Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Colombo Schools
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජපානේ ජර්මනිය දියුණු උනේ කර්මාන්ත වලින් නේ බන් ඒවා අල්ලන්න අපිට බැහැ.අපිට නිදහස හම්බුනෙත් 48.එතකොට අස්පය ගිහින් ඉවරයි. කාර්මික විප්ලවයට අපිට කොහොමටවත් සෙට් වෙන්න අමාරුයි.

අපිට අල්ලගන්න තිබ්බේ තොරතුරු තාක්ෂණ විප්ලවය. අද ලෝකේ මුල් ධනවත්තු ඔක්කොම වගේ එහෙම ලඟදි දියුණු උන එවුන්.

අපිට දැනුමෙන් කිසි අඩුවක් තිබ්බේ නැහැ නිදහස් අද්යපනේ හින්ද.ගේමක් නැතුව facebook google වගේ එක සමාගමක් හදාගන්න බැරි කමක් කොහෙත්ම නැහැ.

අපේ දල ජාතික නිෂ්පාදිතය billion 80ක් වගේ google net worth 700 billion වගේ එක 2004 පටන් අරගෙනත්.

අපේ අම්මල තාත්තලාගේ පරම්පරාවට විතරක් නෙවෙයි අපේ පරම්පරාවටවත් game of thrones, breaking bad බලන්න පුලුවන්ද හරියට ඉංග්රීසි බැරි හින්ද.

ගූ channel 4ක් 5ක් දෙපැත්ත දදා වහල්ලු වෙලා ඉන්නවා ගෙම්බෝ වගේ.

ලජ්ජා වෙන්න ඕන දේවල් වලට ආඩම්බර වෙන ජාතියක් වෙලා.එච්චරට මොළ හෝදලා තියෙන්නෙ

[QUOTE="aravinda28, post: 24362419, member: 514090"] [SIZE="4"]ජපානේ ජර්මනිය දියුණු උනේ කර්මාන්ත වලින් නේ බන් ඒවා අල්ලන්න අපිට බැහැ.අපිට නිදහස හම්බුනෙත් 48.එතකොට අස්පය ගිහින් ඉවරයි. කාර්මික විප්ලවයට අපිට කොහොමටවත් සෙට් වෙන්න අමාරුයි. [COLOR="Red"]අපිට අල්ලගන්න තිබ්බේ තොරතුරු තාක්ෂණ විප්ලවය. අද ලෝකේ මුල් ධනවත්තු ඔක්කොම වගේ එහෙම ලඟදි දියුණු උන එවුන්.[/COLOR] අපිට දැනුමෙන් කිසි අඩුවක් තිබ්බේ නැහැ නිදහස් අද්යපනේ හින්ද.ගේමක් නැතුව facebook google වගේ එක සමාගමක් හදාගන්න බැරි කමක් කොහෙත්ම නැහැ. අපේ දල ජාතික නිෂ්පාදිතය billion 80ක් වගේ google net worth 700 billion වගේ එක 2004 පටන් අරගෙනත්. [COLOR="red"]අපේ අම්මල තාත්තලාගේ පරම්පරාවට විතරක් නෙවෙයි අපේ පරම්පරාවටවත් game of thrones, breaking bad බලන්න පුලුවන්ද හරියට ඉංග්රීසි බැරි හින්ද.[/COLOR] ගූ channel 4ක් 5ක් දෙපැත්ත දදා වහල්ලු වෙලා ඉන්නවා ගෙම්බෝ වගේ. [COLOR="red"]ලජ්ජා වෙන්න ඕන දේවල් වලට ආඩම්බර වෙන ජාතියක් වෙලා[/COLOR].එච්චරට මොළ හෝදලා තියෙන්නෙ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom