Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Colombo Port
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊයේ මම ගියා වරායේ පොඩි ටුවර් එකක් දාන්න.... මම ගියේ කොළඹ වරායට අළුතින් එකතු කරන කොටසට....... ෆොටෝස් දෙක තුනකුත් ගත්තා...... එත් මේ ප්රොජෙක්ට් එක ගැන සම්පුර්ණ විස්තරයක් දෙන්න බැරි එක ගෙනනම් සමාවෙන්න ඕනේ..... ආයෙත් ලගදීම දවසක මම යනවනේ එතකොට ෆුල් විස්තරයක් දාන්නම්....... (ෆොටෝ ටිකක් වැඩිපුර තියෙන නිසා ලෝඩ් වෙන්න වෙලා යාවි.......)

මේ තියෙන්නේ කොළඹ වරායට අළුතින් එකතුවෙන කොටස හදලා ඉවර උනාම පේන විදිය...... ඔය පහළින්ම තියෙන wave wall (දියකඩනය) එක තමයි තාම හදන්නේ....... මේක කිලෝමීටර 7 ක් විතර දිගයි...... ඒ වගේම මීටර 6 කට වඩා උසයි..... අයිස් කඳු දියවෙලා මුහුදේ ජල මට්ටම ඉහල ගියත් ප්රශ්නයක් නොවෙන්නයි එතරම් උසකට හදලා තියෙන්නේ.......

මේ චීන මහා ප්රකාරය වගේ පෙන්නේ මොකක්ද දන්නවාද.......? ඒක තමයි මේ අළුතින් හදන wave wall එක.......

මේ ඉවර වෙන කෙළවර wave wall එක හදන හැටි......

මේ දොඹකරයෙන් (මේ දොඹකරයට එකපාර ටොන් 275 ක බරක් උස්සන්න පුළුවන්ලු) උස්සලා මේ වාහනේට පටවන්නේ wave wall එක හදන්න පාවිච්චි කරන අච්චු......

මේ wave wall එක හදන ප්රදේශය මීට පෙර තනිකරම මුහුද කියලා ඔයාලට මතක ඇතිනේ..... මෙතන ගැඹුර මීටර 17 ක් විතර වෙනවලු..... මේක තනිකරම ලොකු කළුගල් කුට්ටි වලින් පුරවලා ඊට උඩින මෙන්න මේ අමුතු හැඩයක් ඇති කොන්ක්රීට් ගල් අතුරනවාලු..... ( මේ ඒක කොන්ක්රීට් ගලක් අඩි 12 ක් විතර උසයි......) ඊට පස්සේ පස් දාල පුරවනවාලු......

මේ දොඹකරයෙන් කරන්නේ මේ කොන්ක්රීට් ගල් කුට්ටි wave wall එක එහා පැත්තෙන් (මුහුද පැත්තෙන්) පිළිවෙලකට තියන ඒක.... එහෙම කරන්නේ wave wall එකට මුහුදු රළ වැදෙන ඒක අවම කරගන්නලු.....

මේ කරන්නේ අළුත් වරායේ බේසම හාරන එකේ වැඩකටයුතු.......

ඔන්න මේ තියෙන්නේ wave wall එකේ ඉදන් කොළඹ පැත්ත බැලුවාම පේන විදිය........ (මේ පාරක් පෙන්නේ හයිවේ එකක් එහෙම නෙවෙයි හරිය...... මේක තමයි wave wall එකේ එහාට මෙහාට යන්න හදල තියෙන පාර.......

මෙන්න මේ අස්සේ කන්ටේනර් නැවකුත් එනවා වරායට.....

ඉතින් ඔන්න ඔච්චරයි අදට....... වැඩි විස්තර එක්ක තව ෆොටෝස් ඉදිරියේදී බලාපොරොත්තු වන්න......

මේ නූල හොඳයිනම් සහෝදර සහෝදරියනි දෙන්න ඔබගේ වටිනා මනාපය.......

[QUOTE="SANJEE, post: 12410957, member: 538"] [SIZE="4"]ඊයේ මම ගියා වරායේ පොඩි ටුවර් එකක් දාන්න.... මම ගියේ කොළඹ වරායට අළුතින් එකතු කරන කොටසට....... ෆොටෝස් දෙක තුනකුත් ගත්තා...... එත් මේ ප්රොජෙක්ට් එක ගැන සම්පුර්ණ විස්තරයක් දෙන්න බැරි එක ගෙනනම් සමාවෙන්න ඕනේ..... ආයෙත් ලගදීම දවසක මම යනවනේ එතකොට ෆුල් විස්තරයක් දාන්නම්....... (ෆොටෝ ටිකක් වැඩිපුර තියෙන නිසා ලෝඩ් වෙන්න වෙලා යාවි.......) මේ තියෙන්නේ කොළඹ වරායට අළුතින් එකතුවෙන කොටස හදලා ඉවර උනාම පේන විදිය...... ඔය පහළින්ම තියෙන wave wall (දියකඩනය) එක තමයි තාම හදන්නේ....... මේක කිලෝමීටර 7 ක් විතර දිගයි...... ඒ වගේම මීටර 6 කට වඩා උසයි..... අයිස් කඳු දියවෙලා මුහුදේ ජල මට්ටම ඉහල ගියත් ප්රශ්නයක් නොවෙන්නයි එතරම් උසකට හදලා තියෙන්නේ....... [URL=http://imageshack.us/photo/my-images/823/colomboportexpansionpro.jpg/][IMG]http://img823.imageshack.us/img823/7461/colomboportexpansionpro.jpg[/IMG][/URL] මේ චීන මහා ප්රකාරය වගේ පෙන්නේ මොකක්ද දන්නවාද.......? ඒක තමයි මේ අළුතින් හදන wave wall එක....... [URL=http://imageshack.us/photo/my-images/843/image076k.jpg/][IMG]http://img843.imageshack.us/img843/6340/image076k.jpg[/IMG][/URL] [URL=http://imageshack.us/photo/my-images/100/image074j.jpg/][IMG]http://img100.imageshack.us/img100/489/image074j.jpg[/IMG][/URL] [URL=http://imageshack.us/photo/my-images/864/image076d.jpg/][IMG]http://img864.imageshack.us/img864/5324/image076d.jpg[/IMG][/URL] මේ ඉවර වෙන කෙළවර wave wall එක හදන හැටි...... [URL=http://imageshack.us/photo/my-images/851/image060l.jpg/][IMG]http://img851.imageshack.us/img851/8449/image060l.jpg[/IMG][/URL] [URL=http://imageshack.us/photo/my-images/407/image061ey.jpg/][IMG]http://img407.imageshack.us/img407/7743/image061ey.jpg[/IMG][/URL] මේ දොඹකරයෙන් (මේ දොඹකරයට එකපාර ටොන් 275 ක බරක් උස්සන්න පුළුවන්ලු) උස්සලා මේ වාහනේට පටවන්නේ wave wall එක හදන්න පාවිච්චි කරන අච්චු...... [URL=http://imageshack.us/photo/my-images/542/image067n.jpg/][IMG]http://img542.imageshack.us/img542/8930/image067n.jpg[/IMG][/URL] [URL=http://imageshack.us/photo/my-images/845/image069o.jpg/][IMG]http://img845.imageshack.us/img845/3919/image069o.jpg[/IMG][/URL] මේ wave wall එක හදන ප්රදේශය මීට පෙර තනිකරම මුහුද කියලා ඔයාලට මතක ඇතිනේ..... මෙතන ගැඹුර මීටර 17 ක් විතර වෙනවලු..... මේක තනිකරම ලොකු කළුගල් කුට්ටි වලින් පුරවලා ඊට උඩින මෙන්න මේ අමුතු හැඩයක් ඇති කොන්ක්රීට් ගල් අතුරනවාලු..... ( මේ ඒක කොන්ක්රීට් ගලක් අඩි 12 ක් විතර උසයි......) ඊට පස්සේ පස් දාල පුරවනවාලු...... [URL=http://imageshack.us/photo/my-images/843/image083l.jpg/][IMG]http://img843.imageshack.us/img843/7074/image083l.jpg[/IMG][/URL] [URL=http://imageshack.us/photo/my-images/96/image084i.jpg/][IMG]http://img96.imageshack.us/img96/9567/image084i.jpg[/IMG][/URL] [URL=http://imageshack.us/photo/my-images/543/image082o.jpg/][IMG]http://img543.imageshack.us/img543/581/image082o.jpg[/IMG][/URL] මේ දොඹකරයෙන් කරන්නේ මේ කොන්ක්රීට් ගල් කුට්ටි wave wall එක එහා පැත්තෙන් (මුහුද පැත්තෙන්) පිළිවෙලකට තියන ඒක.... එහෙම කරන්නේ wave wall එකට මුහුදු රළ වැදෙන ඒක අවම කරගන්නලු..... [URL=http://imageshack.us/photo/my-images/16/image071sh.jpg/][IMG]http://img16.imageshack.us/img16/1291/image071sh.jpg[/IMG][/URL] මේ කරන්නේ අළුත් වරායේ බේසම හාරන එකේ වැඩකටයුතු....... [URL=http://imageshack.us/photo/my-images/72/image077eo.jpg/][IMG]http://img72.imageshack.us/img72/1176/image077eo.jpg[/IMG][/URL] [URL=http://imageshack.us/photo/my-images/641/image079r.jpg/][IMG]http://img641.imageshack.us/img641/1914/image079r.jpg[/IMG][/URL] ඔන්න මේ තියෙන්නේ wave wall එකේ ඉදන් කොළඹ පැත්ත බැලුවාම පේන විදිය........ (මේ පාරක් පෙන්නේ හයිවේ එකක් එහෙම නෙවෙයි හරිය...... මේක තමයි wave wall එකේ එහාට මෙහාට යන්න හදල තියෙන පාර....... [URL=http://imageshack.us/photo/my-images/546/image081u.jpg/][IMG]http://img546.imageshack.us/img546/1736/image081u.jpg[/IMG][/URL] [URL=http://imageshack.us/photo/my-images/829/image080hg.jpg/][IMG]http://img829.imageshack.us/img829/8944/image080hg.jpg[/IMG][/URL] [URL=http://imageshack.us/photo/my-images/42/image065y.jpg/][IMG]http://img42.imageshack.us/img42/3971/image065y.jpg[/IMG][/URL] [URL=http://imageshack.us/photo/my-images/31/image063e.jpg/][IMG]http://img31.imageshack.us/img31/8959/image063e.jpg[/IMG][/URL] [URL=http://imageshack.us/photo/my-images/707/image062rl.jpg/][IMG]http://img707.imageshack.us/img707/5968/image062rl.jpg[/IMG][/URL] [URL=http://imageshack.us/photo/my-images/100/image066c.jpg/][IMG]http://img100.imageshack.us/img100/941/image066c.jpg[/IMG][/URL] මෙන්න මේ අස්සේ කන්ටේනර් නැවකුත් එනවා වරායට..... [URL=http://imageshack.us/photo/my-images/191/image064lx.jpg/][IMG]http://img191.imageshack.us/img191/2339/image064lx.jpg[/IMG][/URL] ඉතින් ඔන්න ඔච්චරයි අදට....... වැඩි විස්තර එක්ක තව ෆොටෝස් ඉදිරියේදී බලාපොරොත්තු වන්න...... මේ නූල හොඳයිනම් සහෝදර සහෝදරියනි දෙන්න ඔබගේ වටිනා මනාපය.......[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom