Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජෝන් කීල්ස් බිලියන ගණනින් ලාභ ලබයි

නාවික, සංචාරක, ඉඩම්, හා පාරිභෝගික භාණ්ඩ ඇතුළු ව්‍යාපාරික කටයුතු කරන මෙරට ජෝන් කීල්ස් සමාගම් සමූහයේ මේ වසරේ පළමු කාර්තුවේ ශුද්ධ ලාභය ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 35 කින් වර්ධනය වී රුපියල් බිලියන 1.36 ක් වෙයි.

මේ අනුව, සමාගමේ නවතම ගිණුම් වලින් වාර්තා වන්නේ අදාළ කාර්තුවේදී සමාගමේ කොටසකට අදාළ ලාභය රුපියල් 1.60 ක් වී තිබෙන බවත් මෙහිදී සමාගම් සමූහයේ ආදායම් සියයට 21 කින් වර්ධනය වී රුපියල් බිලියන 16.69 ක්වී තිබෙන බවයි.

කොළඹ වරායේ බහාලුම් පර්යන්තයකද මෙහෙයුම් කටයුතු කරන සමාගමේ ප්‍රවාහන අංශයේ බදු වලට පෙර ලාභය සියයට 07 කින් මෙම කාර්තුවේදී අඩුවී එම අංශයෙන් රුපියල් මිලියන 742 ක ලාභයක් වාර්තා කළ බව ජෝන් කීල්ස් සමාගම් සමූහයේ ප්‍රධානී, සුසන්ත රත්නායක කොටස් කරුවන්ට දැනුම් දී තිබේ.

මෙම තත්ත්වයට හේතුව වූයේ රුපියල අධිප්‍රමාණය වීම බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කර ඇත.

මේ අතර, සමාගමේ සංචාරක අංශයේ බදු වලට පෙර ලාභය මේ කාලයේදී රුපියල් මිලියන 374 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර ගිය වසරේ අදාළ කාලයේදී වාර්තා කර තිබුණේ රුපියල් මිලියන 14 ක පාඩුවකි.

එසේම, සමාගමේ දේපොළ අංශයේ බදු වලට පෙර ලාභය රුපියල් මිලියන 85 ක්වී ඇති අතර එම අංශයේ ලාභය සියයට 21 කින් අඩුවී තිබීම කැපී පෙනේ.

රත්නායක මහතා වැඩිදුරටත් පවසා තිබෙන්නේ සමාගමේ පාරිභෝගික භාණ්ඩ අලෙවි අංශයේ බදු වලට පෙර ලාභය මේ කාලයේදී සියයට 22 කින් වැඩිවී රුපියල් මිලියන 207 ක්වී තිබෙන බවයි.

සිය සුපිරි වෙළඳ සැල් ජාලය පසුගිය මාස හත තුළදී සමාගම විසින් අළුතින් වර්ග අඩි 60,000 කින් පුළුල් කර ඇත.

සමාගමේ මූල්‍ය සේවා අංශයේ ලාභය නේෂන් ට්‍රස්ට් බැංකුවේද සහායෙන් මේ කාර්තුවේදී සියයට 12 කින් වැඩිවී එම ප්‍රමාණය රුපියල් මිලියන 422 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=2923&catid=50uwatharthika&Itemid=56

[QUOTE="sherlock, post: 10738115, member: 106046"] [B][SIZE="5"]ජෝන් කීල්ස් බිලියන ගණනින් ලාභ ලබයි [/SIZE][/B] [SIZE="3"]නාවික, සංචාරක, ඉඩම්, හා පාරිභෝගික භාණ්ඩ ඇතුළු ව්‍යාපාරික කටයුතු කරන මෙරට ජෝන් කීල්ස් සමාගම් සමූහයේ මේ වසරේ පළමු කාර්තුවේ ශුද්ධ ලාභය ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 35 කින් වර්ධනය වී රුපියල් බිලියන 1.36 ක් වෙයි. මේ අනුව, සමාගමේ නවතම ගිණුම් වලින් වාර්තා වන්නේ අදාළ කාර්තුවේදී සමාගමේ කොටසකට අදාළ ලාභය රුපියල් 1.60 ක් වී තිබෙන බවත් මෙහිදී සමාගම් සමූහයේ ආදායම් සියයට 21 කින් වර්ධනය වී රුපියල් බිලියන 16.69 ක්වී තිබෙන බවයි. කොළඹ වරායේ බහාලුම් පර්යන්තයකද මෙහෙයුම් කටයුතු කරන සමාගමේ ප්‍රවාහන අංශයේ බදු වලට පෙර ලාභය සියයට 07 කින් මෙම කාර්තුවේදී අඩුවී එම අංශයෙන් රුපියල් මිලියන 742 ක ලාභයක් වාර්තා කළ බව ජෝන් කීල්ස් සමාගම් සමූහයේ ප්‍රධානී, සුසන්ත රත්නායක කොටස් කරුවන්ට දැනුම් දී තිබේ. මෙම තත්ත්වයට හේතුව වූයේ රුපියල අධිප්‍රමාණය වීම බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කර ඇත. මේ අතර, සමාගමේ සංචාරක අංශයේ බදු වලට පෙර ලාභය මේ කාලයේදී රුපියල් මිලියන 374 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර ගිය වසරේ අදාළ කාලයේදී වාර්තා කර තිබුණේ රුපියල් මිලියන 14 ක පාඩුවකි. එසේම, සමාගමේ දේපොළ අංශයේ බදු වලට පෙර ලාභය රුපියල් මිලියන 85 ක්වී ඇති අතර එම අංශයේ ලාභය සියයට 21 කින් අඩුවී තිබීම කැපී පෙනේ. රත්නායක මහතා වැඩිදුරටත් පවසා තිබෙන්නේ සමාගමේ පාරිභෝගික භාණ්ඩ අලෙවි අංශයේ බදු වලට පෙර ලාභය මේ කාලයේදී සියයට 22 කින් වැඩිවී රුපියල් මිලියන 207 ක්වී තිබෙන බවයි. සිය සුපිරි වෙළඳ සැල් ජාලය පසුගිය මාස හත තුළදී සමාගම විසින් අළුතින් වර්ග අඩි 60,000 කින් පුළුල් කර ඇත. සමාගමේ මූල්‍ය සේවා අංශයේ ලාභය නේෂන් ට්‍රස්ට් බැංකුවේද සහායෙන් මේ කාර්තුවේදී සියයට 12 කින් වැඩිවී එම ප්‍රමාණය රුපියල් මිලියන 422 ක් දක්වා ඉහළ ගොස් තිබේ.[/SIZE] [URL="http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=2923&catid=50:puwatharthika&Itemid=56"]http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=2923&catid=50:puwatharthika&Itemid=56[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom