක් ඔය වගේ වියදමක් කරන්නෙ නැහැ රටෙන් කෑල්ලක් දෙනව කිව්වත්..අපේ government ඵකෙන් ඕක කරන්න ගියොත් තව අවුරුදු 100ක් වත් යයි..අපිට ඕක නිසා ජොබ්ස් 80000+ හම්බවෙනවා..උන්ටත් වාසියක් තියෙනව ඒත් ලොකුම වාසිය අපිට..ඉතිං පොඩ්ඩක් උන්ගෙ රැස් බැලුවට කමක් නෑ මචං.:D

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    අනික ඇමරිකම් හම්පඩයො වගේ පොලිටිකල් කන්ඩිෂන් දාන්නෙත් නෑ. ආර්තික ගණුදෙනු විතරයි
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    අනික ඇමරිකම් හම්පඩයො වගේ පොලිටිකල් කන්ඩිෂන් දාන්නෙත් නෑ. ආර්තික ගණුදෙනු විතරයි

    අනිව..ලෝකෙ ගොඩක් රටවල් චීනෙන් ලෝන් ගන්න කැමති ඒකලු..පොලිය උනත් පට්ට අඩුයිලු.දැන් අැමරිකාව චීනෙ වට්ටන්න උගුල් අටවන්නෙත් ඒක නිසා..උන්ට පට්ට පාඩුයි චීනෙ නිසා.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,109
    20,692
    113
    හස්තිශෛලපුර
    අපේ ඉඩම් උනාට සල්ලි දෙන්නෙ උන්.අැමරිකන් ඩොලර් බිලියන ගාණක ප්‍රොජෙක්ට් ඵකක්..පොළියටත් නෙමෙයි,ණයටත් නෙමෙයි.වෙන කිසිම රටක් ඔය වගේ වියදමක් කරන්නෙ නැහැ රටෙන් කෑල්ලක් දෙනව කිව්වත්..අපේ government ඵකෙන් ඕක කරන්න ගියොත් තව අවුරුදු 100ක් වත් යයි..අපිට ඕක නිසා ජොබ්ස් 80000+ හම්බවෙනවා..උන්ටත් වාසියක් තියෙනව ඒත් ලොකුම වාසිය අපිට..ඉතිං පොඩ්ඩක් උන්ගෙ රැස් බැලුවට කමක් නෑ මචං.:D

    අපේ ඉඩම් උනාට සල්ලි දෙන්නෙ උන්...

    Joke of the day...!
     
    • Like
    Reactions: ruchira55

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    අපේ ඉඩම් උනාට සල්ලි දෙන්නෙ උන්...

    Joke of the day...!

    උඹ ඉතිං අර ජෙප්පො වගේ මොනා හරි ඵකක් කියල දුවන ඵකනේ කරන්නෙ.ඵක්කො දන්න දෙයක් කියන්න ඕන.ඒකත් නෑ..