Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ කොටස් වැටි වැටි නැගිටෙති

ඊයේ දිනයේ කොළඹ කොටස් වෙළෙඳ පොළේ සියළු කොටස් මිල දර්ශක අගයන් පහළ බසිද්දී මිලංක මිල දර්ශකය ස්ථාවර මට්ටමක තිබෙනු දක්නට ලැබුණි.

මේ සඳහා තවමත් ශුද්ධ ද්‍රවශීලතා වත්කම් පදනමින් ආන්තික ණය ලබාදීමේදී තැරැව්කාර ආයතන මුහුණ පා ඇති ව්‍යාකූලතා මත සිදුවන බලහත්කාර විකුණුම් බල පා ඇතිබව තැරැව්කාර ආයතන කියයි.

මෙම තත්ත්වයන් සමනය කිරීම සඳහා විනිමය කොමිසම යම් මැදිහත්වීමක අවශ්‍යතාවයද ඔවුන් අවධාරණය කරයි.

උද්ගතව ඇති තත්ත්වයන් මත ඇතැම් තැරැව්කාර ආයතන තවදුරටත් අවධාරණය කර සිටින්නේ කොළඹ කොටස් වෙළෙඳ පොළ පෙර තිබූ ස්වර්ණමය තත්ත්වයට යළි නගා සිටුවන්නට නම් තාවකාලිත පැලැස්තර විසඳුම් ඉවතලා දැවැන්ත වෙනසකට වෙළෙඳ පොළ පත්කළ යුතු බවයි.

ඊයේ දිනයේ විශාල වශයෙන් සිදුවූ පුද්ගලික කොටස් හුවමාරු වෙළෙඳ පොළ සක්‍රිය කිරීමට මහඟු දායකත්වයක් ලබාදුන් අතර ඒ අනුව HVA, DFCC, JKH, BUKI හා COLO මේ සඳහා දායක වුණි.

එන්වයර්මෙන්ටල් රිසෝර්ස් සමාගම පිළිබඳව වූ අර්බුද නිමාවූ බවට ආරංචි පැතිර යද්දී ඒ පිළිබඳ නිළ නිවේදන විනිමය කොමිසමේ වෙබ් අඩවියේ පළ කිරීමට නියමිත බවද දැන ගන්නට ඇත.

පසුගිය දිනවල කොටස් වෙළෙඳ පොළ පෙරළි සිදුකළ මහ පරිමාණ ආයෝජකයින් නිවාඩු සඳහා විදෙස් ගතව ඇති බවට තොරතුරු වාර්තා වෙද්දී HVA තවමත් සුපුරුදු මිල ඉහළ යාමේ ප්රවණතා පෙන්නුම් කරමින් ඇත.

ඇමෙරිකානු වෙළෙඳ පොළ ඊයේ ඉහළ යනු දක්නට ලද අතර මේ සඳහා ලිබියානු තෙල් සම්පත් සඳහා බටහිරට අතපෙවීමට ඇති ඉඩප්රස්ථා පිළිබඳ බලාපොරොත්තු ඉවහල් විය.

http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3088&catid=50uwatharthika&Itemid=56

[QUOTE="sherlock, post: 10898245, member: 106046"] [B][SIZE="5"]කොළඹ කොටස් වැටි වැටි නැගිටෙති [/SIZE] [/B] [SIZE="3"] ඊයේ දිනයේ කොළඹ කොටස් වෙළෙඳ පොළේ සියළු කොටස් මිල දර්ශක අගයන් පහළ බසිද්දී මිලංක මිල දර්ශකය ස්ථාවර මට්ටමක තිබෙනු දක්නට ලැබුණි. මේ සඳහා තවමත් ශුද්ධ ද්‍රවශීලතා වත්කම් පදනමින් ආන්තික ණය ලබාදීමේදී තැරැව්කාර ආයතන මුහුණ පා ඇති ව්‍යාකූලතා මත සිදුවන බලහත්කාර විකුණුම් බල පා ඇතිබව තැරැව්කාර ආයතන කියයි. මෙම තත්ත්වයන් සමනය කිරීම සඳහා විනිමය කොමිසම යම් මැදිහත්වීමක අවශ්‍යතාවයද ඔවුන් අවධාරණය කරයි. උද්ගතව ඇති තත්ත්වයන් මත ඇතැම් තැරැව්කාර ආයතන තවදුරටත් අවධාරණය කර සිටින්නේ කොළඹ කොටස් වෙළෙඳ පොළ පෙර තිබූ ස්වර්ණමය තත්ත්වයට යළි නගා සිටුවන්නට නම් තාවකාලිත පැලැස්තර විසඳුම් ඉවතලා දැවැන්ත වෙනසකට වෙළෙඳ පොළ පත්කළ යුතු බවයි. ඊයේ දිනයේ විශාල වශයෙන් සිදුවූ පුද්ගලික කොටස් හුවමාරු වෙළෙඳ පොළ සක්‍රිය කිරීමට මහඟු දායකත්වයක් ලබාදුන් අතර ඒ අනුව HVA, DFCC, JKH, BUKI හා COLO මේ සඳහා දායක වුණි. එන්වයර්මෙන්ටල් රිසෝර්ස් සමාගම පිළිබඳව වූ අර්බුද නිමාවූ බවට ආරංචි පැතිර යද්දී ඒ පිළිබඳ නිළ නිවේදන විනිමය කොමිසමේ වෙබ් අඩවියේ පළ කිරීමට නියමිත බවද දැන ගන්නට ඇත. පසුගිය දිනවල කොටස් වෙළෙඳ පොළ පෙරළි සිදුකළ මහ පරිමාණ ආයෝජකයින් නිවාඩු සඳහා විදෙස් ගතව ඇති බවට තොරතුරු වාර්තා වෙද්දී HVA තවමත් සුපුරුදු මිල ඉහළ යාමේ ප්රවණතා පෙන්නුම් කරමින් ඇත. ඇමෙරිකානු වෙළෙඳ පොළ ඊයේ ඉහළ යනු දක්නට ලද අතර මේ සඳහා ලිබියානු තෙල් සම්පත් සඳහා බටහිරට අතපෙවීමට ඇති ඉඩප්රස්ථා පිළිබඳ බලාපොරොත්තු ඉවහල් විය.[/SIZE] [URL="http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3088&catid=50:puwatharthika&Itemid=56"]http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3088&catid=50:puwatharthika&Itemid=56[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom