Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Day Trading සඳහා උපදෙස්

ඔන්න පොරොන්දුවක් ඉශ්ට කලා.මේක මට ලෑබුනු ලිපියකින් උපුටා ගත්තක්

Day Trading කියල කියන්නෙ, දිනය තුළ මිලට ගෙන එම වෙළඳපළ දිනය තුළම කොටස් විකුණන එකටයි. මෙහෙම කරන අය day traders නැත්නම් active traders කියල හඳුන්වනවා. වැඩිපුරම මේ ක්රමය භාවිතා කරන්නේ බැංකු, ආයෝජන ආයතන වල රැකියා කරන අය, වෙළඳපළ ක්රියාකාරිත්වය ගැන ඉහළ දැනුමක් තිබෙන අය, මොකද එයාලට හොඳ දැනුමක් තිබෙනවා වෙළඳපළ ක්රියාකාරිත්වය කොහොමද කියන එක ගැන. තාක්ෂණයේ දියුණුවත් එක්ක, අන්තර්ජාලය හරහා වෙළඳාම් කිරීමට දැන් ඇති හැකියාවත් එක්ක, day trading කියන එක ජනප්රිය වෙමින් පවතිනවා.

Day Trader කෙනෙක් වශයෙන් මුදල් ඉපයීම

ඔබට ලොකු මුදලක් හොයන්න පුළුවන් day trader කෙනෙක් වශයෙන්, නමුත් ඒක මේ කියන තරම්ම ලේසි වැඩක් නම් නෙමෙයි. ඒකට කාලය ගත කරන්න ඕනෙ, වෙළඳපළත් එක්ක හැම වෙලේම ඉන්නත් ඕනෙ. day trading වල අවදානම වැඩියි, නමුත් ගණනය කිරීම් හරහා ඒ අවදානම ගැන අදහසක් ගන්න පුළුවන්. එමගින් පාඩු අවම කරගන්න පුළුවන්. ඒ හරහා ඔබට පුළුවන් ලොකු මුදලක් කෙටි කාලයක් තුළ හොයන්න. නමුත් ඔබ ආධුනිකයෙක් නම් සමහර විට මුදල් ඔක්කොම විනාශ වීමකින් උනත් නවතින්න ඉඩ තියෙනව. සාර්ථක day trader කෙනෙක් වීමට ඔබ අනුගමනය කරන්න ඕනෙ දේවල් ටිකක් තියෙනව.

Day Trading සම්බන්ධ මූලික කරුණු

හුඟක් අය හිතනව day trading කියන එක ලේසි වැඩක්, කෙටි කාලයකින් ගොඩක් සල්ලි හොයන්න පුළුවන් ක්රමයක්, කොටස් මිල වර්ධනය වෙනකම් බලා ඉන්න ඕනෙ නෑ, ඉක්මනට පෝසත් වෙන්න පුළුවන් කියල. නමුත් මතක තියාගන්න ඕනෙ ප්රධානම දෙයක් තමා ඔබගේ සියළුම මුදල කවදාවත් day trading සඳහාම පමණක් යොදන්න එපා. ඉතා කුඩා ප්රමාණයක් පමණක් යොදන්න. එතකොට, ඔබට අලාභයක් උනත් ඒක ලොකු එකක් වෙන එකක් නෑ. නැත්තම් ඉතින් දවස ඉවර එනකොට ඔයාලගෙ සල්ලි ටිකත් ඔක්කොම ඉවර වෙලා තියෙයි.

Day Tading මෙවලම් හා මෘදුකාංග

දැන් හැම තැරැව්කාර ආයතනයක්ම වගේ online trading platforms හඳුන්වල දීල තියෙනව. ඊට අමතරව විවිධාකාරයේ වෙබ් අඩවි තියෙනව කොටස් වෙළඳපළ සම්බන්ධ විස්තර ලබාගන්න, stock tickers, market analysis, වගේ දේවල් ගැනත් විස්තර ලබාගන්න. පැය 24 පුරාම මේවා හරහා ඔබට පුළුවන් උදව් ලබා ගන්න. හුඟක් අය හිතනව මේ තියෙන තාක්ෂණයන් එක්ක කවදාවත් ඔවුන්ගේ මුදල් අපතේ යන්නෙ නෑ කියල. මේ සැම දෙයක් හරහාම ඔබට උදව් ගන්න පුළුවන්, නමුත් සාර්ථකත්වය අනිවාර්ය කරන්නේ නම් නෑ. මතක තියාගන්න ඕනෙ, day trading කියන එක අනිවාර්යයෙන්ම අවදානම් සහගත දෙයක්. ඉතාම වැදගත් දෙයක් තමයි හැම වෙලේම කොටස් පිළිබඳව ඇහැගහගෙන්න ඉන්න ඕනෙ කියන එක. තියෙන හැම මෙවලමක්ම භාවිත කරන්න, නමුත් කොයි වෙලේවත් හිතන්නෙපා මේක ආරක්ෂිතයි කියල.

Day Trading සම්බන්ධව හැමෝම කරන වැරදි කරන්න එපා. Day Trading කරන්න ඉස්සෙල්ල වෙළඳපළ ගැන හොඳ හැඟීමක්, අවබෝධයක් තියෙන්න ඕනෙ. නවකයෙක් එක පාරටම day trading වලට යාම ඉතාම අවදානම් සහගතයි. හැම වෙලේම ලෝකයේ වගේම රට තුළ ආර්ථිකය ගැන, දේශපාලන තත්වය ගැන එහෙම හොඳ අවධානයකින් ඉන්න ඕනෙ. මිලට ගන්නකොට ගොඩක් හුවමාරු වන ලොකු capitalization එකක් තියෙන සමාගම් වල කොටස් ගන්න. (නැත්තම් ඉතින් අරගත්තුව තියාගෙන බලා ඉන්න වෙයි කාලයක්.)

[QUOTE="sherlock, post: 10688523, member: 106046"] [B][SIZE="5"]Day Trading සඳහා උපදෙස් [/SIZE][/B]ඔන්න පොරොන්දුවක් ඉශ්ට කලා.මේක මට ලෑබුනු ලිපියකින් උපුටා ගත්තක් Day Trading කියල කියන්නෙ, දිනය තුළ මිලට ගෙන එම වෙළඳපළ දිනය තුළම කොටස් විකුණන එකටයි. මෙහෙම කරන අය day traders නැත්නම් active traders කියල හඳුන්වනවා. වැඩිපුරම මේ ක්රමය භාවිතා කරන්නේ බැංකු, ආයෝජන ආයතන වල රැකියා කරන අය, වෙළඳපළ ක්රියාකාරිත්වය ගැන ඉහළ දැනුමක් තිබෙන අය, මොකද එයාලට හොඳ දැනුමක් තිබෙනවා වෙළඳපළ ක්රියාකාරිත්වය කොහොමද කියන එක ගැන. තාක්ෂණයේ දියුණුවත් එක්ක, අන්තර්ජාලය හරහා වෙළඳාම් කිරීමට දැන් ඇති හැකියාවත් එක්ක, day trading කියන එක ජනප්රිය වෙමින් පවතිනවා. [B]Day Trader කෙනෙක් වශයෙන් මුදල් ඉපයීම[/B] ඔබට ලොකු මුදලක් හොයන්න පුළුවන් day trader කෙනෙක් වශයෙන්, නමුත් ඒක මේ කියන තරම්ම ලේසි වැඩක් නම් නෙමෙයි. ඒකට කාලය ගත කරන්න ඕනෙ, වෙළඳපළත් එක්ක හැම වෙලේම ඉන්නත් ඕනෙ. day trading වල අවදානම වැඩියි, නමුත් ගණනය කිරීම් හරහා ඒ අවදානම ගැන අදහසක් ගන්න පුළුවන්. එමගින් පාඩු අවම කරගන්න පුළුවන්. ඒ හරහා ඔබට පුළුවන් ලොකු මුදලක් කෙටි කාලයක් තුළ හොයන්න. නමුත් ඔබ ආධුනිකයෙක් නම් සමහර විට මුදල් ඔක්කොම විනාශ වීමකින් උනත් නවතින්න ඉඩ තියෙනව. සාර්ථක day trader කෙනෙක් වීමට ඔබ අනුගමනය කරන්න ඕනෙ දේවල් ටිකක් තියෙනව. [B]Day Trading සම්බන්ධ මූලික කරුණු[/B] හුඟක් අය හිතනව day trading කියන එක ලේසි වැඩක්, කෙටි කාලයකින් ගොඩක් සල්ලි හොයන්න පුළුවන් ක්රමයක්, කොටස් මිල වර්ධනය වෙනකම් බලා ඉන්න ඕනෙ නෑ, ඉක්මනට පෝසත් වෙන්න පුළුවන් කියල. නමුත් මතක තියාගන්න ඕනෙ ප්රධානම දෙයක් තමා ඔබගේ සියළුම මුදල කවදාවත් day trading සඳහාම පමණක් යොදන්න එපා. ඉතා කුඩා ප්රමාණයක් පමණක් යොදන්න. එතකොට, ඔබට අලාභයක් උනත් ඒක ලොකු එකක් වෙන එකක් නෑ. නැත්තම් ඉතින් දවස ඉවර එනකොට ඔයාලගෙ සල්ලි ටිකත් ඔක්කොම ඉවර වෙලා තියෙයි. [B]Day Tading මෙවලම් හා මෘදුකාංග[/B] දැන් හැම තැරැව්කාර ආයතනයක්ම වගේ online trading platforms හඳුන්වල දීල තියෙනව. ඊට අමතරව විවිධාකාරයේ වෙබ් අඩවි තියෙනව කොටස් වෙළඳපළ සම්බන්ධ විස්තර ලබාගන්න, stock tickers, market analysis, වගේ දේවල් ගැනත් විස්තර ලබාගන්න. පැය 24 පුරාම මේවා හරහා ඔබට පුළුවන් උදව් ලබා ගන්න. හුඟක් අය හිතනව මේ තියෙන තාක්ෂණයන් එක්ක කවදාවත් ඔවුන්ගේ මුදල් අපතේ යන්නෙ නෑ කියල. මේ සැම දෙයක් හරහාම ඔබට උදව් ගන්න පුළුවන්, නමුත් සාර්ථකත්වය අනිවාර්ය කරන්නේ නම් නෑ. මතක තියාගන්න ඕනෙ, day trading කියන එක අනිවාර්යයෙන්ම අවදානම් සහගත දෙයක්. ඉතාම වැදගත් දෙයක් තමයි හැම වෙලේම කොටස් පිළිබඳව ඇහැගහගෙන්න ඉන්න ඕනෙ කියන එක. තියෙන හැම මෙවලමක්ම භාවිත කරන්න, නමුත් කොයි වෙලේවත් හිතන්නෙපා මේක ආරක්ෂිතයි කියල. Day Trading සම්බන්ධව හැමෝම කරන වැරදි කරන්න එපා. Day Trading කරන්න ඉස්සෙල්ල වෙළඳපළ ගැන හොඳ හැඟීමක්, අවබෝධයක් තියෙන්න ඕනෙ. නවකයෙක් එක පාරටම day trading වලට යාම ඉතාම අවදානම් සහගතයි. හැම වෙලේම ලෝකයේ වගේම රට තුළ ආර්ථිකය ගැන, දේශපාලන තත්වය ගැන එහෙම හොඳ අවධානයකින් ඉන්න ඕනෙ. මිලට ගන්නකොට ගොඩක් හුවමාරු වන ලොකු capitalization එකක් තියෙන සමාගම් වල කොටස් ගන්න. (නැත්තම් ඉතින් අරගත්තුව තියාගෙන බලා ඉන්න වෙයි කාලයක්.) [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom