Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආයෝජනයක් ඇරඹීමට කොපමණ මුදලක් අවශ්‍යද???

බොහෝ දෙනෙක් නගන ප්‍රශ්නයක්. "මේක පටන් ගන්න කීයක් මම මුලින්ම දාන්න ඕනෙද?"

උත්තරය සරළයි. "ඕනෙම ගාණකින් පටන් ගන්න පුළුවන්"

ක්‍රියාකාරී ආයෝජනයක් සාමාන්‍ය ආයෝජනයකට වඩා වෙනස්. ක්‍රියාකාරී ආයෝජකයෙක් වෙනකොට විවිධ දේවල් ගැනත් හිතන්න ඕනෙ. නැත්තම් ඔයා ලාභ ගන්න ඉස්සෙල්ල දාපු සල්ලි ටික ඉවර වෙලා තියේවි.

ඒ කොයික වෙතත් පොඩ්ඩක් මේ දේවල් ගැනත් හිතල බලන්න.

තැරැව්කාර සමාගමට ගෙවිය යුතු ගාස්තු (Broker Charges)

මේක තමයි ඕනෑම ලොකු පොඩි ආයෝජකයෙකුට තිබෙන ලොකුම වියදම. දුරකථන ඇමතුම්, ඉන්ටනෙට්, මෘදුකාංග වගේ දේවලටත් ඔයාලට වියදම් යනව, නමුත් මේක තමයි ලොකුම එක. මිලදී ගැනීමක් හෝ විකිණිමකදි යන අවස්ථා දෙකෙහිදිම ආයෝජකයාට සිද්ධ වෙනවා තැරැව්කාර සමාගමට ගෙවීමක් කරන්න. වරදවා හිතන්නෙපා ඒ ඔක්කොම සල්ලි යන්නෙ එයාලට කියල, ඒක ඇතුළෙ කිහිප දෙනෙක් ඉන්නව. ඔබත් ඉන්නව කියන්නත් පුළුවන්. (ඉන් කොටසක් විනිමය කොමිෂන් සභාවටත් යනව, එයාල ඉන්නෙ ඔයාලගෙ ආරක්ෂාවට)

ඒ නිසා ඒ ගැනත් ටිකක් හිතන්න ඕනෙ. කරන ගනු දෙනු ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න මේ කියන අමතර වියදමත් වැඩි වෙනවා. (මේ කියන ගාස්තුව තමයි අර ඉස්සෙල්ල 1.425% කියල තිබ්බෙ, නමුත් ආයෝජකයින් දිරිමත් කිරීමටත් එක්ක ඒක 1.02% දක්වා අඩු කරල තියෙනව කියල දන්නව ඇතිනෙ?)

තැරැව්කාර සමාගම්, අවම ආයෝජන සීමාවක් පැනවීම

සමහර තැරැව්කාර සමාගම් මේ වැඩේ කරනව. මොකද කියල හිතා ගන්න පුළුවන්නෙ? මොකද කිව්වොත් අපි කරන ගනු දෙනු අනුව තමා එයාලගෙ ආදායම තීරණය වෙන්නෙත්, ඉතින් අපි චුට්ටි චුට්ටි ආයෝජන කරනකොට එයාලට අලාභයි. (අපෙන් අලාභ උනාට අනිත් අයගෙන් ඒක මැකෙනව) උදාහරණයක් විදිහට, අපි මොකක්හරි ආයෝජනයක් කළා කියමුකො රු. 1000ක. ඒකට එයාලට ලැබෙන ගාස්තුව රු.15 කියමුකො. (හරිම ගාණ නෙමෙයි). අපි කරපු ගනුදෙනුවට අදාල රිසිට්පත අපේ ගෙදරට එවන්න එයාලට තව ගාණක් වියදම් වෙනව, අන්තිමට බැලුවම එයාලට අතිනුත් පාඩුයි.

ඉතින් අන්න එහෙම ඒව වළකගන්න හා එයාලගෙ ලාභයන් වැඩි කරගන්නත්, එයාලගෙ පහසුව තකාත්, එයාල අවම සීමාවක් පණවනව. උදාහරණයක් විදිහට සමහර ආයතන රු.100,000ක අවමයක් ඉල්ලනව CDS ගිණුමක් අරඹන්න. ඒත් හැමෝම එහෙම නෙමෙයි. තවත් ආයතන බලන්නෙ දිගුකාලීන ආයෝජකයින් ගැන විතරයි, එතකොටත් එයාල අර වගේ සීමාවක් පණවන්න ඉඩ තියෙනව.

ඉතින් මේව ගැන හිතල තමුන්ගෙ තැරැව්කරුවාව තෝර ගත්තම ලේසියි.

කියන්න තියෙන්නෙ, කොළඹ කොටස් වෙළඳපළ ආයෝජනය ඇරඹීම සඳහා අවම මූල්‍යමය සීමාවක් නැහැ. ඔබ කුඩා මුදලකින් ආයෝජනයක් පටන් ගන්න හිතනව නම්, අරම අවම සීමාවක් දාල නැති තැරැව්කාර ආයතනයක් තෝරා ගන්න. එතකොට හරි.

[QUOTE="sherlock, post: 10654237, member: 106046"] [B][SIZE="3"]ආයෝජනයක් ඇරඹීමට කොපමණ මුදලක් අවශ්‍යද???[/SIZE][/B] බොහෝ දෙනෙක් නගන ප්‍රශ්නයක්. "මේක පටන් ගන්න කීයක් මම මුලින්ම දාන්න ඕනෙද?" උත්තරය සරළයි. "ඕනෙම ගාණකින් පටන් ගන්න පුළුවන්" ක්‍රියාකාරී ආයෝජනයක් සාමාන්‍ය ආයෝජනයකට වඩා වෙනස්. ක්‍රියාකාරී ආයෝජකයෙක් වෙනකොට විවිධ දේවල් ගැනත් හිතන්න ඕනෙ. නැත්තම් ඔයා ලාභ ගන්න ඉස්සෙල්ල දාපු සල්ලි ටික ඉවර වෙලා තියේවි. ඒ කොයික වෙතත් පොඩ්ඩක් මේ දේවල් ගැනත් හිතල බලන්න. තැරැව්කාර සමාගමට ගෙවිය යුතු ගාස්තු (Broker Charges) මේක තමයි ඕනෑම ලොකු පොඩි ආයෝජකයෙකුට තිබෙන ලොකුම වියදම. දුරකථන ඇමතුම්, ඉන්ටනෙට්, මෘදුකාංග වගේ දේවලටත් ඔයාලට වියදම් යනව, නමුත් මේක තමයි ලොකුම එක. මිලදී ගැනීමක් හෝ විකිණිමකදි යන අවස්ථා දෙකෙහිදිම ආයෝජකයාට සිද්ධ වෙනවා තැරැව්කාර සමාගමට ගෙවීමක් කරන්න. වරදවා හිතන්නෙපා ඒ ඔක්කොම සල්ලි යන්නෙ එයාලට කියල, ඒක ඇතුළෙ කිහිප දෙනෙක් ඉන්නව. ඔබත් ඉන්නව කියන්නත් පුළුවන්. (ඉන් කොටසක් විනිමය කොමිෂන් සභාවටත් යනව, එයාල ඉන්නෙ ඔයාලගෙ ආරක්ෂාවට) ඒ නිසා ඒ ගැනත් ටිකක් හිතන්න ඕනෙ. කරන ගනු දෙනු ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න මේ කියන අමතර වියදමත් වැඩි වෙනවා. (මේ කියන ගාස්තුව තමයි අර ඉස්සෙල්ල 1.425% කියල තිබ්බෙ, නමුත් ආයෝජකයින් දිරිමත් කිරීමටත් එක්ක ඒක 1.02% දක්වා අඩු කරල තියෙනව කියල දන්නව ඇතිනෙ?) තැරැව්කාර සමාගම්, අවම ආයෝජන සීමාවක් පැනවීම සමහර තැරැව්කාර සමාගම් මේ වැඩේ කරනව. මොකද කියල හිතා ගන්න පුළුවන්නෙ? මොකද කිව්වොත් අපි කරන ගනු දෙනු අනුව තමා එයාලගෙ ආදායම තීරණය වෙන්නෙත්, ඉතින් අපි චුට්ටි චුට්ටි ආයෝජන කරනකොට එයාලට අලාභයි. (අපෙන් අලාභ උනාට අනිත් අයගෙන් ඒක මැකෙනව) උදාහරණයක් විදිහට, අපි මොකක්හරි ආයෝජනයක් කළා කියමුකො රු. 1000ක. ඒකට එයාලට ලැබෙන ගාස්තුව රු.15 කියමුකො. (හරිම ගාණ නෙමෙයි). අපි කරපු ගනුදෙනුවට අදාල රිසිට්පත අපේ ගෙදරට එවන්න එයාලට තව ගාණක් වියදම් වෙනව, අන්තිමට බැලුවම එයාලට අතිනුත් පාඩුයි. ඉතින් අන්න එහෙම ඒව වළකගන්න හා එයාලගෙ ලාභයන් වැඩි කරගන්නත්, එයාලගෙ පහසුව තකාත්, එයාල අවම සීමාවක් පණවනව. උදාහරණයක් විදිහට සමහර ආයතන රු.100,000ක අවමයක් ඉල්ලනව CDS ගිණුමක් අරඹන්න. ඒත් හැමෝම එහෙම නෙමෙයි. තවත් ආයතන බලන්නෙ දිගුකාලීන ආයෝජකයින් ගැන විතරයි, එතකොටත් එයාල අර වගේ සීමාවක් පණවන්න ඉඩ තියෙනව. ඉතින් මේව ගැන හිතල තමුන්ගෙ තැරැව්කරුවාව තෝර ගත්තම ලේසියි. කියන්න තියෙන්නෙ, කොළඹ කොටස් වෙළඳපළ ආයෝජනය ඇරඹීම සඳහා අවම මූල්‍යමය සීමාවක් නැහැ. ඔබ කුඩා මුදලකින් ආයෝජනයක් පටන් ගන්න හිතනව නම්, අරම අවම සීමාවක් දාල නැති තැරැව්කාර ආයතනයක් තෝරා ගන්න. එතකොට හරි. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom