Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Colombo Port City
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. ප්‍රකෝටි ගණන් හොරා කෑව කිව්ව. මාසයක් ගිහිල්ලත් හොරාකාපු සල්ලි හංගපු තැනක් ගැන ඉගියක්වත් නැත්තෙ ඇයි?

උබ හිතුවද මේ හොර කනකොට ... අපි කාට හරි අහු වෙන විදියට හොර කමු .....හොරා කන ඒවා ලංකා බැංකුවේ දාමු කියලා මුන් වැඩ කරනවා කියලා...

මේවා කරුණු කාරණා හොයල තමයි නීතියෙන් දඬුවම් දෙන්නේ ....උබලගේ මහා එකා වගේ හිතුණු හිතුන විදියට බලු වැඩ කරන්න බෑ හැමෝටම ..

2. සංවර්ධන ව්‍යාපෘති වලින් 90%ක් කොමිස් ගැහුව කිව්ව. අද ඇයි මේව අඩු වියදමින් කරල පෙන්නන්න බැරි?

මරා කරපු පිස්සු වැඩම කරන්නද කියන්නේ .......අදිවේගී මාර්ග (1 ට 10ක් විතර කොමිස් , ) නැව් එන්නේ නැති වරායවල් ....උබලා වගේ බත් කන හර්* (එක්කෝ ඕනේ නෑ )....උන්ට නම් ඔය වගේ ඇඩ් හොඳයි ....ආනේ හරි ශෝක් රට දියුණු වෙනවා කියල බලන් ඉන්න ..

3. පෝට් සිටි නිසා පරිසර දූෂණය, චීනට ඉඩම් යෑම, මුදල් අපතේ යෑම වෙනව කිව්ව. අද ඇයි කිසිදු සංශෝධනයක් නැතුවම පෝට් සිටියට අනුමැතිය දුන්නෙ.

ඒවා නම් කවුරු කලත් ප්‍රශ්න ....විමසිල්ලෙන් ඉන්න වෙනවා ( උබලා වගේ කුහක විදියට කරන හැම වැඩේටම හරි කියනේ නෑ )

4. අත්‍යවශ්‍ය ආහාර වලට අධික ලෙස බදු අය කරනව කිව්ව. අතුරු අයවැයෙන් මිල පහත ගිය එකම එක අත්‍යවශ්‍ය ආහාරයක් හෝ නම් කරන්න පුළුවන්ද? හාල්, පොල්, සීනි, පරිප්පු, හාල්මැස්සො, කරවල හෝ එක එළවළුවක්, පළතුරක්, පලාවක්

උබ කියන විදියට ඕවා යේ බදු තියෙනව නම් නේ අඩු කරන්න පුළුවන් ......අනේ මන්ද මහා ලොකු මහින්දගේ

5. හිතවතුන්ට තනතුරු දෙනව කිව්ව. ටෙලිකොම්, ලේක්හවුස්, ගුවන් සමාගම් සභාපතිවරු කවුද කියල හොයල බලන්න.

6. ස්වාධීන කොමිෂන් සභා අක්‍රිය කළ නිසා ජනපතිට ඕන විධියට අල්ලස් කොමිසම ඇතුළු කොමිසම් නටවන්න පුළුවන් වෙලා කිව්ව. එහෙමනම් ඇයි අද තමුන්ට සියළු රාජ්‍ය බලය තියෙද්දි අල්ලස් කොමිසම පරීක්ෂණ කරන්නෙ නැතෙයි කියල; බෙරිහන් දෙන්නෙ. ජනපතිට ඕන විදියට සුදුසු කෙනෙක් පත් කරන්නකො.

එතකොට කියයි , ආණ්ඩුවට ඕනේ කෙනෙක් දාගෙන පිස්සු කෙලිය කියල .....මොනා වුනත් මේ නඩු අහලා මේවට දෙකෙන් එකකින් තීරණයක් දෙන්න ඕනේ ...ඉක්මනටම

6. ලැම්බොගිනි ගෙනාව කිව්ව, එතකොට ලංකාවටම තියෙන්න ලැම්බොගිනි දෙකයි (ඩිලන්ත මාලගමුවගෙ හා මීගමුවෙ ව්‍යාපාරිකයෙක්ගෙ) කියල ලැම්බොගිනි කම්පැණියෙන් කියන්නෙ ඇයි. රාජපක්ෂල ඉතාලියටත් පගා දීලද?

ලැම්බොගිනි කිය කිය නිසාන් කාර් පෙන්නුවෙ ඇයි?

හා ශේල්බි GT ඔට්ටුයි ,ල්ම්බෝගිනි බෑ

7. ගෝඨාභයගෙ ගල්කිස්සෙ ගෙදරක හිටිය කියපු තඩි මෝරු කෝ?

උන් දැන් මුහුදේ .......ඇති .......අයිය චන්දෙ පැරදුනා කියල දැන ගත්තම මෝරු හිටියත් උන්ව තියා ගෙන ඉන්නවද ....ඒවා නම් වැඩක් නෑ කියමුකෝ

8. විධායකයේ අසීමිත බලතල රාජපක්ෂල එක වතාවක් හෝ පාවිච්චි කළාද? මෛත්‍රීපාලනම් කිහිප වතාවක්ම විධායකය අතික්‍රමණය කලා. අගමැති, අගවිනිසුරු පත් කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කතානායක අනුමැතිය නැතුව අත් අඩංගුවට ගැනීම, CSN නාලිකාවට කෙලවීම.

නෑ මහින්ද බබා , හැම දේම කැබිනට් අනුමත වලින් කලේ , පාර්ලිමේන්තු බහු තරය මහින්දගේ මතයට විරුද්ද වෙනවා තියා ....නිකන් කොලයක් දුන්නත් අත්සන් කරලා දෙනවා නේ බන් .....මොකද උන්ගේ පක්ෂේ ඇතුලෙවත් ප්රජාතන්ත්ර වාදය තිබ්බද ...

බේබි ලගේ CSN වලට ගහද්දි උබලට රිදෙනවා නේ

[QUOTE="wall-e, post: 17857292, member: 415726"] 1. ප්‍රකෝටි ගණන් හොරා කෑව කිව්ව. මාසයක් ගිහිල්ලත් හොරාකාපු සල්ලි හංගපු තැනක් ගැන ඉගියක්වත් නැත්තෙ ඇයි? උබ හිතුවද මේ හොර කනකොට ... අපි කාට හරි අහු වෙන විදියට හොර කමු .....හොරා කන ඒවා ලංකා බැංකුවේ දාමු කියලා මුන් වැඩ කරනවා කියලා... මේවා කරුණු කාරණා හොයල තමයි නීතියෙන් දඬුවම් දෙන්නේ ....උබලගේ මහා එකා වගේ හිතුණු හිතුන විදියට බලු වැඩ කරන්න බෑ හැමෝටම .. 2. සංවර්ධන ව්‍යාපෘති වලින් 90%ක් කොමිස් ගැහුව කිව්ව. අද ඇයි මේව අඩු වියදමින් කරල පෙන්නන්න බැරි? [COLOR="rgb(139, 0, 0)"] මරා කරපු පිස්සු වැඩම කරන්නද කියන්නේ .......අදිවේගී මාර්ග (1 ට 10ක් විතර කොමිස් , ) නැව් එන්නේ නැති වරායවල් ....උබලා වගේ බත් කන හර්* (එක්කෝ ඕනේ නෑ )....උන්ට නම් ඔය වගේ ඇඩ් හොඳයි ....ආනේ හරි ශෝක් රට දියුණු වෙනවා කියල බලන් ඉන්න .. 3. පෝට් සිටි නිසා පරිසර දූෂණය, චීනට ඉඩම් යෑම, මුදල් අපතේ යෑම වෙනව කිව්ව. අද ඇයි කිසිදු සංශෝධනයක් නැතුවම පෝට් සිටියට අනුමැතිය දුන්නෙ. ඒවා නම් කවුරු කලත් ප්‍රශ්න ....විමසිල්ලෙන් ඉන්න වෙනවා ( උබලා වගේ කුහක විදියට කරන හැම වැඩේටම හරි කියනේ නෑ ) 4. අත්‍යවශ්‍ය ආහාර වලට අධික ලෙස බදු අය කරනව කිව්ව. අතුරු අයවැයෙන් මිල පහත ගිය එකම එක අත්‍යවශ්‍ය ආහාරයක් හෝ නම් කරන්න පුළුවන්ද? හාල්, පොල්, සීනි, පරිප්පු, හාල්මැස්සො, කරවල හෝ එක එළවළුවක්, පළතුරක්, පලාවක් . උබ කියන විදියට ඕවා යේ බදු තියෙනව නම් නේ අඩු කරන්න පුළුවන් ......අනේ මන්ද මහා ලොකු මහින්දගේ :rofl: 5. හිතවතුන්ට තනතුරු දෙනව කිව්ව. ටෙලිකොම්, ලේක්හවුස්, ගුවන් සමාගම් සභාපතිවරු කවුද කියල හොයල බලන්න. :rolleyes: 6. ස්වාධීන කොමිෂන් සභා අක්‍රිය කළ නිසා ජනපතිට ඕන විධියට අල්ලස් කොමිසම ඇතුළු කොමිසම් නටවන්න පුළුවන් වෙලා කිව්ව. එහෙමනම් ඇයි අද තමුන්ට සියළු රාජ්‍ය බලය තියෙද්දි අල්ලස් කොමිසම පරීක්ෂණ කරන්නෙ නැතෙයි කියල; බෙරිහන් දෙන්නෙ. ජනපතිට ඕන විදියට සුදුසු කෙනෙක් පත් කරන්නකො. එතකොට කියයි , ආණ්ඩුවට ඕනේ කෙනෙක් දාගෙන පිස්සු කෙලිය කියල .....මොනා වුනත් මේ නඩු අහලා මේවට දෙකෙන් එකකින් තීරණයක් දෙන්න ඕනේ ...ඉක්මනටම 6. ලැම්බොගිනි ගෙනාව කිව්ව, එතකොට ලංකාවටම තියෙන්න ලැම්බොගිනි දෙකයි (ඩිලන්ත මාලගමුවගෙ හා මීගමුවෙ ව්‍යාපාරිකයෙක්ගෙ) කියල ලැම්බොගිනි කම්පැණියෙන් කියන්නෙ ඇයි. රාජපක්ෂල ඉතාලියටත් පගා දීලද? ලැම්බොගිනි කිය කිය නිසාන් කාර් පෙන්නුවෙ ඇයි? හා ශේල්බි GT ඔට්ටුයි ,ල්ම්බෝගිනි බෑ 7. ගෝඨාභයගෙ ගල්කිස්සෙ ගෙදරක හිටිය කියපු තඩි මෝරු කෝ? උන් දැන් මුහුදේ .......ඇති .......අයිය චන්දෙ පැරදුනා කියල දැන ගත්තම මෝරු හිටියත් උන්ව තියා ගෙන ඉන්නවද ....ඒවා නම් වැඩක් නෑ කියමුකෝ 8. විධායකයේ අසීමිත බලතල රාජපක්ෂල එක වතාවක් හෝ පාවිච්චි කළාද? මෛත්‍රීපාලනම් කිහිප වතාවක්ම විධායකය අතික්‍රමණය කලා. අගමැති, අගවිනිසුරු පත් කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කතානායක අනුමැතිය නැතුව අත් අඩංගුවට ගැනීම, CSN නාලිකාවට කෙලවීම. නෑ මහින්ද බබා , හැම දේම කැබිනට් අනුමත වලින් කලේ , පාර්ලිමේන්තු බහු තරය මහින්දගේ මතයට විරුද්ද වෙනවා තියා ....නිකන් කොලයක් දුන්නත් අත්සන් කරලා දෙනවා නේ බන් .....මොකද උන්ගේ පක්ෂේ ඇතුලෙවත් ප්රජාතන්ත්ර වාදය තිබ්බද ... බේබි ලගේ CSN වලට ගහද්දි උබලට රිදෙනවා නේ[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom