Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෝටිපතියන් පිරිසකට කොළඹ කොටස් නටවන්න පුළුවන්

- මහේන්ද්‍ර ජයසේකර

කොළඹ කොටස් වෙළඳ පොළ ඉතාමත් කුඩා නිසා මුදල් වැඩිපුර තිබෙන විශාල ආයෝජකයින් කිහිප දෙනෙකුට එහි මිල ගණන් වංචා සහගත ලෙස පාලනය කළ හැකිබව හිටපු කොටස් තැරැව්කරුවෙකුද වන ලංකා වෝල්ටයිල් සමාගම් සමූහයේ ප්‍රධානියා කියයි.

“අපේ කොටස් වෙළඳ පොළ ඉතාමත් කුඩායි. ගොඩක් මුදල් තියන සුළු පිරිසකට මේ වෙළඳ පොළ හසුරුවන්න පුළුවන්. ඒක නිසයි, ඔවුන්ට කොටස් තැරැව්කරුවන්ගේ හෝ විශ්ලේෂකයින්ගේ අදහස් අවශ්‍ය නැත්තෙ.“

යනුවෙන් ලංකා වෝල්ටයිල්ස් සමාගම් සමූහයේ ප්‍රධාන විධායක, මහේන්ද්‍ර ජයසේකර පසුගියදා කොළඹදී පැවති 08 වන LBR LBO CFO FORUM නැමති සමුළුවේදී අදහස් දක්වමින් පැවසීය.

“කොළඹ කොටස් වෙළද පොළ යම්තාක් හෝ පුළුල් නම් කිහිප දෙනෙකුට මෙහි රැළි ඇතිකරන්න අපහසුයි.“

යනුවෙන්ද හෙතෙම මෙහිදී පැවසීය.

ඔහු පෙන්වා දුන්නේ කොටස් තැරැව්කාර සමාගම් ප්‍රමාණය පසුගිය කාලයේදී වැඩිවූ ප්‍රමාණය අනුව ගත්විට කොටස් වෙළඳ පොළේ ලයිස්තු ගතවූ සමාගම් ප්‍රමාණය එතරම් පුළුල් නොවූ බවයි.

මේ නිසා, කොටස් තැරැව්කාර සමාගම්, සමාගම් කිහිපයක් පසුපස ලුහු බඳින බව ජයසේකර මහතා සඳහන් කළේය.

ජයසේකර මහතා මෙහිදී පෙන්වා දුන්නේ 1994 සිට මේ දක්වා කාලය සමග සැසඳීමේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතය කිහිප ගුණයකින් වැඩිවී තිබුණත් 1994 දී කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තු ගතවී තිබූ සමාගම් 225 ක්වූ ප්‍රමාණය මේ වනවිට වැඩිවී තිබෙන්නේ සමාගම් 265 ක් වැනි සුළු ප්‍රමාණයක් දක්වා බවයි.

(මෙම සමුළුවේදී මහේන්ද්‍ර ජයසේකර මහතා අදහස් දැක්වූයේ ඉංග්‍රීසි භාෂාවෙන් වන අතර ඔහුගේ අදහස් සිංහලට පරිවර්තනය කර මෙම ලිපිය සකසා ඇත.)

http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3159&Itemid=56

[QUOTE="sherlock, post: 10936532, member: 106046"] [B][SIZE="5"]කෝටිපතියන් පිරිසකට කොළඹ කොටස් නටවන්න පුළුවන් - මහේන්ද්‍ර ජයසේකර [/SIZE][/B] [SIZE="3"]කොළඹ කොටස් වෙළඳ පොළ ඉතාමත් කුඩා නිසා මුදල් වැඩිපුර තිබෙන විශාල ආයෝජකයින් කිහිප දෙනෙකුට එහි මිල ගණන් වංචා සහගත ලෙස පාලනය කළ හැකිබව හිටපු කොටස් තැරැව්කරුවෙකුද වන ලංකා වෝල්ටයිල් සමාගම් සමූහයේ ප්‍රධානියා කියයි. “අපේ කොටස් වෙළඳ පොළ ඉතාමත් කුඩායි. ගොඩක් මුදල් තියන සුළු පිරිසකට මේ වෙළඳ පොළ හසුරුවන්න පුළුවන්. ඒක නිසයි, ඔවුන්ට කොටස් තැරැව්කරුවන්ගේ හෝ විශ්ලේෂකයින්ගේ අදහස් අවශ්‍ය නැත්තෙ.“ යනුවෙන් ලංකා වෝල්ටයිල්ස් සමාගම් සමූහයේ ප්‍රධාන විධායක, මහේන්ද්‍ර ජයසේකර පසුගියදා කොළඹදී පැවති 08 වන LBR LBO CFO FORUM නැමති සමුළුවේදී අදහස් දක්වමින් පැවසීය. “කොළඹ කොටස් වෙළද පොළ යම්තාක් හෝ පුළුල් නම් කිහිප දෙනෙකුට මෙහි රැළි ඇතිකරන්න අපහසුයි.“ යනුවෙන්ද හෙතෙම මෙහිදී පැවසීය. ඔහු පෙන්වා දුන්නේ කොටස් තැරැව්කාර සමාගම් ප්‍රමාණය පසුගිය කාලයේදී වැඩිවූ ප්‍රමාණය අනුව ගත්විට කොටස් වෙළඳ පොළේ ලයිස්තු ගතවූ සමාගම් ප්‍රමාණය එතරම් පුළුල් නොවූ බවයි. මේ නිසා, කොටස් තැරැව්කාර සමාගම්, සමාගම් කිහිපයක් පසුපස ලුහු බඳින බව ජයසේකර මහතා සඳහන් කළේය. ජයසේකර මහතා මෙහිදී පෙන්වා දුන්නේ 1994 සිට මේ දක්වා කාලය සමග සැසඳීමේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතය කිහිප ගුණයකින් වැඩිවී තිබුණත් 1994 දී කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තු ගතවී තිබූ සමාගම් 225 ක්වූ ප්‍රමාණය මේ වනවිට වැඩිවී තිබෙන්නේ සමාගම් 265 ක් වැනි සුළු ප්‍රමාණයක් දක්වා බවයි. (මෙම සමුළුවේදී මහේන්ද්‍ර ජයසේකර මහතා අදහස් දැක්වූයේ ඉංග්‍රීසි භාෂාවෙන් වන අතර ඔහුගේ අදහස් සිංහලට පරිවර්තනය කර මෙම ලිපිය සකසා ඇත.)[/SIZE] [URL="http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3159&Itemid=56"]http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3159&Itemid=56[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom