Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
53 minutes ago
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Day Trading ඔබටද?

සමහර ආයෝජන ආයතන, කොටස් වෙළඳපළ හඳුන්වන්නෙ බැංකුවකට වගේ මුදල් දාල තියල වර්ධනය වෙනකම් බලා ඉන්න පුළුවන් තැනක් විදිහට. නමුත් ඇත්ත තත්වය නම්, කොටස් වෙළඳ පළ තුළ ලාභ ලබන්න වගේම, අලාභ විඳින්නත් ඉඩක් තිබෙනවා. මේක තදින්ම හිතාගෙන ඉන්න අය දිගු කාලීන ආයෝජන වලට යන්නෙ නෑ. ඔවුන් කරන්නෙ ඒ දිනය තුළම ගනුදෙනු කිහිපයක් කරල ඒ දිනය තුළම ඒ සියළු දේවල්ම අවසන් කරල දාන එක. (එදාම අරගෙන එදාම විකුණනවා) ඔන්න ඕකට තමා Day Trading කියල කියන්නෙ.

එතකොට Day Trading වලදි වෙන්නෙ මොකද්ද?

ඉස්සෙල්ල සරළව කිව්වනෙ, දැන් ටිකක් විස්තරාත්මකව බලමු. සාම්ප්‍රදායික ආයෝජන ක්රමයේ තිබෙන්නෙ කොටස් මිලට අරගෙන තබාගෙන ඉන්න එක. එතකොට කොටස් මිල ඉහළ යාමත් වෙනව, ඒ අතරේ ලාභාංශ වලින් ඔබට ආදායමයක් ලැබෙනවා. නමුත් Day Trading වලදි වෙන්නෙ, ඒ දිනය තුළ කොටසක මිලෙහි ඉහළ පහළ යාම් වලින් වාසි ලබා ගැනීම. මේකෙදි වෙන උච්ඡාවචනයන් හුඟක්ම වැඩි වෙලාවට, කෙනෙක්, යම් අවස්ථාවක මිලට ගන්නා කොටස් ඒ මොහොතේම විකුණල, තත්පරයකින් ලාභ හෝ අලාභ ලබනවා.

Day Trading සමඟ එන අවදානම් මොනවාද?

කොටස් වල තිබෙන ද්‍රවශීලීතාවය හා ඉක්මනින් වෙනස් වන ගතියෙන් ප්‍රයෝජන ගැනීමයි Day Trading වලදි කරන්නෙ. එහෙම වෙනස්කම් වෙන්නෙ විව්ධ නැඹුරුතා, විශ්ලේෂණ, පුවත් අනුවයි. ඉතින් කෙනෙක්ට පුළුවන් ඒ තොරතුරු හරහා කොටස් මිල කොහොම හැසිරෙයිද කියල තීරණය කරල ඒ අවස්ථා වලදී ඒ වාසිය ලබා ගන්න.

නමුත් සමහර වෙලාවල් තිබෙනවා ඒ පුවත් කෙසේ වෙතත් වෙළඳ පළ ඒ අනුව ක්‍රියා නොකරන. ඒකට හේතුව වෙන්න පුළුවන් දෙයක් තමා, ඒ වෙනකොටත් ඒ පුවත් කොහෙන් හරි පිට වෙලා දැනටමත් කොටස් මිල වෙනස්වීම් ඒ අනුව ක්‍රියා කිරීම. ඒ වගේ අවස්ථා වලදී සිතූ ආකාරයට වෙළඳපළ ක්‍රියා නොකිරීම නිසා කෙනෙක්ට තමුන්ගේ මුදල් නැති වෙන්නත් ඉඩ තිබෙනවා.

හුඟක්ම Day Traders ල කරන්නෙ margin trading. ඒ කියන්නෙ, මුදල් ණයට අරගෙන තමා ගනුදෙනු කරන්නෙ. ගිණුමේ තිබෙන අගය මෙන් 25%ක margin එකකට ආයෝජකයෙක්ට ණයට කොටස් ගන්න පුළුවන්. උදාහරණයක් කිව්වොත් රු.25000/=ක ශේෂයක් ගිණුමේ තිබෙන ආයෝජකයෙකුට, රු.100,000/= ක් දක්වා වටිනා කොටස් ණයට ගන්න පුළුවන්.

නමුත් ණය ගෙවන්න පරක්කු උනොත් ඒ ආයෝජකයාගේ margin එක පහළ දාන්න ණය ලබා දෙන්නාට ඒ කියන්නෙ අපේ තැරැව්කාර ආයතනයට ඕනෙම වෙලාවක පුළුවන්, සහ ගෙවීම කල් යන විට ඒ සඳහා පොළියක් අය කරගැනීමටත් පුළුවන්. තවත් කියනවා නම් තැරැව්කාර ආයතනයට පුළුවන් ණය ගෙවීමට ඔබට බල කිරීමට. ගෙව්වෙ නැතිනම් ඔවුනට වෙන අලාභය පියවා ගැනීම සඳහා ඔබගේ කොටස් විකිණීමේ අයිතියත් ඔවුනට තිබෙනවා. margin Trading වලින් ඔබට සාමාන්‍ය අගයට වඩා 4 ගුණයක් ලාභ ලබන්න පුළුවන් වගේම, නරක පැත්තට හිටියොත් 4 ගුණයකින් ඔබගේ පාඩුවත් වැඩි වෙනවා.

Day Trading වලදී යොදන උපාය මාර්ග මොනවාද?

පුවත් සමඟ ක්‍රියාකිරීම තමා Day Trading වල වැඩිපුරම භාවිතා වෙන උපාය මාර්ගය. කෙනෙක්ට පුළුවන්, එන්න තියෙන වෙළඳ පුවත්, වෙනත් පුවත්, වෙළඳ තොරතුරු ගැන අවධානයෙන් ඉඳල ඒ අනුව වෙළඳ පළට අවතීර්ණ වීමට, ඒ කියන්නෙ කොටස් මිලට අරන් තියාගන්න. සමහර ආයෝජකයින් තව ටිකක් ඉස්සරහට ගිහිල්ල, ආයෝජන කිහිපයක් සූදානම් කරගන්නව, තොරතුරු ලැබෙන්න තියෙනකොට. එතකොට ඔවුනට පුළුවන්, ඒ පුවත් අනුව වෙළඳපළ කොයි පැත්තට වෙනස් උනත් වාසි ලබා ගන්න.

Scalping කියන්නෙ තවත් එක් ආකාරයක්. මේකට සිංහල නමක් නම් මම දන්නෙ නෑ, නමුත් මොකද්ද වෙන්නෙ කියල සරළව කියන්නම්. මේකෙදි භාවිතයට ගන්නෙ කොටස් වල Bid price හා Ask price අතර වෙනස. ඒකට Spread කියල කියනව. සාමාන්‍යයෙන් මේ වෙනස හුඟක් පොඩියි. නමුත් ඒ වෙනසත් ලොකු බලපෑමක් කරනවා කෙනෙක් හුඟල් ලොකු කොටස් ප්‍රමාණයක් හුවමාරු කරගනිද්දි. ඒ වගේ වෙලාවල් වල මෙම ඕඩර් ඉතාම ඉක්මනින් පිරී යාමක් වෙනවා, බොහෝ විට මිනිත්තුවකට අඩු කාලයකදී, ලාභ ලබාගෙන හෝ අලාභ අවම කරගෙන.

මේ ප්‍රධාන ආකාර දෙකට අමතරව තවත් උපාය මාර්ගයන් තිබෙනවා. තව ක්‍රමයක් තමා Rebate trading කියන්නෙ. නමුත් මේක කොළඹ කොටස් වෙළඳපළට යොදාගන්න බැරි නිසා මම ඒ ගැන කතා කරන්න යන්නෙ නෑ.

Day Trading මගින් දෛනික ආදායමක් ලබා ගත හැකිද?

අනිවාර්යයෙන්ම පුළුවන්. Day Trading කියල කියන්නෙ ඉතාම කෙටි කාලයක් තුළ විශාල ලාභයක් ලබා ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කරන්නක්. Day Tradersල, නැතිනම් Active Tradersල, එක් දිනයක් තුළ විවිධ කොටස් මිලට අරගෙන, එදිනම ඒවා විකුණල, අවදානම අවම කරගෙන, තමුන්ගේ ලාභයන් ඉහළ දමා ගන්නවා. නමුත් ඕනෑම කෙනෙක්, යම් ආයෝජනයකින් තමුන්ගේ මුදල් නැති කරගන්නත් පුළුවන්. නමුත් ලැබෙන පුවත් නිවැරදි නම්, විශ්ලේෂණ නිවැරදි නම්, ඒ අවදානම ඉතාම අඩු වෙනවා.

කොටස් ගනුදෙනු කිරීමේ සාර්ථකත්වයේ මූලිකම දෙයක් තමා, කුමන අවස්ථාවේ කොටස් මිලට ගත යුතුද, කුමන අවස්ථාවේ ඒවා විකිණිය යුතුද කියන දේවල් ඉතාම හොඳින් සැලසුම් කිරීම හා එම සැලසුම අකුරටම ක්‍රියාත්මක කිරීම. කොයි වෙලේවත් තමුන්ගේ හැඟීම් වලට වහල් නොවිය යුතුයි. ඔබ මිලට ගත්තු කොටසක මිල ඉතා හොඳින් ඉහළ යනවා ඔබට පෙනේවි. ඉතින් ඔබ සැලසුම් කරගත් අගයට එම කොටස් නොවිකුණා තබා ගනීවි. අන්තිමට හිතා ගන්න බැරි වෙලාවක එම කොටසේ මිල පහළ ගිහිල්ල, ඔබ සැලසුම් කරගත්තු ලාභයවත් ඔබට නොලැබී යන්න, නැතිනම් හොඳටම අලාභ වෙන්න උනත් පුළුවන්.

සමස්ථයක් වශයෙන් කිව්වොත්, කොටස් වෙළඳපළ ආයෝජනය කියන්නෙ ඉතාම හොඳ ආදායම් මාර්ගයක් කරගන්න පුළුවන් මාධ්‍යයක්. අවදානම අවම කරගෙන, අලාභ අවම කරගෙන වැඩ කරන්න, කරන්න ඔනෙ දේවල් ටිකක්, මතක තියාගන්න ඕනෙ දේවල් ටිකක් තිබෙනවා. නිවැරදිව තොරතුරු විශ්ලේෂණය, මිල උච්ඡාවචනයන් පිළිබඳ අවධානයෙන් සිටීම, පුවත් වල වැදගත්කම හා ඒවා කොටස් මිලට බලපාන ආකාරය දැන සිටීම හා තේරුම් ගැනීම, සාර්ථක Day Trader කෙනෙක් වීමට බලපානවා.

ටික කාලයක් යන්න පුළුවන් මේ ගුණාංග දියුණු කර ගැනීමට. නමුත් මේ ගුණාංග ලැබුනට පස්සෙ ලැබෙන තෑග්ගත් ඉතාම ඉහළයි.

[QUOTE="sherlock, post: 10688562, member: 106046"] [B]Day Trading ඔබටද?[/B] සමහර ආයෝජන ආයතන, කොටස් වෙළඳපළ හඳුන්වන්නෙ බැංකුවකට වගේ මුදල් දාල තියල වර්ධනය වෙනකම් බලා ඉන්න පුළුවන් තැනක් විදිහට. නමුත් ඇත්ත තත්වය නම්, කොටස් වෙළඳ පළ තුළ ලාභ ලබන්න වගේම, අලාභ විඳින්නත් ඉඩක් තිබෙනවා. මේක තදින්ම හිතාගෙන ඉන්න අය දිගු කාලීන ආයෝජන වලට යන්නෙ නෑ. ඔවුන් කරන්නෙ ඒ දිනය තුළම ගනුදෙනු කිහිපයක් කරල ඒ දිනය තුළම ඒ සියළු දේවල්ම අවසන් කරල දාන එක. (එදාම අරගෙන එදාම විකුණනවා) ඔන්න ඕකට තමා Day Trading කියල කියන්නෙ. [B]එතකොට Day Trading වලදි වෙන්නෙ මොකද්ද?[/B] ඉස්සෙල්ල සරළව කිව්වනෙ, දැන් ටිකක් විස්තරාත්මකව බලමු. සාම්ප්‍රදායික ආයෝජන ක්රමයේ තිබෙන්නෙ කොටස් මිලට අරගෙන තබාගෙන ඉන්න එක. එතකොට කොටස් මිල ඉහළ යාමත් වෙනව, ඒ අතරේ ලාභාංශ වලින් ඔබට ආදායමයක් ලැබෙනවා. නමුත් Day Trading වලදි වෙන්නෙ, ඒ දිනය තුළ කොටසක මිලෙහි ඉහළ පහළ යාම් වලින් වාසි ලබා ගැනීම. මේකෙදි වෙන උච්ඡාවචනයන් හුඟක්ම වැඩි වෙලාවට, කෙනෙක්, යම් අවස්ථාවක මිලට ගන්නා කොටස් ඒ මොහොතේම විකුණල, තත්පරයකින් ලාභ හෝ අලාභ ලබනවා. [B]Day Trading සමඟ එන අවදානම් මොනවාද?[/B] කොටස් වල තිබෙන ද්‍රවශීලීතාවය හා ඉක්මනින් වෙනස් වන ගතියෙන් ප්‍රයෝජන ගැනීමයි Day Trading වලදි කරන්නෙ. එහෙම වෙනස්කම් වෙන්නෙ විව්ධ නැඹුරුතා, විශ්ලේෂණ, පුවත් අනුවයි. ඉතින් කෙනෙක්ට පුළුවන් ඒ තොරතුරු හරහා කොටස් මිල කොහොම හැසිරෙයිද කියල තීරණය කරල ඒ අවස්ථා වලදී ඒ වාසිය ලබා ගන්න. නමුත් සමහර වෙලාවල් තිබෙනවා ඒ පුවත් කෙසේ වෙතත් වෙළඳ පළ ඒ අනුව ක්‍රියා නොකරන. ඒකට හේතුව වෙන්න පුළුවන් දෙයක් තමා, ඒ වෙනකොටත් ඒ පුවත් කොහෙන් හරි පිට වෙලා දැනටමත් කොටස් මිල වෙනස්වීම් ඒ අනුව ක්‍රියා කිරීම. ඒ වගේ අවස්ථා වලදී සිතූ ආකාරයට වෙළඳපළ ක්‍රියා නොකිරීම නිසා කෙනෙක්ට තමුන්ගේ මුදල් නැති වෙන්නත් ඉඩ තිබෙනවා. හුඟක්ම Day Traders ල කරන්නෙ margin trading. ඒ කියන්නෙ, මුදල් ණයට අරගෙන තමා ගනුදෙනු කරන්නෙ. ගිණුමේ තිබෙන අගය මෙන් 25%ක margin එකකට ආයෝජකයෙක්ට ණයට කොටස් ගන්න පුළුවන්. උදාහරණයක් කිව්වොත් රු.25000/=ක ශේෂයක් ගිණුමේ තිබෙන ආයෝජකයෙකුට, රු.100,000/= ක් දක්වා වටිනා කොටස් ණයට ගන්න පුළුවන්. නමුත් ණය ගෙවන්න පරක්කු උනොත් ඒ ආයෝජකයාගේ margin එක පහළ දාන්න ණය ලබා දෙන්නාට ඒ කියන්නෙ අපේ තැරැව්කාර ආයතනයට ඕනෙම වෙලාවක පුළුවන්, සහ ගෙවීම කල් යන විට ඒ සඳහා පොළියක් අය කරගැනීමටත් පුළුවන්. තවත් කියනවා නම් තැරැව්කාර ආයතනයට පුළුවන් ණය ගෙවීමට ඔබට බල කිරීමට. ගෙව්වෙ නැතිනම් ඔවුනට වෙන අලාභය පියවා ගැනීම සඳහා ඔබගේ කොටස් විකිණීමේ අයිතියත් ඔවුනට තිබෙනවා. margin Trading වලින් ඔබට සාමාන්‍ය අගයට වඩා 4 ගුණයක් ලාභ ලබන්න පුළුවන් වගේම, නරක පැත්තට හිටියොත් 4 ගුණයකින් ඔබගේ පාඩුවත් වැඩි වෙනවා. [B]Day Trading වලදී යොදන උපාය මාර්ග මොනවාද?[/B] පුවත් සමඟ ක්‍රියාකිරීම තමා Day Trading වල වැඩිපුරම භාවිතා වෙන උපාය මාර්ගය. කෙනෙක්ට පුළුවන්, එන්න තියෙන වෙළඳ පුවත්, වෙනත් පුවත්, වෙළඳ තොරතුරු ගැන අවධානයෙන් ඉඳල ඒ අනුව වෙළඳ පළට අවතීර්ණ වීමට, ඒ කියන්නෙ කොටස් මිලට අරන් තියාගන්න. සමහර ආයෝජකයින් තව ටිකක් ඉස්සරහට ගිහිල්ල, ආයෝජන කිහිපයක් සූදානම් කරගන්නව, තොරතුරු ලැබෙන්න තියෙනකොට. එතකොට ඔවුනට පුළුවන්, ඒ පුවත් අනුව වෙළඳපළ කොයි පැත්තට වෙනස් උනත් වාසි ලබා ගන්න. Scalping කියන්නෙ තවත් එක් ආකාරයක්. මේකට සිංහල නමක් නම් මම දන්නෙ නෑ, නමුත් මොකද්ද වෙන්නෙ කියල සරළව කියන්නම්. මේකෙදි භාවිතයට ගන්නෙ කොටස් වල Bid price හා Ask price අතර වෙනස. ඒකට Spread කියල කියනව. සාමාන්‍යයෙන් මේ වෙනස හුඟක් පොඩියි. නමුත් ඒ වෙනසත් ලොකු බලපෑමක් කරනවා කෙනෙක් හුඟල් ලොකු කොටස් ප්‍රමාණයක් හුවමාරු කරගනිද්දි. ඒ වගේ වෙලාවල් වල මෙම ඕඩර් ඉතාම ඉක්මනින් පිරී යාමක් වෙනවා, බොහෝ විට මිනිත්තුවකට අඩු කාලයකදී, ලාභ ලබාගෙන හෝ අලාභ අවම කරගෙන. මේ ප්‍රධාන ආකාර දෙකට අමතරව තවත් උපාය මාර්ගයන් තිබෙනවා. තව ක්‍රමයක් තමා Rebate trading කියන්නෙ. නමුත් මේක කොළඹ කොටස් වෙළඳපළට යොදාගන්න බැරි නිසා මම ඒ ගැන කතා කරන්න යන්නෙ නෑ. [B]Day Trading මගින් දෛනික ආදායමක් ලබා ගත හැකිද?[/B] අනිවාර්යයෙන්ම පුළුවන්. Day Trading කියල කියන්නෙ ඉතාම කෙටි කාලයක් තුළ විශාල ලාභයක් ලබා ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කරන්නක්. Day Tradersල, නැතිනම් Active Tradersල, එක් දිනයක් තුළ විවිධ කොටස් මිලට අරගෙන, එදිනම ඒවා විකුණල, අවදානම අවම කරගෙන, තමුන්ගේ ලාභයන් ඉහළ දමා ගන්නවා. නමුත් ඕනෑම කෙනෙක්, යම් ආයෝජනයකින් තමුන්ගේ මුදල් නැති කරගන්නත් පුළුවන්. නමුත් ලැබෙන පුවත් නිවැරදි නම්, විශ්ලේෂණ නිවැරදි නම්, ඒ අවදානම ඉතාම අඩු වෙනවා. කොටස් ගනුදෙනු කිරීමේ සාර්ථකත්වයේ මූලිකම දෙයක් තමා, කුමන අවස්ථාවේ කොටස් මිලට ගත යුතුද, කුමන අවස්ථාවේ ඒවා විකිණිය යුතුද කියන දේවල් ඉතාම හොඳින් සැලසුම් කිරීම හා එම සැලසුම අකුරටම ක්‍රියාත්මක කිරීම. කොයි වෙලේවත් තමුන්ගේ හැඟීම් වලට වහල් නොවිය යුතුයි. ඔබ මිලට ගත්තු කොටසක මිල ඉතා හොඳින් ඉහළ යනවා ඔබට පෙනේවි. ඉතින් ඔබ සැලසුම් කරගත් අගයට එම කොටස් නොවිකුණා තබා ගනීවි. අන්තිමට හිතා ගන්න බැරි වෙලාවක එම කොටසේ මිල පහළ ගිහිල්ල, ඔබ සැලසුම් කරගත්තු ලාභයවත් ඔබට නොලැබී යන්න, නැතිනම් හොඳටම අලාභ වෙන්න උනත් පුළුවන්. සමස්ථයක් වශයෙන් කිව්වොත්, කොටස් වෙළඳපළ ආයෝජනය කියන්නෙ ඉතාම හොඳ ආදායම් මාර්ගයක් කරගන්න පුළුවන් මාධ්‍යයක්. අවදානම අවම කරගෙන, අලාභ අවම කරගෙන වැඩ කරන්න, කරන්න ඔනෙ දේවල් ටිකක්, මතක තියාගන්න ඕනෙ දේවල් ටිකක් තිබෙනවා. නිවැරදිව තොරතුරු විශ්ලේෂණය, මිල උච්ඡාවචනයන් පිළිබඳ අවධානයෙන් සිටීම, පුවත් වල වැදගත්කම හා ඒවා කොටස් මිලට බලපාන ආකාරය දැන සිටීම හා තේරුම් ගැනීම, සාර්ථක Day Trader කෙනෙක් වීමට බලපානවා. ටික කාලයක් යන්න පුළුවන් මේ ගුණාංග දියුණු කර ගැනීමට. නමුත් මේ ගුණාංග ලැබුනට පස්සෙ ලැබෙන තෑග්ගත් ඉතාම ඉහළයි. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom