Colombo Port

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඊයේ මම ගියා වරායේ පොඩි ටුවර් එකක් දාන්න.... මම ගියේ කොළඹ වරායට අළුතින් එකතු කරන කොටසට....... ෆොටෝස් දෙක තුනකුත් ගත්තා...... එත් මේ ප්‍රොජෙක්ට් එක ගැන සම්පුර්ණ විස්තරයක් දෙන්න බැරි එක ගෙනනම් සමාවෙන්න ඕනේ..... ආයෙත් ලගදීම දවසක මම යනවනේ එතකොට ෆුල් විස්තරයක් දාන්නම්....... (ෆොටෝ ටිකක් වැඩිපුර තියෙන නිසා ලෝඩ් වෙන්න වෙලා යාවි.......)

    මේ තියෙන්නේ කොළඹ වරායට අළුතින් එකතුවෙන කොටස හදලා ඉවර උනාම පේන විදිය...... ඔය පහළින්ම තියෙන wave wall (දියකඩනය) එක තමයි තාම හදන්නේ....... මේක කිලෝමීටර 7 ක් විතර දිගයි...... ඒ වගේම මීටර 6 කට වඩා උසයි..... අයිස් කඳු දියවෙලා මුහුදේ ජල මට්ටම ඉහල ගියත් ප්‍රශ්නයක් නොවෙන්නයි එතරම් උසකට හදලා තියෙන්නේ.......

    මේ චීන මහා ප්‍රකාරය වගේ පෙන්නේ මොකක්ද දන්නවාද.......? ඒක තමයි මේ අළුතින් හදන wave wall එක.......

    මේ ඉවර වෙන කෙළවර wave wall එක හදන හැටි......

    මේ දොඹකරයෙන් (මේ දොඹකරයට එකපාර ටොන් 275 ක බරක් උස්සන්න පුළුවන්ලු) උස්සලා මේ වාහනේට පටවන්නේ wave wall එක හදන්න පාවිච්චි කරන අච්චු......

    මේ wave wall එක හදන ප්‍රදේශය මීට පෙර තනිකරම මුහුද කියලා ඔයාලට මතක ඇතිනේ..... මෙතන ගැඹුර මීටර 17 ක් විතර වෙනවලු..... මේක තනිකරම ලොකු කළුගල් කුට්ටි වලින් පුරවලා ඊට උඩින මෙන්න මේ අමුතු හැඩයක් ඇති කොන්ක්‍රීට් ගල් අතුරනවාලු..... ( මේ ඒක කොන්ක්‍රීට් ගලක් අඩි 12 ක් විතර උසයි......) ඊට පස්සේ පස් දාල පුරවනවාලු......

    මේ දොඹකරයෙන් කරන්නේ මේ කොන්ක්‍රීට් ගල් කුට්ටි wave wall එක එහා පැත්තෙන් (මුහුද පැත්තෙන්) පිළිවෙලකට තියන ඒක.... එහෙම කරන්නේ wave wall එකට මුහුදු රළ වැදෙන ඒක අවම කරගන්නලු.....

    මේ කරන්නේ අළුත් වරායේ බේසම හාරන එකේ වැඩකටයුතු.......

    ඔන්න මේ තියෙන්නේ wave wall එකේ ඉදන් කොළඹ පැත්ත බැලුවාම පේන විදිය........ (මේ පාරක් පෙන්නේ හයිවේ එකක් එහෙම නෙවෙයි හරිය...... මේක තමයි wave wall එකේ එහාට මෙහාට යන්න හදල තියෙන පාර.......

    මෙන්න මේ අස්සේ කන්ටේනර් නැවකුත් එනවා වරායට.....

    ඉතින් ඔන්න ඔච්චරයි අදට....... වැඩි විස්තර එක්ක තව ෆොටෝස් ඉදිරියේදී බලාපොරොත්තු වන්න......

    මේ නූල හොඳයිනම් සහෝදර සහෝදරියනි දෙන්න ඔබගේ වටිනා මනාපය.......
     
    jeromiz

    Member
    Jun 8, 2011
    151
    8
    0
    colombo
    gud post.. i want to correct one thing. it is not called wave wall, it is the break water. the purpose is to break waves and current. there are few natural ports in the world, which you need not to have break water. Trinco is one of the natural port in world. the south harbour ( colombo harbor extention ) had to construct a merely 7 km break water due to being, the whole complex is over the land. any way please keep posting on this thread.
     
    • Like
    Reactions: SANJEE
    Mar 29, 2012
    410
    26
    0
    Good post machan, Oke pathule GAL ehema nadda?;)
    Rep 5+

    naha eth ibbo innawalu :P

    lassana pinthoora machan, eth eka patthakin Colombo port ekata salli wiyadam karanawa, anith patthen Hambanthota kiyala ekakata wiyadam kara. eeta passe Hambanthota magule gal ahuwuna kiyala kagahanawa.. mulu Singapore walatama thiyenne, ekama eka port ekai, airport ekai. oya asse, ara enawai kiyana south indian port ekath awoth, oya okkoma salli aparade. lankawata nan thiyenne, ara Kuweni ge sapayama wenna one

    Mervin wage apathayanwa, anduwa maintain karanne okane; prashna ahana ewunge athapaya kadanna
     
    • Like
    Reactions: sonicraze

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    thankz..... :):)

    maaraine.

    Rep +

    thank you..... :):)

    gud post.. i want to correct one thing. it is not called wave wall, it is the break water. the purpose is to break waves and current. there are few natural ports in the world, which you need not to have break water. Trinco is one of the natural port in world. the south harbour ( colombo harbor extention ) had to construct a merely 7 km break water due to being, the whole complex is over the land. any way please keep posting on this thread.

    you are right frnd...... the correct name for this wall is break water..... but everyone in this project called wave wall for this instead break water...... thankz frnd..... :):)

    Elama thamai..
    Thanks for sharing machan. :D

    ok macho......

    Valuble Post Bro !! :D Thanks !! 8+

    thankz machan..... :):)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    naha eth ibbo innawalu :P

    lassana pinthoora machan, eth eka patthakin Colombo port ekata salli wiyadam karanawa, anith patthen Hambanthota kiyala ekakata wiyadam kara. eeta passe Hambanthota magule gal ahuwuna kiyala kagahanawa.. mulu Singapore walatama thiyenne, ekama eka port ekai, airport ekai. oya asse, ara enawai kiyana south indian port ekath awoth, oya okkoma salli aparade. lankawata nan thiyenne, ara Kuweni ge sapayama wenna one

    Mervin wage apathayanwa, anduwa maintain karanne okane; prashna ahana ewunge athapaya kadanna

    attatama mage mathaya nam hambanthotata warayak awashya nee kiyala...... me wage colombo port eka expand karala gattanam apita hodatama athi kiyalai mata hithenne........

    south indian port eke case eka mokakda ban mama e gena danne ne mukuth...... :oo: