Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආයෝජනය සහ ඉතුරුම් ගැන දැනුවත් පුරවැසියන් බිහි කළ යුතුයි

මහාචාර්ය හරීන්ද්‍ර දිසා බණ්ඩාර කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨය, ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.

සාකච්ඡා කළේ ශ්‍යාම් නුවන් ගනේවත්ත

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය ගැන කතා කිරීමේදී කොටස් වෙළෙඳපොළ ගැනද නිතර අසන්නට ලැබෙයි.

ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳ පොළ වසර 115 ක් තරම් පැරැණි වුවත් එය තවමත් රටේ පුළුල් ලෙස පැතිරුණු කොටස් වෙළෙඳපොළක් නොවේ. එහි තවමත් ලියාපදිංචි වී ඇත්තේ සමාගම් දෙසිය ගණනක් පමණකි. මෙලෙස අපේ කොටස් වෙළෙඳපොළ මෙතරම් කලක් රටේ පුළුල් ලෙස ව්‍යාප්ත නොවීමට හේතුව කුමක්ද? කොටස් වෙළෙඳ පොළ ගමට ගෙන යැමට අප කළ යුත්තේ කුමක්ද? මෙහිදී ඒකක භාර වැදගත් වන්නේ ඇයි? යනාදී වශයෙන් අපේ රටේ ආර්ථික ප්‍රගතිය මැනීමේදී ප්‍රබල සාධකයක් ලෙස සැලකෙන අපේ කොටස් වෙළෙඳ පොළේ තත්ත්වය සහ එය ප්‍රචලිත කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග ගැන අපි ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ මූල්‍ය පිළිබඳ මහාචාර්ය හරින්ද්‍ර දිසා බණ්ඩාර සමග සාකච්ඡා කළෙමු. මහාචාර්ය දිසා බණ්ඩාර ලංකාවේ මූල්‍ය විෂය පිළිබඳ ප්‍රමුඛතම මහාචාර්යවරයෙකි. මෙවර "ආර්ථික ඇසින්" තීරුව වෙන් වන්නේ "දිවයින" ඔහුත් සමග කළ සම්මුක සාකච්ඡාවකටය.

ප්රශ්නය(- ශ්‍රී ලංකාවේ එකම කොටස් වෙළෙඳ පොළ වන කොළඹ කොටස් වෙළෙඳ පොළ ආරම්භ කර වසර 115 ක පමණ දිගු කාලයක් ගතව තියෙනවා. එහෙත් තවමත් අපේ කොටස් වෙළෙඳ පොළේ ලියාපදිංචි වූ සමාගම් තිබෙන්නේ දෙසිය ගණනක් පමණයි. ඒ නිසා එදා මෙදා තුර ගතවූ දිගු කාලයේදී අපේ කොටස් වෙළෙඳ පොළේ සිදුව ඇති වර්ධනය ප්‍රමාණවත්ද? ඒ ගැන අපට සතුටු වෙන්න පුළුවන්ද?

පිළිතුර(- කොටස් වෙළෙඳ පොළේ වසර 115 ක දිගු ඉතිහාසයක් ගැන අප කතා කළත් මේ ගත වූ කාලයේදී අප විවිධ සන්ධිස්ථාන පහු කරල තියෙනවා. වර්ෂ 1896 සිට වර්ෂ 1910 පමණ වන තෙක් කොටස් වෙළෙඳ පොළ කටයුතු හොඳට තිබුණා. ඊට පසු තරමක පසුබෑමක් තිබුණත්, වර්ෂ 1940 ගණන් වෙනතෙක් කොටස් වෙළෙඳ පොළ කටයුතු අඛණ්ඩව සිදුවුණා. නිදහසින් පසු එනම් 1950, 1960 සහ 1970 යන දශක තුනක පමණ කාලයේදී කොටස් වෙළෙඳ පොළ ගැන එතරම් අවධානය යොමු නොවූ බවක් දක්නට තිබෙනවා. 70, 77 කාලෙත් කොටස් වෙළෙඳ පොළ ක්‍රියාත්මක නොවුණ තරම්. 77 න් පසු නැවත කොටස් වෙළෙඳ පොළ ගැන අවධානය යොමු වෙනවා. ඊට පසු 80 දශකය තුළ කොටස් වෙළෙඳ පොළේ සීග්‍ර සංවර්ධනයක් දක්නට ලැබෙනවා. 1990 දශකයේ මුල් භාගයේත් අපට ඒක පේන්නට තිබෙනවා. ඒ නිසා ගෙවී ගිය කාලය තුළ කොටස් වෙළෙඳ පොළේ අඛණ්ඩ වර්ධනයක් දකින්න නැහැ. ඒ ඒ ආණ්ඩු කොටස් වෙළෙඳ පොළ ගැන හිතන ආකාරය, මේ සඳහා බොහෝ බලපාල තියෙනවා. ඒ නිසා ඒ අයගේ ආර්ථික දැක්ම ඇතුලෙ කොටස් වෙළෙඳ පොළ තිබුණද කියන කාරණය මත කොටස් වෙළෙඳපොළ ඉදිරියට යැම හෝ පසු බැසීම තීරණය වෙලා තියෙනවා. මේ අනුව ඇතැම් කාලවලදී කොටස් වෙළෙඳපොළ අමතක කර දැමීම අද පවතින කොටස් වෙළෙඳ පොළට ඇත්ත වශයෙන්ම බාධාවක් වෙලා තියෙනවා.

දැන් මේ තත්ත්වය නිසා ආයෝජක ප්‍රජාවක් දිගට ඉන්නෙ නැහැ. යුද්ධය පැවැති පසුගිය වසර 30 ක කාලේ අපි ආයෝජකයන් ලෙස සලකපු පිරිස ඉතා සුළු පිරිසක්. නමුත් ඒ අය මේක දිගටම අල්ලගෙන හිටියා. 2005 න් පසු යුද්ධය අවසන් වන තෙක් අපේ කොටස් වෙළෙඳපොළ මේ තියන තත්ත්වයෙන් රැක ගන්න පුළුවන් වුණේ අපේ දේශීය සුළු පරිමාණ ආයෝජකයන් නිසයි. සතුටුදායක ප්රතිලාභ නැතුවත්, ඒ අය වෙළෙඳපොළ අල්ලගෙන හිටියා. 2009 යුද ජයග්රහණයෙන් පසු කොටස් වෙළෙඳ පොළේ විශාල පිබිදීමක් දක්නට ලැබෙනවා. ඒත් විදේශ ආයෝජකයන්ගෙ ලොකු පිබිදීමක් දක්නට ලැබෙන්නෙ නැහැ. නමුත් දේශීය ආයෝජකයන්ගෙ පැත්තෙන් ලොකු පිබිදීමක් තියෙනවා. ඒ සඳහා සුරකුම්පත් හා විනිමය කොමිසම, කොටස් වෙළෙඳ පොළ සහ තැරැව්කාර ආයතන ගෙනගිය දැනුවත් කිරීමේ වැඩසටහන් මීට හේතු වෙන්න ඇති. ඒ වගේම බැංකු පොලිය අඩුවීමත් බොහෝ දෙනෙක් කොටස් වෙළෙඳපොළට එන්න හේතු වුණා. නමුත් යුද්ධයෙන් පසු ඇති වු මේ පිබිදීම හැමදාම එක වගේ තියෙයි කියල අපිට අපේක්ෂා කරන්න බැහැ.

ප්රශ්නය(- ඉතිහාසය තුළ කොටස් වෙළෙඳ පොළ ගැන රජයේ තිබුණු අවධානයේ අඩුවැඩිවීම් තිබුණත් විශේෂයෙන්ම 1977 න් පසු දිගටම ක්‍රියාත්මක වන්නේ වෙළෙඳ පොළ ආර්ථික ක්‍රමයක්. ඒ තුළ කොටස් වෙළෙඳ පොළේ ප්‍රගතියට රජය පැත්තෙන් බාධාවක් අපට දකින්නට නැහැ. නමුත් 77 න් පසු මේ දක්වා හෝ තවමත් අපේ කොටස් වෙළෙඳ පොළ රටේ පුළුල් ලෙස පැතිරුණු කොටස් වෙළෙඳ පොළක් නොවෙයි. කොටස් වෙළෙඳ පොළ ගමට ගිහින් නැහැ. සුරැකුම්පත් හා විනිමය කොමිසම හා කොටස් වෙළෙඳ පොළ යම් යම් දේ කරමින් තිබුණත්, ලංකාවේ කොටස් වෙළෙඳපොළ රට තුළ පුළුල් ලෙස පැතිරුණු කොටස් වෙළෙඳ පොළක් බවට පත් කිරීම සඳහා ඒ ආයතන ඉටු කළ හා ඉටු කරමින් සිටින මෙහෙය ප්‍රමාණවත් නැහැ කිව්වොත් ඔබ ඒ සඳහා දෙන පිළිතුර කුමක්ද?

පිළිතුර(- මෙහිදී බලන්න පුළුවන් එක පැතිකඩක් තමයි ලැයිස්තු ගත සමාගම් ගණන. අද වන විට එය සමාගම් 265 ක්. මේ වන විට සමාගම් රෙජිස්ටාර්වරයා ළඟ සමාගම් 40,000 ක් පමණ ලියාපදිංචි වෙලා තියෙනවා. ඒ අනුව ලංකාවේ තියෙන සමාගම්වලින් කොටස් වෙළෙඳපොළේ ලැයිස්තු ගත කරල තියෙන්නෙ සියයට 1 ටත් අඩු ප්‍රමාණයක්. අර සමාගම් 40,000 න් විශාල සමාගම් ප්‍රමාණය 20,000 ක් ලෙස සැලකුවත් ලැයිස්තු ගත සමාගම් ප්‍රමාණය සියයට 2 ට අඩුයි. මේ නිසා හැමදාම ඇහෙන සමාගම් ටිකක් තියෙනවා. තෝර ගන්න ඇති තරම් කොටස් නැහැ.

දැන් විදේශ ආයෝජකයෙකු ආවොත්, ඔහුගේ මිලියන ගණනක ධනයත් සමග අපේ මුළු වෙළෙඳපොළම එක්කෙනකුට මිලදී ගන්න පුළුවන්. නමුත් හෙට මේ කොටස්වලින් සෑහෙන ප්‍රමාණයක් විකුණන්න වුණොත් ඔහු කාටද මේ ටික විකුණන්නේ කියන ප්රශ්නය තියෙනවා.

මීළඟට කොටස් වෙළෙඳ පොළේ ඉන්න ආයෝජකයන් ගණන අපට මැනගන්න වෙන්නෙ මධ්‍යම තැන්පතු ක්රමයේ කෙතරම් ගිණුම් (CDS ගිණුම්) කෙතරම් ප්‍රමාණයක් තිබෙනවාද කියන කාරණය මතයි. දැනට තියෙන ගිණුම් ප්‍රමාණය ලක්ෂ 6 ක් පමණ ගණනක්. නමුත් මින් සියයට 50 ක්ම මූලික ප්‍රසිද්ධ කොටස් නිකුතුවකදී සමාගමක කොටස් අරගෙන නැවතුන අය. එවිට ඉතුරු CDS ගිණුම් ප්‍රමාණය 210,000 ක් පමණ වෙනවා. මේකෙන් ලක්ෂ 1.5 ක් පමණ ගිණුම් වතු සමාගම්වල කොටස් හිමියන්ගේ වතු සමාගම් සේවකයන්ට කොටස් නිකුත් කළානෙ. දැන් ඒ ප්‍රමාණයත් අඩු කළ පසු තවත් CDS ගිණුම් ලක්ෂයක් පමණ තමයි ගනුදෙනු සිදුවන ඒව තියෙන්නේ. ඒ ලක්ෂයෙනුත් මාසිකව ගනුදෙනු සිදුවන ගිණුම් සංඛ්‍යාව 35000 ක් පමණ ප්‍රමාණයක්. මේ 35000 කියන්නේ අපේ ජනගහනයෙන් සියයට එකකටත් අඩු ප්‍රමාණයක්. එනම් කොටස් වෙළෙඳ පොළේ ඉන්නෙ සමස්ත ජනගහනයෙන් සියයට 1 කටත් වඩා අඩු ජනගහනයක්.

ප්රශ්නය(- මෙහෙම තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේ ඇයි?

පිළිතුර(- ඔව්. මින් අපට වැටහෙන්නේ රටේ ජනතාවගේ සාක්ෂරතාව කෙතරම් ඉහළ මට්ටමක තිබුණත් ඔවුන්ගේ මූල්‍ය සාක්ෂරතාව ඉතාම පහළ මට්ටමක පවතින බවයි. එනම් CDS ගිණුම් ලක්ෂ 5 ම ක්‍රියාකාරී යෑයි සැලකුවත් එය ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස සියයට 2.5 ක මට්ටමේ තිබෙන්නේ. මේ සියලු කරණු අනුව පේනවා අපේ කොටස් වෙළෙඳපොළට සාමාන්‍ය මහජනතාව ඇතුල් වීමේ ලොකු ප්‍රගතියක් දැනට සංඛ්‍යාත්මක වශයෙන් නැහැ කියල.

පසුගිය කාලය තුළ CDS ගිණුම් ප්‍රමාණය ලක්ෂ 3 සිට ලක්ෂ 6 ක් පමණ දක්වා වර්ධනය වුණා. ඒත් ගිණුම් විවෘත වුණාට ඒව කෙතරම් ක්‍රියාකාරීද සහ ඔවුන් කෙතරම් දුරට කොටස් වෙළෙඳපොළේ රැඳිල ඉන්නවද කියන ප්රශ්නය තියෙනවා. මේ අනුව කොටස් වෙළෙඳපොළ සංවර්ධනය සඳහා ලැයිස්තු ගත සමාගම්වල පැත්තෙන් සහ ආයෝජකයන්ගෙ පැත්තෙන් විශාල දියුණුවක් විය යුතුව තිබෙනවා.

ප්රශ්නය(- එහෙත් එය සිදු නොවීමට සහ ඔබ සඳහන් කළ පරිදි මහජනතාවගේ මූල්‍ය සාක්ෂරතාව ඉතා අඩු මට්ටමක පැවතීමේ වගකීම සුරැකුම්පත් හා විනිමය කොමිසම හා කොටස් වෙළෙඳ පොළටත් තියෙනවා නේද?

පිළිතුර(- මේ සඳහා කෙටිකාලීන විසඳුමක් නැහැ. කොටස් වෙළෙඳ පොළ ගම් මට්ටම දක්වා ව්‍යාප්ත කිරීමට දිගුකාලීනවත්, කෙටි කාලීනවත් නොයෙකුත් දේ කරමින් සිටිනවා. ඔබ කියන දේ අපි හඳුනාගෙන නැතුවාම නොවෙයි. නමුත් ක්‍රියාත්මක වීම අතින් යම්කිසි ගැටලු, ප්‍රශ්න තියෙන බවක් දැනෙනවා. දැන් අපි කෙටිකාලීන වශයෙන් කොටස් වෙළෙඳපොළ ආයෝජනය ගැන මහජනතාව දැනුවත් කරන්න පාඨමාලා, වැඩමුළු, සම්මන්ත්රණ සහ රූපවාහිනි වැඩසටහන් වගේ දේවල් තියෙනවා. මේවා තුළින් අද විශාල පිරිසකට දැනුවත් භාවය ඇතිවෙලා තියෙනවා. නමුත් දැනුවත් භාවය ඇතිද කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන්න? මේ දැනුවත් භාවය සහ කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කිරීම අතර ලොකු රික්තයක් තියෙනවා. මේ සඳහා අධ්‍යාපනය වගේම පුහුණුවත් වැදගත් වෙනවා.

මෙහිදී පාසල් අධ්‍යාපනයට වගේම විශ්වවිද්‍යාල අධ්‍යාපනයටත් කොටස් වෙළෙඳ පොළ ආයෝජනය ගැන ප්‍රායෝගික කරුණු ඇතුළත් විය යුතුයි. අධ්‍යාපනය තුළින්ම ආයෝජනය හා ඉතිරි කිරීම් පිළිබඳ දැනුවත් පුරවැසියන් අපි බිහි කළ යුතුයි. දැනට පාසල් විෂය මාලාවට මේ තොරතුරු ඇතුළත් වුණත්, ඒවා ප්‍රායෝගික පැත්තට වඩා න්‍යාය පැත්තට බර වැඩියි. ඒ නිසා මෙම විෂය මාලාවලත් සුදුසු වෙනස්කම් විය යුතුයි. මෙය කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට තුඩුදෙන දිගුකාලීන ක්‍රියාමාර්ගයක්.

ප්රශ්නය(- කෙතරම් දැනුම තිබුණත් කොටස් වෙළෙඳ පොළේ තනිවම ආයෝජනය කරන්න අපහසු අයට ඒකක භාර හරහා කොටස් වෙළෙඳ පොළට පිවිසෙන්න පුළුවන්. මේ ඒකක භාර ලංකාවට හඳුන්වා දීලා දැනට බොහෝ කලක් ගතව තිබුණත් ඒවත් තවම මහජනතාව අතර ප්‍රචලිත නැහැ?

පිළිතුර(- දැනුවත් වීම උපරිම මට්ටමට ගෙනාවත් මිනිස්සුන්ට ආයෝජනය කිරීමට ශක්තිය තියෙන්න ඕන. ඒ සඳහා ඉතුරුම් තියෙන්නත් ඕන. දැනුමින් පමණක් ආයෝජනය කරන්න බැහැ. දැන් මේ ආයෝජන ශක්තිය තියෙන අයට තනිවම කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන්න අපහසු නම් මේ ඒකක භාරවල ආයෝජනය කරන්න පුළුවන්. එමගින් ඔවුන්ගේ අවදානම අවම කරගන්න පුළුවන්. මේ සඳහා ලොකු මුදලක් අවශ්‍ය වෙන්නෙත් නැහැ. මුලින්ම ආයෝජනයට පිවිසෙන අයකුට ඒකක භාර වඩාත් හොඳයි.

මෙවා ජනතාව අතර ප්‍රචලිත කරන්න නම් ගමේ සිටිමින්ම ඒකක භාරවල ආයෝජනය කරන්න පුළුවන් ක්‍රමවේදයක් අපි හදන්න ඕන. තැපැල් කන්තෝරුව, ගමේ බැංකු ශාඛාව හරහා ඒකක භාරවල මුදල් ආයෝජනය කළ හැකි මට්ටමට මෙය ගේන්න ඕන. එහෙම ක්‍රමවේදයක් සකස් කොට ක්‍රියාත්මක කළොත් මෙය ප්‍රචලිත කරන්න බැරි වන්නේ නැහැ.

ප්රශ්නය(- ආයෝජකයන්ට ණය පහසුකම් සැලසීමට කොටස් තැරැව්කාර ආයතනවලට පනවා තිබූ නියමයන් පෙරේදා (16) සිට ලිහිල් කිරීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම තීරණය කළා. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

පිළිතුර(- මෙසේ ආයෝජනය කරන්නෙ තමන්ගෙ සල්ලි නෙවෙයි. ඒ නිසා බොහොම පරිස්සමින් හා අවබෝධයෙන් මේ පහසුකම භාවිතා කළ යුතුයි. තමා සතුව ඉතිරි කිරීම් නැති නිසා නම් මේ ණය පහසුකම් ලබා ගන්නේ ඒ ආයෝජකයින් වගබලා ගත යුතුයි. මේ දුන්න පහසුකමින් කොටස් වෙළෙඳ පොළේ සූදු කෙළීමක් නොකරන්න. කොටස් මිලදී ගැනීමේදී නොවටිනා මිලක් නොගෙවීමට වගා බලා ගත යුතුයි. එසේ කළොත් වන්නෙ කොටස් වෙළෙඳ පොළේ ක්‍රීඩා කිරීමක්. එහිදී කොටස් මිල ගණන් අනවශ්‍ය ලෙස වර්ධනය වීමේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එසේ වුවහොත් යම්කිසි අවස්ථාවකින් පසු කොටස් වෙළෙඳපොළේ ඇති වන පසුබෑම නිසා ආයෝජකයින් තමන්ගෙ කොටස් දිගටම විකුණන්න පටන් ගැනීමේ අවදානමක් මතුවෙන්න පුළුවන්. ඒ නිසා මේ අවසරය හරි විදියට පරිස්සමින් හා අවබෝධයෙන් ප්‍රයෝජනයට ගැනීමට වගබලා ගත යුතුයි.

http://www.divaina.com/2011/08/18/feature01.html[[/SIZE]/url]

[QUOTE="sherlock, post: 10821007, member: 106046"] [B][SIZE="5"]ආයෝජනය සහ ඉතුරුම් ගැන දැනුවත් පුරවැසියන් බිහි කළ යුතුයි[/SIZE][/B] [SIZE="3"]මහාචාර්ය හරීන්ද්‍ර දිසා බණ්ඩාර කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨය, ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. සාකච්ඡා කළේ ශ්‍යාම් නුවන් ගනේවත්ත ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය ගැන කතා කිරීමේදී කොටස් වෙළෙඳපොළ ගැනද නිතර අසන්නට ලැබෙයි. ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳ පොළ වසර 115 ක් තරම් පැරැණි වුවත් එය තවමත් රටේ පුළුල් ලෙස පැතිරුණු කොටස් වෙළෙඳපොළක් නොවේ. එහි තවමත් ලියාපදිංචි වී ඇත්තේ සමාගම් දෙසිය ගණනක් පමණකි. මෙලෙස අපේ කොටස් වෙළෙඳපොළ මෙතරම් කලක් රටේ පුළුල් ලෙස ව්‍යාප්ත නොවීමට හේතුව කුමක්ද? කොටස් වෙළෙඳ පොළ ගමට ගෙන යැමට අප කළ යුත්තේ කුමක්ද? මෙහිදී ඒකක භාර වැදගත් වන්නේ ඇයි? යනාදී වශයෙන් අපේ රටේ ආර්ථික ප්‍රගතිය මැනීමේදී ප්‍රබල සාධකයක් ලෙස සැලකෙන අපේ කොටස් වෙළෙඳ පොළේ තත්ත්වය සහ එය ප්‍රචලිත කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග ගැන අපි ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ මූල්‍ය පිළිබඳ මහාචාර්ය හරින්ද්‍ර දිසා බණ්ඩාර සමග සාකච්ඡා කළෙමු. මහාචාර්ය දිසා බණ්ඩාර ලංකාවේ මූල්‍ය විෂය පිළිබඳ ප්‍රමුඛතම මහාචාර්යවරයෙකි. මෙවර "ආර්ථික ඇසින්" තීරුව වෙන් වන්නේ "දිවයින" ඔහුත් සමග කළ සම්මුක සාකච්ඡාවකටය. ප්රශ්නය(- ශ්‍රී ලංකාවේ එකම කොටස් වෙළෙඳ පොළ වන කොළඹ කොටස් වෙළෙඳ පොළ ආරම්භ කර වසර 115 ක පමණ දිගු කාලයක් ගතව තියෙනවා. එහෙත් තවමත් අපේ කොටස් වෙළෙඳ පොළේ ලියාපදිංචි වූ සමාගම් තිබෙන්නේ දෙසිය ගණනක් පමණයි. ඒ නිසා එදා මෙදා තුර ගතවූ දිගු කාලයේදී අපේ කොටස් වෙළෙඳ පොළේ සිදුව ඇති වර්ධනය ප්‍රමාණවත්ද? ඒ ගැන අපට සතුටු වෙන්න පුළුවන්ද? පිළිතුර(- කොටස් වෙළෙඳ පොළේ වසර 115 ක දිගු ඉතිහාසයක් ගැන අප කතා කළත් මේ ගත වූ කාලයේදී අප විවිධ සන්ධිස්ථාන පහු කරල තියෙනවා. වර්ෂ 1896 සිට වර්ෂ 1910 පමණ වන තෙක් කොටස් වෙළෙඳ පොළ කටයුතු හොඳට තිබුණා. ඊට පසු තරමක පසුබෑමක් තිබුණත්, වර්ෂ 1940 ගණන් වෙනතෙක් කොටස් වෙළෙඳ පොළ කටයුතු අඛණ්ඩව සිදුවුණා. නිදහසින් පසු එනම් 1950, 1960 සහ 1970 යන දශක තුනක පමණ කාලයේදී කොටස් වෙළෙඳ පොළ ගැන එතරම් අවධානය යොමු නොවූ බවක් දක්නට තිබෙනවා. 70, 77 කාලෙත් කොටස් වෙළෙඳ පොළ ක්‍රියාත්මක නොවුණ තරම්. 77 න් පසු නැවත කොටස් වෙළෙඳ පොළ ගැන අවධානය යොමු වෙනවා. ඊට පසු 80 දශකය තුළ කොටස් වෙළෙඳ පොළේ සීග්‍ර සංවර්ධනයක් දක්නට ලැබෙනවා. 1990 දශකයේ මුල් භාගයේත් අපට ඒක පේන්නට තිබෙනවා. ඒ නිසා ගෙවී ගිය කාලය තුළ කොටස් වෙළෙඳ පොළේ අඛණ්ඩ වර්ධනයක් දකින්න නැහැ. ඒ ඒ ආණ්ඩු කොටස් වෙළෙඳ පොළ ගැන හිතන ආකාරය, මේ සඳහා බොහෝ බලපාල තියෙනවා. ඒ නිසා ඒ අයගේ ආර්ථික දැක්ම ඇතුලෙ කොටස් වෙළෙඳ පොළ තිබුණද කියන කාරණය මත කොටස් වෙළෙඳපොළ ඉදිරියට යැම හෝ පසු බැසීම තීරණය වෙලා තියෙනවා. මේ අනුව ඇතැම් කාලවලදී කොටස් වෙළෙඳපොළ අමතක කර දැමීම අද පවතින කොටස් වෙළෙඳ පොළට ඇත්ත වශයෙන්ම බාධාවක් වෙලා තියෙනවා. දැන් මේ තත්ත්වය නිසා ආයෝජක ප්‍රජාවක් දිගට ඉන්නෙ නැහැ. යුද්ධය පැවැති පසුගිය වසර 30 ක කාලේ අපි ආයෝජකයන් ලෙස සලකපු පිරිස ඉතා සුළු පිරිසක්. නමුත් ඒ අය මේක දිගටම අල්ලගෙන හිටියා. 2005 න් පසු යුද්ධය අවසන් වන තෙක් අපේ කොටස් වෙළෙඳපොළ මේ තියන තත්ත්වයෙන් රැක ගන්න පුළුවන් වුණේ අපේ දේශීය සුළු පරිමාණ ආයෝජකයන් නිසයි. සතුටුදායක ප්රතිලාභ නැතුවත්, ඒ අය වෙළෙඳපොළ අල්ලගෙන හිටියා. 2009 යුද ජයග්රහණයෙන් පසු කොටස් වෙළෙඳ පොළේ විශාල පිබිදීමක් දක්නට ලැබෙනවා. ඒත් විදේශ ආයෝජකයන්ගෙ ලොකු පිබිදීමක් දක්නට ලැබෙන්නෙ නැහැ. නමුත් දේශීය ආයෝජකයන්ගෙ පැත්තෙන් ලොකු පිබිදීමක් තියෙනවා. ඒ සඳහා සුරකුම්පත් හා විනිමය කොමිසම, කොටස් වෙළෙඳ පොළ සහ තැරැව්කාර ආයතන ගෙනගිය දැනුවත් කිරීමේ වැඩසටහන් මීට හේතු වෙන්න ඇති. ඒ වගේම බැංකු පොලිය අඩුවීමත් බොහෝ දෙනෙක් කොටස් වෙළෙඳපොළට එන්න හේතු වුණා. නමුත් යුද්ධයෙන් පසු ඇති වු මේ පිබිදීම හැමදාම එක වගේ තියෙයි කියල අපිට අපේක්ෂා කරන්න බැහැ. ප්රශ්නය(- ඉතිහාසය තුළ කොටස් වෙළෙඳ පොළ ගැන රජයේ තිබුණු අවධානයේ අඩුවැඩිවීම් තිබුණත් විශේෂයෙන්ම 1977 න් පසු දිගටම ක්‍රියාත්මක වන්නේ වෙළෙඳ පොළ ආර්ථික ක්‍රමයක්. ඒ තුළ කොටස් වෙළෙඳ පොළේ ප්‍රගතියට රජය පැත්තෙන් බාධාවක් අපට දකින්නට නැහැ. නමුත් 77 න් පසු මේ දක්වා හෝ තවමත් අපේ කොටස් වෙළෙඳ පොළ රටේ පුළුල් ලෙස පැතිරුණු කොටස් වෙළෙඳ පොළක් නොවෙයි. කොටස් වෙළෙඳ පොළ ගමට ගිහින් නැහැ. සුරැකුම්පත් හා විනිමය කොමිසම හා කොටස් වෙළෙඳ පොළ යම් යම් දේ කරමින් තිබුණත්, ලංකාවේ කොටස් වෙළෙඳපොළ රට තුළ පුළුල් ලෙස පැතිරුණු කොටස් වෙළෙඳ පොළක් බවට පත් කිරීම සඳහා ඒ ආයතන ඉටු කළ හා ඉටු කරමින් සිටින මෙහෙය ප්‍රමාණවත් නැහැ කිව්වොත් ඔබ ඒ සඳහා දෙන පිළිතුර කුමක්ද? පිළිතුර(- මෙහිදී බලන්න පුළුවන් එක පැතිකඩක් තමයි ලැයිස්තු ගත සමාගම් ගණන. අද වන විට එය සමාගම් 265 ක්. මේ වන විට සමාගම් රෙජිස්ටාර්වරයා ළඟ සමාගම් 40,000 ක් පමණ ලියාපදිංචි වෙලා තියෙනවා. ඒ අනුව ලංකාවේ තියෙන සමාගම්වලින් කොටස් වෙළෙඳපොළේ ලැයිස්තු ගත කරල තියෙන්නෙ සියයට 1 ටත් අඩු ප්‍රමාණයක්. අර සමාගම් 40,000 න් විශාල සමාගම් ප්‍රමාණය 20,000 ක් ලෙස සැලකුවත් ලැයිස්තු ගත සමාගම් ප්‍රමාණය සියයට 2 ට අඩුයි. මේ නිසා හැමදාම ඇහෙන සමාගම් ටිකක් තියෙනවා. තෝර ගන්න ඇති තරම් කොටස් නැහැ. දැන් විදේශ ආයෝජකයෙකු ආවොත්, ඔහුගේ මිලියන ගණනක ධනයත් සමග අපේ මුළු වෙළෙඳපොළම එක්කෙනකුට මිලදී ගන්න පුළුවන්. නමුත් හෙට මේ කොටස්වලින් සෑහෙන ප්‍රමාණයක් විකුණන්න වුණොත් ඔහු කාටද මේ ටික විකුණන්නේ කියන ප්රශ්නය තියෙනවා. මීළඟට කොටස් වෙළෙඳ පොළේ ඉන්න ආයෝජකයන් ගණන අපට මැනගන්න වෙන්නෙ මධ්‍යම තැන්පතු ක්රමයේ කෙතරම් ගිණුම් (CDS ගිණුම්) කෙතරම් ප්‍රමාණයක් තිබෙනවාද කියන කාරණය මතයි. දැනට තියෙන ගිණුම් ප්‍රමාණය ලක්ෂ 6 ක් පමණ ගණනක්. නමුත් මින් සියයට 50 ක්ම මූලික ප්‍රසිද්ධ කොටස් නිකුතුවකදී සමාගමක කොටස් අරගෙන නැවතුන අය. එවිට ඉතුරු CDS ගිණුම් ප්‍රමාණය 210,000 ක් පමණ වෙනවා. මේකෙන් ලක්ෂ 1.5 ක් පමණ ගිණුම් වතු සමාගම්වල කොටස් හිමියන්ගේ වතු සමාගම් සේවකයන්ට කොටස් නිකුත් කළානෙ. දැන් ඒ ප්‍රමාණයත් අඩු කළ පසු තවත් CDS ගිණුම් ලක්ෂයක් පමණ තමයි ගනුදෙනු සිදුවන ඒව තියෙන්නේ. ඒ ලක්ෂයෙනුත් මාසිකව ගනුදෙනු සිදුවන ගිණුම් සංඛ්‍යාව 35000 ක් පමණ ප්‍රමාණයක්. මේ 35000 කියන්නේ අපේ ජනගහනයෙන් සියයට එකකටත් අඩු ප්‍රමාණයක්. එනම් කොටස් වෙළෙඳ පොළේ ඉන්නෙ සමස්ත ජනගහනයෙන් සියයට 1 කටත් වඩා අඩු ජනගහනයක්. ප්රශ්නය(- මෙහෙම තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේ ඇයි? පිළිතුර(- ඔව්. මින් අපට වැටහෙන්නේ රටේ ජනතාවගේ සාක්ෂරතාව කෙතරම් ඉහළ මට්ටමක තිබුණත් ඔවුන්ගේ මූල්‍ය සාක්ෂරතාව ඉතාම පහළ මට්ටමක පවතින බවයි. එනම් CDS ගිණුම් ලක්ෂ 5 ම ක්‍රියාකාරී යෑයි සැලකුවත් එය ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස සියයට 2.5 ක මට්ටමේ තිබෙන්නේ. මේ සියලු කරණු අනුව පේනවා අපේ කොටස් වෙළෙඳපොළට සාමාන්‍ය මහජනතාව ඇතුල් වීමේ ලොකු ප්‍රගතියක් දැනට සංඛ්‍යාත්මක වශයෙන් නැහැ කියල. පසුගිය කාලය තුළ CDS ගිණුම් ප්‍රමාණය ලක්ෂ 3 සිට ලක්ෂ 6 ක් පමණ දක්වා වර්ධනය වුණා. ඒත් ගිණුම් විවෘත වුණාට ඒව කෙතරම් ක්‍රියාකාරීද සහ ඔවුන් කෙතරම් දුරට කොටස් වෙළෙඳපොළේ රැඳිල ඉන්නවද කියන ප්රශ්නය තියෙනවා. මේ අනුව කොටස් වෙළෙඳපොළ සංවර්ධනය සඳහා ලැයිස්තු ගත සමාගම්වල පැත්තෙන් සහ ආයෝජකයන්ගෙ පැත්තෙන් විශාල දියුණුවක් විය යුතුව තිබෙනවා. ප්රශ්නය(- එහෙත් එය සිදු නොවීමට සහ ඔබ සඳහන් කළ පරිදි මහජනතාවගේ මූල්‍ය සාක්ෂරතාව ඉතා අඩු මට්ටමක පැවතීමේ වගකීම සුරැකුම්පත් හා විනිමය කොමිසම හා කොටස් වෙළෙඳ පොළටත් තියෙනවා නේද? පිළිතුර(- මේ සඳහා කෙටිකාලීන විසඳුමක් නැහැ. කොටස් වෙළෙඳ පොළ ගම් මට්ටම දක්වා ව්‍යාප්ත කිරීමට දිගුකාලීනවත්, කෙටි කාලීනවත් නොයෙකුත් දේ කරමින් සිටිනවා. ඔබ කියන දේ අපි හඳුනාගෙන නැතුවාම නොවෙයි. නමුත් ක්‍රියාත්මක වීම අතින් යම්කිසි ගැටලු, ප්‍රශ්න තියෙන බවක් දැනෙනවා. දැන් අපි කෙටිකාලීන වශයෙන් කොටස් වෙළෙඳපොළ ආයෝජනය ගැන මහජනතාව දැනුවත් කරන්න පාඨමාලා, වැඩමුළු, සම්මන්ත්රණ සහ රූපවාහිනි වැඩසටහන් වගේ දේවල් තියෙනවා. මේවා තුළින් අද විශාල පිරිසකට දැනුවත් භාවය ඇතිවෙලා තියෙනවා. නමුත් දැනුවත් භාවය ඇතිද කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන්න? මේ දැනුවත් භාවය සහ කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කිරීම අතර ලොකු රික්තයක් තියෙනවා. මේ සඳහා අධ්‍යාපනය වගේම පුහුණුවත් වැදගත් වෙනවා. මෙහිදී පාසල් අධ්‍යාපනයට වගේම විශ්වවිද්‍යාල අධ්‍යාපනයටත් කොටස් වෙළෙඳ පොළ ආයෝජනය ගැන ප්‍රායෝගික කරුණු ඇතුළත් විය යුතුයි. අධ්‍යාපනය තුළින්ම ආයෝජනය හා ඉතිරි කිරීම් පිළිබඳ දැනුවත් පුරවැසියන් අපි බිහි කළ යුතුයි. දැනට පාසල් විෂය මාලාවට මේ තොරතුරු ඇතුළත් වුණත්, ඒවා ප්‍රායෝගික පැත්තට වඩා න්‍යාය පැත්තට බර වැඩියි. ඒ නිසා මෙම විෂය මාලාවලත් සුදුසු වෙනස්කම් විය යුතුයි. මෙය කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට තුඩුදෙන දිගුකාලීන ක්‍රියාමාර්ගයක්. ප්රශ්නය(- කෙතරම් දැනුම තිබුණත් කොටස් වෙළෙඳ පොළේ තනිවම ආයෝජනය කරන්න අපහසු අයට ඒකක භාර හරහා කොටස් වෙළෙඳ පොළට පිවිසෙන්න පුළුවන්. මේ ඒකක භාර ලංකාවට හඳුන්වා දීලා දැනට බොහෝ කලක් ගතව තිබුණත් ඒවත් තවම මහජනතාව අතර ප්‍රචලිත නැහැ? පිළිතුර(- දැනුවත් වීම උපරිම මට්ටමට ගෙනාවත් මිනිස්සුන්ට ආයෝජනය කිරීමට ශක්තිය තියෙන්න ඕන. ඒ සඳහා ඉතුරුම් තියෙන්නත් ඕන. දැනුමින් පමණක් ආයෝජනය කරන්න බැහැ. දැන් මේ ආයෝජන ශක්තිය තියෙන අයට තනිවම කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන්න අපහසු නම් මේ ඒකක භාරවල ආයෝජනය කරන්න පුළුවන්. එමගින් ඔවුන්ගේ අවදානම අවම කරගන්න පුළුවන්. මේ සඳහා ලොකු මුදලක් අවශ්‍ය වෙන්නෙත් නැහැ. මුලින්ම ආයෝජනයට පිවිසෙන අයකුට ඒකක භාර වඩාත් හොඳයි. මෙවා ජනතාව අතර ප්‍රචලිත කරන්න නම් ගමේ සිටිමින්ම ඒකක භාරවල ආයෝජනය කරන්න පුළුවන් ක්‍රමවේදයක් අපි හදන්න ඕන. තැපැල් කන්තෝරුව, ගමේ බැංකු ශාඛාව හරහා ඒකක භාරවල මුදල් ආයෝජනය කළ හැකි මට්ටමට මෙය ගේන්න ඕන. එහෙම ක්‍රමවේදයක් සකස් කොට ක්‍රියාත්මක කළොත් මෙය ප්‍රචලිත කරන්න බැරි වන්නේ නැහැ. ප්රශ්නය(- ආයෝජකයන්ට ණය පහසුකම් සැලසීමට කොටස් තැරැව්කාර ආයතනවලට පනවා තිබූ නියමයන් පෙරේදා (16) සිට ලිහිල් කිරීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම තීරණය කළා. මේ ගැන ඔබේ අදහස කුමක්ද? පිළිතුර(- මෙසේ ආයෝජනය කරන්නෙ තමන්ගෙ සල්ලි නෙවෙයි. ඒ නිසා බොහොම පරිස්සමින් හා අවබෝධයෙන් මේ පහසුකම භාවිතා කළ යුතුයි. තමා සතුව ඉතිරි කිරීම් නැති නිසා නම් මේ ණය පහසුකම් ලබා ගන්නේ ඒ ආයෝජකයින් වගබලා ගත යුතුයි. මේ දුන්න පහසුකමින් කොටස් වෙළෙඳ පොළේ සූදු කෙළීමක් නොකරන්න. කොටස් මිලදී ගැනීමේදී නොවටිනා මිලක් නොගෙවීමට වගා බලා ගත යුතුයි. එසේ කළොත් වන්නෙ කොටස් වෙළෙඳ පොළේ ක්‍රීඩා කිරීමක්. එහිදී කොටස් මිල ගණන් අනවශ්‍ය ලෙස වර්ධනය වීමේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එසේ වුවහොත් යම්කිසි අවස්ථාවකින් පසු කොටස් වෙළෙඳපොළේ ඇති වන පසුබෑම නිසා ආයෝජකයින් තමන්ගෙ කොටස් දිගටම විකුණන්න පටන් ගැනීමේ අවදානමක් මතුවෙන්න පුළුවන්. ඒ නිසා මේ අවසරය හරි විදියට පරිස්සමින් හා අවබෝධයෙන් ප්‍රයෝජනයට ගැනීමට වගබලා ගත යුතුයි. [url]http://www.divaina.com/2011/08/18/feature01.html[[/SIZE]/url][/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom