Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Colombo Port Dulaba Dasun
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ඉන්නේ Pilot කෙනෙක්, ලංකාවට වෙනත් රටවලින් එන නැව් වරායට ඇතුලත් කිරීමට එම නෞකාවේ කපිතාන්ට අවසරය නෑ..

ඒ නිසා වරයාට හැතැක්ම හයක පමණ දුරින් නවතා තිබෙන එම නැවට වරායෙන් පුද්ගලයෙක් යවනවා ඔහු තමයි එම නැව වරයාට ඇතුලත් කිරීම සිදු කරන්නේ..

ඒ තමයි Pilot

මේ මොකක්ද මේ..???

ලගට ගිහිල්ලම බැලුවා ඔන්න....

මේක රථවාහන ප්රවාහනය කරන නෞකාවක්, විශාලත්වය ගැන නම් කතා කරන්න දෙයක් නෑ.. පින්තුර දැක්කම හිත ගන්න පුළුවන් ඇති නේ....

මේක කොරියන් නෞකාවක් ඉන්දියාවේ මුම්බායි වල ඉදන් මේක ඇවිත් තිබ්බේ ලංකාවට ලේලන්ඩ් වර්ගයේ බස්රථ අරගෙන,

මෙම නෞකාව තට්ටු 12කින් සමන්විතයි.

ලේලන්ඩ් බස් රථ වලට අමතරව තවත් අනෙකුත් රථවාහන දෙදහස් පන්සීයකට ආසන්න ගණනක් ඒ මොහොතේ මේ නෞකාව තුල තියෙනවා කියල තමයි නැවේ වැඩ කරන සුද්දෙක් කිව්වේ... ( දන්නා කඩ්ඩ දාලා බොහොම අමාරුවෙන් සුද්දගෙන් ඒ ටික අහගත්තෙ...)

මෙන්න නැවේ ඇතුල කොහොමද බලන්න...

මෙන්න අපේ නාවික හමුදාවේ ඉන්න කඩවසම් ආඩම්බර කාරයා...

JETLINER

ජෙට් ලයිනර් නැව තුල තම මංගල උත්සවය ගන්න දැන් අවස්ථාව තියෙනවා... මංගල උත්සවය අතර පොඩි රවුමක් යන්නත් ඕන නම් නැවට ගෙවන්න ඕන ලක්ෂ පහක්

එහෙමත් නැත්නම් නැව වාරයේ තියෙද්දීම මංගල උත්සවය ගන්නවා නම් ලක්ෂ දෙකහමාරක් ගෙවන්න ඕන...

ඇත්තටම මේ නැවේ වෙඩින් එකක් ගන්න ලැබෙනවා නම් එක තමන්ගේ ජිවිතයේ සුපිරි අත්දැකීමක් වේවි... ඒ මොනවා උනත් ආරංචි විදියට නම් අලුත් අවුරුද්ද මේ නැවට ගොඩක් කාර්ය බහුලයිලු වෙඩින් නිසාම ඒ තරම්ම ලොකු ඉල්ලුමක් මේ නැවට තියෙනවා...

මෙන්න Dockyard එක ඒ කියන්නේ නැව් අලුත්වැඩියා කරන ස්ථානය

ඒ මොහොත වන විට ඉන්දියාවට අයත් නෞකාවක් අලුත්වැඩියා කරමින් තිබුනා මෙන්න ඒ නැව...

මෙන්න කොළඹ වරායේ තවත් පින්තුර කිහිපයක්....

දැන් ඉතින් මාව අනුභව කොරන්ඩ හදන්න එපා ඔන්න. මේක මම උස්සල තමයි දැම්මේ, එත් ඉතින් පොටෝ කැලි ටික වෙනම අප් කරලා එහ්හෙම සැහෙන්න බීල තමයි වැඩේ දුන්නේ, එක හින්ද ඔන්න මටත් සලකපල්ල.

මේක කලින් එළකිරි අඩවියේම පලවෙලා තිබ්බ නූලක් වගේ පෙනී යන්නේ, මට මේක විද්යුත් තැපෑල මාර්ගයෙන් ලැබුණු නිසා කාගේත් හිත සුව පිණිසයි දැම්මේ, නමුත් මෙහිදී සිදුවුණු අපහසුතාවයට මුල් අයිතුකරුගෙන් සමාව ඉල්ලා සිටිනවා.

[QUOTE="Somapaala, post: 12651241, member: 323300"] [IMG]http://img171.imageshack.us/img171/2082/image001uu.jpg[/IMG] [IMG]http://img18.imageshack.us/img18/9504/image002gwt.jpg[/IMG] [COLOR="Blue"][SIZE="4"]මේ ඉන්නේ Pilot කෙනෙක්, ලංකාවට වෙනත් රටවලින් එන නැව් වරායට ඇතුලත් කිරීමට එම නෞකාවේ කපිතාන්ට අවසරය නෑ.. ඒ නිසා වරයාට හැතැක්ම හයක පමණ දුරින් නවතා තිබෙන එම නැවට වරායෙන් පුද්ගලයෙක් යවනවා ඔහු තමයි එම නැව වරයාට ඇතුලත් කිරීම සිදු කරන්නේ.. ඒ තමයි Pilot[/SIZE][/COLOR] [IMG]http://img24.imageshack.us/img24/78/image003hv.jpg[/IMG] [COLOR="blue"][SIZE="4"]මේ මොකක්ද මේ..???[/SIZE][/COLOR] [IMG]http://img21.imageshack.us/img21/8343/image004ns.jpg[/IMG] [COLOR="blue"][SIZE="4"]ලගට ගිහිල්ලම බැලුවා ඔන්න....[/SIZE][/COLOR] [IMG]http://img710.imageshack.us/img710/8120/image005qh.jpg[/IMG] [IMG]http://img171.imageshack.us/img171/3623/image006vcj.jpg[/IMG] [COLOR="blue"][SIZE="4"]මේක රථවාහන ප්රවාහනය කරන නෞකාවක්, විශාලත්වය ගැන නම් කතා කරන්න දෙයක් නෑ.. පින්තුර දැක්කම හිත ගන්න පුළුවන් ඇති නේ.... මේක කොරියන් නෞකාවක් ඉන්දියාවේ මුම්බායි වල ඉදන් මේක ඇවිත් තිබ්බේ ලංකාවට ලේලන්ඩ් වර්ගයේ බස්රථ අරගෙන, මෙම නෞකාව තට්ටු 12කින් සමන්විතයි. ලේලන්ඩ් බස් රථ වලට අමතරව තවත් අනෙකුත් රථවාහන දෙදහස් පන්සීයකට ආසන්න ගණනක් ඒ මොහොතේ මේ නෞකාව තුල තියෙනවා කියල තමයි නැවේ වැඩ කරන සුද්දෙක් කිව්වේ... ( දන්නා කඩ්ඩ දාලා බොහොම අමාරුවෙන් සුද්දගෙන් ඒ ටික අහගත්තෙ...) මෙන්න නැවේ ඇතුල කොහොමද බලන්න...[/SIZE][/COLOR] [IMG]http://img706.imageshack.us/img706/4291/image007ew.jpg[/IMG] [COLOR="blue"][SIZE="4"]මෙන්න අපේ නාවික හමුදාවේ ඉන්න කඩවසම් ආඩම්බර කාරයා... JETLINER[/SIZE][/COLOR] [IMG]http://img7.imageshack.us/img7/586/image008psc.jpg[/IMG] [IMG]http://img191.imageshack.us/img191/4176/image009ynw.jpg[/IMG] [COLOR="blue"][SIZE="4"]ජෙට් ලයිනර් නැව තුල තම මංගල උත්සවය ගන්න දැන් අවස්ථාව තියෙනවා... මංගල උත්සවය අතර පොඩි රවුමක් යන්නත් ඕන නම් නැවට ගෙවන්න ඕන ලක්ෂ පහක් එහෙමත් නැත්නම් නැව වාරයේ තියෙද්දීම මංගල උත්සවය ගන්නවා නම් ලක්ෂ දෙකහමාරක් ගෙවන්න ඕන... ඇත්තටම මේ නැවේ වෙඩින් එකක් ගන්න ලැබෙනවා නම් එක තමන්ගේ ජිවිතයේ සුපිරි අත්දැකීමක් වේවි... ඒ මොනවා උනත් ආරංචි විදියට නම් අලුත් අවුරුද්ද මේ නැවට ගොඩක් කාර්ය බහුලයිලු වෙඩින් නිසාම ඒ තරම්ම ලොකු ඉල්ලුමක් මේ නැවට තියෙනවා...[/SIZE][/COLOR] [IMG]http://img337.imageshack.us/img337/1084/image010ik.jpg[/IMG] [COLOR="blue"][SIZE="4"]මෙන්න Dockyard එක ඒ කියන්නේ නැව් අලුත්වැඩියා කරන ස්ථානය ඒ මොහොත වන විට ඉන්දියාවට අයත් නෞකාවක් අලුත්වැඩියා කරමින් තිබුනා මෙන්න ඒ නැව...[/SIZE][/COLOR] [IMG]http://img718.imageshack.us/img718/7193/image011fu.jpg[/IMG] [COLOR="blue"][SIZE="4"]මෙන්න කොළඹ වරායේ තවත් පින්තුර කිහිපයක්....[/SIZE][/COLOR] [IMG]http://img18.imageshack.us/img18/9469/image012qr.jpg[/IMG] [IMG]http://img42.imageshack.us/img42/5346/image014dz.jpg[/IMG] [IMG]http://img848.imageshack.us/img848/3671/image020g.jpg[/IMG] [IMG]http://img842.imageshack.us/img842/719/image016yw.jpg[/IMG] [COLOR="Red"][SIZE="3"]දැන් ඉතින් මාව අනුභව කොරන්ඩ හදන්න එපා ඔන්න. මේක මම උස්සල තමයි දැම්මේ, එත් ඉතින් පොටෝ කැලි ටික වෙනම අප් කරලා එහ්හෙම සැහෙන්න බීල තමයි වැඩේ දුන්නේ, එක හින්ද ඔන්න මටත් සලකපල්ල.[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="5"]මේක කලින් එළකිරි අඩවියේම පලවෙලා තිබ්බ නූලක් වගේ පෙනී යන්නේ, මට මේක විද්යුත් තැපෑල මාර්ගයෙන් ලැබුණු නිසා කාගේත් හිත සුව පිණිසයි දැම්මේ, නමුත් මෙහිදී සිදුවුණු අපහසුතාවයට මුල් අයිතුකරුගෙන් සමාව ඉල්ලා සිටිනවා. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom