Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ කොටස් තාමත් මිල වැඩියි - රවී අබේසූරිය

යුද්ධය අවසන් කිරීමෙන් පසුව දිගින් දිගටම ඉහළ ගිය කොළඹ කොටස් වෙළඳ පොළ මේ වනවිටත් ලෝකයේ අනිකුත් කොටස් වෙළඳ පොළවල් සමග සැසඳීමේදී වටිනාකමට වඩා වැඩි මිලක් (over-priced) ගෙන තිබෙන බව ආයෝජන විශ්ලේෂකයෙකු පෙන්වා දේ.

08 වන වරට පැවැත්වුණු LBR LBO CFO FORUM නැමති සමුළුවට සහභාගී වෙමින් ඊයේ පස්වරුවේ කොළඹදී Heraymila Securities සමාගමේ ප්රධාන විධායක, රවී අබේසූරිය මේ බව අවධාරණය කළ අතර ඔහු පවසා සිටියේ සුරැකුම් පත් හා විනිමය කොමිසම කලට වේලාවට පසුගියදා ගත් නියාමන ක්රියා මාර්ග නිසා බංග්ලාදේශ කොටස් වෙළඳ පොළේ ඇතිවූ නොසන්සුන් තත්ත්වය වැනි ප්රශ්නයකින් ගැලවීමට කොළඹ කොටස් වෙළඳ පොළට හැකිවූ බවයි.

කොළඹ කොටස් වෙළඳ පොළින් මේ වනවිට ලැබෙන ඉහළ ඉපැයුම් තරමේ ඉපැයුම් ලෝකයේ කිසිදු වෙළඳ පොළකින් නොලැබෙන බව මෙහිදී අබේසූරිය මහතා පෙන්වා දුන්නේය.

ණයට කොටස් මිලදී ගැනීමට හා කොටස්වල දැඩි මිල උච්චාවචනයන්ට වැට බැඳීමට සුරැකුම්පත් හා විනිමය කොමිසම පසුගියදා හඳුන්වා දුන් රෙගුලාසි වලින් පසුව කොළඹ කොටස් වෙළඳ පොළේ මිල ඉපැයුම් අනුපාතය (PE) 19 ක් දක්වා අඩුවූ නමුත් එය ලෝකයේ සෙසු කොටස් වෙළඳ පොළවල් වලට වඩා බෙහෙවින් වැඩිබව හෙතෙම අවධාරණය කළේය.

වර්ධනය වෙමින් තිබෙන ඉන්දියාව, චීනය, බ්රසීලය වැනි කොටස් වෙළඳ පොළවල මිල ඉපැයුම් අනුපාතය (PE) 13 කට ආසන්න බවත් අනිකුත් ප්රමුඛ කොටස් වෙළද පොළවල එම අනුපාතය 10 කට ආසන්න බවත් අබේසූරිය මහතා මෙහිදී පැහැදිලි කළේය.

මෙම සමුළුවේදී CSE: A Blood Bath or a Gold Mine යන මාතෘකාව යටතේ ක්ෂේත්රයට අදාළ විද්වතුන් ඇතුළු කොටස් කරුවන් සහභාගී වූ උණුසුම් විවාදයක් පැවතුණි.

මැදි කාලයේ සිට දිගු කාලයට ගමන් කිරීමේදී කොළඹ කොටස් වෙළඳ පොළ රන් ආකරයක් මෙන් ආයෝජකයින්ට වඩාත් ප්රතිලාභ ගෙන දෙන ස්ථානයක් වනු ඇතැයි අබේසූරිය මහතා පුරෝකතනය කළ අතර එයට ඔහු පාදක කරගත්තේ ලංකාවේ සමාගම්වල තිබෙන ශක්තිමත් ඉපැයුම් හා මෙරට පිවිසී තිබෙන ඉහළ ආර්ථික වර්ධනයයි.

එසේම, ලෝකයේ විශාලතම වෙළද පොළක් මෙන්ම ඉහළ ආර්ථික වර්ධනයක් ලබමින් තිබෙන ඉන්දියාවට ලංකාවේ තිබෙන සමීප පිහිටීම ආසියාවේ ඉහළ වර්ධනයක් ලබන රටක් ලෙස මතුවීමට ලංකාවට රුකුලක් බවද හෙතෙම පැවසීය.

මේ වනවිට, ලංකාවේ තැන්පතු පොලී අනුපාතය පහළ ගොස් තිබෙන නිසා ඉදිරියේදී වැඩි ප්රතිලාභ අපේක්ෂාවෙන් කොළඹ කොටස් වෙළඳ පොළට පැමිණෙන ආයෝජකයින් ප්රමාණය වැඩිවනු ඇති බවටත් කොටස් වෙළඳ පොළේ ලයිස්තු ගත වන සමාගම් ප්රමාණය වැඩිවනු ඇති බවටත් අබේසූරිය මහතා පුරෝකතනය කළේය.

කෙසේවෙතත්, අබේසූරිය මහතා අවධාරණය කළේ කොළඹ කොටස් වෙළඳ පොළ පිළිබඳව ආයෝජක විශ්වාසය ඇතිවන පරිදිත් ඔවුන්ගේ ආරක්ෂාව සැලසෙන පරිදිත් ශක්තිමත් රෙගුලාසි හඳුන්වා දිය යුතුව තිබෙන බවයි.

සමාගම් වල දැනට ගනුදෙනු වන කොටස් වලට වඩා වැඩි ප්රමාණයක් කොටස් වෙළඳ පොළේ ගනුදෙනු කිරීමට හඳුන්වා දීමට යන නීති මගින් දැනට කොළඹ කොටස් වෙළඳ පොළේ සිදුවන වංචා අවම කරගත හැකි බවටද හෙතෙම විශ්වාසය පළ කළේය.

http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3131&catid=50:puwatharthika&Itemid=56

[QUOTE="sherlock, post: 10931931, member: 106046"] [B][SIZE="5"]කොළඹ කොටස් තාමත් මිල වැඩියි - රවී අබේසූරිය [/SIZE][/B] [SIZE="3"]යුද්ධය අවසන් කිරීමෙන් පසුව දිගින් දිගටම ඉහළ ගිය කොළඹ කොටස් වෙළඳ පොළ මේ වනවිටත් ලෝකයේ අනිකුත් කොටස් වෙළඳ පොළවල් සමග සැසඳීමේදී වටිනාකමට වඩා වැඩි මිලක් (over-priced) ගෙන තිබෙන බව ආයෝජන විශ්ලේෂකයෙකු පෙන්වා දේ. 08 වන වරට පැවැත්වුණු LBR LBO CFO FORUM නැමති සමුළුවට සහභාගී වෙමින් ඊයේ පස්වරුවේ කොළඹදී Heraymila Securities සමාගමේ ප්රධාන විධායක, රවී අබේසූරිය මේ බව අවධාරණය කළ අතර ඔහු පවසා සිටියේ සුරැකුම් පත් හා විනිමය කොමිසම කලට වේලාවට පසුගියදා ගත් නියාමන ක්රියා මාර්ග නිසා බංග්ලාදේශ කොටස් වෙළඳ පොළේ ඇතිවූ නොසන්සුන් තත්ත්වය වැනි ප්රශ්නයකින් ගැලවීමට කොළඹ කොටස් වෙළඳ පොළට හැකිවූ බවයි. කොළඹ කොටස් වෙළඳ පොළින් මේ වනවිට ලැබෙන ඉහළ ඉපැයුම් තරමේ ඉපැයුම් ලෝකයේ කිසිදු වෙළඳ පොළකින් නොලැබෙන බව මෙහිදී අබේසූරිය මහතා පෙන්වා දුන්නේය. ණයට කොටස් මිලදී ගැනීමට හා කොටස්වල දැඩි මිල උච්චාවචනයන්ට වැට බැඳීමට සුරැකුම්පත් හා විනිමය කොමිසම පසුගියදා හඳුන්වා දුන් රෙගුලාසි වලින් පසුව කොළඹ කොටස් වෙළඳ පොළේ මිල ඉපැයුම් අනුපාතය (PE) 19 ක් දක්වා අඩුවූ නමුත් එය ලෝකයේ සෙසු කොටස් වෙළඳ පොළවල් වලට වඩා බෙහෙවින් වැඩිබව හෙතෙම අවධාරණය කළේය. වර්ධනය වෙමින් තිබෙන ඉන්දියාව, චීනය, බ්රසීලය වැනි කොටස් වෙළඳ පොළවල මිල ඉපැයුම් අනුපාතය (PE) 13 කට ආසන්න බවත් අනිකුත් ප්රමුඛ කොටස් වෙළද පොළවල එම අනුපාතය 10 කට ආසන්න බවත් අබේසූරිය මහතා මෙහිදී පැහැදිලි කළේය. මෙම සමුළුවේදී CSE: A Blood Bath or a Gold Mine යන මාතෘකාව යටතේ ක්ෂේත්රයට අදාළ විද්වතුන් ඇතුළු කොටස් කරුවන් සහභාගී වූ උණුසුම් විවාදයක් පැවතුණි. මැදි කාලයේ සිට දිගු කාලයට ගමන් කිරීමේදී කොළඹ කොටස් වෙළඳ පොළ රන් ආකරයක් මෙන් ආයෝජකයින්ට වඩාත් ප්රතිලාභ ගෙන දෙන ස්ථානයක් වනු ඇතැයි අබේසූරිය මහතා පුරෝකතනය කළ අතර එයට ඔහු පාදක කරගත්තේ ලංකාවේ සමාගම්වල තිබෙන ශක්තිමත් ඉපැයුම් හා මෙරට පිවිසී තිබෙන ඉහළ ආර්ථික වර්ධනයයි. එසේම, ලෝකයේ විශාලතම වෙළද පොළක් මෙන්ම ඉහළ ආර්ථික වර්ධනයක් ලබමින් තිබෙන ඉන්දියාවට ලංකාවේ තිබෙන සමීප පිහිටීම ආසියාවේ ඉහළ වර්ධනයක් ලබන රටක් ලෙස මතුවීමට ලංකාවට රුකුලක් බවද හෙතෙම පැවසීය. මේ වනවිට, ලංකාවේ තැන්පතු පොලී අනුපාතය පහළ ගොස් තිබෙන නිසා ඉදිරියේදී වැඩි ප්රතිලාභ අපේක්ෂාවෙන් කොළඹ කොටස් වෙළඳ පොළට පැමිණෙන ආයෝජකයින් ප්රමාණය වැඩිවනු ඇති බවටත් කොටස් වෙළඳ පොළේ ලයිස්තු ගත වන සමාගම් ප්රමාණය වැඩිවනු ඇති බවටත් අබේසූරිය මහතා පුරෝකතනය කළේය. කෙසේවෙතත්, අබේසූරිය මහතා අවධාරණය කළේ කොළඹ කොටස් වෙළඳ පොළ පිළිබඳව ආයෝජක විශ්වාසය ඇතිවන පරිදිත් ඔවුන්ගේ ආරක්ෂාව සැලසෙන පරිදිත් ශක්තිමත් රෙගුලාසි හඳුන්වා දිය යුතුව තිබෙන බවයි. සමාගම් වල දැනට ගනුදෙනු වන කොටස් වලට වඩා වැඩි ප්රමාණයක් කොටස් වෙළඳ පොළේ ගනුදෙනු කිරීමට හඳුන්වා දීමට යන නීති මගින් දැනට කොළඹ කොටස් වෙළඳ පොළේ සිදුවන වංචා අවම කරගත හැකි බවටද හෙතෙම විශ්වාසය පළ කළේය.[/SIZE] [url]http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3131&catid=50:puwatharthika&Itemid=56[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom