Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ කොටස් ළගියි

ඊයේ දිනයේ සිදුවූ මහා පරිමාණයේ කොටස් ගනුදෙනු දෙක හමුවේ ඉහළ ගිය කොළඹ කොටස් වෙළඳ පොළ අද දිනයේදී එතරම් වෙනසකට භාජනය නොවූ බව කොටස් තැරැව්කරුවෝ පවසති.

මේ අනුව, අද ගනුදෙනු අවසානයේදී සමස්ත මිල දර්ශකය ඒකක 6,950.61 ක් ලෙස දැක්වුණු අතර සියයට 0.01 කින් එම දර්ශකය පහත බැස තිබුණි.

මේ අතර, අද දිනයේදී මිලංක මිල දර්ශකය සියයට 0.07 කින් පහළ යමින් ඒකක 6,297.12 ක් ලෙසින් පැවතුණි.

වෙළඳ පොළ පිරිවැටුම රුපියල් බිලියන තුනකට ආසන්න විය.

ඊයේ දිනයේදී හේලීස් සමූහයේ තමන් සතුවූ කොටස් ප්‍රමාණය එහි නියෝජ්‍ය සභාපති ධම්මික පෙරේරා මහතා වැඩිකර ගැනීමෙන් පසුව අද දිනයේදී හේලීස් කොටසක් රුපියල් 8.40 කින් ඉහළ යමින් ගනුදෙනු අවසානයේදී හේලීස් කොටසක මිල රුපියල් 389.80 ක් දක්වා ඉහළ නැගුණි.

අද දිනයේදී අලෙවි වී තිබූ හේලීස් සමාගමේ කොටස් ප්‍රමාණය 95,200 කි.

ධම්මික පෙරේරා මහතා ඊයේ දිනයේදී තමා සතුවූ අමායා ලෙෂර් සමාගමේ සියයට 51 ක කොටස් හේලීස් සමාගමට රුපියල් බිලියන 2.6 ක මුදලකට විකුණා දැමීමටද කටයුතු කළේය.

මේ අතර, නිශ්චිත හේතුවක් නොමැතිව පසුගිය සතිය පුරාම මිල ඉහළ ගිය තේ අපනයනය කරන HVA Foods සමාගමේ කොටසක මිල අද දිනයේදීත් රුපියල් 6.30 කින් ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේදී එම කොටසක අගය රුපියල් 69.30 ක් ලෙස දැක්වුණි.

කොළඹ ග්‍රීන් පාත්හි කාමර 240 ක ව්‍යාපාරික හෝටලයක් ඉදිකරන බවට ඊයේ නිවේදනය කළ ජෝන් කීල්ස් සමාගමේ කොටසක මිලද අද දිනයේදී රුපියල් 1.10 කින් ඉහළ ගොස් රුපියල් 216.10 ක් දක්වා වැඩිවූ අතර කොටස් 164,200 ක් අලෙවි විය.

http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3111&Itemid=56

[QUOTE="sherlock, post: 10917843, member: 106046"] [B][SIZE="5"]කොළඹ කොටස් ළගියි [/SIZE][/B] [SIZE="3"] ඊයේ දිනයේ සිදුවූ මහා පරිමාණයේ කොටස් ගනුදෙනු දෙක හමුවේ ඉහළ ගිය කොළඹ කොටස් වෙළඳ පොළ අද දිනයේදී එතරම් වෙනසකට භාජනය නොවූ බව කොටස් තැරැව්කරුවෝ පවසති. මේ අනුව, අද ගනුදෙනු අවසානයේදී සමස්ත මිල දර්ශකය ඒකක 6,950.61 ක් ලෙස දැක්වුණු අතර සියයට 0.01 කින් එම දර්ශකය පහත බැස තිබුණි. මේ අතර, අද දිනයේදී මිලංක මිල දර්ශකය සියයට 0.07 කින් පහළ යමින් ඒකක 6,297.12 ක් ලෙසින් පැවතුණි. වෙළඳ පොළ පිරිවැටුම රුපියල් බිලියන තුනකට ආසන්න විය. ඊයේ දිනයේදී හේලීස් සමූහයේ තමන් සතුවූ කොටස් ප්‍රමාණය එහි නියෝජ්‍ය සභාපති ධම්මික පෙරේරා මහතා වැඩිකර ගැනීමෙන් පසුව අද දිනයේදී හේලීස් කොටසක් රුපියල් 8.40 කින් ඉහළ යමින් ගනුදෙනු අවසානයේදී හේලීස් කොටසක මිල රුපියල් 389.80 ක් දක්වා ඉහළ නැගුණි. අද දිනයේදී අලෙවි වී තිබූ හේලීස් සමාගමේ කොටස් ප්‍රමාණය 95,200 කි. ධම්මික පෙරේරා මහතා ඊයේ දිනයේදී තමා සතුවූ අමායා ලෙෂර් සමාගමේ සියයට 51 ක කොටස් හේලීස් සමාගමට රුපියල් බිලියන 2.6 ක මුදලකට විකුණා දැමීමටද කටයුතු කළේය. මේ අතර, නිශ්චිත හේතුවක් නොමැතිව පසුගිය සතිය පුරාම මිල ඉහළ ගිය තේ අපනයනය කරන HVA Foods සමාගමේ කොටසක මිල අද දිනයේදීත් රුපියල් 6.30 කින් ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේදී එම කොටසක අගය රුපියල් 69.30 ක් ලෙස දැක්වුණි. කොළඹ ග්‍රීන් පාත්හි කාමර 240 ක ව්‍යාපාරික හෝටලයක් ඉදිකරන බවට ඊයේ නිවේදනය කළ ජෝන් කීල්ස් සමාගමේ කොටසක මිලද අද දිනයේදී රුපියල් 1.10 කින් ඉහළ ගොස් රුපියල් 216.10 ක් දක්වා වැඩිවූ අතර කොටස් 164,200 ක් අලෙවි විය.[/SIZE] [URL="http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3111&Itemid=56"]http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3111&Itemid=56[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom