Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ කොටස්, කිහිප දෙනෙකුට නම් රන් ආකරයක්

කුඩා ආයෝජකයින් අර්බුදයක් අභිමුව - අරිත වික්‍රමනායක

කොළඹ කොටස් වෙළඳ පොළ මහා පරිමාණ ආයෝජකයින් කිහිප දෙනෙකුට “රන් ආකරයක්“ වුවත් නිසි නියාමනයක් නොමැති කමින් කුඩා ආයෝජකයින් අර්බුදයක් ඉදිරියේ සිටින බව සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු ප්‍රධානියෙකු අවධාරණය කරයි.

සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල් වරයෙකු මෙන්ම නීතිඥයෙකුද වන අරිත වික්‍රමනායක මහතා කොළඹදී පැවති 08 වන LBR LBO CFO FORUM නැමති සමුළුවේදී මෙම කරුණු දැක්වීම සිදුකළේය.

මේ අනුව, නියාමකයින් විසින් ආයෝජකයින් ආරක්ෂා කිරීමට ක්‍රියා මාර්ග නොගතහොත් මූල්‍ය කේන්ද්‍රස්ථානයක් ලෙස ලංකාවට නැගී සිටිය නොහැකි බව මෙහිදී හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

කොටස් වෙළඳපොළ අයුතු ලෙස හසුරුවන කිහිප දෙනෙකු එක්වී කිසිදු වෙළඳ පොළ සිද්ධාන්තයකට එකඟ නොවන අයුරින් සමහර බංකොලොත් සමාගම් වල කොටස් මිල ඉහළ දැමීම පිළිබඳව වික්‍රමනායක මහතා මෙහිදී චෝදනා මුඛයෙන් අදහස් දැක්වීය.

මෙවැනි තත්ත්වයන් හමුවේ ආරක්ෂාවක් අවශ්‍ය කුඩා කොටස් ආයෝජකයින් ආරක්ෂා නොකිරීම පිළිබඳ වගකීම භාරගන්නේ කවුරුන්ද කියා හෙතෙම මෙහිදී ප්‍රශ්න කළේය.

නීත්‍යාණුකූලව කොටස් වෙළඳ පොළින් මුදල් ඉපයීමට හැකි බවත් යමෙකු එම නීති කඩනවා නම් සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවට අදාළ පුද්ගලයින් අධිකරණයට රැගෙන යා හැකියැයිද වික්‍රමනායක මහතා අවධාරණය කළේය.

කොටස් ආයෝජකයින් ආරක්ෂා කිරීමට නීති ගෙනඒම මෙන්ම කොටස් ආයෝජකයින් දැනුවත් කිරීම සුරැකුම් පත් හා විනිමය කොමිසමේ වගකීමක් වුවත් මේ වනවිට එවැනි දෙයක් සිදුවනු තමන්ට නොපෙනෙන්නේ යැයි කියාද වික්‍රමනායක මහතා පැවසීය.

http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3148&Itemid=56

[QUOTE="sherlock, post: 10926947, member: 106046"] [B][SIZE="4"]කොළඹ කොටස්, කිහිප දෙනෙකුට නම් රන් ආකරයක් [/SIZE][/B] [SIZE="3"]කුඩා ආයෝජකයින් අර්බුදයක් අභිමුව - අරිත වික්‍රමනායක කොළඹ කොටස් වෙළඳ පොළ මහා පරිමාණ ආයෝජකයින් කිහිප දෙනෙකුට “රන් ආකරයක්“ වුවත් නිසි නියාමනයක් නොමැති කමින් කුඩා ආයෝජකයින් අර්බුදයක් ඉදිරියේ සිටින බව සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු ප්‍රධානියෙකු අවධාරණය කරයි. සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල් වරයෙකු මෙන්ම නීතිඥයෙකුද වන අරිත වික්‍රමනායක මහතා කොළඹදී පැවති 08 වන LBR LBO CFO FORUM නැමති සමුළුවේදී මෙම කරුණු දැක්වීම සිදුකළේය. මේ අනුව, නියාමකයින් විසින් ආයෝජකයින් ආරක්ෂා කිරීමට ක්‍රියා මාර්ග නොගතහොත් මූල්‍ය කේන්ද්‍රස්ථානයක් ලෙස ලංකාවට නැගී සිටිය නොහැකි බව මෙහිදී හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. කොටස් වෙළඳපොළ අයුතු ලෙස හසුරුවන කිහිප දෙනෙකු එක්වී කිසිදු වෙළඳ පොළ සිද්ධාන්තයකට එකඟ නොවන අයුරින් සමහර බංකොලොත් සමාගම් වල කොටස් මිල ඉහළ දැමීම පිළිබඳව වික්‍රමනායක මහතා මෙහිදී චෝදනා මුඛයෙන් අදහස් දැක්වීය. මෙවැනි තත්ත්වයන් හමුවේ ආරක්ෂාවක් අවශ්‍ය කුඩා කොටස් ආයෝජකයින් ආරක්ෂා නොකිරීම පිළිබඳ වගකීම භාරගන්නේ කවුරුන්ද කියා හෙතෙම මෙහිදී ප්‍රශ්න කළේය. නීත්‍යාණුකූලව කොටස් වෙළඳ පොළින් මුදල් ඉපයීමට හැකි බවත් යමෙකු එම නීති කඩනවා නම් සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවට අදාළ පුද්ගලයින් අධිකරණයට රැගෙන යා හැකියැයිද වික්‍රමනායක මහතා අවධාරණය කළේය. කොටස් ආයෝජකයින් ආරක්ෂා කිරීමට නීති ගෙනඒම මෙන්ම කොටස් ආයෝජකයින් දැනුවත් කිරීම සුරැකුම් පත් හා විනිමය කොමිසමේ වගකීමක් වුවත් මේ වනවිට එවැනි දෙයක් සිදුවනු තමන්ට නොපෙනෙන්නේ යැයි කියාද වික්‍රමනායක මහතා පැවසීය.[/SIZE] [URL="http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3148&Itemid=56"]http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3148&Itemid=56[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom