Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම තැරැව්කරුවන් විශ්වාස කරන්නෙ නෑ - නිමල් පෙරේරා

නිමල් පෙරේරා කොටස් වෙළඳ පොළේ තිත්ත ඇත්ත ගැන කතා කරයි

මෙරට කොටස් තැරැව්කරුවන් කොටස් මිලදී ගැනීම සම්බන්ධයෙන් නිවැරදි උපදෙස් සැපයීමට අපොහොසත් බවත් ඔවුන් විශ්වාස කිරීමට අපහසු නිසා බොහෝ ආයෝජකයින් ඔවුන්ව අත්හැර දමා තිබෙන බවත් කොළඹ කොටස් වෙළඳ පොළේ මහා පරිමාණ ආයෝජකයෙකු වන නිමල් පෙරේරා කියයි.

“ලංකාවෙ කිසිවෙකු කොටස් තැරැව්කරුවන් විශ්වාස කරන්නෙ නෑ. ඒකට හේතුව තමයි අපේ කොටස් තැරැව්කරුවන් නිවැරදි උපදෙස් ලබා නොදීම. එවැනි නිවැරදි උපදෙස් දෙන්න ඔවුන්ට දැනුමකුත් නෑ.“

යනුවෙන් වැලිබල් මූල්‍ය සමාගමේ නියෝජ්‍ය සභාපති මෙන්ම මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරාගේ ආයෝජන උපදේශකයාද වන නිමල් පෙරේරා කොළඹදී පැවති 08 වන LBR LBO CFO FORUM නැමති සමුළුවට සහභාගී වෙමින් කරුණු දැක්වීය.

මෙම සමුළුවේදී CSE: A Blood Bath or a Gold Mine යන මාතෘකාව යටතේ කරුණු සාකච්ඡා කෙරුණි.

“මම කිසිදාක කොටස් තැරැව්කරුවන් විශ්වාස කරන්නෙ නෑ. මම ඔවුන්ගෙ උපදෙස් ලබාගන්නෙත් නෑ. උපදෙස් ලබාදෙන්න තරම් හැකියාවක් ඔවුන්ට නෑ.“

යනුවෙන් නිමල් පෙරේරා මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

මීට අමතරව, කොටස් තැරැව්කාර සමාගම් විසින් එළි දක්වන පර්යේෂණ වාර්තා කොළඹ කොටස් වෙළඳ පොළේ බොහෝ ආයෝජකයින් කියවන්නේ නැතැයිද හෙතෙම මෙහිදී පැවසීය.

“මම කිසිමදාක මෙවැනි පර්යේෂණ වාර්තාවක් කියවලා නෑ. මම තමයි අන්තර් ජාලය ඔස්සේ කොටස් ගනුදෙනු කරන මෙරට සිටින විශාලතම ආයෝජකයා. මම කොටස් තැරැව්කරුවන්ගේ අවවාද ගන්නෙ නෑ.“

ඔහු වැඩිදුරටත් පැවසුවේ කොළඹ කොටස් වෙළඳ පොළේ සිටින ආයෝජකයින්ගෙන් සියයට 70 ක් පමණම කොටස් ගනු දෙනු කරන්නේ තම සිතැඟි අනුව මිස කොටස් තැරැව්කරුවන්ගේ උපදෙස් මත නොවන බවයි.

“කොළඹ කොටස් වෙළඳ පොළේ තැරැව්කරුවන්ගෙන් සියයට 95 ක් විතරම කොටස් ආයෝජකයින්. ඔවුන් කොටස්වල මුදල් ආයෝජනය කරන විට ඔවුන්ට කියන්න බෑ කුඩා ආයෝජකයින්ට අදාළ කොටස් මිලදී ගන්න එපා කියල.“

යනුවෙන්ද නිමල් පෙරේරා මහතා සඳහන් කළේය.

ලංකාවේ කොටස් වෙළඳ පොළේ මුදල් ආයෝජනය කිරීම සූදුවකට සමාන බවත් සමහරුන් ඉන් මුදල් උපයන විට සමහරුන්ගේ මුදල් අහිමි වී යන බවත් පැවසූ නිමල් පෙරේරා මහතා මෙහිදී පෙන්වා දුන්නේ තමා කොටස් වර්ගීකරණයකින් තොරව ඕනෑම කොටසක් මිලදී ගන්නා බවයි.

“කොටස් කියන්නෙ කොටස්. ඒ විදිහට බලනකොට වැඩකට නැති කොටස් කියල ජාතියක් නෑ. මේක හරියට ඔට්ටු අල්ලනව වගේ වැඩක්. ඔබට දිනන්නත් පරදින්නත් පුළුවන්.“

යනුවෙන් හෙතෙම මෙහිදී කීය.

(මෙම සමුළුවේ නිමල් පෙරේරා මහතා අදහස් දැක්වූයේ ඉංග්‍රීසි භාෂාවෙන් වන අතර ඔහු දැක්වූ අදහස්වල උධෘත කොටස් සිංහලට පරිවර්තනය කර මෙම ලිපිය සකසා ඇත.)

http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3139&Itemid=56

[QUOTE="sherlock, post: 10931894, member: 106046"] [B][SIZE="5"]මම තැරැව්කරුවන් විශ්වාස කරන්නෙ නෑ - නිමල් පෙරේරා [/SIZE][/B] [SIZE="3"]නිමල් පෙරේරා කොටස් වෙළඳ පොළේ තිත්ත ඇත්ත ගැන කතා කරයි මෙරට කොටස් තැරැව්කරුවන් කොටස් මිලදී ගැනීම සම්බන්ධයෙන් නිවැරදි උපදෙස් සැපයීමට අපොහොසත් බවත් ඔවුන් විශ්වාස කිරීමට අපහසු නිසා බොහෝ ආයෝජකයින් ඔවුන්ව අත්හැර දමා තිබෙන බවත් කොළඹ කොටස් වෙළඳ පොළේ මහා පරිමාණ ආයෝජකයෙකු වන නිමල් පෙරේරා කියයි. “ලංකාවෙ කිසිවෙකු කොටස් තැරැව්කරුවන් විශ්වාස කරන්නෙ නෑ. ඒකට හේතුව තමයි අපේ කොටස් තැරැව්කරුවන් නිවැරදි උපදෙස් ලබා නොදීම. එවැනි නිවැරදි උපදෙස් දෙන්න ඔවුන්ට දැනුමකුත් නෑ.“ යනුවෙන් වැලිබල් මූල්‍ය සමාගමේ නියෝජ්‍ය සභාපති මෙන්ම මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරාගේ ආයෝජන උපදේශකයාද වන නිමල් පෙරේරා කොළඹදී පැවති 08 වන LBR LBO CFO FORUM නැමති සමුළුවට සහභාගී වෙමින් කරුණු දැක්වීය. මෙම සමුළුවේදී CSE: A Blood Bath or a Gold Mine යන මාතෘකාව යටතේ කරුණු සාකච්ඡා කෙරුණි. “මම කිසිදාක කොටස් තැරැව්කරුවන් විශ්වාස කරන්නෙ නෑ. මම ඔවුන්ගෙ උපදෙස් ලබාගන්නෙත් නෑ. උපදෙස් ලබාදෙන්න තරම් හැකියාවක් ඔවුන්ට නෑ.“ යනුවෙන් නිමල් පෙරේරා මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය. මීට අමතරව, කොටස් තැරැව්කාර සමාගම් විසින් එළි දක්වන පර්යේෂණ වාර්තා කොළඹ කොටස් වෙළඳ පොළේ බොහෝ ආයෝජකයින් කියවන්නේ නැතැයිද හෙතෙම මෙහිදී පැවසීය. “මම කිසිමදාක මෙවැනි පර්යේෂණ වාර්තාවක් කියවලා නෑ. මම තමයි අන්තර් ජාලය ඔස්සේ කොටස් ගනුදෙනු කරන මෙරට සිටින විශාලතම ආයෝජකයා. මම කොටස් තැරැව්කරුවන්ගේ අවවාද ගන්නෙ නෑ.“ ඔහු වැඩිදුරටත් පැවසුවේ කොළඹ කොටස් වෙළඳ පොළේ සිටින ආයෝජකයින්ගෙන් සියයට 70 ක් පමණම කොටස් ගනු දෙනු කරන්නේ තම සිතැඟි අනුව මිස කොටස් තැරැව්කරුවන්ගේ උපදෙස් මත නොවන බවයි. “කොළඹ කොටස් වෙළඳ පොළේ තැරැව්කරුවන්ගෙන් සියයට 95 ක් විතරම කොටස් ආයෝජකයින්. ඔවුන් කොටස්වල මුදල් ආයෝජනය කරන විට ඔවුන්ට කියන්න බෑ කුඩා ආයෝජකයින්ට අදාළ කොටස් මිලදී ගන්න එපා කියල.“ යනුවෙන්ද නිමල් පෙරේරා මහතා සඳහන් කළේය. ලංකාවේ කොටස් වෙළඳ පොළේ මුදල් ආයෝජනය කිරීම සූදුවකට සමාන බවත් සමහරුන් ඉන් මුදල් උපයන විට සමහරුන්ගේ මුදල් අහිමි වී යන බවත් පැවසූ නිමල් පෙරේරා මහතා මෙහිදී පෙන්වා දුන්නේ තමා කොටස් වර්ගීකරණයකින් තොරව ඕනෑම කොටසක් මිලදී ගන්නා බවයි. “කොටස් කියන්නෙ කොටස්. ඒ විදිහට බලනකොට වැඩකට නැති කොටස් කියල ජාතියක් නෑ. මේක හරියට ඔට්ටු අල්ලනව වගේ වැඩක්. ඔබට දිනන්නත් පරදින්නත් පුළුවන්.“ යනුවෙන් හෙතෙම මෙහිදී කීය. (මෙම සමුළුවේ නිමල් පෙරේරා මහතා අදහස් දැක්වූයේ ඉංග්‍රීසි භාෂාවෙන් වන අතර ඔහු දැක්වූ අදහස්වල උධෘත කොටස් සිංහලට පරිවර්තනය කර මෙම ලිපිය සකසා ඇත.)[/SIZE] [URL="http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3139&Itemid=56"]http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3139&Itemid=56[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom