Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ කොටස් වෙළඳ පොළ පූජනීය ස්ථානයක් -නිමල් පෙරේරා

Sri Lanka stock market a sacred place: investor

ගමේ සිට කොළඹ පැමිණි තමාට කොටස් වෙළඳ පොළේ මුදල් ආයෝජනය කරමින් ලාභ ලබා කොළඹ හතෙන් ඉඩම් ගැනීමට පවා අවස්ථාව උදාවූයේ යුද්ධය අවසන් කිරීමෙන් පසුව කොටස් වෙළඳ පොළේ ඇතිවූ පිබිදීම නිසා බව ප්‍රමුඛතම ආයෝජකයෙකු වන නිමල් පෙරේරා කියයි.

කොළඹදී පැවති 08 වන LBR LBO CFO FORUM නැමති සමුළුවට සහභාගී වෙමින් හෙතෙම මේ බව පැවසූ අතර කොළඹ හතේ ආයෝජකයින් විසින් හැසිරවූ කොළඹ කොටස් වෙළඳ පොළේ තමා වැන්නෙකුටද ප්‍රමුඛතම ආයෝජකයෙකු වීමට මේ නිසා අවස්ථාව උදාවූ බව සඳහන් කළේය.

“කොටස් වෙළඳ පොළින් මම සියළුම මුදල් ඉපයුවෙ 2009 මැයි 19 වනදාට පසුවයි. ඊට පෙර මම සතයක්වත් කොළඹ කොටස් වෙළඳ පොළින් ඉපයුවේ නෑ.“

2009 මැයි 19 වනදා යනු කොටි නායක වේළුපිල්ලේ ප්රභාකරන් ඝාතනය කළ දිනයයි.

වැලිබල් මූල්‍ය සමාගමේ නියෝජ්‍ය සභාපතිවරයා මෙන්ම රෝයල් සෙරමික්ස් ඇතුළු සමාගම් ගණනාවක අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුද වන නිමල් පෙරේරා මහතා මෙහිදී පැවසුවේ තමාට මුදල් ඉපයීමට ඉවහල් වූ කොළඹ කොටස් වෙළඳ පොළ පූජනීය ස්ථානයක් ලෙසින් තමා සලකන බවයි.

“කොළඹ කොටස් වෙළඳ පොළ මට පූජනීය තැනක්. මොකද? මම මේ තත්ත්වයට පැමිණියේ කොළඹ කොටස් වෙළඳ පොළ නිසයි. මම ආවේ ගමෙන්. මම කොළඹට එනකොට මා ගාව සතයක්වත් තිබුණෙ නෑ. අද මාව මිනිසුන් හඳුනන්නෙ කොළඹ කොටස් වෙළඳ පොළේ මහා පරිමාණ ආයෝජකයෙක් විදිහට. මම එවැනි පුද්ගලයෙක් වුණේ මෙම කොටස් වෙළඳ පොළ නිසා. ඒ වගේම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටත්, ආරක්ෂක ලේකම්තුමාටත්, ත්‍රිවිධ හමුදාවටත් මම ස්තූතිය පුදකරනවා. මම වගේ පුද්ගලයින්ට හොඳ පරිසරයක් ඔවුන් ඇතිකළා. “

කොළඹ හතේ ආයෝජකයින් යැයි කියූ පිරිස මෙහෙයවූ කොළඹ කොටස් වෙළඳ පොළ ඔවුන්ගේ ග්රහණයෙන් මුදවා ගැනීමට හැකිවූ බවද මෙහිදී හෙතෙම කීය.

තමාට මේ වනවිට කොළඹ හතේ ඉඩම් අයිතියද තිබෙන බව නිමල් පෙරේරා මහතා මෙහිදී අනාවරණය කළේය.

“මේ වෙනකොට, මට කොළඹ හතේ පර්චස් 40 ක ඉඩමක් තියෙනවා. ඒක මම ගත්තෙ පර්චස් එකක් රුපියල් මිලියන 06 බැගින්. තවත් පර්චස් 40 ක ඉඩමක් තිබෙනවා Gower වීදියේ, හිටපු හේලීස් සභාපතිතුමාගේ නිවස ඉදිරිපිට. ඒකත් මම ගත්තේ පර්චස් එකක් රුපියල් මිලියන 06 ගානේ.“

“මේ අනුව, ඔබට හිතන්න පුළුවන් අපි වගේ මිනිස්සුන්ට කොළඹ කොටස් වෙළඳ පොළින් කොච්චර මුදල් හොයන්න පුළුවන්ද කියල. ඒක නිසා කොළඹ කොටස් වෙළඳ පොළ රන් ආකරයක් නෙවෙයි. ඒක අපි වගේ මිනිස්සුන්ට පූජනීය ස්ථානයක්.“

යනුවෙන් පෙරේරා මහතා අවධාරණය කළේය.

(මෙම සමුළුවේදී නිමල් පෙරේරා මහතා අදහස් දැක්වූයේ ඉංග්‍රීසි භාෂාවෙන් වන අතර ඔහු දැක්වූ කරුණු සිංහලයට පරිවර්තනය කර මෙම ලිපිය සකසා ඇත.)

http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3151&Itemid=56

[QUOTE="sherlock, post: 10931901, member: 106046"] [B][SIZE="5"]කොළඹ කොටස් වෙළඳ පොළ පූජනීය ස්ථානයක් -නිමල් පෙරේරා Sri Lanka stock market a sacred place: investor [/SIZE][/B] [SIZE="3"]ගමේ සිට කොළඹ පැමිණි තමාට කොටස් වෙළඳ පොළේ මුදල් ආයෝජනය කරමින් ලාභ ලබා කොළඹ හතෙන් ඉඩම් ගැනීමට පවා අවස්ථාව උදාවූයේ යුද්ධය අවසන් කිරීමෙන් පසුව කොටස් වෙළඳ පොළේ ඇතිවූ පිබිදීම නිසා බව ප්‍රමුඛතම ආයෝජකයෙකු වන නිමල් පෙරේරා කියයි. කොළඹදී පැවති 08 වන LBR LBO CFO FORUM නැමති සමුළුවට සහභාගී වෙමින් හෙතෙම මේ බව පැවසූ අතර කොළඹ හතේ ආයෝජකයින් විසින් හැසිරවූ කොළඹ කොටස් වෙළඳ පොළේ තමා වැන්නෙකුටද ප්‍රමුඛතම ආයෝජකයෙකු වීමට මේ නිසා අවස්ථාව උදාවූ බව සඳහන් කළේය. “කොටස් වෙළඳ පොළින් මම සියළුම මුදල් ඉපයුවෙ 2009 මැයි 19 වනදාට පසුවයි. ඊට පෙර මම සතයක්වත් කොළඹ කොටස් වෙළඳ පොළින් ඉපයුවේ නෑ.“ 2009 මැයි 19 වනදා යනු කොටි නායක වේළුපිල්ලේ ප්රභාකරන් ඝාතනය කළ දිනයයි. වැලිබල් මූල්‍ය සමාගමේ නියෝජ්‍ය සභාපතිවරයා මෙන්ම රෝයල් සෙරමික්ස් ඇතුළු සමාගම් ගණනාවක අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුද වන නිමල් පෙරේරා මහතා මෙහිදී පැවසුවේ තමාට මුදල් ඉපයීමට ඉවහල් වූ කොළඹ කොටස් වෙළඳ පොළ පූජනීය ස්ථානයක් ලෙසින් තමා සලකන බවයි. “කොළඹ කොටස් වෙළඳ පොළ මට පූජනීය තැනක්. මොකද? මම මේ තත්ත්වයට පැමිණියේ කොළඹ කොටස් වෙළඳ පොළ නිසයි. මම ආවේ ගමෙන්. මම කොළඹට එනකොට මා ගාව සතයක්වත් තිබුණෙ නෑ. අද මාව මිනිසුන් හඳුනන්නෙ කොළඹ කොටස් වෙළඳ පොළේ මහා පරිමාණ ආයෝජකයෙක් විදිහට. මම එවැනි පුද්ගලයෙක් වුණේ මෙම කොටස් වෙළඳ පොළ නිසා. ඒ වගේම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටත්, ආරක්ෂක ලේකම්තුමාටත්, ත්‍රිවිධ හමුදාවටත් මම ස්තූතිය පුදකරනවා. මම වගේ පුද්ගලයින්ට හොඳ පරිසරයක් ඔවුන් ඇතිකළා. “ කොළඹ හතේ ආයෝජකයින් යැයි කියූ පිරිස මෙහෙයවූ කොළඹ කොටස් වෙළඳ පොළ ඔවුන්ගේ ග්රහණයෙන් මුදවා ගැනීමට හැකිවූ බවද මෙහිදී හෙතෙම කීය. තමාට මේ වනවිට කොළඹ හතේ ඉඩම් අයිතියද තිබෙන බව නිමල් පෙරේරා මහතා මෙහිදී අනාවරණය කළේය. “මේ වෙනකොට, මට කොළඹ හතේ පර්චස් 40 ක ඉඩමක් තියෙනවා. ඒක මම ගත්තෙ පර්චස් එකක් රුපියල් මිලියන 06 බැගින්. තවත් පර්චස් 40 ක ඉඩමක් තිබෙනවා Gower වීදියේ, හිටපු හේලීස් සභාපතිතුමාගේ නිවස ඉදිරිපිට. ඒකත් මම ගත්තේ පර්චස් එකක් රුපියල් මිලියන 06 ගානේ.“ “මේ අනුව, ඔබට හිතන්න පුළුවන් අපි වගේ මිනිස්සුන්ට කොළඹ කොටස් වෙළඳ පොළින් කොච්චර මුදල් හොයන්න පුළුවන්ද කියල. ඒක නිසා කොළඹ කොටස් වෙළඳ පොළ රන් ආකරයක් නෙවෙයි. ඒක අපි වගේ මිනිස්සුන්ට පූජනීය ස්ථානයක්.“ යනුවෙන් පෙරේරා මහතා අවධාරණය කළේය. (මෙම සමුළුවේදී නිමල් පෙරේරා මහතා අදහස් දැක්වූයේ ඉංග්‍රීසි භාෂාවෙන් වන අතර ඔහු දැක්වූ කරුණු සිංහලයට පරිවර්තනය කර මෙම ලිපිය සකසා ඇත.)[/SIZE] [URL="http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3151&Itemid=56"]http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3151&Itemid=56[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom