කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නතර නොකරන බවත්, එම ව්‍යාපෘතිය කරගෙන යාමට කැබිනට් අනුමැතිව ලැබුණ බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.
ව්‍යාපෘතියේ පවතින අඩුපාඩු සකස්කර නැවත ක්‍රියාත්මක කරන බවද හෙතෙම සඳහන් කළේය.
ජනපතිවරණ සමයේදී එවකට විපක්ෂ නායකව සිටි රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නවත්වන බවයි.
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය චීනයේ ආධාර ඇතිව ක්‍රියාත්මක කරයි.
http://www.ada.lk/article/48806/Colombo-Port-City-නවත්වන්නේ-නෑ-
Colombo Port City ව්‍යාපෘතිය නවත්වන්නේ නැතිලු. කැබිනට් අනුමැතිය ලැබුනා ලු.
මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර පරිසරයට සිදුවෙන බලපෑම සොයා බලා වාර්ථා ලබා ගෙන නැති බව චෝදනා කරන ලදී.
නව ආණ්ඩුවේ කැබිනට් අනුමැතිය මේ ව්‍යාපෘතියට ලබා දී තිබේ. පරිසර බලපෑම පිළිබඳ වාර්ථා ලබා ගත්තේද? ලබා ගත්තා නම් ඒවා මහජනතාව වෙත ඉදිරිපත් නොකළේ ඇයි?
ජනාධිපතිවරණයට පෙර අති දූෂ්‍ය ගණුදෙනු සහිත ලෙස හඳුන්වා දුන් මෙම ව්‍යාපෘතිය නොනවත්වන්නේ නම් චෝදනා කළ වැරදි වැළැක්වීමට ගන්නා පියවර කවරේ ද?
පැරණි ගිවිසුම් නිසා රටට කොපමණ අලාභයක් සිදුවීමට තිබුනේ ද?
ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා අරමුදල් හෝ විදේශ ණය යෙදවීමට පෙර ප්‍රමුඛතා පිලිවෙල අනුව මේ ව්‍යාපෘතියට මූලිකත්වය දිය යුත්තේ ඇයි කියා පරීක්ෂා කර බැලුවේ ද?
ආයෝජනය සුදු අලියෙක් බවට පත් නොවනු ඇතැයි පවසන්න තිබෙන සාධක කවරේද?
චීන රජයට එයින් කොටසක් ලබා දෙන්නේ ද?
පෝට් සිටි ව්‍යෘපෘතිය නිසා දේශසීමා පිලිබඳ නීති ගැටළුවක් තිබේ යැයි කැබිනෙට්ටුවේ සාමුහික වගකීම දරණ පාඨළී ඇමතිවරයා විසින් "අද පුවත්පත" ට පවසා තිබේ.
මේ ගැටළුවලට විසඳුම් ලැබුනේ ද?
හිටපු මහින්ද ආණ්ඩුට මෙන් මේ ආණ්ඩුවටත් ජනතා මුදල් පිළිබඳ රස වටී ඇත්දැයි සැකයක් තිබේ.
ජනතාවට පිලිතුරු දීම ආන්ඩුවේ වගකීමයි.