ගොඩාක් කාලෙකට පස්සේ එලකිරි වලට ආව හින්දා මට හිතුනා ටිකක් වෙනස් දෙයක් කරන්න.කොළඹ කොටස් වෙළදපල සම්බන්ධයෙන් දිනපතා අලුත් වෙන විස්තර ඈතුලත් ත්රෙඩ් එකක් දාන්න.
මේක එලකිරි වලට අලුත් දෙයක් නෙවෙයි,ඒත් මම ගොඩාක් කණගාටු වෙනවා අපිට සාධාරණව ආයෝජනය කරලා ජීවිතේ පටන් ගන්න පුලුවන් කම තියෙද්දි ඒවා ගෑන අපි නොදෑනුවත්.
උදාහරනයක් කියනවනම් මම දන්න මල්ලි කෙනෙක් එයා ඉස්කෝලේ යන කාලේ ඉදන් කොටස් වෙළදපලේ ටික ටික ආයෝජනය කලා.මට එයා ඒක කියුවාම හිතුනා අපරාදයක් අපි ඒක ගෑන නොදෑනුවත්ව හිටියේ කියලා.
මේ හරහා මම ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙන දේවල් මේවා.
1. කොහොමද කොටස් වෙලද පලට පිවිසෙන්නේ
2. හෑමදිනකම කොටස් වෙළදපලේ සිද්ධවෙන සිදුවිම්
3. මේ දවස්වල කොටස් වෙළදපලේ හොදම කොටස් මිල ගණන්
4. ඊ බුක්ස්
5. කොටස් වෙලදපලට අලුතින් එන සමාගම් විස්තර
ඉතින් මම හිතනවා මේ ත්රේඩ් එකෙන් ඔයාලට ගොඩාක් ප්රයෝජනවත් වෙයි කියලා. ගොඩාක් ලිපි මම මුල් පිටු කීපයේ පල කලා.ඒවා බලලා ඉගෙන ගන්න.හරියට දන්නෙ නෑතුව ගගට බහින්න හදන්න එපා කියලා මතක් කරන්න කෑමතියි.හෑබෑයි අල්ල ගත්තොත් මේ වෑඩේ ඔයාගේ සේරම හීන ඉටු වෙවි
සුභ අයෝජනයක් ජය වේවා
දිනපතා අලුත් වෙන විස්තර බලන්න ත්රෙඩ් එකේ අන්තිම පිටුව බලන්න
මොනවා හරි අපෑහෑදිලි දෙයක් තියනවනම් මට මේල් කරන්න මට උදව් කරන්න පුලුවන් නම් උදවු කරන්නම්.මාත් තාම මේක ගෑන ඉගෙන ගන්න කෙනෙක්.

Last edited:
good post..keep it up!!!