Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමාගම්වල ගිණුම් මගඩි ගැන නියාමකයාගෙන් හෙළිදරව්වක්

කොටස් වෙළඳ පොළේ ලයිස්තු ගත වෙමින් මහජනතාවගෙන් මුදල් රැස්කිරීම සඳහා සමහර සමාගම් ව්‍යාජ ආකාරයෙන් ලාභ පෙන්වා සිය ගිණුම් සකස් කර ගන්නා ආකාරය උදාහරණ සහිතව ශ්‍රී ලංකා ගණකාධිකරණ හා විගණන ප්‍රමිති නිරීක්ෂණ මණ්ඩලයේ ප්‍රධානියා පැහැදිලි කරයි.

වෑන්ගාර්ඩ් මැනේජ්මන්ට් සර්විසස් සමාගම විසින් සංවිධානය කරන මෙරට සුප්‍රකට ප්‍රධාන විධායක සමුළුවක් වන LBR – LBO ප්‍රධාන විධායක සමුළුවට සහභාගී වෙමින් ශ්‍රී ලංකා ගණකාධිකරණ හා විගණන ප්‍රමිති නිරීක්ෂණ මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් අජිත් රත්නායක මේ බව කොළඹදී හෙළිදරව් කළේය.

2013 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට යන නව ජාත්‍යන්තර ගිණුම් ප්‍රමිතිය මගින් සමාගම් වල ගිණුම් වල වඩාත් පැහැදිලි හා විනිවිද භාවයක් ඇතිවන බව මෙහිදී පෙන්වා දුන් රත්නායක මහතා පැවසුවේ මෙම ගිණුම් ප්‍රමිති ජාත්‍යන්තර මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතිවල (IFRS) කොටසක් ලෙස හඳුන්වා දීමට නියමිත බවයි.

කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත කිරීමට ව්‍යාජ අන්දමින් සිය වත්කම් තක්සේරු කර වැඩි වත්කම් ප්‍රමාණයක් පෙන්වූ සමාගම් දෙකකට එම අවස්ථාව ලබා නොදුන් බව මෙහිදී අදහස් දක්වමින් අජිත් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඔහු හෙළිදරව් කළේ අදාළ සමාගම් සතුවූ ඉඩම්, කර්මාන්ත ශාලා හා උපකරණ අධි තක්සේරු කර එම සමාගම් දෙක සිය ගිණුම් වාර්තා සකස් කර තිබුණු බවත් අදාළ තක්සේරු කරුවන් කැඳවූ අවස්ථාවේදී ඔවුන්ට ඒ සඳහා ඉදිරිපත් කිරීමට පැහැදිලි හේතු නොවූ බවයි.

මින් එක් සමාගමක් 2010 ජුනි මාසයේදී රුපියල් 137 කට ලබාගෙන තිබුණු පර්චස් එකක් මේ මාර්තු වනවිට පර්චස් එකක් රුපියල් 100,000 කට නැවත තක්සේරු කර තිබුණු බවත් 2010 සැප්තැම්බරයේ රුපියල් 37,000 කට ලබාගෙන තිබුණු පර්චස් එකක් මේ මාර්තුවේදී රුපියල් 300,000 කට නැවත තක්සේරු කර තිබුණු බවත් මෙහිදී රත්නායක මහතා කීය.

මීට අමතරව, 2010 නොවැම්බරයේ රුපියල් 56,000 කට මිලදීගෙන තිබුණු පර්චස් එකක් මේ මාර්තුව වනවිට රුපියල් 100,000 කට නැවත තක්සේරු කර තිබුණු බවත් මේ සියල්ල මගින් එම සමාගම රුපියල් මිලියන 900 ක අළුත් වත්කම් ජනිත කර තිබුණු බවත් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් අදාළ සමාගම් දෙකේ තක්සේරු වාර්තා ප්‍රතික්ෂේප කිරීමට නියාමකයා කටයුතු කර තිබේ

http://www.vimasuma.com/index.php?view=article&id=2918&option=com_content&Itemid=56

[QUOTE="sherlock, post: 10738153, member: 106046"] [B][SIZE="5"]සමාගම්වල ගිණුම් මගඩි ගැන නියාමකයාගෙන් හෙළිදරව්වක් [/SIZE][/B] [SIZE="3"]කොටස් වෙළඳ පොළේ ලයිස්තු ගත වෙමින් මහජනතාවගෙන් මුදල් රැස්කිරීම සඳහා සමහර සමාගම් ව්‍යාජ ආකාරයෙන් ලාභ පෙන්වා සිය ගිණුම් සකස් කර ගන්නා ආකාරය උදාහරණ සහිතව ශ්‍රී ලංකා ගණකාධිකරණ හා විගණන ප්‍රමිති නිරීක්ෂණ මණ්ඩලයේ ප්‍රධානියා පැහැදිලි කරයි. වෑන්ගාර්ඩ් මැනේජ්මන්ට් සර්විසස් සමාගම විසින් සංවිධානය කරන මෙරට සුප්‍රකට ප්‍රධාන විධායක සමුළුවක් වන LBR – LBO ප්‍රධාන විධායක සමුළුවට සහභාගී වෙමින් ශ්‍රී ලංකා ගණකාධිකරණ හා විගණන ප්‍රමිති නිරීක්ෂණ මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් අජිත් රත්නායක මේ බව කොළඹදී හෙළිදරව් කළේය. 2013 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට යන නව ජාත්‍යන්තර ගිණුම් ප්‍රමිතිය මගින් සමාගම් වල ගිණුම් වල වඩාත් පැහැදිලි හා විනිවිද භාවයක් ඇතිවන බව මෙහිදී පෙන්වා දුන් රත්නායක මහතා පැවසුවේ මෙම ගිණුම් ප්‍රමිති ජාත්‍යන්තර මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතිවල (IFRS) කොටසක් ලෙස හඳුන්වා දීමට නියමිත බවයි. කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත කිරීමට ව්‍යාජ අන්දමින් සිය වත්කම් තක්සේරු කර වැඩි වත්කම් ප්‍රමාණයක් පෙන්වූ සමාගම් දෙකකට එම අවස්ථාව ලබා නොදුන් බව මෙහිදී අදහස් දක්වමින් අජිත් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය. ඔහු හෙළිදරව් කළේ අදාළ සමාගම් සතුවූ ඉඩම්, කර්මාන්ත ශාලා හා උපකරණ අධි තක්සේරු කර එම සමාගම් දෙක සිය ගිණුම් වාර්තා සකස් කර තිබුණු බවත් අදාළ තක්සේරු කරුවන් කැඳවූ අවස්ථාවේදී ඔවුන්ට ඒ සඳහා ඉදිරිපත් කිරීමට පැහැදිලි හේතු නොවූ බවයි. මින් එක් සමාගමක් 2010 ජුනි මාසයේදී රුපියල් 137 කට ලබාගෙන තිබුණු පර්චස් එකක් මේ මාර්තු වනවිට පර්චස් එකක් රුපියල් 100,000 කට නැවත තක්සේරු කර තිබුණු බවත් 2010 සැප්තැම්බරයේ රුපියල් 37,000 කට ලබාගෙන තිබුණු පර්චස් එකක් මේ මාර්තුවේදී රුපියල් 300,000 කට නැවත තක්සේරු කර තිබුණු බවත් මෙහිදී රත්නායක මහතා කීය. මීට අමතරව, 2010 නොවැම්බරයේ රුපියල් 56,000 කට මිලදීගෙන තිබුණු පර්චස් එකක් මේ මාර්තුව වනවිට රුපියල් 100,000 කට නැවත තක්සේරු කර තිබුණු බවත් මේ සියල්ල මගින් එම සමාගම රුපියල් මිලියන 900 ක අළුත් වත්කම් ජනිත කර තිබුණු බවත් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම කරුණු සැලකිල්ලට ගනිමින් අදාළ සමාගම් දෙකේ තක්සේරු වාර්තා ප්‍රතික්ෂේප කිරීමට නියාමකයා කටයුතු කර තිබේ[/SIZE] [URL="http://www.vimasuma.com/index.php?view=article&id=2918&option=com_content&Itemid=56"]http://www.vimasuma.com/index.php?view=article&id=2918&option=com_content&Itemid=56[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom